Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුගාබේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විමුක්තියේ කරපිටින් පැමිණ, ඒකාධිපතියෙක් ලෙස රටක් වැනසූ, මුගාබේ

රොබට් ගේබ්‍රියෙල් මුගාබේ .. ඔහු අද සිය ජීවිතයෙන් සමුගත්තේය.. ඒ වසර ගණනාවක් තිස්සේ සිම්බාබ්වේ පාලකයා ලෙස මුළුමහත් ලෝකයටම රාජ්‍ය පාලනය ගැන උස්, පහත් යහපත්, අයහපත් පාඩම් ගණනාවක් උගන්වමිනි. සැබවින්ම මුගාබේ යනු ජනතාව විසින් මල් මාලා දමා පිළිගෙන ජනතාව විසින්ම ප්‍රතික්ෂේප කර පන්නා දැමූ නායකයෙකි. නමුත් අදද ඔහුට මල් මාලා දමන සිම්බාබ්වේ වැසියන් නැත්තේම නොවේ. ඒ ඇතැම් විට ඔහුට මල් මාලා දැමූ කාලය අමතක කළ නොහැකි නිසා වන්නට ඇත.

රොබට් මුගාබේ ගේ දේශපාලන ජීවිතය ගැන කථාකරන්නට ඔහුගේ ජීවිතයේ ඕනෑම තැනක සිට පටන් ගත හැකිය. මිය ගියේ වයස අවුරුදු 95දි වුව වයස අවුරුදු 90 දීද ඔහුට මිනිසුන් පාලනය කිරීමේ අවශ්‍යතාවයෙන් මිදෙන්නට නොහැකි විය. 1980 වසරේ සිට එනම් එංගලන්තයේ යටත්විජිතයක්ව පැවති සිම්බාබ්වේ නිදහස ලැබූ වසරේ සිට 2017 වසර දක්වා ඔහුගේ පාලනය දීර්ඝය. ඒ නිසාම ඔහු රට පාලනය කලේ අතිශයින්ම තමන්ට ඕනෑ විදියටයි.

මුගාබේ තුළ සිටි හොඳ මිනිසා

රොඩේෂියාව නමින් යටත් විජිත පාලනයක් ලෙස පැවති සිම්බාබ්වේ එංගලන්තය විසින් පාලනය වන අවදියේ දී කළු ජාතිකයන් මුහුණ දුන් පීඩනයන් ගැන මුගාබේ සිටියේ වෛරයෙනි. ඒ නිසාම ඔහු පැවති රජය විවේචනය කිරීමේ වරදට දශකයකට අධික කාලයක් හිරබත් කෑවේය. සිම්බාබ්වේ අප්‍රිකා සංගමයේ නායකයා ලෙස ඔහුව තේරී පත්වන්නේ ඔහු සිරගතව සිටින අවධියේදීමය. මුගාබේ මිය ගිය පසු වත්මන් ජනපති එමර්සන් මනන්ග්වා ඔහුව හදුන්වන්නේ ”විමුක්තියේ සංඛේතය නමිනි” එලෙස සිය දේශපාලන ගමනට මුල් ගල තබා ගන්නා මුගාබේ පසුව රටේ අගමැතිවරයා ලෙස ඡන්දයෙන් තේරී පත්වන්නේ ජනතාවගේ ඉමහත් ගෞරවයද ආදරයද සමගිනි. කෙසේ වුවත් ඕනෑම රාජ්ය්යක් යටත් විජිතයක්ව පැවත නැවතත් ස්වාධීන වන තැන රටේ නායකයන් වන ඕනෑම නායකයෙකුට ජනතාව ප්‍රේම කරති. ඇතැම්විට මුගාබේව ජනතාව විසින් මුලින් පිළිගන්නට හේතුව එයම වන්නට ඇත. විශෙෂයෙන්ම කළු ජාතිකයන්ට ඔවුන්ගේ උරුමය ගැන පාඩම් ඉගැන්වීම මුගාබේගේ පාලන රටාවේ කැපී පෙනෙන ලක්ෂණය විය. අගමැතිවරයා ලෙස රට භාරගත් ඔහු වසර කිහිපයකට පසු රටේ ජනපතිවරයා ලෙස පත් විය ඒත් සමග ඔහු රටේ ජනතාවගේ අධ්‍යාපන අයිතීන් , රටේ ජනතාවගේ සෞඛ්‍ය අයිතීන් වෙනුවෙන් ජනපතිවරයා විසින් සිය යුතුකම ඉටු කරනු ලබන්නේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ‘සුහදතා තානාපති යන සන්නාමයෙන් ඔහුව පිදුම් ලබන්නේ අප්‍රිකානු ප්‍රජාව අතර මත් ද්‍රව්‍ය පාලනය වෙනුවෙන් සහ බෝනොවන රෝග දුරලීමට මුගාබේගේ මෙහෙය අගය කරමිනි. නමුත් පසු කාලීනව සිම්බාබ්වේ මෙන්ම අප්‍රිකානු රාජ්යයන්හීද සෞඛ්‍යයේ වෙනසක් කරන්නට දැරූ මූලික පියවර ඔහුටද අමතක වී යන්නේය. ඔහු ලෝකය ඉදිරියේ ඒ සම්බන්ධව වවේචනයට ලක්වන්නේ ඔහුගේ අසනීප තත්ත්වයන්ට ප්‍රතිකාර ගැනීමටද ඔහු විදේශ රෝහල් කරා යෑමේ ප්‍රතිපලයක් වශයෙනි. කෙසේ වුවත් අදටද යමෙක් ඔහුට මල් මාලා දමන්නට සැරසෙනවා නම් ඒ ඉහත කී මුල් කාලයේ ඔහු විසින් සිදු කළ යම් ක්‍රියාවන් පමණි.

බලය විසින් දූෂණය කළ විමුක්තියේ නායකයා.

යටත් විජිතයක්ව පැවති රටට නිදහස අවශ්‍යයැයි සටන් කළ මුගාබේ බලයට පැමිණි පසු හාත්පසින්ම වෙනස් පුද්ගලයෙක් වන්නේය. ඔහුව බලයෙන් නෙරපා හරින්නට ඔන්න මෙන්න තිබියදී අප්‍රිකානු සංගමයේ සැසියක් අමතමින් ඔහු කියා සිටින්නේ දෙවියන් වහන්සේ තමන්ව කැදවා ගන්නා තුරු තමන් රට පාලනය කරන බවයි.” විප්ලවය” අවසන් වූ විට පමණක් තමන් ධුරයෙන් ඉවත්වන බව මුගාබේ නිතර කියා සිටියේය. නමුත් වසර 37ත් තිස්සේ ප්‍රජාතන්ත්‍රික සර්ව සාධාරණ මැතිවරණයක් නොපවත්වමින් සැමදාමත් ජයග්‍රාහී පාර්ශවයේ සිටි මුගාබේ වසර 37ක කාලයක් අඛණ්ඩව රට පාලනය කරන්නේය. එම වසර 37ක කාලය තුළ ජනතාව දිනෙන් දිනම සිය පාලකයා හේතුවෙන් හෙම්බත් වන්නට පටන් ගත්හ. දරිද්‍රතාවය ඉහළ යෑම, ආර්ථීක පරිහානිය, උද්ධමනය , ආහාර හිගය මෙකී නොකී සෑම පීඩනයකටම මුහුණ දෙමින් බලය අත් නාරමින් සිටින නායකයා දෙස බලා උහුල්ලන්ට සිම්බාබ්වේ වැසියන්ට සිදු වූයේ ඔහුව මල් මාලා දමා පිළිගෙන වැඩි කල් යන්නටත් මත්තෙනි.

1990 වසරේදී ත් යළි යළිත් ව්‍යවස්ථා සංශෝධන ඇති කරමින් පාර්ලිමේන්තුවේ ආසන ප්‍රමාණය 120 දක්වා වැඩි කරන මුගාබේ ජනපති විසින් නම් කරන නියෝජිතයින් සංඛ්‍යාව පාලන තන්ත්රය තුළ ඉහළ දමන ලදී, ඒ සියල්ල සියතට ගැනීම සදහා මුගාබේ කළ කපටි කම් සමහරකි. සිම්බාබ්වේ ඒක පාක්ෂික රටක් බවට පත්කිරීම ඔහුගේ සිහිනයක් විය.

ඔහුගේ පාලන සමය අතරතුර 1985 වසර සිට 2003 දක්වා කාලය සිම්බාබ්වේ මුහුණ දුන් දරුණු ආර්ථික කඩා වැටීම අද වෙනිසියුලාව මුහුණ දෙමින් සිටින තත්ත්වයටත් වඩා අන්ත විය. රටේ උද්ධමනය සිත් අදහා ගත නොහැකි ලෙස ඉහළ ගියේය 2008 වසරේදී සිම්බාබ්වේ නිළ උද්ධමන අනුපාතය සියයට මිලියන 231 දක්වා වැඩි විය. මේත් සමග සිය රටේ මුදල් ඒකකය පසෙකට දමා විදේශ මුදල් භාවිත කරන්නට රටේ බලධාරීන් පවා පියවර ගත්හ. සිය බැංකු ගිණුම් වලින් මුදල් ලබා ගැනීමේ අයිතිය පවා ජනතාවට සීමා කරනු ලැබිණ. එය සැබවින්ම සිම්බාබ්වේ අදුරේ පැවති සමයක් විය. 1985 වසර වන විට රටේ ජනතාවගේ ආයු අපේක්ෂාව වයස අවුරුදු 66ක් වූ අතර මුගාබේගේ පාලනයේ පිහිටේ 2003 වසර වන විට එය වයස අවුරුදු 44 දක්වා පහත වැටිනි. ජනතාව බඩගින්නටත් පරිහානියටත් ඇද දමමින් මිය යන තෙක් සුර සැප විදින්නට කටයුතු කළ මුගාබේ සහ ඔහුගේ පිරිවර කෙතරම් රටට වින කලාද යත් 2009 වසර වන විට සිම්බාම්වේ මිලියන 7ක ජනතාවකට ආහාර සැපයූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිනි. ඒ සා දුෂ්කරතාවකට ජනතාව ඇද දමන්නට හේතු වූයේ මුගාබේගේ අත්තනෝමතික පිළියම්ය.

අසමත් තීරණ

ඔහු විසින් 1990 වසරේදී ගෙන ආ ඉඩම් ප්රතිසංස්කරන සංශෝදනයන් රටේ ආර්ථිකය මුළු මුනින්ම බිද දමන්නට ප්‍රධානතම හේතුව විය. බ්‍රිතාන්‍ය යටත්විජිතයක්ව පැවතීම හේතුවෙන්ම සුදු ජාතිකයින් හට වැඩි ඉඩම් ප්‍රමාණයක් පැවති අතර ඔවුන් විසින් ඒවා වගා බිම් ලෙස දියුණූ කර තිබූ අතර ඒවායේ අයිතිය කෙසේ හෝ කළු ජාතිකයන්ටද ලබා දීමේ යටි අරමුණ ඇතිව ඔහු විසින් මෙම ප්‍රතිසංස්කරණ හදුන්වා දෙන ලදී. රට දියුණූ කරන්නේ කෙසේදැයි සිතීමෙන් ඔබ්බට ගොස් මමත්වයට වැඩි ඉඩක් දීමට ඔහුට ඕනෑ විය. 1990 වන විට ඉඩම් අත්තර මිලියන 6.5ක් කළු ජාතික පවුල් 52000ක් අතරේ බෙදී ගොස් තිබූ අතර ප්‍රතිසංස්කරණ වලින් පසු ඉඩම් අක්කර මිලියන 13ක් කළු ජාතික පවුල් 110000ක් අතර බෙදා හැරිණි. ඒවා සියල්ලක්ම පාහේ මෙතෙක් සුදු ජාතිකයන් සතුව පැවති වාණිජ ඉඩම් විය. දුරදිග නොබැලූ දේශමාමක්ත්වයෙන් ඔද වැඩී ගොස් ගත් මෙම තීරණය නිසාම සශ්‍රීකව පැවති බිම් අක්කර මිලියන ගණනක් වල් බිහිවූ නිසරු බිම් බවට පත් විය.

සුදු ජාතිකයන් වෙතින් බලෙන් පැහැර ගැණූන ඉඩම් වල අයිතිය වෙනුවෙන් අභියාචනා කිරීමේ අයිතිය පවා ඔවුන්ට අහිමි කරනු ලැබීය. රටේ ආර්ථික සංවර්ධනය මුළුමුනින්ම බිද දමා හිස් නිසරු ඉඩම් වල හිමිකරුවන් බවට කළු ජාතිකයන් පත් කළ මුගාබේ ඉන් සැනසෙන විට රටේ ආර්ථික පරිහානියේ ගැහැට ජනතාවගේ කර මත වැඩි වැඩියෙන් පැටවිණ.

මේ පාලකයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසාම එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම විවිධ ජාත්‍යන්තර සංවිධාන විසින් හා විදෙස් රාජ්‍ය්‍යන් විසින් සිම්බාබ්වේ වෙත විවිධ මට්ටම් වලින් සම්බාධක පනවනු ලැබිණි.මානව අයිතීන් උල්ලංඝනය කිරීම මුගාබේට විරුද්ධව පැවති විශාලතම චෝදනාව විය.

තමන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස බිරිද වූ ග්‍රේස් මුගාබේ පත් කරන්නට ඔහුට දීර්ඝකාලීන සැළසුමක් තිබිණි.

මුගාබේගෙන් රට බේරා ගැනීම

වසර ගණනාවක් තිස්සේ ඒකාධිපති පාලකයෙකුගේ කෲරත්වය විසින් විදෙස් රාජ්‍යයන් විසින් තමන්ගේ කුස ගිනි නිවනු දෙස බලා සිටීමට මග පෑදීම තවදුරටත් සාධාරණිකරණය කරන්නට සිම්බාබ්වේ වැසියන්ට නොහැකි විය. දෙවියන් ළගට යන තෙක් රටේ පාලකයා වන්නට සිහින මැවූ පාලකයෙකුගෙන් ප්‍රජාතාන්ත්‍රික නිදහස අපේක්ෂා කිරීමද සාධාරණ නොවන්නේය . සියල්ලන්ටම ඉතිරව පැවතියේ ඔහුව බලයෙන් පහ කිරීම පමණකි. හරාරේ අගනුවරට දහස් ගණනින් රැස්වූ සිම්බාබ්වේ වැසියන් දිගින් දිගටම කියා සිටියේ මුගාබේ ඉවත්ව යායයුතු බවයි ඔවුහු මුගාබේගේ නිවස වැටලූහ.ඔහු යන මග අවුරා සිටියහ..මුගාබේගේ පක්ෂය වූ ෂානු පක්ෂයේ ඔහුගේ අති සමීපතමයින් පවා අවසානයේ ඔහුව ප්‍රතික්ෂේප කරමින් සිටිය අතර ඔහුව ඔහුගේම පක්ෂයේ නායකත්වයෙන් ඉවත් කෙරුණ අතර මුගාබේට එරෙහිව විරෝධතා ක්‍රමයෙන් වැඩි විය. නමුත් ධූරය අත් නොහැරි ඔහු හමුදාව මගින් අත්අඩංගුවට ගත් පසුත් තමන් ධූරයෙන් ඉවත් වන බව පැවසීමට කල් ගක කලේය. කෙසේ හෝ වේවා දිගින් දිගටම සිදුවූ විරෝධතා හා බලපෑම් හේතුවෙන් පසුබසින්නට මුගාබේට සිදුවූ අතර 2017 වසරේ නොවැම්බර් මස සිම්බාබ්වේ හමුදාව විසින් ප්‍රකාශ කරන ලද්දේ තමන් තාවකාලිකව රටේ පාලනය භාර ගත් බවයි.

රටේ ජනතාව වෙනුවෙන් විමුක්තිය සොයාදෙන්නට පොරොන්දු වූ මිනිසෙකුගේ අවසානය විසදුනේ ඒකාධිපතියෙකුගේ චරිතයට පණ පොවමිනි. බී බී සී පුවත් සේවය ඇමෙරිකාවේ පිහිටි රාජ්‍යතාන්ත්‍රිකත්වය, ආරක්ෂාව, සංවර්ධනය සහ ප්රජාතන්ත්රවාදය ව්‍යාප්ත කිරීමේ ප්‍රතිපත්ති ගැන ක්‍රියාත්මක වන ටෲමන් ජාතික ආරක්ෂක ව්‍යාපෘතියේ ආරම්භක ප්‍රධාන විධායක නිලධාරිනි රැෂෙල් ක්ලයින්ෆීඩ් යහපත් ආඥාදායකයා පිළිබඳව ඇය විසින් සැන් ෆ්රැන්සිස්කෝ ක්‍රොනිකල්ස් පුවත්පතට සපයන ලද ලිපියක් මෙසේ උපුටා දක්වයි

“සමහර අවස්ථාවල ආඥාදායකයන් ආරම්භයේදී ජනතා හිතකාමියි. ඒ ආකාරයට ජනතාවගේ කැමැත්ත දිනා ගන්නවා. නමුත් කල්යත් ම ඔවුන්ට ජනතාව අමතක වෙනවා. බලය තමයි වැදගත් වන්නේ. ”

ඇයගේ අදහස මුගාබේ පමණක් නොව ලෝක ඉතිහාසයේ ඒකාධිපතීන් වූ නායකයින් අවස්ථා රැසකදී සාක්ෂාත් කර ඇත. විශේෂයෙන්ම ඝානාවේ හිටපු ජනාධිපති ක්වාමේ කෘමාස්, කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝ පමණක් නොව තව තවත් චරිත ඊට සාක්ෂි සපයයි.

විමුක්තිය වෙනුවෙන් පෙනී සිටිමින් දේශපාලන පොර පිටියට පිවිස භූමියේ සෛවරීත්වය, දේශානුරාගය වැනි වචන වලින් මිනිසුන් අන්ධ කර ඔවුන්ව අමතක කර සිය දේශ පාලන ගමන යන දේශපාලකයන් සිටී. ඒ ගැන දෑසින් දකිමින් ඔවුන් පිටුපස යමින් ඔවුන්ට මල් මාලා පලදන අනුගාමිකයන්ද සිටී. මල් මාලා දමා එසේ පිළිගන්නා ඔවුන් දවසක රට අගාධයට ඇද දමනු ඇති බව ඒ සියල්ලන්ටම අමතක වීම සමස්ත සමාජයේම අවාසනාවය.

කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න

[QUOTE="Oli_Vili, post: 24756245, member: 563195"] [SIZE="7"][B][COLOR="Magenta"]විමුක්තියේ කරපිටින් පැමිණ, ඒකාධිපතියෙක් ලෙස රටක් වැනසූ, මුගාබේ [/COLOR][/B][/SIZE] [IMG]https://e3.365dm.com/19/09/768x432/skynews-robert-mugabe-harare_4766408.jpg?20190906072126[/IMG] [SIZE="5"][B][COLOR="Purple"]රොබට් ගේබ්‍රියෙල් මුගාබේ .. ඔහු අද සිය ජීවිතයෙන් සමුගත්තේය.. ඒ වසර ගණනාවක් තිස්සේ සිම්බාබ්වේ පාලකයා ලෙස මුළුමහත් ලෝකයටම රාජ්‍ය පාලනය ගැන උස්, පහත් යහපත්, අයහපත් පාඩම් ගණනාවක් උගන්වමිනි. සැබවින්ම මුගාබේ යනු ජනතාව විසින් මල් මාලා දමා පිළිගෙන ජනතාව විසින්ම ප්‍රතික්ෂේප කර පන්නා දැමූ නායකයෙකි. නමුත් අදද ඔහුට මල් මාලා දමන සිම්බාබ්වේ වැසියන් නැත්තේම නොවේ. ඒ ඇතැම් විට ඔහුට මල් මාලා දැමූ කාලය අමතක කළ නොහැකි නිසා වන්නට ඇත. රොබට් මුගාබේ ගේ දේශපාලන ජීවිතය ගැන කථාකරන්නට ඔහුගේ ජීවිතයේ ඕනෑම තැනක සිට පටන් ගත හැකිය. මිය ගියේ වයස අවුරුදු 95දි වුව වයස අවුරුදු 90 දීද ඔහුට මිනිසුන් පාලනය කිරීමේ අවශ්‍යතාවයෙන් මිදෙන්නට නොහැකි විය. 1980 වසරේ සිට එනම් එංගලන්තයේ යටත්විජිතයක්ව පැවති සිම්බාබ්වේ නිදහස ලැබූ වසරේ සිට 2017 වසර දක්වා ඔහුගේ පාලනය දීර්ඝය. ඒ නිසාම ඔහු රට පාලනය කලේ අතිශයින්ම තමන්ට ඕනෑ විදියටයි. [COLOR="DarkGreen"][B]මුගාබේ තුළ සිටි හොඳ මිනිසා[/B][/COLOR] රොඩේෂියාව නමින් යටත් විජිත පාලනයක් ලෙස පැවති සිම්බාබ්වේ එංගලන්තය විසින් පාලනය වන අවදියේ දී කළු ජාතිකයන් මුහුණ දුන් පීඩනයන් ගැන මුගාබේ සිටියේ වෛරයෙනි. ඒ නිසාම ඔහු පැවති රජය විවේචනය කිරීමේ වරදට දශකයකට අධික කාලයක් හිරබත් කෑවේය. සිම්බාබ්වේ අප්‍රිකා සංගමයේ නායකයා ලෙස ඔහුව තේරී පත්වන්නේ ඔහු සිරගතව සිටින අවධියේදීමය. මුගාබේ මිය ගිය පසු වත්මන් ජනපති එමර්සන් මනන්ග්වා ඔහුව හදුන්වන්නේ ”විමුක්තියේ සංඛේතය නමිනි” එලෙස සිය දේශපාලන ගමනට මුල් ගල තබා ගන්නා මුගාබේ පසුව රටේ අගමැතිවරයා ලෙස ඡන්දයෙන් තේරී පත්වන්නේ ජනතාවගේ ඉමහත් ගෞරවයද ආදරයද සමගිනි. කෙසේ වුවත් ඕනෑම රාජ්ය්යක් යටත් විජිතයක්ව පැවත නැවතත් ස්වාධීන වන තැන රටේ නායකයන් වන ඕනෑම නායකයෙකුට ජනතාව ප්‍රේම කරති. ඇතැම්විට මුගාබේව ජනතාව විසින් මුලින් පිළිගන්නට හේතුව එයම වන්නට ඇත. විශෙෂයෙන්ම කළු ජාතිකයන්ට ඔවුන්ගේ උරුමය ගැන පාඩම් ඉගැන්වීම මුගාබේගේ පාලන රටාවේ කැපී පෙනෙන ලක්ෂණය විය. අගමැතිවරයා ලෙස රට භාරගත් ඔහු වසර කිහිපයකට පසු රටේ ජනපතිවරයා ලෙස පත් විය ඒත් සමග ඔහු රටේ ජනතාවගේ අධ්‍යාපන අයිතීන් , රටේ ජනතාවගේ සෞඛ්‍ය අයිතීන් වෙනුවෙන් ජනපතිවරයා විසින් සිය යුතුකම ඉටු කරනු ලබන්නේය. [IMG]https://static.lankanewsweb.net/assets/uploads/image_f6993b968e.jpg[/IMG] ලෝක සෞඛ්‍ය සංවිධානයේ ‘සුහදතා තානාපති යන සන්නාමයෙන් ඔහුව පිදුම් ලබන්නේ අප්‍රිකානු ප්‍රජාව අතර මත් ද්‍රව්‍ය පාලනය වෙනුවෙන් සහ බෝනොවන රෝග දුරලීමට මුගාබේගේ මෙහෙය අගය කරමිනි. නමුත් පසු කාලීනව සිම්බාබ්වේ මෙන්ම අප්‍රිකානු රාජ්යයන්හීද සෞඛ්‍යයේ වෙනසක් කරන්නට දැරූ මූලික පියවර ඔහුටද අමතක වී යන්නේය. ඔහු ලෝකය ඉදිරියේ ඒ සම්බන්ධව වවේචනයට ලක්වන්නේ ඔහුගේ අසනීප තත්ත්වයන්ට ප්‍රතිකාර ගැනීමටද ඔහු විදේශ රෝහල් කරා යෑමේ ප්‍රතිපලයක් වශයෙනි. කෙසේ වුවත් අදටද යමෙක් ඔහුට මල් මාලා දමන්නට සැරසෙනවා නම් ඒ ඉහත කී මුල් කාලයේ ඔහු විසින් සිදු කළ යම් ක්‍රියාවන් පමණි. [B][COLOR="darkgreen"]බලය විසින් දූෂණය කළ විමුක්තියේ නායකයා.[/COLOR][/B] යටත් විජිතයක්ව පැවති රටට නිදහස අවශ්‍යයැයි සටන් කළ මුගාබේ බලයට පැමිණි පසු හාත්පසින්ම වෙනස් පුද්ගලයෙක් වන්නේය. ඔහුව බලයෙන් නෙරපා හරින්නට ඔන්න මෙන්න තිබියදී අප්‍රිකානු සංගමයේ සැසියක් අමතමින් ඔහු කියා සිටින්නේ දෙවියන් වහන්සේ තමන්ව කැදවා ගන්නා තුරු තමන් රට පාලනය කරන බවයි.” විප්ලවය” අවසන් වූ විට පමණක් තමන් ධුරයෙන් ඉවත්වන බව මුගාබේ නිතර කියා සිටියේය. නමුත් වසර 37ත් තිස්සේ ප්‍රජාතන්ත්‍රික සර්ව සාධාරණ මැතිවරණයක් නොපවත්වමින් සැමදාමත් ජයග්‍රාහී පාර්ශවයේ සිටි මුගාබේ වසර 37ක කාලයක් අඛණ්ඩව රට පාලනය කරන්නේය. එම වසර 37ක කාලය තුළ ජනතාව දිනෙන් දිනම සිය පාලකයා හේතුවෙන් හෙම්බත් වන්නට පටන් ගත්හ. දරිද්‍රතාවය ඉහළ යෑම, ආර්ථීක පරිහානිය, උද්ධමනය , ආහාර හිගය මෙකී නොකී සෑම පීඩනයකටම මුහුණ දෙමින් බලය අත් නාරමින් සිටින නායකයා දෙස බලා උහුල්ලන්ට සිම්බාබ්වේ වැසියන්ට සිදු වූයේ ඔහුව මල් මාලා දමා පිළිගෙන වැඩි කල් යන්නටත් මත්තෙනි. 1990 වසරේදී ත් යළි යළිත් ව්‍යවස්ථා සංශෝධන ඇති කරමින් පාර්ලිමේන්තුවේ ආසන ප්‍රමාණය 120 දක්වා වැඩි කරන මුගාබේ ජනපති විසින් නම් කරන නියෝජිතයින් සංඛ්‍යාව පාලන තන්ත්රය තුළ ඉහළ දමන ලදී, ඒ සියල්ල සියතට ගැනීම සදහා මුගාබේ කළ කපටි කම් සමහරකි. සිම්බාබ්වේ ඒක පාක්ෂික රටක් බවට පත්කිරීම ඔහුගේ සිහිනයක් විය. ඔහුගේ පාලන සමය අතරතුර 1985 වසර සිට 2003 දක්වා කාලය සිම්බාබ්වේ මුහුණ දුන් දරුණු ආර්ථික කඩා වැටීම අද වෙනිසියුලාව මුහුණ දෙමින් සිටින තත්ත්වයටත් වඩා අන්ත විය. රටේ උද්ධමනය සිත් අදහා ගත නොහැකි ලෙස ඉහළ ගියේය 2008 වසරේදී සිම්බාබ්වේ නිළ උද්ධමන අනුපාතය සියයට මිලියන 231 දක්වා වැඩි විය. මේත් සමග සිය රටේ මුදල් ඒකකය පසෙකට දමා විදේශ මුදල් භාවිත කරන්නට රටේ බලධාරීන් පවා පියවර ගත්හ. සිය බැංකු ගිණුම් වලින් මුදල් ලබා ගැනීමේ අයිතිය පවා ජනතාවට සීමා කරනු ලැබිණ. එය සැබවින්ම සිම්බාබ්වේ අදුරේ පැවති සමයක් විය. 1985 වසර වන විට රටේ ජනතාවගේ ආයු අපේක්ෂාව වයස අවුරුදු 66ක් වූ අතර මුගාබේගේ පාලනයේ පිහිටේ 2003 වසර වන විට එය වයස අවුරුදු 44 දක්වා පහත වැටිනි. ජනතාව බඩගින්නටත් පරිහානියටත් ඇද දමමින් මිය යන තෙක් සුර සැප විදින්නට කටයුතු කළ මුගාබේ සහ ඔහුගේ පිරිවර කෙතරම් රටට වින කලාද යත් 2009 වසර වන විට සිම්බාම්වේ මිලියන 7ක ජනතාවකට ආහාර සැපයූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිනි. ඒ සා දුෂ්කරතාවකට ජනතාව ඇද දමන්නට හේතු වූයේ මුගාබේගේ අත්තනෝමතික පිළියම්ය. [IMG]https://static.lankanewsweb.net/assets/uploads/image_a1064a79d1.jpg[/IMG] [B][COLOR="darkgreen"]අසමත් තීරණ[/COLOR][/B] ඔහු විසින් 1990 වසරේදී ගෙන ආ ඉඩම් ප්රතිසංස්කරන සංශෝදනයන් රටේ ආර්ථිකය මුළු මුනින්ම බිද දමන්නට ප්‍රධානතම හේතුව විය. බ්‍රිතාන්‍ය යටත්විජිතයක්ව පැවතීම හේතුවෙන්ම සුදු ජාතිකයින් හට වැඩි ඉඩම් ප්‍රමාණයක් පැවති අතර ඔවුන් විසින් ඒවා වගා බිම් ලෙස දියුණූ කර තිබූ අතර ඒවායේ අයිතිය කෙසේ හෝ කළු ජාතිකයන්ටද ලබා දීමේ යටි අරමුණ ඇතිව ඔහු විසින් මෙම ප්‍රතිසංස්කරණ හදුන්වා දෙන ලදී. රට දියුණූ කරන්නේ කෙසේදැයි සිතීමෙන් ඔබ්බට ගොස් මමත්වයට වැඩි ඉඩක් දීමට ඔහුට ඕනෑ විය. 1990 වන විට ඉඩම් අත්තර මිලියන 6.5ක් කළු ජාතික පවුල් 52000ක් අතරේ බෙදී ගොස් තිබූ අතර ප්‍රතිසංස්කරණ වලින් පසු ඉඩම් අක්කර මිලියන 13ක් කළු ජාතික පවුල් 110000ක් අතර බෙදා හැරිණි. ඒවා සියල්ලක්ම පාහේ මෙතෙක් සුදු ජාතිකයන් සතුව පැවති වාණිජ ඉඩම් විය. දුරදිග නොබැලූ දේශමාමක්ත්වයෙන් ඔද වැඩී ගොස් ගත් මෙම තීරණය නිසාම සශ්‍රීකව පැවති බිම් අක්කර මිලියන ගණනක් වල් බිහිවූ නිසරු බිම් බවට පත් විය. සුදු ජාතිකයන් වෙතින් බලෙන් පැහැර ගැණූන ඉඩම් වල අයිතිය වෙනුවෙන් අභියාචනා කිරීමේ අයිතිය පවා ඔවුන්ට අහිමි කරනු ලැබීය. රටේ ආර්ථික සංවර්ධනය මුළුමුනින්ම බිද දමා හිස් නිසරු ඉඩම් වල හිමිකරුවන් බවට කළු ජාතිකයන් පත් කළ මුගාබේ ඉන් සැනසෙන විට රටේ ආර්ථික පරිහානියේ ගැහැට ජනතාවගේ කර මත වැඩි වැඩියෙන් පැටවිණ. මේ පාලකයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසාම එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම විවිධ ජාත්‍යන්තර සංවිධාන විසින් හා විදෙස් රාජ්‍ය්‍යන් විසින් සිම්බාබ්වේ වෙත විවිධ මට්ටම් වලින් සම්බාධක පනවනු ලැබිණි.මානව අයිතීන් උල්ලංඝනය කිරීම මුගාබේට විරුද්ධව පැවති විශාලතම චෝදනාව විය. [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/517F/production/_108636802_hi056285378.jpg[/IMG] තමන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස බිරිද වූ ග්‍රේස් මුගාබේ පත් කරන්නට ඔහුට දීර්ඝකාලීන සැළසුමක් තිබිණි. [B][COLOR="darkgreen"]මුගාබේගෙන් රට බේරා ගැනීම[/COLOR][/B] වසර ගණනාවක් තිස්සේ ඒකාධිපති පාලකයෙකුගේ කෲරත්වය විසින් විදෙස් රාජ්‍යයන් විසින් තමන්ගේ කුස ගිනි නිවනු දෙස බලා සිටීමට මග පෑදීම තවදුරටත් සාධාරණිකරණය කරන්නට සිම්බාබ්වේ වැසියන්ට නොහැකි විය. දෙවියන් ළගට යන තෙක් රටේ පාලකයා වන්නට සිහින මැවූ පාලකයෙකුගෙන් ප්‍රජාතාන්ත්‍රික නිදහස අපේක්ෂා කිරීමද සාධාරණ නොවන්නේය . සියල්ලන්ටම ඉතිරව පැවතියේ ඔහුව බලයෙන් පහ කිරීම පමණකි. හරාරේ අගනුවරට දහස් ගණනින් රැස්වූ සිම්බාබ්වේ වැසියන් දිගින් දිගටම කියා සිටියේ මුගාබේ ඉවත්ව යායයුතු බවයි ඔවුහු මුගාබේගේ නිවස වැටලූහ.ඔහු යන මග අවුරා සිටියහ..මුගාබේගේ පක්ෂය වූ ෂානු පක්ෂයේ ඔහුගේ අති සමීපතමයින් පවා අවසානයේ ඔහුව ප්‍රතික්ෂේප කරමින් සිටිය අතර ඔහුව ඔහුගේම පක්ෂයේ නායකත්වයෙන් ඉවත් කෙරුණ අතර මුගාබේට එරෙහිව විරෝධතා ක්‍රමයෙන් වැඩි විය. නමුත් ධූරය අත් නොහැරි ඔහු හමුදාව මගින් අත්අඩංගුවට ගත් පසුත් තමන් ධූරයෙන් ඉවත් වන බව පැවසීමට කල් ගක කලේය. කෙසේ හෝ වේවා දිගින් දිගටම සිදුවූ විරෝධතා හා බලපෑම් හේතුවෙන් පසුබසින්නට මුගාබේට සිදුවූ අතර 2017 වසරේ නොවැම්බර් මස සිම්බාබ්වේ හමුදාව විසින් ප්‍රකාශ කරන ලද්දේ තමන් තාවකාලිකව රටේ පාලනය භාර ගත් බවයි. [COLOR="Green"]රටේ ජනතාව වෙනුවෙන් විමුක්තිය සොයාදෙන්නට පොරොන්දු වූ මිනිසෙකුගේ අවසානය විසදුනේ ඒකාධිපතියෙකුගේ චරිතයට පණ පොවමිනි. බී බී සී පුවත් සේවය ඇමෙරිකාවේ පිහිටි රාජ්‍යතාන්ත්‍රිකත්වය, ආරක්ෂාව, සංවර්ධනය සහ ප්රජාතන්ත්රවාදය ව්‍යාප්ත කිරීමේ ප්‍රතිපත්ති ගැන ක්‍රියාත්මක වන ටෲමන් ජාතික ආරක්ෂක ව්‍යාපෘතියේ ආරම්භක ප්‍රධාන විධායක නිලධාරිනි රැෂෙල් ක්ලයින්ෆීඩ් යහපත් ආඥාදායකයා පිළිබඳව ඇය විසින් සැන් ෆ්රැන්සිස්කෝ ක්‍රොනිකල්ස් පුවත්පතට සපයන ලද ලිපියක් මෙසේ උපුටා දක්වයි “සමහර අවස්ථාවල ආඥාදායකයන් ආරම්භයේදී ජනතා හිතකාමියි. ඒ ආකාරයට ජනතාවගේ කැමැත්ත දිනා ගන්නවා. නමුත් කල්යත් ම ඔවුන්ට ජනතාව අමතක වෙනවා. බලය තමයි වැදගත් වන්නේ. ” ඇයගේ අදහස මුගාබේ පමණක් නොව ලෝක ඉතිහාසයේ ඒකාධිපතීන් වූ නායකයින් අවස්ථා රැසකදී සාක්ෂාත් කර ඇත. විශේෂයෙන්ම ඝානාවේ හිටපු ජනාධිපති ක්වාමේ කෘමාස්, කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝ පමණක් නොව තව තවත් චරිත ඊට සාක්ෂි සපයයි. විමුක්තිය වෙනුවෙන් පෙනී සිටිමින් දේශපාලන පොර පිටියට පිවිස භූමියේ සෛවරීත්වය, දේශානුරාගය වැනි වචන වලින් මිනිසුන් අන්ධ කර ඔවුන්ව අමතක කර සිය දේශ පාලන ගමන යන දේශපාලකයන් සිටී. ඒ ගැන දෑසින් දකිමින් ඔවුන් පිටුපස යමින් ඔවුන්ට මල් මාලා පලදන අනුගාමිකයන්ද සිටී. මල් මාලා දමා එසේ පිළිගන්නා ඔවුන් දවසක රට අගාධයට ඇද දමනු ඇති බව ඒ සියල්ලන්ටම අමතක වීම සමස්ත සමාජයේම අවාසනාවය.[/COLOR][/COLOR][/B][/SIZE] [SIZE="6"][B][COLOR="Red"]කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom