Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුගටියන් රවට්ටන කලහාරි කවුඩා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුගටියන් රවට්ටන කලහාරි කවුඩා

මුගටියන් රවට්ටන කලහාරි කවුඩා

කීර්තිමත් පරිසරවේදියකු ද වන ශ්‍රීමත් ඬේවිඞ් ඇටන්බරෝ ඉදිරිපත් කරන, බී.බී.සී. නිෂ්පාදනයක් වන, ‘බ්ලූ ප්ලැනට්’ කතාමාලාවට පාදක වන්නේ සාගරයයි. එම කතාමාලාව පාදක කර ගනිමින්, සාගර ජීවීන්ගේ විස්මිත තොරතුරු ‘සමුදුරු සුවිසැරිය’ යන නමින් අපි ඔබ වෙත ඉදිරිපත් කළෙමු. ‘බ්ලූ ප්ලැනට්’ පමණක් නොව, ශ්‍රීමත් ඬේවිඞ් ඇටන්බරෝ ඉදිරිපත් කරන වාර්තා වැඩසටහන් රැසක් බී.බී.සී. නාළිකාව හරහා ලොවට දායාද වී ඇත. ඒ අතරින් ‘බී.බී.සී අර්ත්’ තේමාව යටතේ සාගරයත්, ගොඩබිමත්, ගුවනත් තම නිවහන කරගත් ජීවීන්ගේ විස්මිත කතාන්දර ඇතුළත් ‘ප්ලැනට් අර්ත්’ කතාමාලාව ද කැපී පෙනෙයි. ‘ප්ලැනට් අර්ත්’ කතාමාලාවට ඇතුළත්, ජීවීන්ගේ විස්මිත වික්‍රම ‘මිහිකත සුවිසැරිය’ නමින් මෙසේ ඉදිරිපත් කරන්නෙමු.

කලහාරී යනු අර්ධ ශුෂ්ක සවානා කාන්තාරයකි. තැන තැන කටු පදුරු සහිත ගස් දකින්න ලැබෙන ගිනි අව්වේ පිහිටි කලහාරි කාන්තාරය වර්ග කිලෝ මීටර් ලක්ෂ නවයක් පුරා පැතිර පවතී. ඔකවැංගෝ නදිය කලහාරී කාන්තාරයේ ජීව නාලියයි. අප්‍රිකා මහද්වීපයේ කෙළවරට වන්න, බොට්ස්වානා, නැමීබියා සහ දකුණු අප්‍රිකාව පුරා කලහාරී කාන්තාරය විසිරී පැතිරී පවතී. කාන්තාරයේ වැඩි ප්‍රදේශයක් අයත් වන්නේ බොට්ස්වානා රාජ්‍යයටය. අර්ධ ශුෂ්ක කාන්තාර ප්‍රදේශයක් වුවත් කලහාරි කාන්තාරය නොයෙක් නොයෙක් අපූරු ජීවීන්ගෙන් පොහොසත්ය.

ඩ්‍රොන්ගෝ

කලහාරියේ ‘රැවටිලිකාරයා’ ලෙස හැඳින්වෙන්නේ ඩ්රොන්ගෝය. ඩ්‍රොන්ගෝ කවුඩු විශේෂයකි. ඩ්‍රොන්ගෝ, අප්‍රිකාවට ආවේණික කළු පැහැති, දෙබල වූ පෙඳයක් ඇති කුරුල්ලෙකි. ඩි්රකුරස් චෑටෝර්තින්කස් සත්ව විද්‍යාත්මක නාමයෙන් මේ කුරුල්ලා හැඳින්වෙයි. අප්‍රිකානු ඩ්‍රොන්ගෝ සහ සවානා ඩ්‍රොන්ගෝ යැයි ද මේ කුරුල්ලාට කියයි. ඩ්‍රොන්ගෝ අප්‍රිකා රටවල සුලබව දකින්න ලැබෙන කුරුලු විශේෂයක් ද වෙයි. කලහාරියේ ‘රැවටිලිකාරයා’ ලෙස ප්‍රකට ඩ්‍රොන්ගෝ කරන, ‘රැවටිල්ල’ හරිම අපූරුය.

මියර්කැට්

‘ඩ්‍රොන්ගෝ’ගේ රැවටිල්ලට ලක් වන්නේ පුංචි ක්ෂිරපායීන් රංචුවකි. මොවුන් කලහාරිය නිවහන කරගත් මුගටි විශේෂයකි. මොවුන් හැඳින්වෙන්නේ ‘මියර්කැට්’ යන නමිනි. මියර්කැට් මුගටියෝ සමූහ වශයෙන් ජීවත් වෙති. එක් මියර්කැට් පවුලකට සාමාජිකයන් දුසිමකි. මියර්කැට් මුගටියන් ‘සුරිකේට්’ යන නමින් ද හැදින්වෙයි. මොවුන්ගේ සත්ව විද්‍යාත්මක නාමය වන්නේ ‘සුරිකාටා සුරිකට්ටා’ ය. කලහාරි කාන්තාරයේ පමණක් නොව නැමීබ් කාන්තාරයේ ද මෙම මුගටියන් දකින්න ලැබේ. ඊට අමතරව ඇංගෝලාවේ ද මෙම මුගටියෝ ජීවත් වෙති.

උදේ කෑම

ලොකු කුඩා තරුණ මහලු ආදී වශයෙන් නොයෙක් නොයෙක් සාමාජිකයන්ගෙන් සුසැදි මියර්කැට් පවුල උදෑසන අවදි වී, ඔවුන්ගේ ගුලෙන් පිටතට පැමිණෙන්නේ උදෑසන ආහාරය සඳහා සූදානමිනි. කාන්තාර ප්‍රදේශයේ කෑම සෙවීම අසීරු කාර්යයකි. එසේ වුවත් මියර්කැට් ආහාර සොයා ගැනීමට හපනෙකි. මියර්කැට්ගේ ප්‍රණීත ආහාරය රන්වන් පැහැ ගෝනුස්සන්ය. සැඟවී සිටින තැන්වලින් ගෝනුස්සන් සොයා ආහාරයට ගැනීමට මියර්කැට් මුගටියා දක්ෂයෙකි. මියර්කැට් රංචුව අවදි වී ගුලෙන් පිටතට පැමිණෙන තෙක් ඩ්‍රොන්ගෝ කවුඩා බලා සිටී. කවුඩා සෙමින් සෙමින් මියර්කැට් රංචුව ආහාර සොයමින් සිටින තැනට පැමිණ ගසක ඉහළට වී බලා සිටී. මියර්කැට් මුගටියන්ගේ පමණක් නොව, ඩ්රොන්ගෝගේ ප්‍රියතම කෑම ද ගෝනුස්සන්ය.

ආරක්ෂකයා

මුගටි රංචුව ගෝනුස්සන් සොයමින් යන්නේ විටින් විට පසුපස ගාත්රාවලින් කෙළින් වී, අවට අනතුරක් ඇතිදැයි විපරම් කරමිනි. අනතුරක් නැති බව සැකහැර දැන ගැනීමෙන් අනතුරුව, ආහාර ගෝනුස්සන් අරඹයි. මුගටි පිරිස ගෝනුස්සන් සොයමින් යද්දී, රංචුවේ සිටින එක් සාමාජියකු අවට විපරම් කර බලයි. මේ කණ්ඩායමේ ආරක්ෂකයාය. ඌ ආහාර සොයන්නේ නැත. ආරක්ෂකයාගේ රාජකාරිය විමසිල්ලෙන් සිටීම පමණි. අනතුරක සේයාවක් දුටු සැණින් හෝ ඉව දැණුනු සැණින් මේ ආරක්ෂකයා කෑ ගසයි. එවිට මුගටි රංචුව එක පොදියට ආරක්ෂක ස්ථාන වෙත දුවයි.

අනතුරක්

මියර්කැට් රංචුව ගෝනුස්සන් සොයද්දී, ඔවුන්ට කිට්ටු වී ගසක වසා සිටින ඩ්‍රොන්ගෝ උගේ කපටි සැලැස්ම ක්‍රියාවට නංවයි. මියර්කැට් මුගටියන් සොයා ගන්නා ගෝනුස්සන් ආහාරයට ගැනීමට නම්, තමන් පළමුවෙන් මියර්කැට් රංචුවේ විශ්වාසය දිනාගත යුතු බව ඩ්‍රොන්ගෝ දනී. ඩ්‍රොන්ගෝ වටපිට බලයි. ඈත උකුස්සකු පියාසර කරනු පෙෙනයි. උකුස්සා පුංචි මියර්කැට්ලාගේ සතුරෙකි. උකුස්සන් මුගටියන් ආහාරයට ගනී. උකුස්සා පැමිණෙනවා යැයි ඩ්‍රොන්ගෝ අනතුරු ඇඟවීමේ නාදයක් නිකුත් කරයි. මුගටි රංචුව කලබල වෙයි. ඒ සත්තු වහා ආරක්ෂිත ස්ථාන වෙත දුවයති.

පළමු රැවටිල්ල

උකුස්සා පියඹා ගිය පසු මියර්කැට් රංචුව යළි ආහාර සෙවීමේ කටයුතු ආරම්භ කරයි. දැන්, මියර්කැට් රංචුවේ විශ්වාසය දිනා ගැනීමට ඩ්‍රොන්ගෝ සමත් වී සිටී. එක් මියර්කැට් මුගටියකු ගෝනුස්සකු අල්ලා ගනී. විමසිල්ලෙන් සිටින ඩ්‍රොන්ගෝ එය දකී. උකුස්සා පැමිණෙනු දැක අනතුරු ඇඟවූ අයුරින්, ඩ්‍රොන්ගෝ කෑ ගසයි. මියර්කැට් රංචුව කලබල වෙයි. ගෝනුස්සා අතහැර සැඟවීමට දුවයි. එය බොරු අනතුරු ඇඟවීමකි. ඩ්‍රොන්ගෝ පියඹාවිත් ගෝනුස්සා ඩැහැ ගනී. කවුඩා තමන් රැවටූ බව මියර්කැට් මුගටියන්ට වැටහෙන්නේ ගෝනුස්සා රැගෙන කඩුඩා පියඹා යද්දීය.

රැවටෙන්නේ නෑ

යළිත් වරක් මියර්කැට් රංචුව ගෝනුස්සන් සෙවීම අරඹයි. ඩ්‍රොන්ගෝ කවුඩා ද අසල ගසක රැඳී සිටී. මියර්කැට් රැවටීම පහසු බව ඩ්‍රොන්ගෝ දනී. යළි රැවටිල්ලකට සූදානම් වෙයි. යළිත් වරක් මුගටියකු ගෝනුස්සකු අල්ලා ගත් සැණින්, උකුස්සා එන බව අනතුරු අඟවන අයුරින් ඩ්‍රොන්ගෝ කෑ ගසයි. ඒත් මේ වතාවේ මියර්කැට් මුගටියන් රැවටෙන්නේ නැත. ඩ්‍රොන්ගෝ සිතූ තරමට මියර්කැට් මෝඩ නැත. ඩ්‍රොන්ගෝ පහළට පියඹාවිත් ගෝනුස්සා ඩැහැගන්න තැත් කළත් එය සාර්ථක වෙන්නේ ද නැත. මුගටියන් දත් විලිස්සා ගොරවමින් ඩ්‍රොන්ගෝ පලවා හරී. රසබර ගෝනුස්සා ඩ්‍රොන්ගෝ කවුඩාට අහිමි වෙයි.

දෙවැනි රැවටිල්ල

විනාඩි කිහිපයක් ගතවෙද්දී, යළිත් මියර්කැට් රංචුව ගෝනුස්සන් සොයයි. මෙවර ඩ්‍රොන්ගෝ පෙනෙන්න නැත. ඩ්‍රොන්ගෝ මුගටියන් අසල රැඳී සිටින්නේ මුගටියන්ට නොපෙනන අයුරිනි. මුගටියෙක් ගෝනුස්සකු අල්ලා ගනී. ඒ සමඟ අනතුරු ඇඟවීමේ හඬක් ඇසෙයි. ඒ, හඬ මියර්කැට් මුගටියන්ට ආවේණික අනතුරු හඬය. එය කරන්නේ, පිරිස ගෝනුස්සන් සොයද්දී, විමසිල්ලෙන් සිටින ආරක්ෂක සාමාජික යැයි සිතා සෙසු මුගටියෝ කලබල වී ගෝනුස්සා අතහැර පණ බේරා ගැනීමට දුවති. ආරක්ෂිත ස්ථාන වෙත ගොස් සැඟවෙති. එහෙත්, මුගටි රංචුවේ ආරක්ෂකයා උඩ බිම බලයි. තමා අනතුරු ඇඟවීමක් කළේ නැති බව ඌ දනී. සිද්ධ වුණේ මොකක්දැයි හති හරිමින් බලද්දී, ඩ්‍රොන්ගෝ කවුඩා පැමිණ ගෝනුස්සා ඩැහැගනී. මෙවර මුගටියන් අනුකරණය කරමින්, උන්ගේ අනතුරු ඇඟවීමේ හඬ නිකුත් කර ඇත්තේ ඩ්‍රොන්ගෝ කවුඩාය. ඩ්‍රොන්ගෝ ජය ගනී. තමන් මෝඩයන් කළ කඩුඩා ලෙස මුගටියෝ රංචුව දුක්මුසුව බලා සිටිති. ගසක අත්තක වසන ඩ්‍රොන්ගෝ කවුඩා ගෝනුස්සා රස බලයි. ක්ෂීරපායීන් රංචුවක් බුද්ධිමත් මෙන්ම කපටි කුරුල්ලකුට රැවටුණේ එලෙසය.

ඩ්‍රොන්ගෝ කවුඩා

ආහාර සොයන මුගටියන් අසල

මුගටියන්ගේ ඔත්තු බලන්නා

උකුස්සා

අනතුරු අඟවමින්

බියෙන් සැඟවෙමින්

ගෝනුස්සා කවුඩාට

යළි අනතුරු අඟවමින්

යළි ආහාර සොයමින්

මුගටියන් කවුඩා පන්නා දමමින්

ලුසිත ජයමාන්න

බී.බී.සී. අර්ත් ඇසුරිනි

[QUOTE="araki, post: 23605318, member: 360239"] [b]මුගටියන් රවට්ටන කලහාරි කවුඩා[/b] [B][SIZE=5]මුගටියන් රවට්ටන කලහාරි කවුඩා[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_c998245524.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]කීර්තිමත් පරිසරවේදියකු ද වන ශ්‍රීමත් ඬේවිඞ් ඇටන්බරෝ ඉදිරිපත් කරන, බී.බී.සී. නිෂ්පාදනයක් වන, ‘බ්ලූ ප්ලැනට්’ කතාමාලාවට පාදක වන්නේ සාගරයයි. එම කතාමාලාව පාදක කර ගනිමින්, සාගර ජීවීන්ගේ විස්මිත තොරතුරු ‘සමුදුරු සුවිසැරිය’ යන නමින් අපි ඔබ වෙත ඉදිරිපත් කළෙමු. ‘බ්ලූ ප්ලැනට්’ පමණක් නොව, ශ්‍රීමත් ඬේවිඞ් ඇටන්බරෝ ඉදිරිපත් කරන වාර්තා වැඩසටහන් රැසක් බී.බී.සී. නාළිකාව හරහා ලොවට දායාද වී ඇත. ඒ අතරින් ‘බී.බී.සී අර්ත්’ තේමාව යටතේ සාගරයත්, ගොඩබිමත්, ගුවනත් තම නිවහන කරගත් ජීවීන්ගේ විස්මිත කතාන්දර ඇතුළත් ‘ප්ලැනට් අර්ත්’ කතාමාලාව ද කැපී පෙනෙයි. ‘ප්ලැනට් අර්ත්’ කතාමාලාවට ඇතුළත්, ජීවීන්ගේ විස්මිත වික්‍රම ‘මිහිකත සුවිසැරිය’ නමින් මෙසේ ඉදිරිපත් කරන්නෙමු.[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5]කලහාරී යනු අර්ධ ශුෂ්ක සවානා කාන්තාරයකි. තැන තැන කටු පදුරු සහිත ගස් දකින්න ලැබෙන ගිනි අව්වේ පිහිටි කලහාරි කාන්තාරය වර්ග කිලෝ මීටර් ලක්ෂ නවයක් පුරා පැතිර පවතී. ඔකවැංගෝ නදිය කලහාරී කාන්තාරයේ ජීව නාලියයි. අප්‍රිකා මහද්වීපයේ කෙළවරට වන්න, බොට්ස්වානා, නැමීබියා සහ දකුණු අප්‍රිකාව පුරා කලහාරී කාන්තාරය විසිරී පැතිරී පවතී. කාන්තාරයේ වැඩි ප්‍රදේශයක් අයත් වන්නේ බොට්ස්වානා රාජ්‍යයටය. අර්ධ ශුෂ්ක කාන්තාර ප්‍රදේශයක් වුවත් කලහාරි කාන්තාරය නොයෙක් නොයෙක් අපූරු ජීවීන්ගෙන් පොහොසත්ය.[/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]ඩ්‍රොන්ගෝ[/SIZE][/B] [SIZE=5]කලහාරියේ ‘රැවටිලිකාරයා’ ලෙස හැඳින්වෙන්නේ ඩ්රොන්ගෝය. ඩ්‍රොන්ගෝ කවුඩු විශේෂයකි. ඩ්‍රොන්ගෝ, අප්‍රිකාවට ආවේණික කළු පැහැති, දෙබල වූ පෙඳයක් ඇති කුරුල්ලෙකි. ඩි්රකුරස් චෑටෝර්තින්කස් සත්ව විද්‍යාත්මක නාමයෙන් මේ කුරුල්ලා හැඳින්වෙයි. අප්‍රිකානු ඩ්‍රොන්ගෝ සහ සවානා ඩ්‍රොන්ගෝ යැයි ද මේ කුරුල්ලාට කියයි. ඩ්‍රොන්ගෝ අප්‍රිකා රටවල සුලබව දකින්න ලැබෙන කුරුලු විශේෂයක් ද වෙයි. කලහාරියේ ‘රැවටිලිකාරයා’ ලෙස ප්‍රකට ඩ්‍රොන්ගෝ කරන, ‘රැවටිල්ල’ හරිම අපූරුය. [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]මියර්කැට්[/SIZE][/B] [SIZE=5]‘ඩ්‍රොන්ගෝ’ගේ රැවටිල්ලට ලක් වන්නේ පුංචි ක්ෂිරපායීන් රංචුවකි. මොවුන් කලහාරිය නිවහන කරගත් මුගටි විශේෂයකි. මොවුන් හැඳින්වෙන්නේ ‘මියර්කැට්’ යන නමිනි. මියර්කැට් මුගටියෝ සමූහ වශයෙන් ජීවත් වෙති. එක් මියර්කැට් පවුලකට සාමාජිකයන් දුසිමකි. මියර්කැට් මුගටියන් ‘සුරිකේට්’ යන නමින් ද හැදින්වෙයි. මොවුන්ගේ සත්ව විද්‍යාත්මක නාමය වන්නේ ‘සුරිකාටා සුරිකට්ටා’ ය. කලහාරි කාන්තාරයේ පමණක් නොව නැමීබ් කාන්තාරයේ ද මෙම මුගටියන් දකින්න ලැබේ. ඊට අමතරව ඇංගෝලාවේ ද මෙම මුගටියෝ ජීවත් වෙති.[/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]උදේ කෑම[/SIZE][/B] [SIZE=5]ලොකු කුඩා තරුණ මහලු ආදී වශයෙන් නොයෙක් නොයෙක් සාමාජිකයන්ගෙන් සුසැදි මියර්කැට් පවුල උදෑසන අවදි වී, ඔවුන්ගේ ගුලෙන් පිටතට පැමිණෙන්නේ උදෑසන ආහාරය සඳහා සූදානමිනි. කාන්තාර ප්‍රදේශයේ කෑම සෙවීම අසීරු කාර්යයකි. එසේ වුවත් මියර්කැට් ආහාර සොයා ගැනීමට හපනෙකි. මියර්කැට්ගේ ප්‍රණීත ආහාරය රන්වන් පැහැ ගෝනුස්සන්ය. සැඟවී සිටින තැන්වලින් ගෝනුස්සන් සොයා ආහාරයට ගැනීමට මියර්කැට් මුගටියා දක්ෂයෙකි. මියර්කැට් රංචුව අවදි වී ගුලෙන් පිටතට පැමිණෙන තෙක් ඩ්‍රොන්ගෝ කවුඩා බලා සිටී. කවුඩා සෙමින් සෙමින් මියර්කැට් රංචුව ආහාර සොයමින් සිටින තැනට පැමිණ ගසක ඉහළට වී බලා සිටී. මියර්කැට් මුගටියන්ගේ පමණක් නොව, ඩ්රොන්ගෝගේ ප්‍රියතම කෑම ද ගෝනුස්සන්ය.[/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]ආරක්ෂකයා [/SIZE][/B] [SIZE=5]මුගටි රංචුව ගෝනුස්සන් සොයමින් යන්නේ විටින් විට පසුපස ගාත්රාවලින් කෙළින් වී, අවට අනතුරක් ඇතිදැයි විපරම් කරමිනි. අනතුරක් නැති බව සැකහැර දැන ගැනීමෙන් අනතුරුව, ආහාර ගෝනුස්සන් අරඹයි. මුගටි පිරිස ගෝනුස්සන් සොයමින් යද්දී, රංචුවේ සිටින එක් සාමාජියකු අවට විපරම් කර බලයි. මේ කණ්ඩායමේ ආරක්ෂකයාය. ඌ ආහාර සොයන්නේ නැත. ආරක්ෂකයාගේ රාජකාරිය විමසිල්ලෙන් සිටීම පමණි. අනතුරක සේයාවක් දුටු සැණින් හෝ ඉව දැණුනු සැණින් මේ ආරක්ෂකයා කෑ ගසයි. එවිට මුගටි රංචුව එක පොදියට ආරක්ෂක ස්ථාන වෙත දුවයි.[/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]අනතුරක්[/SIZE][/B] [SIZE=5]මියර්කැට් රංචුව ගෝනුස්සන් සොයද්දී, ඔවුන්ට කිට්ටු වී ගසක වසා සිටින ඩ්‍රොන්ගෝ උගේ කපටි සැලැස්ම ක්‍රියාවට නංවයි. මියර්කැට් මුගටියන් සොයා ගන්නා ගෝනුස්සන් ආහාරයට ගැනීමට නම්, තමන් පළමුවෙන් මියර්කැට් රංචුවේ විශ්වාසය දිනාගත යුතු බව ඩ්‍රොන්ගෝ දනී. ඩ්‍රොන්ගෝ වටපිට බලයි. ඈත උකුස්සකු පියාසර කරනු පෙෙනයි. උකුස්සා පුංචි මියර්කැට්ලාගේ සතුරෙකි. උකුස්සන් මුගටියන් ආහාරයට ගනී. උකුස්සා පැමිණෙනවා යැයි ඩ්‍රොන්ගෝ අනතුරු ඇඟවීමේ නාදයක් නිකුත් කරයි. මුගටි රංචුව කලබල වෙයි. ඒ සත්තු වහා ආරක්ෂිත ස්ථාන වෙත දුවයති. [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]පළමු රැවටිල්ල[/SIZE][/B] [SIZE=5]උකුස්සා පියඹා ගිය පසු මියර්කැට් රංචුව යළි ආහාර සෙවීමේ කටයුතු ආරම්භ කරයි. දැන්, මියර්කැට් රංචුවේ විශ්වාසය දිනා ගැනීමට ඩ්‍රොන්ගෝ සමත් වී සිටී. එක් මියර්කැට් මුගටියකු ගෝනුස්සකු අල්ලා ගනී. විමසිල්ලෙන් සිටින ඩ්‍රොන්ගෝ එය දකී. උකුස්සා පැමිණෙනු දැක අනතුරු ඇඟවූ අයුරින්, ඩ්‍රොන්ගෝ කෑ ගසයි. මියර්කැට් රංචුව කලබල වෙයි. ගෝනුස්සා අතහැර සැඟවීමට දුවයි. එය බොරු අනතුරු ඇඟවීමකි. ඩ්‍රොන්ගෝ පියඹාවිත් ගෝනුස්සා ඩැහැ ගනී. කවුඩා තමන් රැවටූ බව මියර්කැට් මුගටියන්ට වැටහෙන්නේ ගෝනුස්සා රැගෙන කඩුඩා පියඹා යද්දීය.[/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]රැවටෙන්නේ නෑ[/SIZE][/B] [SIZE=5]යළිත් වරක් මියර්කැට් රංචුව ගෝනුස්සන් සෙවීම අරඹයි. ඩ්‍රොන්ගෝ කවුඩා ද අසල ගසක රැඳී සිටී. මියර්කැට් රැවටීම පහසු බව ඩ්‍රොන්ගෝ දනී. යළි රැවටිල්ලකට සූදානම් වෙයි. යළිත් වරක් මුගටියකු ගෝනුස්සකු අල්ලා ගත් සැණින්, උකුස්සා එන බව අනතුරු අඟවන අයුරින් ඩ්‍රොන්ගෝ කෑ ගසයි. ඒත් මේ වතාවේ මියර්කැට් මුගටියන් රැවටෙන්නේ නැත. ඩ්‍රොන්ගෝ සිතූ තරමට මියර්කැට් මෝඩ නැත. ඩ්‍රොන්ගෝ පහළට පියඹාවිත් ගෝනුස්සා ඩැහැගන්න තැත් කළත් එය සාර්ථක වෙන්නේ ද නැත. මුගටියන් දත් විලිස්සා ගොරවමින් ඩ්‍රොන්ගෝ පලවා හරී. රසබර ගෝනුස්සා ඩ්‍රොන්ගෝ කවුඩාට අහිමි වෙයි.[/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]දෙවැනි රැවටිල්ල[/SIZE][/B] [SIZE=5]විනාඩි කිහිපයක් ගතවෙද්දී, යළිත් මියර්කැට් රංචුව ගෝනුස්සන් සොයයි. මෙවර ඩ්‍රොන්ගෝ පෙනෙන්න නැත. ඩ්‍රොන්ගෝ මුගටියන් අසල රැඳී සිටින්නේ මුගටියන්ට නොපෙනන අයුරිනි. මුගටියෙක් ගෝනුස්සකු අල්ලා ගනී. ඒ සමඟ අනතුරු ඇඟවීමේ හඬක් ඇසෙයි. ඒ, හඬ මියර්කැට් මුගටියන්ට ආවේණික අනතුරු හඬය. එය කරන්නේ, පිරිස ගෝනුස්සන් සොයද්දී, විමසිල්ලෙන් සිටින ආරක්ෂක සාමාජික යැයි සිතා සෙසු මුගටියෝ කලබල වී ගෝනුස්සා අතහැර පණ බේරා ගැනීමට දුවති. ආරක්ෂිත ස්ථාන වෙත ගොස් සැඟවෙති. එහෙත්, මුගටි රංචුවේ ආරක්ෂකයා උඩ බිම බලයි. තමා අනතුරු ඇඟවීමක් කළේ නැති බව ඌ දනී. සිද්ධ වුණේ මොකක්දැයි හති හරිමින් බලද්දී, ඩ්‍රොන්ගෝ කවුඩා පැමිණ ගෝනුස්සා ඩැහැගනී. මෙවර මුගටියන් අනුකරණය කරමින්, උන්ගේ අනතුරු ඇඟවීමේ හඬ නිකුත් කර ඇත්තේ ඩ්‍රොන්ගෝ කවුඩාය. ඩ්‍රොන්ගෝ ජය ගනී. තමන් මෝඩයන් කළ කඩුඩා ලෙස මුගටියෝ රංචුව දුක්මුසුව බලා සිටිති. ගසක අත්තක වසන ඩ්‍රොන්ගෝ කවුඩා ගෝනුස්සා රස බලයි. ක්ෂීරපායීන් රංචුවක් බුද්ධිමත් මෙන්ම කපටි කුරුල්ලකුට රැවටුණේ එලෙසය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_932688ff81.jpg[/IMG][/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_76f63b4ce9.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_3e437fef92.jpg[/IMG][/SIZE] [B][SIZE=5]ඩ්‍රොන්ගෝ කවුඩා[/SIZE][/B] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_eef70e8724.jpg[/IMG][/SIZE] [B][SIZE=5]ආහාර සොයන මුගටියන් අසල[/SIZE][/B] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_f4cc9e1f31.jpg[/IMG][/SIZE] [B][SIZE=5]මුගටියන්ගේ ඔත්තු බලන්නා[/SIZE][/B] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_6181300887.jpg[/IMG][/SIZE] [B][SIZE=5]උකුස්සා[/SIZE][/B] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_0521fbb178.jpg[/IMG][/SIZE] [B][SIZE=5]අනතුරු අඟවමින්[/SIZE][/B] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_c0aaaa03a3.jpg[/IMG][/SIZE] [B][SIZE=5]බියෙන් සැඟවෙමින්[/SIZE][/B] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_3fb8c6472b.jpg[/IMG][/SIZE] [B][SIZE=5]ගෝනුස්සා කවුඩාට[/SIZE][/B] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_e377954b04.jpg[/IMG][/SIZE] [B][SIZE=5]යළි අනතුරු අඟවමින්[/SIZE][/B] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_7af43a719e.jpg[/IMG][/SIZE] [B][SIZE=5]යළි ආහාර සොයමින්[/SIZE][/B] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_35acb4ddf5.jpg[/IMG][/SIZE] [B][SIZE=5]මුගටියන් කවුඩා පන්නා දමමින්[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]ලුසිත ජයමාන්න බී.බී.සී. අර්ත් ඇසුරිනි[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom