Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මී මුරේ ධම්මවන්ශගේ අමන බණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධර්මාවබෝධයට ඇවැසි ප්‍රඥාව අනුව මිනිසුන් වර්ග 4 කි. උග්ඝටිතඤ්ඤූ, විපචිතඤ්ඤූ, ඤෙය්‍ය, පදපරම යැයි ඔවුහු හදුන්වති.

උග්ඝටිතඤ්ඤූ යනු ධර්මය සැණකින් අවබෝධ කර ගන්න තරම් ප්‍රඥාව ඇති පුද්ගලයෝ ය. ඇතැම් විට දහම් පද දෙකක් ඇසුනත් ඔවුහු ධර්මය අවබෝධ කර ගනිති. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, දාරුචීරිය, සෝපාක වැනි ආර්‍ය්‍ය පුද්ගලයෝ නිදර්ශනය.

දීර්ඝ වශයෙන් විස්තරාත්මක්ව දේශනා කරනු ලබන ධර්මය ශ්‍රවණය කරීමෙන් ධර්ම අවබෝධයට පැමිණෙන පුද්ගලයා විපචිතඤ්ඤූ නම් වේ. ධර්ම දේශනා අවසානයේ මාර්ග ඵලයන්ට පත් බොහෝ පුද්ගලයෝ මේ බදුය. අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ඇතුළු පිරිස නිදසුන්ය.

යමෙක් ධර්මධර භික්ෂූන් හා කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කරමින් නොදත් ධර්මයෝ උගනිත් ද ඇසූ ධර්මය නැවත නැවත් මෙනෙහි කරමින් විදසුන් වඩයි ද එසේ පරියාය වශයෙන් ධර්මය උගෙන ආර්යය ඵලය ලගා කරගන්නා වූ පිරිස ඤෙය නමි. මාතික මාතාව හා සැබැදි කතාවෙහි බොහෝ ථෙරවරු මීට නිදසුන්ය.

මේ භවයෙහි කෙතරම් ධර්මය ශ්‍රවණය කළ ද භාවනා වැඩුව ද මගඵල නොලබන පුද්ගලයා පදපරම නම් වේ. නිර්වාණාධිගමය අපේක්ෂා කරන්නා වූ හෙතෙම මේ භවයේ සීල සමාධි ආදී ගුණ ධර්ම වැඩිය යුතුය. ධර්මය ශ්‍රවණය කළ යුතුය. මේ භවය තුළ නැති වුවත් මතු භවයක ධර්මාවබෝධයට එය හේතු වෙයි. කොසොල් රජු ආදීහු නිදසුන්ය.

ඇතැම් පුද්ගලයෝ ඇසූ සැණින් ධර්මාවබෝධය ලැබීමටත් ඇතැම්හූ නොලබන්නටත් හේතුව සසර පුරුද්දේ තරමය. ඉතා ඉක්මනින් ධර්මය අවබෝධයට පත් උග්ඝටිතඤ්ඤූ, විපචිතඤ්ඤූ ආදී වූ පුද්ගල ස්වරූප ඇති මහරහතන් වහන්සේලා ධර්මය සසරේ ප්‍රගුණ කළ පුද්ගලයෝය. ඒ බොහෝමයක් තෙරවරු පෙර බුදුවරුන්ගේ සමයන්හි දි ධර්මය අසා නමුදු ආර්‍ය්‍ය ඵලයට නොපැමිණි පුද්ගලයෝය. පුරණ ලද පාර්ථනා ඇත්තේ ගෞතම බුද්ධ සාසනයේ ලබන ලද අගතනතුරු ඇත්තේය.

ඒ හෙයින් "අර භික්ෂුව රහත් වූයේ ත්‍රිපිටකය පිළිබදව දැනුම් ඇතිව දැයි" ඇසීම යුතු නැතයි සිතමි. ඒ ඒ පුද්ගලයන්ගේ අධිමුක්තීන්ට (මානසික තත්වයන්ට) අනුකූල වන පරිදි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළ සේක. සෝපාකට "අහං තං තාරයිස්සාමි- රාහුමුඛෙව චන්දිමං" යැයි ගාථාවක් දේශනා කලහ. සෝපාක සෝවාන් විය. පිඩු සිගා වඩින කල්හි හමුවූ දාරුචීරියට "දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති, සුතෙ සුතමත්තං භවිස්සති" යැයි ආදී කොටැති ඉතා කෙටියෙන් හිටිවනම සිට ධර්මය දේශනා කළ සේක. දාරුචීරිය එකෙණෙහි රහත් විය. සෝපාකටත් දාරුචීරියටත් එකම ධර්මයක් දෙසූහ. එකම අයුරින් නොදෙසුහ. ඔබගේත් මගේත් ස්වභාවය බලා ගැළපෙන ධර්මය දෙසීමට මෙ කල කවරෙක් සමත් වේද? ඔබේ තත්වය ඔබම දනියි. වෙනෙකෙකු නොදනි. ත්‍රිපිටකය අධ්‍යනය නිවැරදි ධර්මය පසක් කර ගැනීමට උපකාරී වන්නේ එ බැවිනි.

නමුත් එසේ උගත් ධර්මය දැඩිව ගෙන දෘෂ්ටිගත වීමට නොව සසර ගමන නිමකිරීමට, ආර්‍ය්‍ය ඵලයට පැමිණීමට යොදා ගතයුතුය. ධර්මය පහුරකට උපමා කොට දක්වන්නේ එබැවිනි.(කුල්ලූපමං වො, භික්ඛවෙ, ධම්මං දෙසෙස්සාමි. නිත්ථරණත්ථාය, නො ගහණත්ථාය.)

[QUOTE="shadow134, post: 25769424, member: 575543"] [SIZE=5]ධර්මාවබෝධයට ඇවැසි ප්‍රඥාව අනුව මිනිසුන් වර්ග 4 කි. උග්ඝටිතඤ්ඤූ, විපචිතඤ්ඤූ, ඤෙය්‍ය, පදපරම යැයි ඔවුහු හදුන්වති. උග්ඝටිතඤ්ඤූ යනු ධර්මය සැණකින් අවබෝධ කර ගන්න තරම් ප්‍රඥාව ඇති පුද්ගලයෝ ය. ඇතැම් විට දහම් පද දෙකක් ඇසුනත් ඔවුහු ධර්මය අවබෝධ කර ගනිති. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, දාරුචීරිය, සෝපාක වැනි ආර්‍ය්‍ය පුද්ගලයෝ නිදර්ශනය. දීර්ඝ වශයෙන් විස්තරාත්මක්ව දේශනා කරනු ලබන ධර්මය ශ්‍රවණය කරීමෙන් ධර්ම අවබෝධයට පැමිණෙන පුද්ගලයා විපචිතඤ්ඤූ නම් වේ. ධර්ම දේශනා අවසානයේ මාර්ග ඵලයන්ට පත් බොහෝ පුද්ගලයෝ මේ බදුය. අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ඇතුළු පිරිස නිදසුන්ය. යමෙක් ධර්මධර භික්ෂූන් හා කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කරමින් නොදත් ධර්මයෝ උගනිත් ද ඇසූ ධර්මය නැවත නැවත් මෙනෙහි කරමින් විදසුන් වඩයි ද එසේ පරියාය වශයෙන් ධර්මය උගෙන ආර්යය ඵලය ලගා කරගන්නා වූ පිරිස ඤෙය නමි. මාතික මාතාව හා සැබැදි කතාවෙහි බොහෝ ථෙරවරු මීට නිදසුන්ය. මේ භවයෙහි කෙතරම් ධර්මය ශ්‍රවණය කළ ද භාවනා වැඩුව ද මගඵල නොලබන පුද්ගලයා පදපරම නම් වේ. නිර්වාණාධිගමය අපේක්ෂා කරන්නා වූ හෙතෙම මේ භවයේ සීල සමාධි ආදී ගුණ ධර්ම වැඩිය යුතුය. ධර්මය ශ්‍රවණය කළ යුතුය. මේ භවය තුළ නැති වුවත් මතු භවයක ධර්මාවබෝධයට එය හේතු වෙයි. කොසොල් රජු ආදීහු නිදසුන්ය. ඇතැම් පුද්ගලයෝ ඇසූ සැණින් ධර්මාවබෝධය ලැබීමටත් ඇතැම්හූ නොලබන්නටත් හේතුව සසර පුරුද්දේ තරමය. ඉතා ඉක්මනින් ධර්මය අවබෝධයට පත් උග්ඝටිතඤ්ඤූ, විපචිතඤ්ඤූ ආදී වූ පුද්ගල ස්වරූප ඇති මහරහතන් වහන්සේලා ධර්මය සසරේ ප්‍රගුණ කළ පුද්ගලයෝය. ඒ බොහෝමයක් තෙරවරු පෙර බුදුවරුන්ගේ සමයන්හි දි ධර්මය අසා නමුදු ආර්‍ය්‍ය ඵලයට නොපැමිණි පුද්ගලයෝය. පුරණ ලද පාර්ථනා ඇත්තේ ගෞතම බුද්ධ සාසනයේ ලබන ලද අගතනතුරු ඇත්තේය. ඒ හෙයින් "අර භික්ෂුව රහත් වූයේ ත්‍රිපිටකය පිළිබදව දැනුම් ඇතිව දැයි" ඇසීම යුතු නැතයි සිතමි. ඒ ඒ පුද්ගලයන්ගේ අධිමුක්තීන්ට (මානසික තත්වයන්ට) අනුකූල වන පරිදි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළ සේක. සෝපාකට "අහං තං තාරයිස්සාමි- රාහුමුඛෙව චන්දිමං" යැයි ගාථාවක් දේශනා කලහ. සෝපාක සෝවාන් විය. පිඩු සිගා වඩින කල්හි හමුවූ දාරුචීරියට "දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති, සුතෙ සුතමත්තං භවිස්සති" යැයි ආදී කොටැති ඉතා කෙටියෙන් හිටිවනම සිට ධර්මය දේශනා කළ සේක. දාරුචීරිය එකෙණෙහි රහත් විය. සෝපාකටත් දාරුචීරියටත් එකම ධර්මයක් දෙසූහ. එකම අයුරින් නොදෙසුහ. ඔබගේත් මගේත් ස්වභාවය බලා ගැළපෙන ධර්මය දෙසීමට මෙ කල කවරෙක් සමත් වේද? ඔබේ තත්වය ඔබම දනියි. වෙනෙකෙකු නොදනි. ත්‍රිපිටකය අධ්‍යනය නිවැරදි ධර්මය පසක් කර ගැනීමට උපකාරී වන්නේ එ බැවිනි. නමුත් එසේ උගත් ධර්මය දැඩිව ගෙන දෘෂ්ටිගත වීමට නොව සසර ගමන නිමකිරීමට, ආර්‍ය්‍ය ඵලයට පැමිණීමට යොදා ගතයුතුය. ධර්මය පහුරකට උපමා කොට දක්වන්නේ එබැවිනි.(කුල්ලූපමං වො, භික්ඛවෙ, ධම්මං දෙසෙස්සාමි. නිත්ථරණත්ථාය, නො ගහණත්ථාය.)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom