මී ගොන්නු වන් වැඩිහිටියෝ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,135
    12,026
    113
    අද ආවා අපේ පැත්තට වයසක ඩයල් එකක්.

    පවතින ක්‍රමය , ගැන බදු ගැන නිකන් ටෝකක් දැම්මා
    මූ කියනවා..කලින් ටැක්ස් අඩු කරපුවම කෑගහුව නැති උන් දැන් කෑගහනවාලු

    මේ රටට කෙල වුනේ ඔය කෑගහන එවුන් නිසාලු.

    පසුව ලියමි.- මුගේ ලමයෙක්ව සද්ද නැතුව කැනඩා යැව්වා . (ඇයි ඉතින් මේ රට හොදනම් කැනඩා යැව්වේ)
    මුගේ දෙවැනි පුතාවත් රට යවන්න ප්ලෑණ් එක

    හැබැයි දෙන්නේ රජ ටෝක්.


    මෝඩයොත් වයසට යන්නේ නිකන් නෙමෙයි.
    සුදු කෙස් එක්ක...කියලා ලියුම්කරුට හිතුනා.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    image (2).png
     
    • Haha
    Reactions: Rapunzel003