Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුණු පොත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ රටේ මිනිස්සු ආදිකාලේ ඉදන් මුණු පොතේ හිටියයි කිව්වම ඔබමාත් එක්ක ආරෝවට එනවා කියලා මං දන්නවා ,, ඉන්ටනේට්ටුව ආරම්බ උනේ 1969 ,එකෙත් අද තත්වයට අවේ මේ ලගදිය කියලා මාත් එක්ක තර්කයට එන්න හදාවි එකපාරටම ,, එත් මොහොතක් ඉසබුළක් දෙනාවා නම් මං කියන්නම් අපේ ගම ගැන

පාන්දරින් හිරු නැගෙද්දී හුගක් දෙනෙකුට දවසේ ආරම්බය උනත් මුළු රැ පුරාම හේන් රැකපු අපේ ගමේ මිනිස්සුන්ට නම් දවසක අවසානය ,ගෙදර පෙනී පෙනී උනත් එහා පාරෙන් කොපි කඩේට යන්නේ එතන ඉන්න අනිත් අය හම්බුවෙන්නද නැත්නම් තමන් ගෙදර නැති අවුඅස්සේ ගෙදරට රිංගපු මිනිහත් එක්ක පොර බදලා හති වැටිලා නිදි තමන්ගේ ගැනී ගෙන් කොපි කෝප්පයක් නොලැබෙන බව ඉස්තිර හන්දද කියලා කියන්න තඩි බණ්ඩාට හැකියාවක් තිබ්බෙම නැහැ .උදේ 6 ට විතර ඇරෙන ලෑලි පලුවලින් එලියට එන ආප්ප සුවදත් ,කොපි සුවදත් ඒ පළාතේම මිනිස්සුන්ව ඇදලා ගත්තේ මායා බලෙන් වගේ , හැමදාම උදේට එන ලොකු ඉස්කෝලේ මහත්තයා ,තැපැල් මහත්තයා ,නගරයේ රස්සාවක් කරන ගුණවර්ධන මහත්තයා ,මේ අය හැමදාම පටන් ගන්න රැජිනීගේ ආණ්ඩුවේ දේශපාලන විවේචනය ,ඒවාට කන් දෙන අවසේස කට්ටිය ,ආප්පයක් ඉල්ලලා ගන්න ගමන් හිමිහිට ඇහැක් ඉගිමරලා මුදලාලිගේ දුවගේ අතින් අල්ලන සෝමදාස , කඩි මුඩියේ ලැවරියා හදන මුදලාලිගේ රතු මහත හාමිනේ

දවල් 11.30 විතර වෙනකොට බතක් මාළුවක් සරි කරලා ඉවර වෙච්ච ගැනු ටිකගේ ප්රියතම තැන තමයි කුබුක ගහ ලග වතුර බිබුල ,මොනම ඉඩෝරෙට වත් හිදෙන්නේ නැති නිල් කැටේට වතුර උතුරන පොදු ලිද ,,ඔප දුප ,හිනා හඩ හැමතැනම ,මහා රැ එතනගේ ගෙදරට රිංගනකොට ආරච්චිල මහත්තයට එයාගේ මල්ලි පොඩි නිලමේත් ඇතුලේ ඉදන් හම්බ උනයි කියන එක පරණ කතාවක් උනාට කියනකොට රස වැහෙන්නේ අද ඊයේ වෙච්ච දෙයක් වගේ ,මේ ඔක්කොම බලාගෙන ආරච්චිල මැණිකේ නොදැක්කා වගේ ඉන්න එකත් පුදුමයි ,එත් අගිදා හාමි කියන්නේ නම් එයා කැන්දන් එනකොටත් වැඩ වරද්ද ගත්තු කෙනෙක් ලු ,මෙහෙම කියනකොට නම් එලියට පනින හිනාව කට්ටියගෙම වරු ගානක් පවතිනවා ,එහා තියෙන මානා පදුරට මුවා වෙලා හොරෙන් නාන ගැනුන් දිහා බලන අප්පුවා ගෙන් ඇරෙන්න මේ අයට කැමති දෙයක් කියලා කැකිරි පලන්න කාගෙන් වත් නැහැ බාදාවක්

හිමින් හිමින් ඉර අවරේට යනෙත් කොස් කොළ අතුවල තද කොලපාට කහපාටට හරෝගෙන ,දවස පුරා කමතේ මහන්සි වෙච්ච අය ඇගපත හෝදාගෙන ආය සැරයක් කොපි කඩේට ගොඩ වෙන්නේ කොපි බොන්නම විතරක් නෙවෙයි ,දාන් ලෑල්ල බදු ගත්තු සෝමදාස ,පොඩි එවුන් වට කරන් බේගල් දෙසාබාන අන්දෝ අය්යා තෙලිජ්ජ ටිකක් කටේ ගාගත්තු ගමේ චන්ඩියා ඉස්ටැන්ලි ,උපාසක ආතා මේ ඔක්කොමගේ එකතුව

,රැ 9 ය 10 වෙනකොට අය්යිත් සැරයක් හේනට යන්න ලෑස්තිවෙන අය. ඒ යනකන් ඉදලා ඒ ගෙදරට පනින්න හදන සුදුබන්ඩේලා ,රතු මහත්තයට රෝස පාට කොලේ පෙම් හසුන් ලියන බින්දු මතිලා . ටික වෙලාවකින් ඇත හෙනකින් ඇහෙන ලයාන්විත සීපද රාවය ,ඒ නැළවිල්ලත් එක්ක හිමිහිට පියවෙන නිදිබර ඇස් ,,

ඔන්න ඔහොමයි අපේ ගමේ කාලය ගත උනේ , ඉතින් ඔබ තාමත් කියනවද මුණු පොත හොයාගත්තේ සකර බර්ගරයා කියලා

[QUOTE="manmala, post: 12977641, member: 379286"] [SIZE="3"]අපේ රටේ මිනිස්සු ආදිකාලේ ඉදන් මුණු පොතේ හිටියයි කිව්වම ඔබමාත් එක්ක ආරෝවට එනවා කියලා මං දන්නවා ,, ඉන්ටනේට්ටුව ආරම්බ උනේ 1969 ,එකෙත් අද තත්වයට අවේ මේ ලගදිය කියලා මාත් එක්ක තර්කයට එන්න හදාවි එකපාරටම ,, එත් මොහොතක් ඉසබුළක් දෙනාවා නම් මං කියන්නම් අපේ ගම ගැන පාන්දරින් හිරු නැගෙද්දී හුගක් දෙනෙකුට දවසේ ආරම්බය උනත් මුළු රැ පුරාම හේන් රැකපු අපේ ගමේ මිනිස්සුන්ට නම් දවසක අවසානය ,ගෙදර පෙනී පෙනී උනත් එහා පාරෙන් කොපි කඩේට යන්නේ එතන ඉන්න අනිත් අය හම්බුවෙන්නද නැත්නම් තමන් ගෙදර නැති අවුඅස්සේ ගෙදරට රිංගපු මිනිහත් එක්ක පොර බදලා හති වැටිලා නිදි තමන්ගේ ගැනී ගෙන් කොපි කෝප්පයක් නොලැබෙන බව ඉස්තිර හන්දද කියලා කියන්න තඩි බණ්ඩාට හැකියාවක් තිබ්බෙම නැහැ .උදේ 6 ට විතර ඇරෙන ලෑලි පලුවලින් එලියට එන ආප්ප සුවදත් ,කොපි සුවදත් ඒ පළාතේම මිනිස්සුන්ව ඇදලා ගත්තේ මායා බලෙන් වගේ , හැමදාම උදේට එන ලොකු ඉස්කෝලේ මහත්තයා ,තැපැල් මහත්තයා ,නගරයේ රස්සාවක් කරන ගුණවර්ධන මහත්තයා ,මේ අය හැමදාම පටන් ගන්න රැජිනීගේ ආණ්ඩුවේ දේශපාලන විවේචනය ,ඒවාට කන් දෙන අවසේස කට්ටිය ,ආප්පයක් ඉල්ලලා ගන්න ගමන් හිමිහිට ඇහැක් ඉගිමරලා මුදලාලිගේ දුවගේ අතින් අල්ලන සෝමදාස , කඩි මුඩියේ ලැවරියා හදන මුදලාලිගේ රතු මහත හාමිනේ දවල් 11.30 විතර වෙනකොට බතක් මාළුවක් සරි කරලා ඉවර වෙච්ච ගැනු ටිකගේ ප්රියතම තැන තමයි කුබුක ගහ ලග වතුර බිබුල ,මොනම ඉඩෝරෙට වත් හිදෙන්නේ නැති නිල් කැටේට වතුර උතුරන පොදු ලිද ,,ඔප දුප ,හිනා හඩ හැමතැනම ,මහා රැ එතනගේ ගෙදරට රිංගනකොට ආරච්චිල මහත්තයට එයාගේ මල්ලි පොඩි නිලමේත් ඇතුලේ ඉදන් හම්බ උනයි කියන එක පරණ කතාවක් උනාට කියනකොට රස වැහෙන්නේ අද ඊයේ වෙච්ච දෙයක් වගේ ,මේ ඔක්කොම බලාගෙන ආරච්චිල මැණිකේ නොදැක්කා වගේ ඉන්න එකත් පුදුමයි ,එත් අගිදා හාමි කියන්නේ නම් එයා කැන්දන් එනකොටත් වැඩ වරද්ද ගත්තු කෙනෙක් ලු ,මෙහෙම කියනකොට නම් එලියට පනින හිනාව කට්ටියගෙම වරු ගානක් පවතිනවා ,එහා තියෙන මානා පදුරට මුවා වෙලා හොරෙන් නාන ගැනුන් දිහා බලන අප්පුවා ගෙන් ඇරෙන්න මේ අයට කැමති දෙයක් කියලා කැකිරි පලන්න කාගෙන් වත් නැහැ බාදාවක් හිමින් හිමින් ඉර අවරේට යනෙත් කොස් කොළ අතුවල තද කොලපාට කහපාටට හරෝගෙන ,දවස පුරා කමතේ මහන්සි වෙච්ච අය ඇගපත හෝදාගෙන ආය සැරයක් කොපි කඩේට ගොඩ වෙන්නේ කොපි බොන්නම විතරක් නෙවෙයි ,දාන් ලෑල්ල බදු ගත්තු සෝමදාස ,පොඩි එවුන් වට කරන් බේගල් දෙසාබාන අන්දෝ අය්යා තෙලිජ්ජ ටිකක් කටේ ගාගත්තු ගමේ චන්ඩියා ඉස්ටැන්ලි ,උපාසක ආතා මේ ඔක්කොමගේ එකතුව ,රැ 9 ය 10 වෙනකොට අය්යිත් සැරයක් හේනට යන්න ලෑස්තිවෙන අය. ඒ යනකන් ඉදලා ඒ ගෙදරට පනින්න හදන සුදුබන්ඩේලා ,රතු මහත්තයට රෝස පාට කොලේ පෙම් හසුන් ලියන බින්දු මතිලා . ටික වෙලාවකින් ඇත හෙනකින් ඇහෙන ලයාන්විත සීපද රාවය ,ඒ නැළවිල්ලත් එක්ක හිමිහිට පියවෙන නිදිබර ඇස් ,, ඔන්න ඔහොමයි අපේ ගමේ කාලය ගත උනේ , ඉතින් ඔබ තාමත් කියනවද මුණු පොත හොයාගත්තේ සකර බර්ගරයා කියලා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom