Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
මීහරකා (1994) සිංහල ෆිල්ම් Meeharaka Sinhala Film 1994 -
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"චිත්‍රපටය අවසන් වන්නේ ගුණපාල විසින් පාසැල් ගුරුවරිය අතවරයකට ලක් කොට එකී පාපයෙන් ගැළවෙන්නට මෙන් ඔහු කාම සඟරා ආදිය එල්ලා තැබූ පෞද්ගලික කුටිය තුළ ම ගිනි තබාගෙන තමන් ද සියදිවි හානි කරගන්නා අන්දම පෙන්වමිනි. මෙය මුළුමනින්ම අතිෂයෝක්තියකි, අධ්යක්ෂවරයා මෙය ගෙන හැර දක්වනුයේ ආත්ම ඝාතනයක් ලෙසින් වුවද එය හිතලුවකි. මක්නිසාද යත් එබඳු ආත්ම ඝාතනයක යෙදිය හැක්කේ ද සංකීර්ණ මනසකින් යුත් යමක් කමක් සිතන්නට හැකි පුද්ගලයකුට පමණි. මෝඩයකු මෝඩකමට දිවි නසා ගැනීමත් මෙහිදී ගුණපාල දිවි නසා ගැනීමත් අතර විශාල වෙනසක් ඇත. මෙහිදී ගුණපාල දිවි නසා ගැනීමක් කරන්නේ මෝඩකම නිසා නොව තමා පාපයක් කළා ය යන තියුණු හැඟීමකින් ඔහු පෙළෙනු නිසා ය යන අදහසක් ප්‍රේක්ෂකයා තුළ ජනිත කරවමිනි. එහෙත් එබඳු හැඟීමක් ඇතිවන්නට තරම් සංවේදි සදාචාර මතයක් ගුණපාල වෙත තිබිණි ද ?"

(82 පිටුව)

තම පියාණන්ට තම රහස් පෙදෙස පෙන්නා ඔහුව අපහසුතාවට පත් කරන ගුණයක් නැති ගුණපාල තුලින් එවන් තියුණු හැඟීමක් ඇත්තෙන්ම බලාපොරොත්තු නොවිය හැකිය. ඒ අයුරින් ම මේ චිත්‍රපටිය ගම දූෂණය වීම ( පෞද්ගලික බසය ගෙනෙන කාමසඟරා ) ආදියත් මෙහි නිරූපිතය. තැනෙක කතුවරයා මෙලෙස පවසයි. මෙහිත් යම් සත්‍යයක් දකිමි.

"ශ්‍රී ලංකාව යනු ගම-නගරය අතර භේදය විසඳා නොගත් රටකි. මේ නිසා සමාජ යථාර්ථයේ සෑම අතුරු මුහුණතකට ම අදාළ ප්රතිවිරෝධය අපට හමුවෙ යි. අධ්‍යාපනය, කලාව, ලිංග-භේදය, චින්තනය, ශ්‍රමය, මනුෂ්‍යත්වය ආදී මෙකී නොකී සියලු ප්‍රපංචවලට අදාළව අහසින් කඩා වැටුණාක් මෙන් හමුවන ප්රතිවිරෝධයන්, ප්රතිවාදයන් යනු ගම-නගරය භේදයේ විවිධ බාහිර ප්රකාශයන්ය."

(71 පිටුව)

(මීහරකා ෆිල්ම් එක ගැන දීප්ති කුමාර ගුණරත්න සිය "ඇසිඩ් වැස්ස" පොතේන්)

[QUOTE="asksajee, post: 24654408, member: 10848"] [SIZE="4"][I]"චිත්‍රපටය අවසන් වන්නේ ගුණපාල විසින් පාසැල් ගුරුවරිය අතවරයකට ලක් කොට එකී පාපයෙන් ගැළවෙන්නට මෙන් ඔහු කාම සඟරා ආදිය එල්ලා තැබූ පෞද්ගලික කුටිය තුළ ම ගිනි තබාගෙන තමන් ද සියදිවි හානි කරගන්නා අන්දම පෙන්වමිනි. මෙය මුළුමනින්ම අතිෂයෝක්තියකි, අධ්යක්ෂවරයා මෙය ගෙන හැර දක්වනුයේ ආත්ම ඝාතනයක් ලෙසින් වුවද එය හිතලුවකි. මක්නිසාද යත් එබඳු ආත්ම ඝාතනයක යෙදිය හැක්කේ ද සංකීර්ණ මනසකින් යුත් යමක් කමක් සිතන්නට හැකි පුද්ගලයකුට පමණි. මෝඩයකු මෝඩකමට දිවි නසා ගැනීමත් මෙහිදී ගුණපාල දිවි නසා ගැනීමත් අතර විශාල වෙනසක් ඇත. මෙහිදී ගුණපාල දිවි නසා ගැනීමක් කරන්නේ මෝඩකම නිසා නොව තමා පාපයක් කළා ය යන තියුණු හැඟීමකින් ඔහු පෙළෙනු නිසා ය යන අදහසක් ප්‍රේක්ෂකයා තුළ ජනිත කරවමිනි. එහෙත් එබඳු හැඟීමක් ඇතිවන්නට තරම් සංවේදි සදාචාර මතයක් ගුණපාල වෙත තිබිණි ද ?"[/I] [SIZE="3"](82 පිටුව)[/SIZE] තම පියාණන්ට තම රහස් පෙදෙස පෙන්නා ඔහුව අපහසුතාවට පත් කරන ගුණයක් නැති ගුණපාල තුලින් එවන් තියුණු හැඟීමක් ඇත්තෙන්ම බලාපොරොත්තු නොවිය හැකිය. ඒ අයුරින් ම මේ චිත්‍රපටිය ගම දූෂණය වීම ( පෞද්ගලික බසය ගෙනෙන කාමසඟරා ) ආදියත් මෙහි නිරූපිතය. තැනෙක කතුවරයා මෙලෙස පවසයි. මෙහිත් යම් සත්‍යයක් දකිමි. [I]"ශ්‍රී ලංකාව යනු ගම-නගරය අතර භේදය විසඳා නොගත් රටකි. මේ නිසා සමාජ යථාර්ථයේ සෑම අතුරු මුහුණතකට ම අදාළ ප්රතිවිරෝධය අපට හමුවෙ යි. අධ්‍යාපනය, කලාව, ලිංග-භේදය, චින්තනය, ශ්‍රමය, මනුෂ්‍යත්වය ආදී මෙකී නොකී සියලු ප්‍රපංචවලට අදාළව අහසින් කඩා වැටුණාක් මෙන් හමුවන ප්රතිවිරෝධයන්, ප්රතිවාදයන් යනු ගම-නගරය භේදයේ විවිධ බාහිර ප්රකාශයන්ය."[/I][/SIZE] [SIZE="3"](71 පිටුව)[/SIZE] [SIZE="2"][SIZE="2"][B](මීහරකා ෆිල්ම් එක ගැන දීප්ති කුමාර ගුණරත්න සිය "ඇසිඩ් වැස්ස" පොතේන්)[/B][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom