Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
මුත්‍රා ආසාදනය ගැන යමක් |Urinary Problems|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුත්‍රා ආශ්‍රීත රෝග

වර්තමානයේ බහුලව දක්නට ලැබෙන රෝග අතර මුත්‍රා ආශ්රිත රෝගීන් සමුහයක් දක්නට ලැබෙනවා. මුත්‍රා පිටවීම ක්‍රමවත්ව සිදු වෙනවාද නැද්ද යන්න පිළිබඳව අද බොහෝ දෙනා දැනුවත් වී නැති තරම්. මුත්‍රා පිටවිය යුත්තේ කෙසේද, ප්‍රමාණය, කාල පරාසය, පිටවන ආකාරය මෙන්ම මුත්‍රා ආශ්‍රීත රෝග පිළිබඳව ඔබ දැනුවත් කිරීමට අද අප හා එක්වනුයේ ජාතික රෝහලේ මෞත්‍ර ලිංගික රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය නෙවිල් පෙරේරායි.

සාමාන්‍ය නිරෝගි පුද්ගලයෙකුට පැය 4-5 කට වතාවක් මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය දැනෙන අතර මුත්‍රා කිරීමේදී කිසිදු අවහිරයක් නොමැතිව මුත්‍රා ප්‍රමාණය ගලා ගෙන යෑමක් සිදුවිය යුතුයි. ඒ ආකාරයට සිදු නොවුණොත් රෝගයක මූලික ලක්ෂණ ලෙස හැඳින්විය හැකියි.

මුත්‍රා අමාරුවක් හටගැනීමේදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

මූලික රෝග ලක්ෂණ වන්නේ මුත්‍රා කිරීමට අපහසුතාවයි. මුත්‍රා කිරීමට අවශ්‍ය වුවත් මුත්‍රා කිරීමට ආරම්භ වන්නේ ටිකක් ප්‍රමාද වීමෙන් පසුවයි. ඇතැම් විට තටමමින් ටික වේලාවකට පසු මුත්‍රා පිට වන්නට පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අවුරුදු 45 පසු වූ පසු මෙවැනි රෝග ලක්ෂණ මතුවනවා. එවිට ඔවුන් සිතන්නේ මේ තත්ත්වය වයසත් සමඟ ඇතිවන ප්‍රශ්නයක් යැයි සිතා එතරම් තැකීමක් කරන්නේ නැහැ. නමුත් මෙය රෝග ලක්ෂණයක්.

ඕනෑම වයස් සීමාවක අවුරුදු 70-80 වුවත් මුත්‍රා රෝගයක් නොමැති ඕනෑම කෙනෙකුට මුත්‍රා එක දිගට ගලා යාමක් සිදුවනවා. එමනිසා එකවර මුත්‍රා පහව නොයනවා නම් එය රෝගයක ලක්ෂණයක්.

තවත් රෝග ලක්ෂණයක් වන්නේ මුත්‍රා කඩින් කඩ පහවීම සාමාන්‍යයෙන් මුත්‍රා ප්‍රවාහය තත්පර 30-40 කාලයක් තුළදී අවසාන විය යුතුයි. සමහරුන්ට මුත්‍රා පිටවන්නේ කඩින් කඩ. ඒ නිසා තත්පර 30-40 වඩා කාලයක් ටික ටික උත්සාහයෙන් මුත්‍රා යවා ගත යුතු තත්ත්වයක් උදාවෙනවා. තවත් රෝග ලක්ෂණයක් වන්නේ අධික මුත්‍රා පිටවීමේදී ගිනි වතුර පිටවෙනවා සේ දැවිල්ලක් ඇතිවෙනවා.

මුත්‍රා බර දැණුන විට අවට පරිසරය ඒ සඳහා සූදානම් නොමැති නම් ස්වාභාවධර්මයා විසින් මුත්‍රාශය තුළ මුත්‍රා රඳවාගෙන සිටිමට ශක්තියක් තිබෙනවා. සාමාන්‍යයෙන් පැය 1/2 ක් හෝ පැයක් අතර කාලයක් රඳවාගෙන සිටිය හැකියි. මුත්‍රාශයේ ක්‍රියාකාරීත්වය අනුව සංඥාවක් එනවා මුත්‍රා කිරීමට අවශ්‍ය බව. නමුත් ඒ මොහොතේ වැසිකිළියට යාමට අවශ්‍ය නැහැ.

ස්වභාවයෙන් මුත්‍රාශය තුළ මි. ලී. 150 පමණ එකතු වනතුරු දරාගැනීමට හැකියාවක් තිබෙනවා. (සාමාන්‍යයෙන් මුත්‍රාශය තුළ මි.ලී. 400 පමණ එකතු විය යුතුයි.) නමුත් යම් යම් රෝගවලදී මේ දරා ගැනීමේ ශක්තිය නොමැති වෙනවා.

මෙලෙස රෝගී වූ අයට දරා ගැනීමේ ශක්තිය නොමැති නිසා එතනම මුත්‍රා යන්නට පුළුවන්. එසේ නොමැති නම් වැසිකිළියට යද්දී මඟදීම යනවා. සාමාන්‍යයෙන් වයස 45 පසු සමහර අයට මුත්‍රා සහ ලේ පිටවනවා. එය බොහෝ විට මුත්‍රා පද්ධතියේ පිළිකා රෝග ලක්ෂණයක්. මුත්‍රා සමඟ ලේ පිටවීමේදී දැවිල්ලක් ඇතිව හෝ දැවිල්ලක් නොමැතිව ලේ සමඟ මුත්‍රා පිටවෙනවා.

බොහෝ දුරට දැවිල්ලක් නොමැතිව ලේ සමඟ මුත්‍රා පිටවීම පිළිකා රෝග ලක්ෂණයක්. නමුත් වේදනාවක් ඇතිව රතු පාටට මුත්‍රා පිටවෙනවා නම් එය බොහෝ අවස්ථාවලදී මුත්‍රා ආසාදනයක් ලෙස සැළකිය හැකියි. විශේෂයෙන්ම කුඩා පිරිමි දරුවන්ගේ මුත්‍රා වේගවත් ලෙස පිටවිය යුතුයි. එසේ නොවන්නේ නම් උත්පත්තියේ සිටම එය මුත්‍රා මාර්ගයේ හිරවීමක් බවට සනාථ වන්නට පුළුවන්. උත්පත්තීයේදීම දරුවාගේ මුත්‍රා මාර්ගයේ මස් වැදලි තිබෙනවා. මේ මස් වැදලි නිසා මුත්‍රා ගමන් කිරීම අවහිර වෙනවා.

වේගය අඩුවෙනවා. එවිට දරුවා තටමමින් මුත්‍රා කිරීමට නිරායාසයෙන් පෙළඹෙනවා. මෙම රෝගී තත්ත්වය හොඳින් විමසා බැලිය යුතුයි. ඉක්මන් ප්‍රතිකාර කළ යුතුයි. නැත්නම් අනාගතයේදී වගුකඩු අකර්මණ්‍ය වීමට ඉඩ තිබෙනවා. මුත්‍රා බැහැර වීමේ වේගය අඩු වීමක් ඇතිවෙනවා නම් මුත්‍රා මාර්ගයේ විෂබීජයක් ඇතුල් වී මුත්‍රා මාර්ගයේ කැලැල් ඇතිවෙනවා.

එය ඇති වන්නේ මුත්‍රා මාර්ගය ඇතුලේ. මුත්‍රා මාර්ගය බටයක් ආකාරයෙන් පිහිටා ඇති නිසා බටේ සිදුර කුඩා වෙනවා. තරුණ වයසේ පසුවන්නෙක් (අවු 20-25) මුත්‍රා ප්‍රවාහය ඉතා අඩු වශයෙන් සිදුවන බව පවසනවා නම් එය සමහර විට සමාජ රෝග නිසා වන්නට පුළුවන්.

පිරිමි අයගේ මුත්‍රා මාර්ගය පිහිටා ඇත්තේ මතුපිට නිසා ඇතැම් විට බයිසිකල් පැදීමේදී බයිසිකල් බාර් එක මත තැලුණොත් මුත්‍රා මාර්ගය තැලෙනවා. කාලයක් ගිය පසු මුත්‍රා මාර්ගය වැසෙන්නට පටන් ගන්නවා. වයස්ගත වීමේදී ඇතිවන තවත් ප්‍රශ්නයක් තමයි පුරස්ථි ග්‍රන්ථියේ ඇති වන රෝගී තත්ත්වය. පුරස්ථි ග්‍රන්ථිය යනු ශුක්‍රාණු සඳහා පෝෂණය ලබාදීමට තරලයක් ශ්රාවයවන ග්‍රන්ථියක්.

වයසත් සමඟ ඒ කාර්ය ඉෂ්ටවීමෙන් පසු ක්‍රමයෙන් මේ ග්‍රන්ථිය විශාල වන්නට පටන් ගන්නවා. පුරස්ථි ග්‍රන්ථිය මැද්දෙන් මුත්‍රා මාර්ගය ගමන් කරනවා. එවිට පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීමෙන් මුත්‍රා මාර්ගය හිරවීමට ලක්වෙනවා. වයස්ගත කාන්තාවන්ට මුත්‍රා කිරීම අපහසු වන්නේ ඔසප් වීම අවසන් වූ පසු සිරුරේ නිපදවන හෝර්මෝන අඩුවීමෙන් මුත්‍රා මාර්ගය ඇකීලීමකට ලක්වෙන නිසා මුත්‍රා සමඟ රුධිරය පිටවීම අතීශයින් භයානක රෝග ලක්ෂණයක්.

එය පිළිකාවක ලක්ෂණයක්. මෙවැනි අවස්ථාවකදී වෛද්‍ය විද්‍යාවේ නීතීයක් තිබෙනවා මෙම තත්ත්වය පිළිකාවක් නොවන බව පරීක්ෂණවලින් ඔප්පු වනතුරු පිළිකාවක් ඇති බව සිතා දිගටම පරීක්ෂණ කළ යුතුයි.

මුත්‍රා ආශ්රිත රෝග හඳුනාගැනීමට කළ යුතු පරීක්ෂණ මොනවාද?

මුලික වශයෙන් මුත්‍රා පරික්ෂණයක් කළ යුතුයි. මුත්රාවල විෂබීජ තිබේද , මුත්රාවල ලේ තිබේද , මුත්රාවල විෂබිජයක් තිබේ නම් දියයුතු ඖෂධ මොනවාදැයි සොයා බැලීමට යූරින් කල්චර් නැමැති පරීක්ෂණය කළ යුතුයි. පසුව වකුගඩුවලට මෙම ප්රශ්නය බලපා ඇත්දැයි සොයා බැලිම සදහා බ්ලඩ් යුරියා ක්‍රියැටිනීන් නැමැති ලේ පරීක්ෂණය කළ යුතුයි.

පසුව උදරයේ එක්ස් රේ පරීක්ෂණයක් කළ යුතුයි. මේ පරීක්ෂණ හරහා මුත්‍රාශයේ හෝ මුත්‍රා මාර්ගයේ ගල් තිබේදැයි පරීක්ෂා කරගත හැකියි. පිළිකා සෛලවලින් යම් යම් වෙනස්කම් ඇත්දැයි සොයාගත හැකියි. වඩාත්ම වැදගත් පරීක්ෂණය වන්නේ අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරික්ෂණයයි. නමුත් එය කළ යුත්තේ මුත්‍රා මාර්ගයට අවශ්‍ය දත්තයන් ලබාගත හැකි අයුරිනුයි. සමහරවිට අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණයට රෝගයක් නැතැයි සඳහන් වෙනවා. නමුත් එයින් සෑහීමකට පත්විය යුතු වන්නේ නැහැ.

ඒ නිසා පළපුරුදු විශේඥ වෛද්‍යවරයකුගෙන් අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් කරගත යුතුයි . වෛද්‍යවරයා විසින් මුත්‍රා රෝග සඳහා ඒ ප්‍රදේශයේ සියල්ලම ආවරණයවන පරිදි අදාළ ඉන්ද්රියයන් පිළිබඳව සවිස්තර වාර්තා ඇතුළත් උදරයේ අල්ට්රා සවුන්ඩ්ස් ස්කෑන් අවශ්‍ය බව දන්වා යැවිය යුතුයි.

එවිට පිළිකා, පුරස්ථි ග්‍රන්ථිය, වකුගඩු නරක්වී ඇතිදැයි ආදිය පිලිබඳව සවිස්තර වාර්තාවක් දැනගත හැකියි. සාමාන්‍යයෙන් උදරයේ ස්කෑන් එකක් කිරීමෙන් පමණක් මේ දත්තයන් ලබාගත නොහැකියි. අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණය බොහෝ අය කළත් එම පරික්ෂණයෙන් සාර්ථක දත්ත ලබාගත හැකි වන්නේ පළපුරුදු වෛද්‍යවරයකුගෙන් පමණයි. එහි සත්‍යතාවය තීරණය වන්නේ අල්ට්රා සවුන්ඩ් යන්ත්‍රයේ ප්‍රමිතිය සහ කරන්නාගේ පළපුරුද්ද මත ය. හේතුව වෛද්‍යවරයා රෝගය ගැන තීරණය ගන්නේ අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණයෙන් දැක්වෙන දත්තයන් මත නිසා.

මෙම සුවිශේෂ වු අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරික්ෂණය නම් කරන්නේ කුමක් ලෙසද?

අල්ට්රා නමින් සඳහන් කළ යුතුයි. එවිට වකුගඩුව සහ මුත්‍රා මාර්ගය ආශ්රිත සියලුම දත්තයන් මෙයට අඩංගු වෙනවා. මෙය තමයි වැදගත්ම පරීක්ෂණයක් ලෙස සැලකෙන්නේ. එසේම මුත්‍රාශයේ යම් ප්‍රශ්න තිබෙනවා නම් තවත් වැදගත් පරීක්ෂණයක් තිබෙනවා. එය එන්ඩොස්කොපි පරීක්ෂණය ලෙස හැඳින්වෙනවා. මුත්‍රාශය ආශි‍්‍රත පෙදෙස හිරිවැටීමකට ලක් කර පොඩි උපකරණයක් මුත්‍රා මාර්ගයට ඇතුළත් කර මුත්‍රාශය තුළ ඇති සියලුම තත්ත්වයන් දැක බලාගත හැකියි. එවිට මුත්‍රාශයේ ඇතුලේ ඇති පිළිකා ගල් පුරස්ථි ග්‍රන්ථියේ විස්තර මේ සියල්ලම නිවැරැදිව බලාගත හැකියි.

මුත්‍රා අඩස්සිය යනු කුමක්ද?

මුත්‍රා අඩස්සිය යනු මුත්‍රා පහවිම නතරවීමයි. මුත්‍රා කැඩි කැඩි පිටවීම සෙමින් පිටවීම ආදියට නිසි ප්‍රතිකාර නොගැනීිමෙන් අවසානයේදී උදාවන තත්ත්වයයි. අඩස්සිය යනු සාමාන්‍යයෙන් මුත්‍රා පිටවිය යුතු කාල සීමාව වන පැය 4-5 කාලයක (මුත්‍රා පිරුනට පසු) මුත්‍රා පිට නොවනවා නම් එය මුත්‍රා අඩස්සියයි.

නිරෝගී පුද්ගලයෙක් දිනකට කී වතාවක් මුත්‍රා කළ යුතුද?

සාමාන්‍යයෙන් මුත්‍රා පිරීමේ වේගය පැයකට මි.60. මුත්‍රාශයේ පරිමාව 350 හෝ 360 වෙනවා. එවිට දවසට 4-5 වතාවක් මුත්‍රා කිරීම කළ යුතුයි.

රාත්‍රී කාලයේදී අවම වශයෙන් 6-7-8 නිදා ගන්නා පුද්ගලයෙකු මුත්‍රා කිරීම කළ යුතු වන්නේ කොතරම් කාලයක් තුළදීද?

රාත්‍රී කාලයේදී නිපදවන මුත්‍රා ප්‍රමාණය දවල් කාලයේ නිපද වන මුත්‍රා ප්‍රමාණයට වඩා අඩුයි. ස්වභාවධර්මය සකස් වී ඇත්තේ ඒ ආකාරයෙන්. ඒ මිනිසාට සුවදායික නින්දකට යොමු කිරීම සඳහා සාමාන්‍යයෙන් මි.ලී 350-360 අතර තිබෙන නිසා උදේ වනතුරු නැගිට මුත්‍රා කිරීමට අවශ්‍ය නැහැ.

නමුත් රාත්‍රීයේදී නින්ද කැඩී අවදි වී මුත්‍රා බරක් ඇති වේ නම් එයත් රෝග ලක්ෂණයක්. එය බොහෝ දුරට දියවැඩියාව රෝග ලක්ෂණයයි.

සීතල දිනවල වායු සමනය කළ කාමරවල සිටින අයට අධික ලෙස මුත්‍රා පිට වන්නේ ඇයි?

සීත කාලයට දාහඩිය දැමීම අඩුයි. දාහඩිය තුළින් සිරුරේ ජල ප්‍රමාණයක් ඉවතට යනවා. දාහඩිය දැමීම අඩු වූ විට මුත්‍රා ලෙසින් ඒ දාහඩිය පිටවීම සිදුවෙනවා. වායූ සමනය කළ කාමර තුළදීත් සිදු වන්නේ ඒ තත්ත්වයයි.

ශරීරයේ ජලය අපවිත්‍ර ද්‍රව්‍ය ඉතිරි වන්නේ මුත්‍රා සහ දාහඩිය මගින්වන නිසා දාහඩිය අඩුවෙන් පිටවන දිනවලදී මුත්‍රා පිටවීම වැඩි වෙනවා. නමුත් රාත්‍රීය 7-8 ගමනක් නැගිට නින්ද බාධා වී මුත්‍රා පිටවන්නේ නම් එය රෝගයක්. සාමාන්‍යයෙන් අවු 45ට පසු වූ විට රාත්‍රීයේදී එක් වරක් පමණක් මුත්‍රා කිරීමට යෑම රෝගයක් නොවේ. රාත්‍රීයේ නිතර මුත්‍රා කිරීම, දියවැඩියාව, පුරස්ථි ග්‍රන්ථියේ රෝග සහ ස්නායු රෝග නිසා සිදුවනවා.

[CODE]http://www.dinamina.lk/arogya/art.asp?id=2012/04/18/apg10_0[/CODE]

[QUOTE="sirajstc, post: 13612499, member: 91140"] [b]මුත්‍රා ආශ්‍රීත රෝග[/b] [SIZE=3][COLOR=#FF3300]වර්තමානයේ බහුලව දක්නට ලැබෙන රෝග අතර මුත්‍රා ආශ්රිත රෝගීන් සමුහයක් දක්නට ලැබෙනවා. මුත්‍රා පිටවීම ක්‍රමවත්ව සිදු වෙනවාද නැද්ද යන්න පිළිබඳව අද බොහෝ දෙනා දැනුවත් වී නැති තරම්. මුත්‍රා පිටවිය යුත්තේ කෙසේද, ප්‍රමාණය, කාල පරාසය, පිටවන ආකාරය මෙන්ම මුත්‍රා ආශ්‍රීත රෝග පිළිබඳව ඔබ දැනුවත් කිරීමට අද අප හා එක්වනුයේ ජාතික රෝහලේ මෞත්‍ර ලිංගික රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය නෙවිල් පෙරේරායි.[/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#FF3300] [/COLOR][/SIZE] [SIZE=3] සාමාන්‍ය නිරෝගි පුද්ගලයෙකුට පැය 4-5 කට වතාවක් මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය දැනෙන අතර මුත්‍රා කිරීමේදී කිසිදු අවහිරයක් නොමැතිව මුත්‍රා ප්‍රමාණය ගලා ගෙන යෑමක් සිදුවිය යුතුයි. ඒ ආකාරයට සිදු නොවුණොත් රෝගයක මූලික ලක්ෂණ ලෙස හැඳින්විය හැකියි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]මුත්‍රා අමාරුවක් හටගැනීමේදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද? [/B][/SIZE] [SIZE=3]මූලික රෝග ලක්ෂණ වන්නේ මුත්‍රා කිරීමට අපහසුතාවයි. මුත්‍රා කිරීමට අවශ්‍ය වුවත් මුත්‍රා කිරීමට ආරම්භ වන්නේ ටිකක් ප්‍රමාද වීමෙන් පසුවයි. ඇතැම් විට තටමමින් ටික වේලාවකට පසු මුත්‍රා පිට වන්නට පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අවුරුදු 45 පසු වූ පසු මෙවැනි රෝග ලක්ෂණ මතුවනවා. එවිට ඔවුන් සිතන්නේ මේ තත්ත්වය වයසත් සමඟ ඇතිවන ප්‍රශ්නයක් යැයි සිතා එතරම් තැකීමක් කරන්නේ නැහැ. නමුත් මෙය රෝග ලක්ෂණයක්. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඕනෑම වයස් සීමාවක අවුරුදු 70-80 වුවත් මුත්‍රා රෝගයක් නොමැති ඕනෑම කෙනෙකුට මුත්‍රා එක දිගට ගලා යාමක් සිදුවනවා. එමනිසා එකවර මුත්‍රා පහව නොයනවා නම් එය රෝගයක ලක්ෂණයක්. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] තවත් රෝග ලක්ෂණයක් වන්නේ මුත්‍රා කඩින් කඩ පහවීම සාමාන්‍යයෙන් මුත්‍රා ප්‍රවාහය තත්පර 30-40 කාලයක් තුළදී අවසාන විය යුතුයි. සමහරුන්ට මුත්‍රා පිටවන්නේ කඩින් කඩ. ඒ නිසා තත්පර 30-40 වඩා කාලයක් ටික ටික උත්සාහයෙන් මුත්‍රා යවා ගත යුතු තත්ත්වයක් උදාවෙනවා. තවත් රෝග ලක්ෂණයක් වන්නේ අධික මුත්‍රා පිටවීමේදී ගිනි වතුර පිටවෙනවා සේ දැවිල්ලක් ඇතිවෙනවා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මුත්‍රා බර දැණුන විට අවට පරිසරය ඒ සඳහා සූදානම් නොමැති නම් ස්වාභාවධර්මයා විසින් මුත්‍රාශය තුළ මුත්‍රා රඳවාගෙන සිටිමට ශක්තියක් තිබෙනවා. සාමාන්‍යයෙන් පැය 1/2 ක් හෝ පැයක් අතර කාලයක් රඳවාගෙන සිටිය හැකියි. මුත්‍රාශයේ ක්‍රියාකාරීත්වය අනුව සංඥාවක් එනවා මුත්‍රා කිරීමට අවශ්‍ය බව. නමුත් ඒ මොහොතේ වැසිකිළියට යාමට අවශ්‍ය නැහැ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ස්වභාවයෙන් මුත්‍රාශය තුළ මි. ලී. 150 පමණ එකතු වනතුරු දරාගැනීමට හැකියාවක් තිබෙනවා. (සාමාන්‍යයෙන් මුත්‍රාශය තුළ මි.ලී. 400 පමණ එකතු විය යුතුයි.) නමුත් යම් යම් රෝගවලදී මේ දරා ගැනීමේ ශක්තිය නොමැති වෙනවා. [/SIZE] [SIZE=3] මෙලෙස රෝගී වූ අයට දරා ගැනීමේ ශක්තිය නොමැති නිසා එතනම මුත්‍රා යන්නට පුළුවන්. එසේ නොමැති නම් වැසිකිළියට යද්දී මඟදීම යනවා. සාමාන්‍යයෙන් වයස 45 පසු සමහර අයට මුත්‍රා සහ ලේ පිටවනවා. එය බොහෝ විට මුත්‍රා පද්ධතියේ පිළිකා රෝග ලක්ෂණයක්. මුත්‍රා සමඟ ලේ පිටවීමේදී දැවිල්ලක් ඇතිව හෝ දැවිල්ලක් නොමැතිව ලේ සමඟ මුත්‍රා පිටවෙනවා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] බොහෝ දුරට දැවිල්ලක් නොමැතිව ලේ සමඟ මුත්‍රා පිටවීම පිළිකා රෝග ලක්ෂණයක්. නමුත් වේදනාවක් ඇතිව රතු පාටට මුත්‍රා පිටවෙනවා නම් එය බොහෝ අවස්ථාවලදී මුත්‍රා ආසාදනයක් ලෙස සැළකිය හැකියි. විශේෂයෙන්ම කුඩා පිරිමි දරුවන්ගේ මුත්‍රා වේගවත් ලෙස පිටවිය යුතුයි. එසේ නොවන්නේ නම් උත්පත්තියේ සිටම එය මුත්‍රා මාර්ගයේ හිරවීමක් බවට සනාථ වන්නට පුළුවන්. උත්පත්තීයේදීම දරුවාගේ මුත්‍රා මාර්ගයේ මස් වැදලි තිබෙනවා. මේ මස් වැදලි නිසා මුත්‍රා ගමන් කිරීම අවහිර වෙනවා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] වේගය අඩුවෙනවා. එවිට දරුවා තටමමින් මුත්‍රා කිරීමට නිරායාසයෙන් පෙළඹෙනවා. මෙම රෝගී තත්ත්වය හොඳින් විමසා බැලිය යුතුයි. ඉක්මන් ප්‍රතිකාර කළ යුතුයි. නැත්නම් අනාගතයේදී වගුකඩු අකර්මණ්‍ය වීමට ඉඩ තිබෙනවා. මුත්‍රා බැහැර වීමේ වේගය අඩු වීමක් ඇතිවෙනවා නම් මුත්‍රා මාර්ගයේ විෂබීජයක් ඇතුල් වී මුත්‍රා මාර්ගයේ කැලැල් ඇතිවෙනවා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] එය ඇති වන්නේ මුත්‍රා මාර්ගය ඇතුලේ. මුත්‍රා මාර්ගය බටයක් ආකාරයෙන් පිහිටා ඇති නිසා බටේ සිදුර කුඩා වෙනවා. තරුණ වයසේ පසුවන්නෙක් (අවු 20-25) මුත්‍රා ප්‍රවාහය ඉතා අඩු වශයෙන් සිදුවන බව පවසනවා නම් එය සමහර විට සමාජ රෝග නිසා වන්නට පුළුවන්. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]පිරිමි අයගේ මුත්‍රා මාර්ගය පිහිටා ඇත්තේ මතුපිට නිසා ඇතැම් විට බයිසිකල් පැදීමේදී බයිසිකල් බාර් එක මත තැලුණොත් මුත්‍රා මාර්ගය තැලෙනවා. කාලයක් ගිය පසු මුත්‍රා මාර්ගය වැසෙන්නට පටන් ගන්නවා. වයස්ගත වීමේදී ඇතිවන තවත් ප්‍රශ්නයක් තමයි පුරස්ථි ග්‍රන්ථියේ ඇති වන රෝගී තත්ත්වය. පුරස්ථි ග්‍රන්ථිය යනු ශුක්‍රාණු සඳහා පෝෂණය ලබාදීමට තරලයක් ශ්රාවයවන ග්‍රන්ථියක්.[/SIZE] [SIZE=3] වයසත් සමඟ ඒ කාර්ය ඉෂ්ටවීමෙන් පසු ක්‍රමයෙන් මේ ග්‍රන්ථිය විශාල වන්නට පටන් ගන්නවා. පුරස්ථි ග්‍රන්ථිය මැද්දෙන් මුත්‍රා මාර්ගය ගමන් කරනවා. එවිට පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීමෙන් මුත්‍රා මාර්ගය හිරවීමට ලක්වෙනවා. වයස්ගත කාන්තාවන්ට මුත්‍රා කිරීම අපහසු වන්නේ ඔසප් වීම අවසන් වූ පසු සිරුරේ නිපදවන හෝර්මෝන අඩුවීමෙන් මුත්‍රා මාර්ගය ඇකීලීමකට ලක්වෙන නිසා මුත්‍රා සමඟ රුධිරය පිටවීම අතීශයින් භයානක රෝග ලක්ෂණයක්. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] එය පිළිකාවක ලක්ෂණයක්. මෙවැනි අවස්ථාවකදී වෛද්‍ය විද්‍යාවේ නීතීයක් තිබෙනවා මෙම තත්ත්වය පිළිකාවක් නොවන බව පරීක්ෂණවලින් ඔප්පු වනතුරු පිළිකාවක් ඇති බව සිතා දිගටම පරීක්ෂණ කළ යුතුයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]මුත්‍රා ආශ්රිත රෝග හඳුනාගැනීමට කළ යුතු පරීක්ෂණ මොනවාද?[/B][/SIZE] [SIZE=3] මුලික වශයෙන් මුත්‍රා පරික්ෂණයක් කළ යුතුයි. මුත්රාවල විෂබීජ තිබේද , මුත්රාවල ලේ තිබේද , මුත්රාවල විෂබිජයක් තිබේ නම් දියයුතු ඖෂධ මොනවාදැයි සොයා බැලීමට යූරින් කල්චර් නැමැති පරීක්ෂණය කළ යුතුයි. පසුව වකුගඩුවලට මෙම ප්රශ්නය බලපා ඇත්දැයි සොයා බැලිම සදහා බ්ලඩ් යුරියා ක්‍රියැටිනීන් නැමැති ලේ පරීක්ෂණය කළ යුතුයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] පසුව උදරයේ එක්ස් රේ පරීක්ෂණයක් කළ යුතුයි. මේ පරීක්ෂණ හරහා මුත්‍රාශයේ හෝ මුත්‍රා මාර්ගයේ ගල් තිබේදැයි පරීක්ෂා කරගත හැකියි. පිළිකා සෛලවලින් යම් යම් වෙනස්කම් ඇත්දැයි සොයාගත හැකියි. වඩාත්ම වැදගත් පරීක්ෂණය වන්නේ අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරික්ෂණයයි. නමුත් එය කළ යුත්තේ මුත්‍රා මාර්ගයට අවශ්‍ය දත්තයන් ලබාගත හැකි අයුරිනුයි. සමහරවිට අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණයට රෝගයක් නැතැයි සඳහන් වෙනවා. නමුත් එයින් සෑහීමකට පත්විය යුතු වන්නේ නැහැ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඒ නිසා පළපුරුදු විශේඥ වෛද්‍යවරයකුගෙන් අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් කරගත යුතුයි . වෛද්‍යවරයා විසින් මුත්‍රා රෝග සඳහා ඒ ප්‍රදේශයේ සියල්ලම ආවරණයවන පරිදි අදාළ ඉන්ද්රියයන් පිළිබඳව සවිස්තර වාර්තා ඇතුළත් උදරයේ අල්ට්රා සවුන්ඩ්ස් ස්කෑන් අවශ්‍ය බව දන්වා යැවිය යුතුයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] එවිට පිළිකා, පුරස්ථි ග්‍රන්ථිය, වකුගඩු නරක්වී ඇතිදැයි ආදිය පිලිබඳව සවිස්තර වාර්තාවක් දැනගත හැකියි. සාමාන්‍යයෙන් උදරයේ ස්කෑන් එකක් කිරීමෙන් පමණක් මේ දත්තයන් ලබාගත නොහැකියි. අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණය බොහෝ අය කළත් එම පරික්ෂණයෙන් සාර්ථක දත්ත ලබාගත හැකි වන්නේ පළපුරුදු වෛද්‍යවරයකුගෙන් පමණයි. එහි සත්‍යතාවය තීරණය වන්නේ අල්ට්රා සවුන්ඩ් යන්ත්‍රයේ ප්‍රමිතිය සහ කරන්නාගේ පළපුරුද්ද මත ය. හේතුව වෛද්‍යවරයා රෝගය ගැන තීරණය ගන්නේ අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණයෙන් දැක්වෙන දත්තයන් මත නිසා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]මෙම සුවිශේෂ වු අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරික්ෂණය නම් කරන්නේ කුමක් ලෙසද?[/B][/SIZE] [SIZE=3] අල්ට්රා නමින් සඳහන් කළ යුතුයි. එවිට වකුගඩුව සහ මුත්‍රා මාර්ගය ආශ්රිත සියලුම දත්තයන් මෙයට අඩංගු වෙනවා. මෙය තමයි වැදගත්ම පරීක්ෂණයක් ලෙස සැලකෙන්නේ. එසේම මුත්‍රාශයේ යම් ප්‍රශ්න තිබෙනවා නම් තවත් වැදගත් පරීක්ෂණයක් තිබෙනවා. එය එන්ඩොස්කොපි පරීක්ෂණය ලෙස හැඳින්වෙනවා. මුත්‍රාශය ආශි‍්‍රත පෙදෙස හිරිවැටීමකට ලක් කර පොඩි උපකරණයක් මුත්‍රා මාර්ගයට ඇතුළත් කර මුත්‍රාශය තුළ ඇති සියලුම තත්ත්වයන් දැක බලාගත හැකියි. එවිට මුත්‍රාශයේ ඇතුලේ ඇති පිළිකා ගල් පුරස්ථි ග්‍රන්ථියේ විස්තර මේ සියල්ලම නිවැරැදිව බලාගත හැකියි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]මුත්‍රා අඩස්සිය යනු කුමක්ද? [/B][/SIZE] [SIZE=3] මුත්‍රා අඩස්සිය යනු මුත්‍රා පහවිම නතරවීමයි. මුත්‍රා කැඩි කැඩි පිටවීම සෙමින් පිටවීම ආදියට නිසි ප්‍රතිකාර නොගැනීිමෙන් අවසානයේදී උදාවන තත්ත්වයයි. අඩස්සිය යනු සාමාන්‍යයෙන් මුත්‍රා පිටවිය යුතු කාල සීමාව වන පැය 4-5 කාලයක (මුත්‍රා පිරුනට පසු) මුත්‍රා පිට නොවනවා නම් එය මුත්‍රා අඩස්සියයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]නිරෝගී පුද්ගලයෙක් දිනකට කී වතාවක් මුත්‍රා කළ යුතුද?[/B][/SIZE] [SIZE=3] සාමාන්‍යයෙන් මුත්‍රා පිරීමේ වේගය පැයකට මි.60. මුත්‍රාශයේ පරිමාව 350 හෝ 360 වෙනවා. එවිට දවසට 4-5 වතාවක් මුත්‍රා කිරීම කළ යුතුයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]රාත්‍රී කාලයේදී අවම වශයෙන් 6-7-8 නිදා ගන්නා පුද්ගලයෙකු මුත්‍රා කිරීම කළ යුතු වන්නේ කොතරම් කාලයක් තුළදීද?[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3] රාත්‍රී කාලයේදී නිපදවන මුත්‍රා ප්‍රමාණය දවල් කාලයේ නිපද වන මුත්‍රා ප්‍රමාණයට වඩා අඩුයි. ස්වභාවධර්මය සකස් වී ඇත්තේ ඒ ආකාරයෙන්. ඒ මිනිසාට සුවදායික නින්දකට යොමු කිරීම සඳහා සාමාන්‍යයෙන් මි.ලී 350-360 අතර තිබෙන නිසා උදේ වනතුරු නැගිට මුත්‍රා කිරීමට අවශ්‍ය නැහැ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] නමුත් රාත්‍රීයේදී නින්ද කැඩී අවදි වී මුත්‍රා බරක් ඇති වේ නම් එයත් රෝග ලක්ෂණයක්. එය බොහෝ දුරට දියවැඩියාව රෝග ලක්ෂණයයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]සීතල දිනවල වායු සමනය කළ කාමරවල සිටින අයට අධික ලෙස මුත්‍රා පිට වන්නේ ඇයි? [/B][/SIZE] [SIZE=3] [COLOR=Red]සීත කාලයට දාහඩිය දැමීම අඩුයි. දාහඩිය තුළින් සිරුරේ ජල ප්‍රමාණයක් ඉවතට යනවා. දාහඩිය දැමීම අඩු වූ විට මුත්‍රා ලෙසින් ඒ දාහඩිය පිටවීම සිදුවෙනවා. වායූ සමනය කළ කාමර තුළදීත් සිදු වන්නේ ඒ තත්ත්වයයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red] ශරීරයේ ජලය අපවිත්‍ර ද්‍රව්‍ය ඉතිරි වන්නේ මුත්‍රා සහ දාහඩිය මගින්වන නිසා දාහඩිය අඩුවෙන් පිටවන දිනවලදී මුත්‍රා පිටවීම වැඩි වෙනවා. නමුත් රාත්‍රීය 7-8 ගමනක් නැගිට නින්ද බාධා වී මුත්‍රා පිටවන්නේ නම් එය රෝගයක්. සාමාන්‍යයෙන් අවු 45ට පසු වූ විට රාත්‍රීයේදී එක් වරක් පමණක් මුත්‍රා කිරීමට යෑම රෝගයක් නොවේ. රාත්‍රීයේ නිතර මුත්‍රා කිරීම, දියවැඩියාව, පුරස්ථි ග්‍රන්ථියේ රෝග සහ ස්නායු රෝග නිසා සිදුවනවා.[/COLOR][/SIZE] [SIZE=2] [/SIZE] [SIZE=2][CODE]http://www.dinamina.lk/arogya/art.asp?id=2012/04/18/apg10_0[/CODE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom