Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මී. පච: සතර සතිපට්ඨානයේ ධ්‍යාන ගැන නෑලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දීර්ඝ ධර්ම සාකච්ඡාවක් අතරතුර ගිහි පින්වතෙක් "ස්වාමීන් වහන්ස, සතර සතිපට්ඨාන දේශනාවෙත් නෑ නේද ධ්‍යාන ලැබීමක්?" කියලා අහන ප්‍රශ්නයට තමයි මීවනපලානේ සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේ පිළිතුරු ලබාදෙන්නේ. එම සාකච්ඡාව සම්පූර්ණයෙන්ම වීඩියෝවේ ඇතුලත් වෙන්නේ නැහැ. කෙසේ වෙතත් කෙනෙක් අර්ථකථන ඉදිරිපත් කිරීමට පෙර එම ප්රශ්නය ඉදිරිපත් කළ සංදර්භය තේරුම් ගැනීම වැදගත්. මෙහිදී ගිහි පින්වතාගේ ප්රශ්නය සහ මීවනපලානේ සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේගේ පිළිතුර විමසා බැලූවිට, එම ප්රශ්නය ඉදිරිපත් කරන්නේ "නිවන් අවබෝධයට ධ්‍යාන ලැබීම අත්‍යවශ්‍ය වේද?" යන සාකච්ඡාව තුල "සතර සතිපට්ඨාන ධර්මයෙහි ධ්‍යාන ලැබීම අත්‍යවශ්‍ය ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේද?" යන අර්ථයෙන් බව සංදර්භයට අදාළව තේරුම් ගත හැකියි.

මෙහිදී මීවනපලානේ සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේ, මුල් කාලීන බුද්ධ දේශනාවල ධ්‍යාන ලැබීමක් ගැන සඳහන් වන බවත් පසුකාලීනව එසේ නොවන බවත්, එසේ වීමට හේතුවුණ කාරණාත් පැහැදිලිව දේශනා කරනවා. එහිදී ස්කයිලාක් උපුටා දක්වා ඇති මහා සතිපට්ඨාන සූත්‍රය ගැන සඳහන් කරන්නේවත් එහි ධ්‍යාන ගැන නොමැති බවක් දේශනා කරන්නේවත් නැහැ.

සතර සතිපට්ඨාන ධර්මය බොහෝ සූත්‍රවල අඩංගු වෙනවා වගේම ඒ කිසිදු සූත්‍රයක ධ්‍යාන ලැබීම අත්‍යවශ්‍ය ලෙස සඳහන් වෙන්නේ නැහැ. ධ්‍යාන, අභිඥා නොමැතිව ශුෂ්ක විදර්ශකව අරිහත් බව ලැබීමට කැමති සිවුවණක් පිරිස, සතර සතිපට්ඨානය හැර වෙනත් මගක් අනුගමනය කළ යුතු බවටද බුදුරජාණන් වහන්සේ දේශනා කර නැහැ.

මේ ගැන විමසා බැලීමට සතිපට්ඨාන ධර්මය ත්‍රිපිටකයේ සඳහන් වන තැන් කිහිපයක් පහලින් ඇතුළත් කළා.

Thripitakaya.org සෙවුම

http://www.thripitakaya.org/tipitakaya/search?Search=සතිපට්ඨාන

http://pitaka.lk

නිවන් මග පුද්ගලයාගෙන් පුද්ගලයාට වඩාත්ම ගැලපෙන අයුරින් දේශනා කිරීම බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට ඥානයක්.

බාහිය දාරුචීරිය තෙරුන්ට "දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති..." ලෙස බුදුරදුන් දෙසූ ධර්මය අවබෝධ කිරීමෙන් රහත් බව ලැබුණා.

චුල්ල පන්ථක තෙරුන්ට "රජෝ හරණං" ලෙස මෙනෙහි කිරීමට බුදුරදුන් දුන් අවවාදය පිළිපැදීමෙන් රහත් බවට පත්වුණා.

මෙවැනි වෙනස් උදාහරණ ත්‍රිපිටකය පුරාම අඩංගු වෙනවා.

මීවනපලානේ සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේ පැහැදිලි කළ අයුරින්, බුදුරජාණන් වහන්සේ විසින් සතර සතිපට්ඨානයද ඒ ඒ පිරිසට/පුද්ගලයාට පහසුවෙන්ම නිවන් පිණිස හේතු වන පරිදි දේශනා කර තිබෙනවා.

ධ්‍යාන, අභිඥා ලැබූ අයට හෝ ඒ මග පහසු පිරිසට, සමථ පුබ්බංගම ලෙස ධ්‍යාන සමග සතර සතිපට්ඨානයත්,

ධ්‍යාන, අභිඥා නොලැබූ අයට හෝ ඒ මග අපහසු විය හැකි පිරිසට ධ්‍යාන නොමැතිව සතර සතිපට්ඨානයත් වශයෙන්.

මේ බව ත්‍රිපිටකයේ පැහැදිලිවම සඳහන් වන නිසා කෙනෙක් සතර සතිපට්ඨානයට ධ්‍යාන අත්‍යවශ්‍ය බව කියනවානම් එය බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට ඥානය ගැන අවබෝධයෙන් කියන දෙයක් නෙවෙයි.

බුදුරජාණන් වහන්සේ විනය නීති පැණෙව්වේ බුද්ධත්වයෙන් විසි අවුරුද්දක් ඉක්ම ගියාට පසුව විනය නීති වලින් හික්මවිය යුතු භික්ෂූන් වහන්සේලා බහුල වුණ නිසායි. ඊට පෙර භික්ෂූන්වහන්සේලා විනය නීති නොමැතිවම හික්මීමෙන් නිවන අවබෝධ කළ බව ධර්මයේ සඳහන් වෙනවා. මෙලෙසම ධ්‍යාන සමග සතර සතිපට්ඨානය වැඩිය යුතු සිවුවණක් පිරිස බහුල වූ සමයේ බුදුරජාණන් වහන්සේ ඒ අයුරින් මග පෙන්වූ බවත්; පසුකාලීනව එවැනි සිවුවණක් පිරිස දුර්ලභ වී, ධ්‍යාන නොමැතිව සතර සතිපට්ඨාන ධර්මය වැඩිය යුතු සිවුවණක් පිරිස බහුල වූ බව බුදුරජාණන් වහන්සේ විශිෂ්ට ඥානයෙන් දුටු විට, ඒ අයුරින් මග පෙන්වූ බවත් මීවනපලානේ සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේ දේශනා කිරීම පරම සත්‍යයක් බව ත්‍රිපිටක ධර්මානුකූලව විමසා බැලීමෙන් වටහා ගන්න පුළුවන්.

[QUOTE="Superuser, post: 22521855, member: 546689"] [SIZE=4]දීර්ඝ ධර්ම සාකච්ඡාවක් අතරතුර ගිහි පින්වතෙක් "ස්වාමීන් වහන්ස, සතර සතිපට්ඨාන දේශනාවෙත් නෑ නේද ධ්‍යාන ලැබීමක්?" කියලා අහන ප්‍රශ්නයට තමයි මීවනපලානේ සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේ පිළිතුරු ලබාදෙන්නේ. එම සාකච්ඡාව සම්පූර්ණයෙන්ම වීඩියෝවේ ඇතුලත් වෙන්නේ නැහැ. කෙසේ වෙතත් කෙනෙක් අර්ථකථන ඉදිරිපත් කිරීමට පෙර එම ප්රශ්නය ඉදිරිපත් කළ සංදර්භය තේරුම් ගැනීම වැදගත්. මෙහිදී ගිහි පින්වතාගේ ප්රශ්නය සහ මීවනපලානේ සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේගේ පිළිතුර විමසා බැලූවිට, එම ප්රශ්නය ඉදිරිපත් කරන්නේ "නිවන් අවබෝධයට ධ්‍යාන ලැබීම අත්‍යවශ්‍ය වේද?" යන සාකච්ඡාව තුල "සතර සතිපට්ඨාන ධර්මයෙහි ධ්‍යාන ලැබීම අත්‍යවශ්‍ය ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේද?" යන අර්ථයෙන් බව සංදර්භයට අදාළව තේරුම් ගත හැකියි.[/SIZE] [SIZE=4]මෙහිදී මීවනපලානේ සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේ, මුල් කාලීන බුද්ධ දේශනාවල ධ්‍යාන ලැබීමක් ගැන සඳහන් වන බවත් පසුකාලීනව එසේ නොවන බවත්, එසේ වීමට හේතුවුණ කාරණාත් පැහැදිලිව දේශනා කරනවා. එහිදී ස්කයිලාක් උපුටා දක්වා ඇති මහා සතිපට්ඨාන සූත්‍රය ගැන සඳහන් කරන්නේවත් එහි ධ්‍යාන ගැන නොමැති බවක් දේශනා කරන්නේවත් නැහැ. සතර සතිපට්ඨාන ධර්මය බොහෝ සූත්‍රවල අඩංගු වෙනවා වගේම ඒ කිසිදු සූත්‍රයක ධ්‍යාන ලැබීම අත්‍යවශ්‍ය ලෙස සඳහන් වෙන්නේ [/SIZE][SIZE=4][SIZE=4]නැහැ[/SIZE]. ධ්‍යාන, අභිඥා නොමැතිව ශුෂ්ක විදර්ශකව අරිහත් බව ලැබීමට කැමති සිවුවණක් පිරිස, සතර සතිපට්ඨානය හැර වෙනත් මගක් අනුගමනය කළ යුතු බවටද බුදුරජාණන් වහන්සේ දේශනා කර නැහැ. මේ ගැන විමසා බැලීමට සතිපට්ඨාන ධර්මය ත්‍රිපිටකයේ සඳහන් වන තැන් කිහිපයක් පහලින් ඇතුළත් කළා. Thripitakaya.org සෙවුම [URL]http://www.thripitakaya.org/tipitakaya/search?Search=%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B1[/URL] [URL]http://pitaka.lk[/URL] [IMG]https://i.imgur.com/llCDph3.png[/IMG] නිවන් මග පුද්ගලයාගෙන් පුද්ගලයාට වඩාත්ම ගැලපෙන අයුරින් දේශනා කිරීම බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට ඥානයක්. බාහිය දාරුචීරිය තෙරුන්ට "දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති..." ලෙස බුදුරදුන් දෙසූ ධර්මය අවබෝධ කිරීමෙන් රහත් බව ලැබුණා. චුල්ල පන්ථක තෙරුන්ට "රජෝ හරණං" ලෙස මෙනෙහි කිරීමට බුදුරදුන් දුන් අවවාදය පිළිපැදීමෙන් රහත් බවට පත්වුණා. මෙවැනි වෙනස් උදාහරණ ත්‍රිපිටකය පුරාම අඩංගු වෙනවා. මීවනපලානේ සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේ පැහැදිලි කළ අයුරින්, බුදුරජාණන් වහන්සේ විසින් සතර සතිපට්ඨානයද ඒ ඒ පිරිසට/පුද්ගලයාට පහසුවෙන්ම නිවන් පිණිස හේතු වන පරිදි දේශනා කර තිබෙනවා. ධ්‍යාන, අභිඥා ලැබූ අයට හෝ ඒ මග පහසු පිරිසට, සමථ පුබ්බංගම ලෙස ධ්‍යාන සමග සතර සතිපට්ඨානයත්, ධ්‍යාන, අභිඥා නොලැබූ අයට හෝ ඒ මග අපහසු විය හැකි පිරිසට ධ්‍යාන නොමැතිව සතර සතිපට්ඨානයත් වශයෙන්. මේ බව ත්‍රිපිටකයේ පැහැදිලිවම සඳහන් වන නිසා කෙනෙක් සතර සතිපට්ඨානයට ධ්‍යාන අත්‍යවශ්‍ය බව කියනවානම් එය බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට ඥානය ගැන අවබෝධයෙන් කියන දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ විනය නීති පැණෙව්වේ බුද්ධත්වයෙන් විසි අවුරුද්දක් ඉක්ම ගියාට පසුව විනය නීති වලින් හික්මවිය යුතු භික්ෂූන් වහන්සේලා බහුල වුණ නිසායි. ඊට පෙර භික්ෂූන්වහන්සේලා විනය නීති නොමැතිවම හික්මීමෙන් නිවන අවබෝධ කළ බව ධර්මයේ සඳහන් වෙනවා. මෙලෙසම ධ්‍යාන සමග සතර සතිපට්ඨානය වැඩිය යුතු සිවුවණක් පිරිස බහුල වූ සමයේ බුදුරජාණන් වහන්සේ ඒ අයුරින් මග පෙන්වූ බවත්; පසුකාලීනව එවැනි සිවුවණක් පිරිස දුර්ලභ වී, ධ්‍යාන නොමැතිව සතර සතිපට්ඨාන ධර්මය වැඩිය යුතු සිවුවණක් පිරිස බහුල වූ බව බුදුරජාණන් වහන්සේ විශිෂ්ට ඥානයෙන් දුටු විට, ඒ අයුරින් මග පෙන්වූ බවත් මීවනපලානේ සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේ දේශනා කිරීම පරම සත්‍යයක් බව ත්‍රිපිටක ධර්මානුකූලව විමසා බැලීමෙන් වටහා ගන්න පුළුවන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom