Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මී පාසානම්????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ reply එක දාල මොනා අහගන්න වෙයි ද දන්නෙ නෑ හැමෝම එහෙමයි කියනව නෙවේ..

මේ ලගදී වෙච්ච සිද්දියක්..

අපේ තාත්තගෙ යාළුවෙකුයි උගෙ පුතයි ඇවිත් බරටම කතාව..

මම කාමරේ ඉදල බලන් හිටියෙ කොහොම හරි කතාව ඇදිල ගිහින් පන්සල් ගැන කතා කරන්න ගත්ත..

පොරවල් දෙක නොගිය පන්සලක් නෑ..

නම් කිය කිය කියනව යන් යන් කියල..

කොහොම හරි මීයෙක් කාර් එකක මැරිල සීන් එකක් ඇදිල ඇවිත් මීයො ගැන කතා කරන්න ගත්ත..

උන් මීපාසානන් තියන හැටි කිව්ව..

මේ පාසානම් ගන්න ගැන මාර විග්රහයක් කළා කාපු වාම නිකන් මැරෙන්නෙ නෑ ලු කර වෙලා යනව ලු..

මම පොඩි කතාවක් කිව්ව ඇහෙන්නම..

තරහ වෙන්න ඇති උන් ආයෙ ආවෙ නෑ..

අන්න උන්ට තමයි නමට බෞද්ධයො කියන්නෙ..

තවත් කතාවක් කියන්නම් මේ ඇස්දෙක පළල බොරුවක් නම් අපේ පවුලටම හෙනයක් ගහයි..

එහා ගෙදර කාලකන්නියෙක් ඉන්නව ඌ බොනවා බොනව සතෙක් වගේ උදේ දවල් නෑ..

බල්ලෙක් හිටිය දඩාවතේ යන ඌට ඉතින් කෑම දානව..

ඔය බල්ල උන්ගෙ ගෙදර මිදුලෙ දවසක් මැරෙන්න වැටිල පන අදිනව

මේ කාලකන්නිය පොල්පිත්තක් අරන් ඇවිත් ඉක්මනට මැරෙන්න කියල අර බල්ලට ගහනව..

කොහොම හරි බල්ල නම් මලා..

එදත් හෙන වලියක් ගියා අපේ අම්මට එහෙම මිනිස්සුන්ව මරන් කෑවත් කමක් නෑ සත්තුන්ට එහෙම අත තිබ්බොත් ඉතින් විනාසයි.. අපිත් එහෙම තමයි..

කොහොම හරි කිව්ව තොට දවස් හත යන්න කලින් වෙන දේ බලාපිය කාලකන්නියා කියල..

දවස් හතක් ගියෙ නෑ බන්.. දිට්ටධම්මවෙදනීය කර්මය..

බයික් එක හැප්පිලා මූ පිපිපස්සෙන් ගිහින් තියෙන්නෙ..

දත් ටික බඩේ..

ICU හිටියෙ සති ගානක්..

මාස ගානක් තිස්සේ බටෙන් දියර ආහාර විතරයි

කන්න බෑ..

මේව මේ ඇස් දෙකට දැකපුව..

තව ඕන තරම් ඒව නම් තියනව කියන්න..

අර කිව්වත් වගේ පූසෙක් හදපන් ඔච්චර මීයො ඉන්නව නම් මලාට එන්නෙ නෑ පළාතකට..

ස්ටෝරි නම් කෝටියක් විතර තියනව..

ලගදි මෙහෙට ආපු වාහනයක අර මම කලින් කිව්ව මීය මැරිලා හිටපු කතාව..

කොහොම හරි මීය මැරිල..

ගෑනු සතා කොහොම හරි අපේ ගෙට ඇවිත්..

ඒත් අර වාහනේ පැටව් ඉන්නව...

කොහොම හරි උන් කෑගහනව..

අපේ අම්ම උන්ව අරන් ආව..

අර ගෑනු සතා ඇවිත් බිත්තියෙන් අර පැටව් ටික ඉල්ලුව කියපං කෝ මෙහෙ පුසොත් ඉන්නවා කෝටියක් විතර.. බය නැතුව ආව බන් පහලට..

බිත්තිය උඩින් තිබ්බ පැටව් ටික..

ඌ ඇවිත් අරන් ගියා..

ඕකට කියන්නෙ මෝඩ කම නෙවේ බන් කරුණාවන්තකම..

මේව බලල කියයි ගොන් හුත්තල මීයො තියාගෙන හුරතල් කරනව..

තොපේ පොත් පත්තර කාල කාල දැම්මම තේරෙයි කියල..

ඒකට සොලුෂන් එක ඌට වහ දීල මරණ එකද ?

ඔහොම වහ දෙන උන්ට කවද හරි උගෙ දරුවන්ට හරි විදවන්න වෙනව...

මහපාරෙ බල්ලො වගේ මැරිල යන්නෙ ඒ වගේ උන්ව තමයි..

මේ image එක බලපන් ලංකාවෙ කියල තමයි share වෙන්නෙ ඇත්ත බොරුව කොහොමද දන්නෙ නෑ...

මුන්ට මොනාද කරන්න ඕන ?

මේකට බනින උන් ඉනනව නම් ඔය මීයන්ට වහ තියන එකත් ඔය හා සමාන ඊට වඩා දරුණු දෙයක් කියල මතක තියාගනිල්ලා..

https://www.facebook.com/ahawal.fun/photos/a.1639529376278101.1073741827.1639520672945638/1758056631092041/?type=3&theater

[QUOTE="sachith19920726, post: 19823461, member: 330471"] [SIZE=3][COLOR=DarkGreen]මේ reply එක දාල මොනා අහගන්න වෙයි ද දන්නෙ නෑ හැමෝම එහෙමයි කියනව නෙවේ.. මේ ලගදී වෙච්ච සිද්දියක්.. අපේ තාත්තගෙ යාළුවෙකුයි උගෙ පුතයි ඇවිත් බරටම කතාව.. මම කාමරේ ඉදල බලන් හිටියෙ කොහොම හරි කතාව ඇදිල ගිහින් පන්සල් ගැන කතා කරන්න ගත්ත.. පොරවල් දෙක නොගිය පන්සලක් නෑ.. නම් කිය කිය කියනව යන් යන් කියල.. කොහොම හරි මීයෙක් කාර් එකක මැරිල සීන් එකක් ඇදිල ඇවිත් මීයො ගැන කතා කරන්න ගත්ත.. උන් මීපාසානන් තියන හැටි කිව්ව.. මේ පාසානම් ගන්න ගැන මාර විග්රහයක් කළා කාපු වාම නිකන් මැරෙන්නෙ නෑ ලු කර වෙලා යනව ලු.. මම පොඩි කතාවක් කිව්ව ඇහෙන්නම.. තරහ වෙන්න ඇති උන් ආයෙ ආවෙ නෑ.. අන්න උන්ට තමයි නමට බෞද්ධයො කියන්නෙ.. තවත් කතාවක් කියන්නම් මේ ඇස්දෙක පළල බොරුවක් නම් අපේ පවුලටම හෙනයක් ගහයි.. එහා ගෙදර කාලකන්නියෙක් ඉන්නව ඌ බොනවා බොනව සතෙක් වගේ උදේ දවල් නෑ.. බල්ලෙක් හිටිය දඩාවතේ යන ඌට ඉතින් කෑම දානව.. ඔය බල්ල උන්ගෙ ගෙදර මිදුලෙ දවසක් මැරෙන්න වැටිල පන අදිනව මේ කාලකන්නිය පොල්පිත්තක් අරන් ඇවිත් ඉක්මනට මැරෙන්න කියල අර බල්ලට ගහනව.. කොහොම හරි බල්ල නම් මලා.. එදත් හෙන වලියක් ගියා අපේ අම්මට එහෙම මිනිස්සුන්ව මරන් කෑවත් කමක් නෑ සත්තුන්ට එහෙම අත තිබ්බොත් ඉතින් විනාසයි.. අපිත් එහෙම තමයි.. කොහොම හරි කිව්ව තොට දවස් හත යන්න කලින් වෙන දේ බලාපිය කාලකන්නියා කියල.. දවස් හතක් ගියෙ නෑ බන්.. දිට්ටධම්මවෙදනීය කර්මය.. බයික් එක හැප්පිලා මූ පිපිපස්සෙන් ගිහින් තියෙන්නෙ.. දත් ටික බඩේ.. ICU හිටියෙ සති ගානක්.. මාස ගානක් තිස්සේ බටෙන් දියර ආහාර විතරයි කන්න බෑ.. මේව මේ ඇස් දෙකට දැකපුව.. තව ඕන තරම් ඒව නම් තියනව කියන්න.. අර කිව්වත් වගේ පූසෙක් හදපන් ඔච්චර මීයො ඉන්නව නම් මලාට එන්නෙ නෑ පළාතකට.. ස්ටෝරි නම් කෝටියක් විතර තියනව.. ලගදි මෙහෙට ආපු වාහනයක අර මම කලින් කිව්ව මීය මැරිලා හිටපු කතාව.. කොහොම හරි මීය මැරිල.. ගෑනු සතා කොහොම හරි අපේ ගෙට ඇවිත්.. ඒත් අර වාහනේ පැටව් ඉන්නව... කොහොම හරි උන් කෑගහනව.. අපේ අම්ම උන්ව අරන් ආව.. අර ගෑනු සතා ඇවිත් බිත්තියෙන් අර පැටව් ටික ඉල්ලුව කියපං කෝ මෙහෙ පුසොත් ඉන්නවා කෝටියක් විතර.. බය නැතුව ආව බන් පහලට.. බිත්තිය උඩින් තිබ්බ පැටව් ටික.. ඌ ඇවිත් අරන් ගියා.. ඕකට කියන්නෙ මෝඩ කම නෙවේ බන් කරුණාවන්තකම.. මේව බලල කියයි ගොන් හුත්තල මීයො තියාගෙන හුරතල් කරනව.. තොපේ පොත් පත්තර කාල කාල දැම්මම තේරෙයි කියල.. ඒකට සොලුෂන් එක ඌට වහ දීල මරණ එකද ? ඔහොම වහ දෙන උන්ට කවද හරි උගෙ දරුවන්ට හරි විදවන්න වෙනව... මහපාරෙ බල්ලො වගේ මැරිල යන්නෙ ඒ වගේ උන්ව තමයි.. මේ image එක බලපන් ලංකාවෙ කියල තමයි share වෙන්නෙ ඇත්ත බොරුව කොහොමද දන්නෙ නෑ... මුන්ට මොනාද කරන්න ඕන ? [IMG]https://fbcdn-photos-h-a.akamaihd.net/hphotos-ak-xaf1/v/t1.0-0/p480x480/10649790_1758056631092041_6522903199698855697_n.jpg?oh=6bcbc320fd1b517c3daa76c64a9eb91d&oe=57960B13&__gda__=1464839967_7285de47620306f844db550a0f194ae9[/IMG] මේකට බනින උන් ඉනනව නම් ඔය මීයන්ට වහ තියන එකත් ඔය හා සමාන ඊට වඩා දරුණු දෙයක් කියල මතක තියාගනිල්ලා.. [/COLOR][/SIZE] [URL]https://www.facebook.com/ahawal.fun/photos/a.1639529376278101.1073741827.1639520672945638/1758056631092041/?type=3&theater[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom