Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මී පැණි ඖෂධ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අධික පැණිරස ගතිය වැඩි නිසා වැඩි ප්‍රමාණයක් ගැනිමෙන් මෙහි මත්වෙන ගතියක් ඇති වෙනවා. නමුත් මී පැණි සුලු මාත්‍රාවක් ගන්නා නිසා මෙහි පවතින සීනි ප්‍රමාණය සිරුරට ලැබෙන්නේ අඩුවෙනි. ඒ නිසා රුධිරයේ සීනි සාන්ද්‍රණයට බලපැමක් ඇති නොවේ. දිවට දැනෙන සෞම්‍ය ගතිය එහි පවතින විශේෂිත වුවක්. ඒ වගේම විවිධ මල් පැණි වර්ග එකතු කර මි මැස්සන් නිර්මාණය කරන මි පැණි විශ්මිත ඖෂධයකි.

ලෝකයේ නොයෙක් තැන්වලදි මැරෙන්න ගිය රෝගින් මී පැණි බිංදුව බිංදුව දිනපතා දිව ගෑමෙන් බේරුණු අවස්ථා ඇති බව පිළි ගැනෙන කරුනක්. මි පැණිවල ඇති යෝගවාහිණි ගුණය දේශිය වෛද්‍ය ක්‍රමය තුළ සුවිශේෂ ගුණයක් ලෙස සලකයි. යම්කිසි හෘද අකර්මන්‍යතාවයකදි එම මොහෝතේදිම වෛද්‍ය ප්‍රතිකාර ලෙස දෙන ඖෂධය මි පැණිත් සමග මිශ්‍රකර ගෑ පමණින් එම ඖෂධයට ඖෂධීය ගුණ හෘදය කරා ක්ෂණයකින් ලගාවිමට හැකියි. මේ සදහා උදව් කරන්නේ එම ඖෂධයට මිශ්‍ර කරගත් මි පැණිවල ඇති යෝගවාහි ගුණයයි. එනම් යෝග යනු සංයෝග කිරිම හා වාහි යනු ප්රවාහනයයි. ඒ අනුව ඖෂධයක් මි පැණි සමග දිමෙන් ඖෂධය සමග එකට එකතු වි එක් තැනක සිට තවත් තැනකට ක්‍රියාත්මක වි ඉතා ඉක්මණින් ගෙනයාමේ සුවිශේෂ ගුණය වූ යෝගවාහිනි ගුණය මි පැණිවලට ඇත. දේශිය වෙදකමේ බොහෝ ඖෂධ මි පැණියෙන් දියකර මුඛය මාර්ගයෙන් ප්‍රවේශ කිරිමට දෙන්නේ ඒ නිසායි.

ලැබෙන ප්‍රයෝජන නම් ,

මි පැණි වාතය සමනය කිරිම නිසා වේදනාව දුරු කරනු ලබයි. පිත සමනය කරන බැවින් ශිත ගුණය ඇත. තුන්දොස් සමනයට මි පැණිවලින් ලැබෙන්නේ ඉහළ උපකාරයකි. මේ අනුව සිරුරේ වේදනාව ,දාහය ,සෙම සමනය කිරිම සිදුවේ. ඖෂධයක පවතින සුවිශේෂි ගුණයක් වන මේ තුන්දොස් සමනය කිරිමේ ගුණය මි පැණිවලට ලැබිම මෙහි ඇති විශේෂ ලක්ෂණයකි. මිට අමතරව මි පැණි මගින් එකට කැටිකර තබා ගැනිමේ හැකියාවද ඇත. මෙය දේශිය වෛද්‍ය ක්රමයේ සන්ධාන ගුණය නමින් හදුන්වයි. විශේෂයෙන් ඖෂධ සැකසිමේදි මේ ප්‍රයෝජන මි පැණිවලින් ලබා ගනි. ඒ අනුව එකට කැටිකර තබාගැනිමට මි පැණි භාවිතා කරන බව පැහැදිලි කරුණකි. ඒ විතරක් නොව මි පැණිවලින් ලැබෙන තවත් ප්‍රයෝජනයක් ලෙස සිරුරේ පවතින සෙම් කොටස් සහ අධික මේද තට්ටු ගලවා ඉවත් කර දැමිම පෙන්වා දිය හැකියි. මෙය ජේදන ගුණය නමින් හදුන්වයි.

රුධිරයේ සීනිවලට බලපෑම

මි පැණි අධික ලෙස නිරතුරුවම සිරුරට ලබාදීමෙන් රුධිරයේ සීනි සාන්ද්‍රණය ඉහළ යාමේ හැකියාව පවතින බව සලකන්න. එබැවින් වෛද්‍ය උපදෙස් මත මි පැණි ඖෂධය ලබා ගැනිම කළ යුතුයි. ඖෂධිය ගුණ මි පැණි මිහිරි රසයකින් යුක්ක වුවත් එහි කහට රසයක්ද පවතිනවා. හේතුව එය විවිධ මල්වල පැණිවලින් මී මැස්සන් විසින් සකසන නිසයි. මීට අමතරව මි පැණි මගින් කෘශ (කෙට්ටු) කරන ගුණයද පවතින්නේ එහි පවතින මේද කොටස් දියකර හැරිමේ ශක්තිය මි පැණිවල සතු බැවිණි.ඕනෑම හදිසි රෝග අවස්ථාවකදි මි පැණි දිව ගෑමට කදිම ඖෂධයක් වේ. සමහර පිළිකා රෝග අවස්ථාවලදි රෝගි අවස්ථාවේ සිට රෝගින්ට දිනපතා වේලක් තේ හැදි ½ ක් පමණ දිව ගෑමට සැලැස්විම එම පිළිකා තත්වයෙන් මිදිමට උපකාරි වු බව එම පිළිකා රෝගින් විසින් ප්‍රකාශ කරනු ලැබු අත්දැකිමි වේ.

ඒ වගේම මි පැණි හොද විෂ නාශකයකි. හදිසි රෝග අවස්ථාවකදි ප්‍රයෝජනයට ගැනිම සදහා ළග තබා ගැනිමට ඕනෑම නිවසක දැකිය හකියි.

මි පැණි විෂයි

රත් වු මි පැණි සිරුරට විෂ ගෙන දේ. රස්නයේ පවතින කිසිම ඖෂධයක් සමග මි පැණි මිශ්‍ර නොකරයි. හේතුව රත් වු පසු මි පැණිවල ඇති ගුණ හානිවන අතර මි පැණි විෂක් ලෙස ක්‍රියා කරන බැවිනි.

මි පැණි හදුනාගන්න

මි පැණි මි මැස්සන් විසින් සකසනු ලැබු මිවද වලින් වගේම බඹර පැණි ඹබරුන් විසින් සකසන බඹරවද වලින්ද ලබා ගනි. මි පැණි හා බඹර පැණි අතරින් වැඩි ඖෂධ ගුණයක් ඇති මි පැණි ප්‍රයෝජනයට ගැනිමෙන් ඖෂධිය වටිනාකම හදුනාගෙන වෙළෛදපොලට දැමිමත් කළයුතු දෙයකි. ඒ සදහා මි පැණි හදුනාගන්නට නම් වර්ගය ගැන සැලකිලිමත් විය යුතුය. බඹර පැණි සුදු පැහැ ගැන්වි ඇති අතර මි පැණි රතුවන් දුඹුරු පැහැයක් ගනි. හොද ආරක්ෂකයෙක් විම අතිතයේදි තමන්ගේ ආහාර පිණිස ගත් දඩමස්වලට හොද ආරක්ෂකයෙක් ලෙස ක්‍රියා කර ඇත. එනම් දඩමස් මි පැණිවල බහා තබා ඒවා ආරක්ෂාකර තැබිමට සමත්විමයි. එය නරක් නොවි කල්තබා ගැනිමේ පහසු ක්රමයක්ව එකල ප්‍රයෝජනයට ගත්තේය. නමුත් අප දන්නා පරිදි අද ද අපට මි පැණි එසේ කල්තබා ගන්නා ක්‍රමයක් ලෙස භාවිතා කළ හැකිය. විශේෂයෙන් ආයුර්වේද ඖෂධ වර්ගවලට මේ ක්‍රමය උපයෝගි කර ගනි.

උපුටා ගැනීම : ලෝකය වටේ සගරාව

සකස් කලේ : විද්‍යා හා තාක්ෂණ නිලධාරී-රත්තොට

http://vidathanet.blogspot.com/2015/07/blog-post_30.html

[QUOTE="JA- SHA, post: 18766807, member: 374373"] [SIZE="3"][COLOR="DarkSlateGray"]අධික පැණිරස ගතිය වැඩි නිසා වැඩි ප්‍රමාණයක් ගැනිමෙන් මෙහි මත්වෙන ගතියක් ඇති වෙනවා. නමුත් මී පැණි සුලු මාත්‍රාවක් ගන්නා නිසා මෙහි පවතින සීනි ප්‍රමාණය සිරුරට ලැබෙන්නේ අඩුවෙනි. ඒ නිසා රුධිරයේ සීනි සාන්ද්‍රණයට බලපැමක් ඇති නොවේ. දිවට දැනෙන සෞම්‍ය ගතිය එහි පවතින විශේෂිත වුවක්. ඒ වගේම විවිධ මල් පැණි වර්ග එකතු කර මි මැස්සන් නිර්මාණය කරන මි පැණි විශ්මිත ඖෂධයකි. ලෝකයේ නොයෙක් තැන්වලදි මැරෙන්න ගිය රෝගින් මී පැණි බිංදුව බිංදුව දිනපතා දිව ගෑමෙන් බේරුණු අවස්ථා ඇති බව පිළි ගැනෙන කරුනක්. මි පැණිවල ඇති යෝගවාහිණි ගුණය දේශිය වෛද්‍ය ක්‍රමය තුළ සුවිශේෂ ගුණයක් ලෙස සලකයි. යම්කිසි හෘද අකර්මන්‍යතාවයකදි එම මොහෝතේදිම වෛද්‍ය ප්‍රතිකාර ලෙස දෙන ඖෂධය මි පැණිත් සමග මිශ්‍රකර ගෑ පමණින් එම ඖෂධයට ඖෂධීය ගුණ හෘදය කරා ක්ෂණයකින් ලගාවිමට හැකියි. මේ සදහා උදව් කරන්නේ එම ඖෂධයට මිශ්‍ර කරගත් මි පැණිවල ඇති යෝගවාහි ගුණයයි. එනම් යෝග යනු සංයෝග කිරිම හා වාහි යනු ප්රවාහනයයි. ඒ අනුව ඖෂධයක් මි පැණි සමග දිමෙන් ඖෂධය සමග එකට එකතු වි එක් තැනක සිට තවත් තැනකට ක්‍රියාත්මක වි ඉතා ඉක්මණින් ගෙනයාමේ සුවිශේෂ ගුණය වූ යෝගවාහිනි ගුණය මි පැණිවලට ඇත. දේශිය වෙදකමේ බොහෝ ඖෂධ මි පැණියෙන් දියකර මුඛය මාර්ගයෙන් ප්‍රවේශ කිරිමට දෙන්නේ ඒ නිසායි. ලැබෙන ප්‍රයෝජන නම් , මි පැණි වාතය සමනය කිරිම නිසා වේදනාව දුරු කරනු ලබයි. පිත සමනය කරන බැවින් ශිත ගුණය ඇත. තුන්දොස් සමනයට මි පැණිවලින් ලැබෙන්නේ ඉහළ උපකාරයකි. මේ අනුව සිරුරේ වේදනාව ,දාහය ,සෙම සමනය කිරිම සිදුවේ. ඖෂධයක පවතින සුවිශේෂි ගුණයක් වන මේ තුන්දොස් සමනය කිරිමේ ගුණය මි පැණිවලට ලැබිම මෙහි ඇති විශේෂ ලක්ෂණයකි. මිට අමතරව මි පැණි මගින් එකට කැටිකර තබා ගැනිමේ හැකියාවද ඇත. මෙය දේශිය වෛද්‍ය ක්රමයේ සන්ධාන ගුණය නමින් හදුන්වයි. විශේෂයෙන් ඖෂධ සැකසිමේදි මේ ප්‍රයෝජන මි පැණිවලින් ලබා ගනි. ඒ අනුව එකට කැටිකර තබාගැනිමට මි පැණි භාවිතා කරන බව පැහැදිලි කරුණකි. ඒ විතරක් නොව මි පැණිවලින් ලැබෙන තවත් ප්‍රයෝජනයක් ලෙස සිරුරේ පවතින සෙම් කොටස් සහ අධික මේද තට්ටු ගලවා ඉවත් කර දැමිම පෙන්වා දිය හැකියි. මෙය ජේදන ගුණය නමින් හදුන්වයි. රුධිරයේ සීනිවලට බලපෑම මි පැණි අධික ලෙස නිරතුරුවම සිරුරට ලබාදීමෙන් රුධිරයේ සීනි සාන්ද්‍රණය ඉහළ යාමේ හැකියාව පවතින බව සලකන්න. එබැවින් වෛද්‍ය උපදෙස් මත මි පැණි ඖෂධය ලබා ගැනිම කළ යුතුයි. ඖෂධිය ගුණ මි පැණි මිහිරි රසයකින් යුක්ක වුවත් එහි කහට රසයක්ද පවතිනවා. හේතුව එය විවිධ මල්වල පැණිවලින් මී මැස්සන් විසින් සකසන නිසයි. මීට අමතරව මි පැණි මගින් කෘශ (කෙට්ටු) කරන ගුණයද පවතින්නේ එහි පවතින මේද කොටස් දියකර හැරිමේ ශක්තිය මි පැණිවල සතු බැවිණි.ඕනෑම හදිසි රෝග අවස්ථාවකදි මි පැණි දිව ගෑමට කදිම ඖෂධයක් වේ. සමහර පිළිකා රෝග අවස්ථාවලදි රෝගි අවස්ථාවේ සිට රෝගින්ට දිනපතා වේලක් තේ හැදි ½ ක් පමණ දිව ගෑමට සැලැස්විම එම පිළිකා තත්වයෙන් මිදිමට උපකාරි වු බව එම පිළිකා රෝගින් විසින් ප්‍රකාශ කරනු ලැබු අත්දැකිමි වේ. ඒ වගේම මි පැණි හොද විෂ නාශකයකි. හදිසි රෝග අවස්ථාවකදි ප්‍රයෝජනයට ගැනිම සදහා ළග තබා ගැනිමට ඕනෑම නිවසක දැකිය හකියි. මි පැණි විෂයි රත් වු මි පැණි සිරුරට විෂ ගෙන දේ. රස්නයේ පවතින කිසිම ඖෂධයක් සමග මි පැණි මිශ්‍ර නොකරයි. හේතුව රත් වු පසු මි පැණිවල ඇති ගුණ හානිවන අතර මි පැණි විෂක් ලෙස ක්‍රියා කරන බැවිනි. මි පැණි හදුනාගන්න මි පැණි මි මැස්සන් විසින් සකසනු ලැබු මිවද වලින් වගේම බඹර පැණි ඹබරුන් විසින් සකසන බඹරවද වලින්ද ලබා ගනි. මි පැණි හා බඹර පැණි අතරින් වැඩි ඖෂධ ගුණයක් ඇති මි පැණි ප්‍රයෝජනයට ගැනිමෙන් ඖෂධිය වටිනාකම හදුනාගෙන වෙළෛදපොලට දැමිමත් කළයුතු දෙයකි. ඒ සදහා මි පැණි හදුනාගන්නට නම් වර්ගය ගැන සැලකිලිමත් විය යුතුය. බඹර පැණි සුදු පැහැ ගැන්වි ඇති අතර මි පැණි රතුවන් දුඹුරු පැහැයක් ගනි. හොද ආරක්ෂකයෙක් විම අතිතයේදි තමන්ගේ ආහාර පිණිස ගත් දඩමස්වලට හොද ආරක්ෂකයෙක් ලෙස ක්‍රියා කර ඇත. එනම් දඩමස් මි පැණිවල බහා තබා ඒවා ආරක්ෂාකර තැබිමට සමත්විමයි. එය නරක් නොවි කල්තබා ගැනිමේ පහසු ක්රමයක්ව එකල ප්‍රයෝජනයට ගත්තේය. නමුත් අප දන්නා පරිදි අද ද අපට මි පැණි එසේ කල්තබා ගන්නා ක්‍රමයක් ලෙස භාවිතා කළ හැකිය. විශේෂයෙන් ආයුර්වේද ඖෂධ වර්ගවලට මේ ක්‍රමය උපයෝගි කර ගනි. උපුටා ගැනීම : ලෝකය වටේ සගරාව සකස් කලේ : විද්‍යා හා තාක්ෂණ නිලධාරී-රත්තොට [/COLOR][/SIZE] [URL="http://vidathanet.blogspot.com/2015/07/blog-post_30.html"]http://vidathanet.blogspot.com/2015/07/blog-post_30.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom