Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මී මැස්සන් ගැන නොදත් දේවල්...!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මී මැස්සන් ගැන නොදත් දේවල්...!

එළකිරි වලට අධ්‍යාපනික වැදගත්කමක් සහිත ලිපි ලිවීමට ප්‍රිය කරන මා මෙවර මී මැස්සන් ගැන ලිපියක් ලිවීමට සිතුවා.

මී මැස්සන්ගේ ජීවන කථාව මී පැණි තරමටම රසවත්ය....

මී මැස්සන් යනු ගහනයක් ලෙස වාසය කරන කෘමීන් විශේෂයකි. ලොව පුරා මොවුන් දැකිය හැකි අතර ප්‍රාදේශීය මට්ටම් වලින් වෙනස්කම් දැකිය හැකි වුවත් මොවුන්ගේ ජීවන රටාව බොහෝ දුරට සමානය.

සාමාජිකයන්

මී මැසි ගහනයට සාමාජිකයන් තෙවර්ගයක් ඇතුලත් වේ.

මී මැසි රැජින, සේවිකාවන් හා පිරිමි මැස්සන් ලෙස මොවුන් බෙදිය හැක.

මී මැසි රැජින

මී මැසි රැජින බිත්තර දමන අතර ගහනයකට රැජිණියන් එකකි. ලිංගිකව එකතු වීමෙන් පසු රැජින ශුක්‍රාණු ගබඩා කර ගන්නා අතර වරින් වර බිත්තර දමන විට ඒවා භාවිතා කරයි.

මෙසේ සංසේචනය වන බිත්තර වලින් සේවිකාවන්ද සංසේචනය නොවන බිත්තර වලින් පිරිමි මැස්සන්ද හට ගන්නා අතර කීට අවධියේ සේවිකාවන් පෝෂණය කරනු ලබන්නේ Beebread නම් ආහාර වර්ගයකිනි. මෙයින් පෝෂණය වන කීටයා සේවිකා මැස්සියක වන අතර Royal Jelly නම් විශේෂ සංඝටකයකින් පෝෂණය කරන කීටයා රැජිනක් බවට වර්ධනය වේ. මෙම විශේෂ සංඝටකය සේවිකා මැස්සියගේ හිසේ ඇති ග්‍රන්ථි මඟින් ස්රාවය වේ. රැජින ප්‍රමාණයෙන් විශාල අතර වසර 4-5 පමණ ජීවත් වේ. ඔවුන් සතුරු රැජිණියන්ට ඇනීම සඳහා සැකසුණු විසතුඩකින් සන්නද්ධය.

පිරිමි මැස්සා

පිරිමි මැස්සා ගේ ප්‍රධාන කාර්යය නම් රැජින හා ලිංගිකව එකතු වීමයි. මෙම එකතු වීමෙන් පසු ඔවුන් මිය යන අතර ගහනයකට පිරිමි මැස්සන් ස්වල්පයක් සිටිති.

පිරිමි මැස්සා කිසිදු කාර්යයක් නොකරන අතර ලිංගිකව එකතු වීමෙන් පසු ගහනයෙන් පළවා හැරීම හෝ මරා දැමීම කරනු ලැබේ.

සේවක මැස්සියන්

ගහනයකට වැඩිපුරම සිටින්නේ සේවිකාවන්ය. සේවක මැස්සියන් ගහනය පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඉතිරි සියලු කාර්යයන් ඉටු කරයි.

සේවක මැස්සියන් ගහනය පවත්වා ගැනීම සඳහා ආහාර එකතු කිරීම, වදය නිර්මාණය කිරීම හා පවත්වාගෙන යාම, බිත්තර රැකීම, පැටවුන් පෝෂණය ආදී කාර්යයන් කරයි.

සේවිකාවන් සති 6-8 ක ආයු කාලයකින් යුතු වේ. මොවුන්ගේ ශරීරයෙන් ස්රාවය වන මී ඉටි නම් ද්‍රව්‍යය භාවිතා කොට ඔවුන් පැති සයකින් සමන්විත කෝෂ සාදනු ලැබේ.

මී වදයේ කුටීරයන් සියල්ල මේ කෝෂ වලින් සාදනු ලබන අතර අවශ්‍යතාවයේ හැටියට කුටීර විශාල කරන්නේ අවට බිත්ති කඩා දැමීමෙනි. එක් එක් කාර්යයන් සඳහා යොදා ගන්නා කුටීර විශාලත්වයෙන් විවිධ වේ. රැජින සඳහා කුටීරය ඉතා විශාල අතර පිරිමි මැස්සන් සඳහාද විශාල කුටීර අවශ්‍ය වේ.

සේවිකා මැස්සියකගේ රූපාන්තරණය සම්පූර්ණ වීමට දින 21 පමණ ගත වේ. ඔවුන්ගේ ප්‍රථම කාර්යය නම් තම කුටීරයේ අපද්‍රව්‍ය ඉවත් කොට තවම වැඩෙන කීටයන් පෝෂණය කිරීමයි.

පසුව ඔවුන් මී වදයේ දොරටුව මුර කරන අතර වාතය වදය තුළට ගැනීම සඳහා දොරටුව අසළ සිට පියාපත් සැලීම සිදු කරයි.

මල් පැණි එකතු කිරීමට පිටත් වීමට ඔවුනට සිදු වන්නේ සති 2-3 කට පසුවය.

සන්නිවේදනය - මී මැස්සන් වදය තුළදී එකිනෙකා අතර සන්නිවේදනයට යම් ආකාරයක 'නැටුමක්' භාවිතා කරයි. මෙහිදී සුළං හැමීම වෙනස් වීමක් සිදු වන අතර එමඟින් අන්‍ය මැස්සන්ට තොරතුරු සන්නිවේදනය වන බව විශ්වාස කෙරේ.

මී පැණි - මී මැස්සා දිනකට මල් දහසකට පමණ යා හැක.

ඔවුන් එකතු කරන පැණි ආමාශයේ රඳවා තබා වදයේදී නැවත වමාරයි. මින් කොටසක් ඔවුන්ම ආහාරයට ගන්නා අතර කොටසක් එළියට නොයන මැස්සන්ට දෙයි. මීට අමතරව ශරීරයේ රැඳෙන පරාගද ආහාර වශයෙන් ගන්නා බව සොයා ගෙන ඇත.

මීමැසි නැටුම් - සේවිකාවන්ගෙන් කොටසක් මල් තිබෙන ස්ථාන ගැන ඔත්තු බලන අතර ආරංචිය අනික් මැස්සන්ට ලබා දෙන්නේ නැටුමක් ආධාරයෙනි. නැටුම අටේ ඉලක්කමක හැඩය ගන්නා අතර මල් ඇති දිශාව නැටුමින් සොයා ගැනීමට සෙසු සේවිකා මැස්සියනට හැක.

සමහර විට මෙම ඔත්තු බලන මැස්සියන් පැණි සාම්පල් රැගෙන එන අතර ඒවා රස බලන සෙසු සේවිකා මැස්සියන් එම පැණි සොයා යාම හෝ නොයෑම ගැන තීරණයක් ගනිති.

නව රැජිනියන් තැනීම - ගහනයේ මැස්සියන් සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගන්නා විට සේවිකා මැස්සියන් වර්ධනය වන කීටයන් හට Royal Jelly නම් විශේෂ සංඝටකය කවති. මෙයින් නව රැජිනියන් බිහි වන අතර රැජිණියන් කිහිප දෙනෙක් බිහි වුවහොත් ඔවුන් අතර මාරාන්තික සටනකින් එකෙක් ඉතිරි වේ.

මැය පෙරමෝන ස්රාවය කිරීමෙන් පිරිමි මැස්සන් ආකර්ශණය කර ගන්නා අතර මෙම පිරිමි මැස්සන්ගෙන් ශක්තිමත්ම එකා සමඟ ඇය ඉගිල යයි. මෙම දෙදෙනා එකතු වීමෙන් පසු පිරිමි මැස්සා මිය යන අතර රැජිණ නැවත වදය වෙත පැමිණ බිත්තර දැමීම ආරම්භ කරයි. සේවිකාවන් ඇය ආරක්ෂා කර පෝෂණය කරන අතර නව රැජිණිය වර්ධනය වීමත් සමඟ පැරණි රැජිණිය සේවිකාවන්ගෙන් අර්ධයක් පමණ පිරිවරා නව වදයක් තැනීමට පිටත්ව යයි.

නව වදයක් තැනීම - පැරණි රැජිණ පිරිවරා ගත් පිරිස මීමැසි සේනාවක් ලෙස පිටව යන අතර සුදුසු ස්ථානයක් තොරා සේවිකාවන් වදය සෑදීමට පටන් ගනී.

මීට ටික දිනකට පෙර මාගේ 'කොටු' සියල්ල සම්පූර්ණ විය...

පෝස්ට් 625 වැනි සුළු ගණනකදී මට මෙතරම් +රෙප් ප්‍රමාණයක් ලබා දීම පිළිබඳ සියළු දෙනාට ස්තූතිය.....

[QUOTE="yasas bandara, post: 11533064, member: 246044"] [b]මී මැස්සන් ගැන නොදත් දේවල්...![/b] [SIZE=4][COLOR=Blue][COLOR=DarkRed]එළකිරි වලට අධ්‍යාපනික වැදගත්කමක් සහිත ලිපි ලිවීමට ප්‍රිය කරන මා මෙවර මී මැස්සන් ගැන ලිපියක් ලිවීමට සිතුවා. [/COLOR] මී මැස්සන්ගේ ජීවන කථාව මී පැණි තරමටම රසවත්ය.... මී මැස්සන් යනු ගහනයක් ලෙස වාසය කරන කෘමීන් විශේෂයකි. ලොව පුරා මොවුන් දැකිය හැකි අතර ප්‍රාදේශීය මට්ටම් වලින් වෙනස්කම් දැකිය හැකි වුවත් මොවුන්ගේ ජීවන රටාව බොහෝ දුරට සමානය. [/COLOR][/SIZE][CENTER][U][SIZE=4][COLOR=Blue][SIZE=5][COLOR=DarkRed]සාමාජිකයන් [/COLOR][/SIZE][/COLOR][/SIZE][/U] [/CENTER] [SIZE=4][COLOR=Blue] මී මැසි ගහනයට සාමාජිකයන් තෙවර්ගයක් ඇතුලත් වේ. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Blue][IMG]http://static.howstuffworks.com/gif/willow/bee-info1.gif[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Blue] මී මැසි රැජින, සේවිකාවන් හා පිරිමි මැස්සන් ලෙස මොවුන් බෙදිය හැක. [/COLOR][/SIZE][CENTER][SIZE=5][U][COLOR=Blue][COLOR=DarkRed]මී මැසි රැජින [/COLOR][/COLOR][/U][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Blue] මී මැසි රැජින බිත්තර දමන අතර ගහනයකට රැජිණියන් එකකි. ලිංගිකව එකතු වීමෙන් පසු රැජින ශුක්‍රාණු ගබඩා කර ගන්නා අතර වරින් වර බිත්තර දමන විට ඒවා භාවිතා කරයි. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Blue] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ed/Bienenkoenigin3.jpg/300px-Bienenkoenigin3.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Blue] මෙසේ සංසේචනය වන බිත්තර වලින් සේවිකාවන්ද සංසේචනය නොවන බිත්තර වලින් පිරිමි මැස්සන්ද හට ගන්නා අතර කීට අවධියේ සේවිකාවන් පෝෂණය කරනු ලබන්නේ Beebread නම් ආහාර වර්ගයකිනි. මෙයින් පෝෂණය වන කීටයා සේවිකා මැස්සියක වන අතර Royal Jelly නම් විශේෂ සංඝටකයකින් පෝෂණය කරන කීටයා රැජිනක් බවට වර්ධනය වේ. මෙම විශේෂ සංඝටකය සේවිකා මැස්සියගේ හිසේ ඇති ග්‍රන්ථි මඟින් ස්රාවය වේ. රැජින ප්‍රමාණයෙන් විශාල අතර වසර 4-5 පමණ ජීවත් වේ. ඔවුන් සතුරු රැජිණියන්ට ඇනීම සඳහා සැකසුණු විසතුඩකින් සන්නද්ධය. [/COLOR][/SIZE][CENTER][U][SIZE=4][COLOR=Blue][SIZE=5][COLOR=DarkRed]පිරිමි මැස්සා [/COLOR][/SIZE][/COLOR][/SIZE][/U] [/CENTER] [SIZE=4][COLOR=Blue] පිරිමි මැස්සා ගේ ප්‍රධාන කාර්යය නම් රැජින හා ලිංගිකව එකතු වීමයි. මෙම එකතු වීමෙන් පසු ඔවුන් මිය යන අතර ගහනයකට පිරිමි මැස්සන් ස්වල්පයක් සිටිති. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Blue] [IMG]http://www.loe.org/images/content/071130/Honeybee-drone.gif[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Blue] පිරිමි මැස්සා කිසිදු කාර්යයක් නොකරන අතර ලිංගිකව එකතු වීමෙන් පසු ගහනයෙන් පළවා හැරීම හෝ මරා දැමීම කරනු ලැබේ. [/COLOR][/SIZE][CENTER][U][SIZE=4][COLOR=Blue][SIZE=5][COLOR=DarkRed]සේවක මැස්සියන් [/COLOR][/SIZE][/COLOR][/SIZE][/U] [/CENTER] [SIZE=4][COLOR=Blue] ගහනයකට වැඩිපුරම සිටින්නේ සේවිකාවන්ය. සේවක මැස්සියන් ගහනය පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඉතිරි සියලු කාර්යයන් ඉටු කරයි. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Blue] [IMG]http://www.drvl.org/wp-content/uploads/2011/06/bee.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Blue] සේවක මැස්සියන් ගහනය පවත්වා ගැනීම සඳහා ආහාර එකතු කිරීම, වදය නිර්මාණය කිරීම හා පවත්වාගෙන යාම, බිත්තර රැකීම, පැටවුන් පෝෂණය ආදී කාර්යයන් කරයි. සේවිකාවන් සති 6-8 ක ආයු කාලයකින් යුතු වේ. මොවුන්ගේ ශරීරයෙන් ස්රාවය වන මී ඉටි නම් ද්‍රව්‍යය භාවිතා කොට ඔවුන් පැති සයකින් සමන්විත කෝෂ සාදනු ලැබේ. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Blue] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/37/Bienenwabe_mit_Eiern_und_Brut_5.jpg/220px-Bienenwabe_mit_Eiern_und_Brut_5.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Blue] මී වදයේ කුටීරයන් සියල්ල මේ කෝෂ වලින් සාදනු ලබන අතර අවශ්‍යතාවයේ හැටියට කුටීර විශාල කරන්නේ අවට බිත්ති කඩා දැමීමෙනි. එක් එක් කාර්යයන් සඳහා යොදා ගන්නා කුටීර විශාලත්වයෙන් විවිධ වේ. රැජින සඳහා කුටීරය ඉතා විශාල අතර පිරිමි මැස්සන් සඳහාද විශාල කුටීර අවශ්‍ය වේ. සේවිකා මැස්සියකගේ රූපාන්තරණය සම්පූර්ණ වීමට දින 21 පමණ ගත වේ. ඔවුන්ගේ ප්‍රථම කාර්යය නම් තම කුටීරයේ අපද්‍රව්‍ය ඉවත් කොට තවම වැඩෙන කීටයන් පෝෂණය කිරීමයි. පසුව ඔවුන් මී වදයේ දොරටුව මුර කරන අතර වාතය වදය තුළට ගැනීම සඳහා දොරටුව අසළ සිට පියාපත් සැලීම සිදු කරයි. මල් පැණි එකතු කිරීමට පිටත් වීමට ඔවුනට සිදු වන්නේ සති 2-3 කට පසුවය. [B][U][COLOR=Green]සන්නිවේදනය -[/COLOR][/U][/B] මී මැස්සන් වදය තුළදී එකිනෙකා අතර සන්නිවේදනයට යම් ආකාරයක 'නැටුමක්' භාවිතා කරයි. මෙහිදී සුළං හැමීම වෙනස් වීමක් සිදු වන අතර එමඟින් අන්‍ය මැස්සන්ට තොරතුරු සන්නිවේදනය වන බව විශ්වාස කෙරේ. [U][B][COLOR=Green]මී පැණි -[/COLOR][/B][/U] මී මැස්සා දිනකට මල් දහසකට පමණ යා හැක. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Blue] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ef/Gaint_Honey_Bee_%28Apis_dorsata%29_on_Tribulus_terrestris_W_IMG_1020.jpg/220px-Gaint_Honey_Bee_%28Apis_dorsata%29_on_Tribulus_terrestris_W_IMG_1020.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Blue] ඔවුන් එකතු කරන පැණි ආමාශයේ රඳවා තබා වදයේදී නැවත වමාරයි. මින් කොටසක් ඔවුන්ම ආහාරයට ගන්නා අතර කොටසක් එළියට නොයන මැස්සන්ට දෙයි. මීට අමතරව ශරීරයේ රැඳෙන පරාගද ආහාර වශයෙන් ගන්නා බව සොයා ගෙන ඇත. [U][B][COLOR=Green]මීමැසි නැටුම් -[/COLOR][/B][/U] සේවිකාවන්ගෙන් කොටසක් මල් තිබෙන ස්ථාන ගැන ඔත්තු බලන අතර ආරංචිය අනික් මැස්සන්ට ලබා දෙන්නේ නැටුමක් ආධාරයෙනි. නැටුම අටේ ඉලක්කමක හැඩය ගන්නා අතර මල් ඇති දිශාව නැටුමින් සොයා ගැනීමට සෙසු සේවිකා මැස්සියනට හැක. සමහර විට මෙම ඔත්තු බලන මැස්සියන් පැණි සාම්පල් රැගෙන එන අතර ඒවා රස බලන සෙසු සේවිකා මැස්සියන් එම පැණි සොයා යාම හෝ නොයෑම ගැන තීරණයක් ගනිති. [B][U][COLOR=Green]නව රැජිනියන් තැනීම -[/COLOR][/U][/B] ගහනයේ මැස්සියන් සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගන්නා විට සේවිකා මැස්සියන් වර්ධනය වන කීටයන් හට Royal Jelly නම් විශේෂ සංඝටකය කවති. මෙයින් නව රැජිනියන් බිහි වන අතර රැජිණියන් කිහිප දෙනෙක් බිහි වුවහොත් ඔවුන් අතර මාරාන්තික සටනකින් එකෙක් ඉතිරි වේ. මැය පෙරමෝන ස්රාවය කිරීමෙන් පිරිමි මැස්සන් ආකර්ශණය කර ගන්නා අතර මෙම පිරිමි මැස්සන්ගෙන් ශක්තිමත්ම එකා සමඟ ඇය ඉගිල යයි. මෙම දෙදෙනා එකතු වීමෙන් පසු පිරිමි මැස්සා මිය යන අතර රැජිණ නැවත වදය වෙත පැමිණ බිත්තර දැමීම ආරම්භ කරයි. සේවිකාවන් ඇය ආරක්ෂා කර පෝෂණය කරන අතර නව රැජිණිය වර්ධනය වීමත් සමඟ පැරණි රැජිණිය සේවිකාවන්ගෙන් අර්ධයක් පමණ පිරිවරා නව වදයක් තැනීමට පිටත්ව යයි. [U][B][COLOR=Green]නව වදයක් තැනීම -[/COLOR][/B][/U] පැරණි රැජිණ පිරිවරා ගත් පිරිස මීමැසි සේනාවක් ලෙස පිටව යන අතර සුදුසු ස්ථානයක් තොරා සේවිකාවන් වදය සෑදීමට පටන් ගනී. [COLOR=DarkRed]මීට ටික දිනකට පෙර මාගේ 'කොටු' සියල්ල සම්පූර්ණ විය... :yes: පෝස්ට් 625 වැනි සුළු ගණනකදී මට මෙතරම් +රෙප් ප්‍රමාණයක් ලබා දීම පිළිබඳ සියළු දෙනාට ස්තූතිය..... [/COLOR]:):):) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom