Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මීළඟ ජනාධිපතිවරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීළඟ ජනාධිපතිවරණය

ඌව වෙල්ලස්සේ ජනතා මනාපයට ජනපති හිස නමයි!ජනවාරි මුල් සතියේ ජනපතිවරණයකට රටම බල මුළු ගන්වයි

ඌව පළාත් ප්‍රතිඵලයත් සමඟ හැකිතාක් ඉක්මනින් ජනාධිපතිවරණය පැවැත්වීමට රජය තීරණය කර තිබේ.මේ අනුව ජනපති දෙවන වර පදව් ප්රාප්තියේ සිවිවන වසර සපිරෙන නොවැම්බර් 18 දා මීළඟ ජනපතිවරණ දිනය ප්‍රකාශයට පත් කරනු ඇති බව රජයේ ආරංච් මාර්ග කියයි.

මේ අනුව ජනාධිතිවරණ ප්‍රචාරණ කටයුතු මේ සතියේ සිට විවිධ අංශ වලින් ආරම්භ කෙරෙනු ඇත.

මීළඟ ජනාධිපතිවරණය 2015 ජනවාරි 03 වැනිදාත් , 08 වැනිදාත් අතර දිනයකදී පැවැත්වීමටද මේ අනුව නියමිතය.

මේ අතරේ ඌව වෙල්ලස්සේ වීරෝධාර ජනතාව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාදුන් විශිෂ්ට විජයග්‍රහණය රටේත් ජනතාවගේත් යහපතට ම යොදවන බව ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳ ව ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

ඌව පළාත් සභා මැතිවරණය පිළිබඳ ජනාධිපතිතුමාගේ එම පණිවිඩය සම්පූර්ණයෙන් මෙසේ ය.

මෙවර ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූ විශිෂ්ට ජයග්‍රහණය රජයේ සංවර්ධන වැඩපිළිවෙළ තව තවත් වේගවත් ව ඉදිරියට ගෙන යාමට ලබා දුන් ජනවරමකි. මෙම ජයග්‍රහණය ඌවට සේ ම මුළු රටට ම වැදගත් ජයග්‍රහණයක් බව ද කිව යුතුය.

එක්සත් ජාතින්ගේ 69 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා (21) නිව්යෝර්ක් නුවර බලා පිටත්ව ගියේය.

එසේම වත්මන් රජය රටට ලබා දුන් නිදහස, සාමය මෙන් ම රටේ දුෂ්කර පළාත්වලට ගෙන ගිය මහා සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට මෙම විජයග්රණයත් සමග ඌවේ ජනතාව තම ආශිර්වාදය පළ කර ඇත.

රජයට එරෙහි ව ගෙන ගිය ද්වේෂ සහගත හා අපහාසාත්මක චෝදනා ඌවේ ජනතාව තදින් ම ප්‍රතික්ෂේප කර ඇති බවද මෙම විජයග්රහණයෙන් තහවුරු කෙරේ.

අපට අන් සියල්ලට ම වඩා වැදගත් වන්නේ මේ රටේ ජනතාවගේ කැමැත්ත බව දැඩිව අවධාරණය කළ යුතුයි. එමෙන් ම රටේ ජනතාවගේ අවශ්‍යතාවන්, ජාතියේ අවශ්‍යතාවන් පරාජය කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවද යළි යළිත් අවධාරණය කරමි.

සියලු ජාතීන් ආගම් අදහන ජනතාව එක් වී සම්පූර්ණ කළ මෙම විජයග්‍රහණය ආරක්ෂා කර ගැනීම අප සැමගේ වගකීමක් බවද සිහිපත් කරමි.

කෙළෙහි ගුණයෙන් සපිරි ඌව වෙල්ලස්සේ වීරෝධාර ජනතාව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාදුන් මෙම විශිෂ්ට ජයග්‍රහණයට මාගේ ප්‍රණාමය පුද කර සිටින අතරම එම විජයග්‍රහණය රටේත් ජනතාවගේත් යහපතට ම දූ පුතුන්ගේ අනාගත අභිවෘද්ධියට ම යොදවන බවද ප්‍රකාශ කරමි.

ඌවේ ජනතාව හමුවට ගිය සෑම අවස්ථාවකම ජාති, ආගම් භේදයකින් තොරව දූ පුතුන් ද පිරිවරා එක්රොක් වෙමින් මාහට දැක් වූ මිත්‍රශීලි බවද ආදරයද සදා සිහිපත් කරමි.

මෙම මැතිවරණය සාමකාමී මැතිවරණයක් කර ගැනීමට කැප වූ සියලුදෙනා වෙත මාගේ ප්‍රණාමය පුද කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි.

මහින්ද රාජපක්ෂ

http://www.randora.lk/index.php/latest-news/item/3170-uvawellasasdsa

[QUOTE="PMUB, post: 17166971, member: 398311"] [b]මීළඟ ජනාධිපතිවරණය[/b] [SIZE="4"]ඌව වෙල්ලස්සේ ජනතා මනාපයට ජනපති හිස නමයි!ජනවාරි මුල් සතියේ ජනපතිවරණයකට රටම බල මුළු ගන්වයි[/SIZE] [INDENT][SIZE="4"]ඌව පළාත් ප්‍රතිඵලයත් සමඟ හැකිතාක් ඉක්මනින් ජනාධිපතිවරණය පැවැත්වීමට රජය තීරණය කර තිබේ.මේ අනුව ජනපති දෙවන වර පදව් ප්රාප්තියේ සිවිවන වසර සපිරෙන නොවැම්බර් 18 දා මීළඟ ජනපතිවරණ දිනය ප්‍රකාශයට පත් කරනු ඇති බව රජයේ ආරංච් මාර්ග කියයි. මේ අනුව ජනාධිතිවරණ ප්‍රචාරණ කටයුතු මේ සතියේ සිට විවිධ අංශ වලින් ආරම්භ කෙරෙනු ඇත. [COLOR="Red"]මීළඟ ජනාධිපතිවරණය 2015 ජනවාරි 03 වැනිදාත් , 08 වැනිදාත් [/COLOR]අතර දිනයකදී පැවැත්වීමටද මේ අනුව නියමිතය. මේ අතරේ ඌව වෙල්ලස්සේ වීරෝධාර ජනතාව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාදුන් විශිෂ්ට විජයග්‍රහණය රටේත් ජනතාවගේත් යහපතට ම යොදවන බව ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳ ව ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඌව පළාත් සභා මැතිවරණය පිළිබඳ ජනාධිපතිතුමාගේ එම පණිවිඩය සම්පූර්ණයෙන් මෙසේ ය. මෙවර ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූ විශිෂ්ට ජයග්‍රහණය රජයේ සංවර්ධන වැඩපිළිවෙළ තව තවත් වේගවත් ව ඉදිරියට ගෙන යාමට ලබා දුන් ජනවරමකි. මෙම ජයග්‍රහණය ඌවට සේ ම මුළු රටට ම වැදගත් ජයග්‍රහණයක් බව ද කිව යුතුය. එක්සත් ජාතින්ගේ 69 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා (21) නිව්යෝර්ක් නුවර බලා පිටත්ව ගියේය. එසේම වත්මන් රජය රටට ලබා දුන් නිදහස, සාමය මෙන් ම රටේ දුෂ්කර පළාත්වලට ගෙන ගිය මහා සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට මෙම විජයග්රණයත් සමග ඌවේ ජනතාව තම ආශිර්වාදය පළ කර ඇත. රජයට එරෙහි ව ගෙන ගිය ද්වේෂ සහගත හා අපහාසාත්මක චෝදනා ඌවේ ජනතාව තදින් ම ප්‍රතික්ෂේප කර ඇති බවද මෙම විජයග්රහණයෙන් තහවුරු කෙරේ. අපට අන් සියල්ලට ම වඩා වැදගත් වන්නේ මේ රටේ ජනතාවගේ කැමැත්ත බව දැඩිව අවධාරණය කළ යුතුයි. එමෙන් ම රටේ ජනතාවගේ අවශ්‍යතාවන්, ජාතියේ අවශ්‍යතාවන් පරාජය කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවද යළි යළිත් අවධාරණය කරමි. සියලු ජාතීන් ආගම් අදහන ජනතාව එක් වී සම්පූර්ණ කළ මෙම විජයග්‍රහණය ආරක්ෂා කර ගැනීම අප සැමගේ වගකීමක් බවද සිහිපත් කරමි. කෙළෙහි ගුණයෙන් සපිරි ඌව වෙල්ලස්සේ වීරෝධාර ජනතාව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාදුන් මෙම විශිෂ්ට ජයග්‍රහණයට මාගේ ප්‍රණාමය පුද කර සිටින අතරම එම විජයග්‍රහණය රටේත් ජනතාවගේත් යහපතට ම දූ පුතුන්ගේ අනාගත අභිවෘද්ධියට ම යොදවන බවද ප්‍රකාශ කරමි. ඌවේ ජනතාව හමුවට ගිය සෑම අවස්ථාවකම ජාති, ආගම් භේදයකින් තොරව දූ පුතුන් ද පිරිවරා එක්රොක් වෙමින් මාහට දැක් වූ මිත්‍රශීලි බවද ආදරයද සදා සිහිපත් කරමි. මෙම මැතිවරණය සාමකාමී මැතිවරණයක් කර ගැනීමට කැප වූ සියලුදෙනා වෙත මාගේ ප්‍රණාමය පුද කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි. මහින්ද රාජපක්ෂ [/SIZE][/INDENT] [url]http://www.randora.lk/index.php/latest-news/item/3170-uvawellasasdsa[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom