Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මී පාසානම්????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මී පසානම් කෑවම මීයා එකපාරට මැරෙන්නේ නෑ හුත්තො.

ආත්ම ගානක් පඩිසන් දෙන පව් ඕවා.

ඌගේ ඇස් ටික ටික පෙන්නේ නැතුව යනවා.

ඌට වතුර තිබහ එනවා.

ඇස් පේන්නේ නැති උනාමයි,වතුර තිබහටයි ඌට තෝන්තුව වගේ ඇවිත් ඔලුව විකාර වෙන්න ගන්නවා.

ඊට පස්සේ ඇග පණ නැති වෙන්න අරන් හුස්ම ගන්න අමාරු වෙනවා.

එහෙම වෙලාවක් ඉදලයි මැරෙන්නේ විදව විදව.

අපේ ගෙදර ගොන් හුත්තලත් මී පසානම් තිබ්බා ඉස්සර.

අම්මා අප්පච්චි ඇතුලුව සියල්ලම එකට ඉන්න වෙලාවක කිව්වා කෙලින්ම මම තොපිලා මී පසානම් තියලා මීයෝ විදවලා මැරුනම,ඒ පව උබලට පඩිසන් දෙනකොට මගේ ලගට වතුර විදුරක්වත් ඉල්ලන් නම් එන්න එපා කියලා.

ගෙදර උන් සතියක් විතර මාත් එක්ක කතා කරේ නෑ.

අනේ හුකේ කියලා මාත් හිටියා මගේ පාඩුවේ මගේ වැඩ කරගෙන.

පස්සේ මාත් එක්ක කතා කරන්න ගත්තා.

දැන් ශේප්.

මී පසානම් නම් ආපහු කවදාවත් ගෙනාවේ නෑ අපේ ගෙදරට.

හොදම දේ පුසෙක් හදපන් බන්.

ගෙදර බල්ලො ඉන්නවානම් ටික ටික බල්ලට පූසව හුරු කරපන්.

පූසෙක් ගෙදර ඉන්නවා කියන ඉවටයි,සද්දෙටයි මීයෝ එන්නේ නෑ බන්.

[QUOTE="akilar25, post: 19823309, member: 167921"] [CENTER][SIZE=3]මී පසානම් කෑවම මීයා එකපාරට මැරෙන්නේ නෑ හුත්තො. ආත්ම ගානක් පඩිසන් දෙන පව් ඕවා. ඌගේ ඇස් ටික ටික පෙන්නේ නැතුව යනවා. ඌට වතුර තිබහ එනවා. ඇස් පේන්නේ නැති උනාමයි,වතුර තිබහටයි ඌට තෝන්තුව වගේ ඇවිත් ඔලුව විකාර වෙන්න ගන්නවා. ඊට පස්සේ ඇග පණ නැති වෙන්න අරන් හුස්ම ගන්න අමාරු වෙනවා. එහෙම වෙලාවක් ඉදලයි මැරෙන්නේ විදව විදව. අපේ ගෙදර ගොන් හුත්තලත් මී පසානම් තිබ්බා ඉස්සර. අම්මා අප්පච්චි ඇතුලුව සියල්ලම එකට ඉන්න වෙලාවක කිව්වා කෙලින්ම මම තොපිලා මී පසානම් තියලා මීයෝ විදවලා මැරුනම,ඒ පව උබලට පඩිසන් දෙනකොට මගේ ලගට වතුර විදුරක්වත් ඉල්ලන් නම් එන්න එපා කියලා. ගෙදර උන් සතියක් විතර මාත් එක්ක කතා කරේ නෑ. අනේ හුකේ කියලා මාත් හිටියා මගේ පාඩුවේ මගේ වැඩ කරගෙන. පස්සේ මාත් එක්ක කතා කරන්න ගත්තා. දැන් ශේප්. මී පසානම් නම් ආපහු කවදාවත් ගෙනාවේ නෑ අපේ ගෙදරට. හොදම දේ පුසෙක් හදපන් බන්. ගෙදර බල්ලො ඉන්නවානම් ටික ටික බල්ලට පූසව හුරු කරපන්. පූසෙක් ගෙදර ඉන්නවා කියන ඉවටයි,සද්දෙටයි මීයෝ එන්නේ නෑ බන්. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom