Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුගලන් ඉතිහාසය වෙනස් කර ඇත....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුගලන් ඉතිහාසය වෙනස් කළා නම් ඊටත් වඩා බලවත් පාලකයන්ට මොනවා කරන්න බැරිද?

තම පියා මැරූ අජාසත්ත පසුව අධික ශ්‍රද්ධා ඇත්තවුන්ගෙන් අග්‍රස්ථානය ලබා ගත්තා.

බෞද්ධයන්ට මේකෙ විසංවාදයක් පේන්නේ නැහැ.

කවුරුවත් කියන්නේ නැහැ පියා මරපු කෙනෙක් මේ වගේ තනතුරක් ලබා ගන්න විදිහක් නැහැ කියල..

ඒ වගේම කිසි කෙනෙක් කියන්නේ නැහැ මේ වගේ තනතුරක් ලබපු කෙනෙක් නම් පියා මැරුවා වෙන්න බැහැ කියල.

අනන්ත සංසාරයේ ඕනෑම කෙනෙක් අතින් වැරදි සිදු වෙනව. අජාසත්ත කියන්නේ එම ආත්මයේ සෝවාන් ඵලය ලබා ගන්න තිබ්බ කෙනෙක් (ඒ කියන්නේ ත්‍රිහේතුක උපතක් ලබපු කෙනෙක්). එවැනි කෙනෙක් අතින් වුවත් මෙවැනි වරදක් වෙන්න පුළුවන්.

කාශ්‍යප පියා මරල පසුව ඒ ගැන පසුතැවී ඉතා හොඳ පාලකයෙක් බවට පත්වූ කෙනෙක් කියලා මතයක් තියනව.

ඔහු කිසි කරදරයක් නැතිව රට කාලයක් පාලනය කිරීමත්, මුගලන්ට විදේශ හමුදා අවශ්‍ය වීමත්, පසුව මුගලන් කාශ්‍යප පාක්ෂිකයන් මර්දනයට දැඩි පියවර ගැනීමත් මෙමඟින් පැහැදිළි කළ හැකියි.

පියා මැරූ කෙනෙක් අනිවාර්යයෙන් අපාගත වීම නිසා ඔහු පැතූ සැනසුම බුදු දහමින් නොලැබෙන්නට ඇති.

මේ නිසා ඔහු වෙනත් මතවාද පසුපස ගිය බවටත් මහා විහාරය ඔහු සමඟ විරසක වූ බවත් පැවසෙනවා.

කොහොම උනත් මිනිස් චරිත සංකීර්ණයි. පියා මැරූ කාශ්‍යපත් ඉතා හොඳ පාලකයෙක් වූ කාශ්‍යපත් කලා රසිකයෙක් වූ කාශ්‍යපත් එකම පුද්ගලයා බව වටහා ගැනීම වැදගත්.

කළු හා සුදු වශයෙන් සියලු චරිත දෙකොටසකට පමණක් බෙදීම බොලඳ ආදර නවකතා, මෙගා නාට්‍ය ආදියට පමණක් සීමා කරමු.

[QUOTE="yasas bandara, post: 10315684, member: 246044"] [SIZE=4][COLOR=Blue]මුගලන් ඉතිහාසය වෙනස් කළා නම් ඊටත් වඩා බලවත් පාලකයන්ට මොනවා කරන්න බැරිද?:baffled: [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]තම පියා මැරූ අජාසත්ත පසුව අධික ශ්‍රද්ධා ඇත්තවුන්ගෙන් අග්‍රස්ථානය ලබා ගත්තා. බෞද්ධයන්ට මේකෙ විසංවාදයක් පේන්නේ නැහැ. කවුරුවත් කියන්නේ නැහැ පියා මරපු කෙනෙක් මේ වගේ තනතුරක් ලබා ගන්න විදිහක් නැහැ කියල.. ඒ වගේම කිසි කෙනෙක් කියන්නේ නැහැ මේ වගේ තනතුරක් ලබපු කෙනෙක් නම් පියා මැරුවා වෙන්න බැහැ කියල. අනන්ත සංසාරයේ ඕනෑම කෙනෙක් අතින් වැරදි සිදු වෙනව. අජාසත්ත කියන්නේ එම ආත්මයේ සෝවාන් ඵලය ලබා ගන්න තිබ්බ කෙනෙක් (ඒ කියන්නේ ත්‍රිහේතුක උපතක් ලබපු කෙනෙක්). එවැනි කෙනෙක් අතින් වුවත් මෙවැනි වරදක් වෙන්න පුළුවන්. කාශ්‍යප පියා මරල පසුව ඒ ගැන පසුතැවී ඉතා හොඳ පාලකයෙක් බවට පත්වූ කෙනෙක් කියලා මතයක් තියනව. ඔහු කිසි කරදරයක් නැතිව රට කාලයක් පාලනය කිරීමත්, මුගලන්ට විදේශ හමුදා අවශ්‍ය වීමත්, පසුව මුගලන් කාශ්‍යප පාක්ෂිකයන් මර්දනයට දැඩි පියවර ගැනීමත් මෙමඟින් පැහැදිළි කළ හැකියි. පියා මැරූ කෙනෙක් අනිවාර්යයෙන් අපාගත වීම නිසා ඔහු පැතූ සැනසුම බුදු දහමින් නොලැබෙන්නට ඇති. මේ නිසා ඔහු වෙනත් මතවාද පසුපස ගිය බවටත් මහා විහාරය ඔහු සමඟ විරසක වූ බවත් පැවසෙනවා. කොහොම උනත් මිනිස් චරිත සංකීර්ණයි. [COLOR=DarkRed]පියා මැරූ කාශ්‍යපත් ඉතා හොඳ පාලකයෙක් වූ කාශ්‍යපත් කලා රසිකයෙක් වූ කාශ්‍යපත් එකම පුද්ගලයා බව වටහා ගැනීම වැදගත්.[/COLOR] කළු හා සුදු වශයෙන් සියලු චරිත දෙකොටසකට පමණක් බෙදීම බොලඳ ආදර නවකතා, මෙගා නාට්‍ය ආදියට පමණක් සීමා කරමු. :) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom