Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුත්තයියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං ඩිල්ෂාන් පටන්ගත්ත විදිහම වැරදියි ඔයගොල්ලන්ට සීන් එක මතකද දන්නෑ ඩිල්ෂාන්ට නායකත්වය ලැබුනේ අයි පී එල් ටූනමන්ට් එකට ඉන්දියාවේ ගිහින් ඉන්දැද්දි ඒ වෙලාවේ අයිපීඑල් එකේ අන්තිම මැච් වලට කිට්ටු කරල එංගලන්ත සංචාරයක් තිබුනා (මේ සංචාරයට කලින් තමයි ක්‍රීඩකයෝ අයිපීඑල් ගහන්න අවසර අරගෙන තිබිල තියෙන්නේ ) අයිපීඑල් එකේදීඩිල්ෂාන් හොදටම අසාර්ථක උනා ඒ නිසා අයිපීඑල් අන්තිම කොටසට එනකොට ටීම් එකෙන් ඩිල්ෂාන්ව ඩ්‍රොප් කරල තිබ්බේ මේ අතර ක්‍රිකට්පාලක මන්ඩලය දිනයක් කියලා සේරම ලංකාවේ ප්ලේයර්ස්ලට අයිපීඑල් නතර එන්න කිව්වා

මේ වෙලාවේ ක්‍රීඩකයන්ට නීතිමය ප්‍රශ්නයක් මතුඋනා ඇග්රිමනට් සයින් කරලා තියෙන නිසා දැන් මොකට කරන්නේ කියලා මේවෙලාවෙදි අපේ ක්‍රීඩකයේ මේප්රශ්නය ඉන්දිය සහ ලංකාවේ ක්‍රිකට් මන්ඩල එක්ක කතාකරල විසදගන්න හදනකොට ඩිල්ෂාන් අනෙක් ජේෂ්ඨ ක්රිඩකයන්එක්ක කථානෙකර තනියම ලංකාවට ඇවිත් ප්රෙස්කොන්ෂරන්ස් එකක් තියලා අනෙක් ක්‍රීඩකයන්ව නම නොකියා විවේචනයකලා එතන ඉදල අද වෙනකම් ඩිල්ෂාන්ට කන්ඩායමේ අනෙක් ක්‍රීඩකයන්ගේ විශ්වාසය දිනාගන්න බැරි උනා රටට ක්‍රීඩා කිරීම සේරටම වැඩිය වැදගත් උනත් මේ වෙලාවේ ඩිල්ෂාන් නායකය හැටියට අනෙක් ක්‍රීඩකයන්වත් අරගෙන ලංකාවට එන්න තිබුනා

[QUOTE="rajith84, post: 11710218, member: 102433"] මචං ඩිල්ෂාන් පටන්ගත්ත විදිහම වැරදියි ඔයගොල්ලන්ට සීන් එක මතකද දන්නෑ ඩිල්ෂාන්ට නායකත්වය ලැබුනේ අයි පී එල් ටූනමන්ට් එකට ඉන්දියාවේ ගිහින් ඉන්දැද්දි ඒ වෙලාවේ අයිපීඑල් එකේ අන්තිම මැච් වලට කිට්ටු කරල එංගලන්ත සංචාරයක් තිබුනා (මේ සංචාරයට කලින් තමයි ක්‍රීඩකයෝ අයිපීඑල් ගහන්න අවසර අරගෙන තිබිල තියෙන්නේ ) අයිපීඑල් එකේදීඩිල්ෂාන් හොදටම අසාර්ථක උනා ඒ නිසා [COLOR="Red"]අයිපීඑල් අන්තිම කොටසට එනකොට ටීම් එකෙන් ඩිල්ෂාන්ව ඩ්‍රොප් කරල තිබ්බේ [/COLOR]මේ අතර ක්‍රිකට්පාලක මන්ඩලය දිනයක් කියලා සේරම [COLOR="red"]ලංකාවේ ප්ලේයර්ස්ලට අයිපීඑල් නතර එන්න කිව්වා[/COLOR] මේ වෙලාවේ ක්‍රීඩකයන්ට [COLOR="red"]නීතිමය ප්‍රශ්නයක් මතුඋනා[/COLOR] ඇග්රිමනට් සයින් කරලා තියෙන නිසා දැන් මොකට කරන්නේ කියලා මේවෙලාවෙදි අපේ ක්‍රීඩකයේ මේප්රශ්නය ඉන්දිය සහ ලංකාවේ ක්‍රිකට් මන්ඩල එක්ක[COLOR="red"] කතාකරල විසදගන්න හදනකොට [/COLOR]ඩිල්ෂාන් අනෙක් ජේෂ්ඨ ක්රිඩකයන්එක්ක කථානෙකර තනියම ලංකාවට ඇවිත් [COLOR="red"]ප්රෙස්කොන්ෂරන්ස් එකක් තියලා අනෙක් ක්‍රීඩකයන්ව නම නොකියා විවේචනයකලා[/COLOR] එතන ඉදල අද වෙනකම් ඩිල්ෂාන්ට කන්ඩායමේ අනෙක් ක්‍රීඩකයන්ගේ විශ්වාසය දිනාගන්න බැරි උනා [COLOR="red"]රටට ක්‍රීඩා කිරීම සේරටම වැඩිය වැදගත් උනත් මේ වෙලාවේ ඩිල්ෂාන් නායකය හැටියට අනෙක් ක්‍රීඩකයන්වත් අරගෙන ලංකාවට එන්න තිබුනා[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom