Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මී මැස්සෝ බිස්නස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මී මැස්සෝ බිස්නස්

මී මැස්සෝ බිස්නස් thread එකෙන් මම ඕගොල්ලොන්ට කියන්න යන්නේ මේ බිස්නස් එක කරලා අවුරුද්දට average ලක්ෂ 12ක් earn කරගන්න විදිය. ඒ කියන්නේ මාසෙට ලක්ෂ 1 යි. මේ වැඩේ කරන්න ඕගොල්ලොන්ට අවශ්‍ය වෙන්නේ මී මැසි පෙට්ටි 40-50 ත් අතර ප්‍රමාණයක්. සාමාන්යෙන් එක පෙට්ටියකින් එක පැණි වාරෙකට මී පැණි බෝතල් 6ක් හරි 8ක් හරි ගන්න පුළුවන් සහ එක බෝතලයක් රුපියල් 2000 ට වගේ විකුනන්න පුළුවන්. ඒක නිසා මීමැසි පෙට්ටි 40-50 න් මම උඩ කියලා තියෙන target එකට යන්න පුළුවන් ලේසියෙන්ම.

දැන් බලමු මේ වැඩේට ඔයාලට ඕනේ investment එක

1. මීමැස්සෝ ගැන දන්නේ නැත්තම් මුලින්ම පුහුණුවක් ලබා ගන්න ඕනේ. එකට රුපියල් 5000 ක් විතර යයි.

2. මී මැස්සෝ සමග පෙට්ටි 10ක් විතර ඕනේ. ඊට පස්සේ මේ colonies 10 න් පුළුවන් ඕගොල්ලොන්ට colonies 50 + දක්වා මීමැස්සෝ ලේසියෙන්ම බෝ කරගන්න. මී මැස්සෝ පෙට්ටි 10 ට මීමැස්සෝ එක්කම රුපියල් 60000 වගේ යයි. ඕනේ නම් පෙට්ටි 5 කින් උනත් පටන් ගන්න පුළුවන්. මුලදී මීමැසි පෙට්ටි 5 න් පටන් ගන්න එක හොදයි.

3. ඊට පස්සේ මී මැස්සෝ පාලනය කරන්න අවශ්‍ය උපකරණ ගන්න ( දුම් විසුරුවනය, ඇඳුම්, බූට්ස්, gloves, පැණි නිස්සාරකය, beehive tool, etc ගන්න තව රුපියල් 15000 ක් විතර යනවා.

මේ ටික තමයි වැදගත් වෙන්නේ වැඩේ පටන් ගන්න. ඊට පස්සේ තියෙන්නේ හෙමින් වැඩේ කරගෙන යන්න. පලවෙනි අවුරුද්දේ profit අඩු වෙයි. එත් දෙවනි අවුරුද්දේ සිට profit sure. පුළුවන් තරම් ලොකු ගස් තියෙන පැත්තක වැඩේ පටන් ගන්න.පොල් ගස් එහෙම තියෙනවා නම් හොදයි. ඒ උනාට පොල් ගස් විතරක් මදි. මම ඊලග thread එකෙන් කියන්නම් මී මැස්සෝ පැණි අරගන්න කැමති ශාක ගැන. profit එක වැඩි කරගන්න නම් මල් පිපෙන කාල දෙකක් තුනක් තියෙන පැත්තක වැඩේ පටන් ගන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න මේ thread එකේ.

ඕගොල්ලොන්ට මී මැස්සෝ ගැන තව වැඩියෙන් දැනගන්න ඕනේ නම් අපේ YouTube channel එකට ඇවිල්ලා බලන්න. ඒ වගේම අපේ YouTube videos වලට කැමති නම් channel එකට SUBSCRIBE කරන්න.

[YOUTUBE]_dHJcqvWf4Q[/YOUTUBE]

[QUOTE="Randir, post: 24925406, member: 3497"] [b]මී මැස්සෝ බිස්නස්[/b] [SIZE="4"]මී මැස්සෝ බිස්නස් thread එකෙන් මම ඕගොල්ලොන්ට කියන්න යන්නේ මේ බිස්නස් එක කරලා අවුරුද්දට average ලක්ෂ 12ක් earn කරගන්න විදිය. ඒ කියන්නේ මාසෙට ලක්ෂ 1 යි. මේ වැඩේ කරන්න ඕගොල්ලොන්ට අවශ්‍ය වෙන්නේ මී මැසි පෙට්ටි 40-50 ත් අතර ප්‍රමාණයක්. සාමාන්යෙන් එක පෙට්ටියකින් එක පැණි වාරෙකට මී පැණි බෝතල් 6ක් හරි 8ක් හරි ගන්න පුළුවන් සහ එක බෝතලයක් රුපියල් 2000 ට වගේ විකුනන්න පුළුවන්. ඒක නිසා මීමැසි පෙට්ටි 40-50 න් මම උඩ කියලා තියෙන target එකට යන්න පුළුවන් ලේසියෙන්ම. [B]දැන් බලමු මේ වැඩේට ඔයාලට ඕනේ investment එක [/B] 1. මීමැස්සෝ ගැන දන්නේ නැත්තම් මුලින්ම පුහුණුවක් ලබා ගන්න ඕනේ. එකට රුපියල් 5000 ක් විතර යයි. 2. මී මැස්සෝ සමග පෙට්ටි 10ක් විතර ඕනේ. ඊට පස්සේ මේ colonies 10 න් පුළුවන් ඕගොල්ලොන්ට colonies 50 + දක්වා මීමැස්සෝ ලේසියෙන්ම බෝ කරගන්න. මී මැස්සෝ පෙට්ටි 10 ට මීමැස්සෝ එක්කම රුපියල් 60000 වගේ යයි. ඕනේ නම් පෙට්ටි 5 කින් උනත් පටන් ගන්න පුළුවන්. මුලදී මීමැසි පෙට්ටි 5 න් පටන් ගන්න එක හොදයි. 3. ඊට පස්සේ මී මැස්සෝ පාලනය කරන්න අවශ්‍ය උපකරණ ගන්න ( දුම් විසුරුවනය, ඇඳුම්, බූට්ස්, gloves, පැණි නිස්සාරකය, beehive tool, etc ගන්න තව රුපියල් 15000 ක් විතර යනවා. මේ ටික තමයි වැදගත් වෙන්නේ වැඩේ පටන් ගන්න. ඊට පස්සේ තියෙන්නේ හෙමින් වැඩේ කරගෙන යන්න. පලවෙනි අවුරුද්දේ profit අඩු වෙයි. එත් දෙවනි අවුරුද්දේ සිට profit sure. පුළුවන් තරම් ලොකු ගස් තියෙන පැත්තක වැඩේ පටන් ගන්න.පොල් ගස් එහෙම තියෙනවා නම් හොදයි. ඒ උනාට පොල් ගස් විතරක් මදි. මම ඊලග thread එකෙන් කියන්නම් මී මැස්සෝ පැණි අරගන්න කැමති ශාක ගැන. profit එක වැඩි කරගන්න නම් මල් පිපෙන කාල දෙකක් තුනක් තියෙන පැත්තක වැඩේ පටන් ගන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න මේ thread එකේ. ඕගොල්ලොන්ට මී මැස්සෝ ගැන තව වැඩියෙන් දැනගන්න ඕනේ නම් අපේ YouTube channel එකට ඇවිල්ලා බලන්න. ඒ වගේම අපේ YouTube videos වලට කැමති නම් channel එකට [B][COLOR="Red"][URL="https://www.youtube.com/channel/UCvyh7KD2mPY6ARkGepLp6dQ"]SUBSCRIBE[/URL][/COLOR][/B] කරන්න. [/SIZE] [YOUTUBE]_dHJcqvWf4Q[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom