Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මී_හරකා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකතරා මී හරකෙනු විසින් පච එලකිරිය තුල වපුරන බැවින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල ව්‍යවස්ථාවක් සම්මත කරන ආකාරය ව්‍යවස්ථාවේ සඳහන් අකාරටය ඉදිරිපත් කරමි..

පළමුව මේ සඳහා යෝජනාවක් සම්මත කරගත යුතුය. එය 2016 වසරේ ජනවාරි මස 9 වන දින සම්මත කර ගන්නා ලදී. (දිනේෂ් ගුනවර්ධ ඇතුළු පොහොට්ටුවෝ සියල්ල මෙයට සංශෝධන සහිතව එකඟ විය, යෝජනාව කරුණු 33 කින් සමන්විතය )

සම්මත කරන ලද යෝජනාව අනුව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ විය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ 225 දෙනාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් බවට පත් වේ. එහි සභාපති කතානායක වරයාය.පොහොට්ටුවේ 95 දෙනෙකු මෙය තුල අන්තර්ගතය. මෙම 225 දෙනා පාර්ලිමේන්තු සභා ගර්භයෙහි රැස් වේ. (එය පාර්ලිමේන්තු දිනයක් නොවේ, එදින රැස් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය මිස පාර්ලිමේන්තුව නොවේ. කතානායක වරයා එදිනට ඔහුගේ මුලාසනයෙහි අසුන් නොගනී )

එක එක පක්ෂ නියෝජනය වන පරිදි ස්ථාවර මෙහෙයුම් කමිටුවක් පත් කල යුතුය . එය දැන් පත් කොට ඇත. එයට අමතරව අනු කමිටු ගණනාවක් පත් කරන ලදී. මෙම අනු කමිටු එක එක විෂයන් ලියනු ලබයි නිතිය හා සාමය, රාජ්‍ය පරිපාලනය, වැනි කරුණු සියලුම පක්ෂ නියෝජනය වන කමිටු වලට පැවරී ඇත. මුල්‍ය කමිටුවේ සභාපති වරයා බන්දුල ගුණවර්ධනය.

ප්‍රධාන මෙහෙයුම් කමිටුව සතුව කරුණු 3ක් පවරා ඇත. චන්ද ක්‍රමය, බලය බෙදීම හෝ නොබෙදීම, විධායක ජනාධිපති ධුරය පවත්වාගැනීම හෝ නොගැනීම යන කරුණු 3 වේ.

මීට අමතරව මහජන අදහස්ද කාලයක් පුරා දැන්වීම් මගින් ජනතාව දැනුවත් කොට ලබා ගෙන ඇත.

සියලු අනු කමිටු වල වාර්තා පදනම් කරගනිමින්, ප්‍රධාන මෙහෙයුම් කමිටුව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කල යුතුය. එම වාර්තාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම් පතක්ද සහිතව ඉදිරිපත් කල යුතුය. එසේ ඉදිරිපත් කොට 225 විසින් විවාද කර යුතුය. මෙම වාර්තාව තවම ඉදිරිපත් කර නැත. එබැවින් කෙටුම්පතක්ද මණ්ඩලය හමුවට ඉදිරිපත් කර නැත. මෙය 225 දෙනාම ඉතා හොඳින් දනී.

එසේ විවාද කොට සියලු පක්ෂ වලින් ඉදිරිපත් කරනු ලබන සංශෝධන වේනම් ඒවාද ඇතුළුව අවසන් වාර්තාවක් සහ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කල යුතුය. මෙයද තව සිදු වී නැත්තේ පළමු කී වාර්තාව ප්‍රධාන මෙහෙයුම් කමිටුව විසින් ඉදිරිපත් කර නැති බැවිනි.

එසේ අවසන් වාර්තාව සහ කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය වෙත චන්දයකට යොමු කරයි. එය 2/3 කින් අනුමත උවහොත් ක්‍රියාවලිය ඉදිරියට යයි, නැතිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය විසිරෙන්නේය හෙවත් ක්‍රියාවලිය අවසන් වන්නේය.

සම්මත උවහොත් එම ව්‍යවස්ථා කෙටුම්පත කැබිනට් මණ්ඩලය විසින් අනුමත කල යුතු වන්නේය. නැති නම් ක්‍රියාවලිය නතර වන්නේය.

කැබිනට් මණ්ඩලය අනුමත කළහොත් අග්‍රාමාත්‍ය වරයා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතු වන්නේය.

ඉන් පසු එය ගැසට් කල යුතු වන්නේය.

පසුව සියලුම පළාත් සභා වලට යැවිය යුතු වන්නේය. (දැන් පළාත් සභා නැත, එබැවින් ව්‍යවස්ථාවක් කිසි සේත්ම සම්මත කල නොහැක්කේය)

සියලු පළාත් සභා වල අනුමැතිය ලැබුණ හොත් නැවත පාර්ලිමේන්තුවේ විවාද කල යුතු වන්නේය.

ඉන් පසු පාර්ලිමේන්තුවේ 2/3 කින් අනුමත විය යුත්තේය. (මේක කරන්න පුලුවන්ද මේ පාර්ලිමේන්තුවේ?)

එසේ 2/3 කිං සම්මත උවහොත් එය අවසානය ජනතා පරමාධිපත්‍ය බලය ලබා ගැනීමට ජනමත විචාරණයකට ජනාධිපති වරයා විසින් යොමු කරනු ලබන්නේය.

ජනතාව අනුමත කරනු ලැබුවහොත් අවසානයේ ජනාධිපති වරයා විසින් සහතික කරනු ලැබූ පසු නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන්නේය.

ඔන්න ඔහොමයි ඕක වෙන්නේ. මී හරක් මොනවා කියල තප්පුලන්න හැදුවත් ඔය ක්‍රම වේදයෙන් පිට එක එකාට හිතෙන හිතෙන විදියට් රටේ මුලික නිතිය වෙනස් කරන්න බෑ.

මොකද දැනට තියන මුලික නිත්‍ය අනුවයි අලුත් එකක් ගේනවා නම් ගෙන්න පුළුවන්. මම දැක්ක එකෙක් දාල තියනවා ව්‍යවස්ථාවක් මුද්‍රණය කරලා කියල. ඒ සමහර විට මරණාධාර සමිතියක එකක් වෙන්න ඇති.

[QUOTE="541100, post: 24107784, member: 494281"] [SIZE=4]එකතරා මී හරකෙනු විසින් පච එලකිරිය තුල වපුරන බැවින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල ව්‍යවස්ථාවක් සම්මත කරන ආකාරය ව්‍යවස්ථාවේ සඳහන් අකාරටය ඉදිරිපත් කරමි..[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පළමුව මේ සඳහා යෝජනාවක් සම්මත කරගත යුතුය. එය 2016 වසරේ ජනවාරි මස 9 වන දින සම්මත කර ගන්නා ලදී. ([COLOR=Red]දිනේෂ් ගුනවර්ධ ඇතුළු පොහොට්ටුවෝ සියල්ල මෙයට සංශෝධන සහිතව එකඟ විය, යෝජනාව කරුණු 33 කින් සමන්විතය )[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සම්මත කරන ලද යෝජනාව අනුව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ විය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒ අනුව පාර්ලිමේන්තුවේ 225 දෙනාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් බවට පත් වේ. එහි සභාපති කතානායක වරයාය.පොහොට්ටුවේ 95 දෙනෙකු මෙය තුල අන්තර්ගතය. මෙම 225 දෙනා පාර්ලිමේන්තු සභා ගර්භයෙහි රැස් වේ. (එය පාර්ලිමේන්තු දිනයක් නොවේ, එදින රැස් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය මිස පාර්ලිමේන්තුව නොවේ. කතානායක වරයා එදිනට ඔහුගේ මුලාසනයෙහි අසුන් නොගනී ) [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එක එක පක්ෂ නියෝජනය වන පරිදි ස්ථාවර මෙහෙයුම් කමිටුවක් පත් කල යුතුය . එය දැන් පත් කොට ඇත. එයට අමතරව අනු කමිටු ගණනාවක් පත් කරන ලදී. මෙම අනු කමිටු එක එක විෂයන් ලියනු ලබයි නිතිය හා සාමය, රාජ්‍ය පරිපාලනය, වැනි කරුණු සියලුම පක්ෂ නියෝජනය වන කමිටු වලට පැවරී ඇත. [COLOR=Red]මුල්‍ය කමිටුවේ සභාපති වරයා බන්දුල ගුණවර්ධනය. [/COLOR] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ප්‍රධාන මෙහෙයුම් කමිටුව සතුව කරුණු 3ක් පවරා ඇත. චන්ද ක්‍රමය, බලය බෙදීම හෝ නොබෙදීම, විධායක ජනාධිපති ධුරය පවත්වාගැනීම හෝ නොගැනීම යන කරුණු 3 වේ.[/SIZE] [SIZE=4]මීට අමතරව මහජන අදහස්ද කාලයක් පුරා දැන්වීම් මගින් ජනතාව දැනුවත් කොට ලබා ගෙන ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සියලු අනු කමිටු වල වාර්තා පදනම් කරගනිමින්, ප්‍රධාන මෙහෙයුම් කමිටුව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කල යුතුය. එම වාර්තාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම් පතක්ද සහිතව ඉදිරිපත් කල යුතුය. එසේ ඉදිරිපත් කොට 225 විසින් විවාද කර යුතුය. [COLOR=Red]මෙම වාර්තාව තවම ඉදිරිපත් කර නැත. එබැවින් කෙටුම්පතක්ද මණ්ඩලය හමුවට ඉදිරිපත් කර නැත. මෙය 225 දෙනාම ඉතා හොඳින් දනී. [/COLOR] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එසේ විවාද කොට සියලු පක්ෂ වලින් ඉදිරිපත් කරනු ලබන සංශෝධන වේනම් ඒවාද ඇතුළුව අවසන් වාර්තාවක් සහ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කල යුතුය. [COLOR=Red]මෙයද තව සිදු වී නැත්තේ පළමු කී වාර්තාව ප්‍රධාන මෙහෙයුම් කමිටුව විසින් ඉදිරිපත් කර නැති බැවිනි.[/COLOR] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එසේ අවසන් වාර්තාව සහ කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය වෙත චන්දයකට යොමු කරයි. [COLOR=Red]එය 2/3 කින් අනුමත උවහොත් ක්‍රියාවලිය ඉදිරියට යයි, නැතිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය විසිරෙන්නේය හෙවත් ක්‍රියාවලිය අවසන් වන්නේය.[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සම්මත උවහොත් එම ව්‍යවස්ථා කෙටුම්පත කැබිනට් මණ්ඩලය විසින් අනුමත කල යුතු වන්නේය. නැති නම් ක්‍රියාවලිය නතර වන්නේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කැබිනට් මණ්ඩලය අනුමත කළහොත් අග්‍රාමාත්‍ය වරයා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතු වන්නේය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉන් පසු එය ගැසට් කල යුතු වන්නේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පසුව සියලුම පළාත් සභා වලට යැවිය යුතු වන්නේය.[COLOR=Red] (දැන් පළාත් සභා නැත, එබැවින් ව්‍යවස්ථාවක් කිසි සේත්ම සම්මත කල නොහැක්කේය)[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සියලු පළාත් සභා වල අනුමැතිය ලැබුණ හොත් නැවත පාර්ලිමේන්තුවේ විවාද කල යුතු වන්නේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉන් පසු [COLOR=Red]පාර්ලිමේන්තුවේ 2/3 කින් අනුමත විය යුත්තේය.[/COLOR] (මේක කරන්න පුලුවන්ද මේ පාර්ලිමේන්තුවේ?)[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එසේ 2/3 කිං සම්මත උවහොත් එය අවසානය ජනතා පරමාධිපත්‍ය බලය ලබා ගැනීමට [COLOR=Red]ජනමත විචාරණයකට ජනාධිපති වරයා විසින් යොමු කරනු ලබන්නේය.[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=Red]ජනතාව අනුමත කරනු ලැබුවහොත් අවසානයේ ජනාධිපති වරයා විසින් සහතික කරනු ලැබූ පසු නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන්නේය.[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔන්න ඔහොමයි ඕක වෙන්නේ. මී හරක් මොනවා කියල තප්පුලන්න හැදුවත් ඔය ක්‍රම වේදයෙන් පිට එක එකාට හිතෙන හිතෙන විදියට් රටේ මුලික නිතිය වෙනස් කරන්න බෑ. [/SIZE] [SIZE=4]මොකද දැනට තියන මුලික නිත්‍ය අනුවයි අලුත් එකක් ගේනවා නම් ගෙන්න පුළුවන්. මම දැක්ක එකෙක් දාල තියනවා ව්‍යවස්ථාවක් මුද්‍රණය කරලා කියල. ඒ සමහර විට මරණාධාර සමිතියක එකක් වෙන්න ඇති. [/SIZE][SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom