Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
මුත්‍රා ගල්/urinary stones
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුත්‍රා ගල්/urinary stones

මුත්‍රා ගල්

හොඳයි අද අපි කතා කරන්න යන්නෙ මුත්‍රා ගල් ගැන.මේක දාන්න විශේෂ හේතුවකුත් යෙදුන නිසා මට හිතුන කතා කලොත් වටී කියල.හේතුව තමයි මගේ අම්මගෙ බඩේ ස්කෑන් එකකින් අහම්බෙන් වකුගඩු දෙකේම ගල් තියෙනව කියල දැන ගත්ත.ඉතිං ලෙඩේ ගැන බලමු.

මේකෙදි කතා කරන්නෙ අපේ මුත්‍ර මාර්ගය ආශ්රිත ඇති වන ගල් ගැන.මේව අපේ වකුගඩු වල ,මුත්‍ර වාහිනී වල, මුත්‍රාශයේ, මුත්‍ර මාර්ගය යන ඕනෙම තැනක ඇති වෙන්න පුලුවන්.ගල් වල සංයුතිය අනුව වර්ග කීපයක් තියෙනව

1.කැල්සියම් ඔක්සලේට් 60%

2.යූරික් ඇසිඩ්

3.ට්‍රිපල් ස්ටෝන් මැග්නීසියම් ,ඇමෝනියා ,කැල්සියම්

4.සිස්ටීන්

ප්‍රධාන වශයෙන් තියෙන්නෙ පළවෙනි වර්ගය.

ඊළඟට බලමු මේව ඇති වෙන්න හේතු.

1.පරිවෘත්තිය ක්‍රියාවල ප්‍රතිඵල යක් විදියට

2.හෝමෝන වල අසමතුලිත බව

පැරාතයිරොයිඩ් හෝර්මෝන් වැඩි වීම(hyperparathyroidism )

3.අහාර රටා

අඩු ජල පරිභෝජනය

ෆ්ලෝරයිඩ් සහිත ජල භාවිතය

4.මුත්‍රා ආසාදන

5.මුත්‍ර මාර්ගයේ අවහිරතා

පුරස්ති ග්‍රන්තියෙ ඉදිමුම

මුත්‍ර මාර්ගය සිහින් වීම

රෝග ලක්ෂණය

1.වේදනාව

මේකෙදි ඇතිවෙන්නෙ දරාගන්න අමාරු ක්ෂනික වේදනාවක්.ඒ වගේම මේ වේදනාව ටික වෙලාවක් තිබිල නැති වෙලා ආයෙ මතු වෙනව.ඉඟ දෙපස ඉදල ඉදිරියට පැතිරෙන වේදනාව ක්.සමහර අවස්ථාවල පුරුෂ ලිගුවේ ඉදිරිපසට පැතිරෙන්න පුලුවන් .ගල තියෙන තැන අනුව වේදනාව වෙනස් වෙනව.වකුගඩු වල තියෙන ගල් නිසා තුනටිය ප්‍රදේශයේ වේදනාවක් එන්න පුලුවන් .වේදනාව එක්ක ඔක්කාරය,වමනය ආදිය එන්න පුලුවන් .

2.මුත්‍රා සමග රුධිරය පිට වීම

3.නිතර මුත්‍රා ආසාදන වැළදීම

මුත්‍රා දැවිල්ල,වෙව්ලා උණ ගැනීම

පරීක්ෂණ

1.මුත්‍රා පරීක්ෂාව

මේකෙදි මුත්‍රා වල සාමාන්‍ය වාර්තාව ට අමතරව මුත්‍රා වල විශබීජ තියෙනවාද බලන්න culture and ABST පරීක්ෂාවත් කරනව.

2.ෆුල් බ්ලඩ් කවුන්ට්

මේකෙන් ආසාදනයක් තියෙද බලන්න පුලුවන්

3.X ray

මේකෙදි වකුගඩු ,මුත්‍ර වාහිනී,මුත්‍රාශය ආශ්රිත ගල් බලන්න පුලුවන් 4.Ulta Sound Scan

මේක භාවිතයෙන් සංකූලතා හඳුනාගැනීමට යොදාගන්නව.

5.Intra Venous Urogram

මුත්‍රා මාර්ගය අවහිරතා බලාගන්න සංකූලතා බලාගන්න වැදගත් වෙනව.

6.ස්කෑන් පරීක්ෂා

ප්‍රතිකාර

මූලික වශයෙන් වේදනාව සහ ඒ ආශ්රිත රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරනව.

4mm වලට වඩා පොඩි ගල් මුත්‍රා එක්ක නිකම්ම පිටවෙලා යන්න පුලුවන් .ඊට වඩා ලොකු ගල් තියෙන තැන සහ විශාලත්වය අනුව ප්‍රතිකාර ක්‍රම වෙනස් වෙනව.

ශල්‍ය කර්මයක් මගින් ලොකු ප්‍රමාණයේ ගල් ඉවත් කරන්න පුලුවන් ,කරන්ට් අල්ලලා ගල් කුඩු කරල ඉවත් කරන්න පුලුවන් .

ප්‍රතිකාර ක්‍රම ගැන දැනගන්න අවශ්‍ය නම් පසුවට කතා කරමු.

මේ වගේ රෝග ලක්ෂණ තියෙනව නම් ශල්‍ය වෛද්‍ය වරයෙක් හෝ මුත්‍රා වකුගඩු සම්බන්ධ ශල්‍ය වෛද්‍යවරයෙක් මුණගැහෙන්න .

වැදගත් උනා නම් බම්ප් එකක් දාල යන්න.

සැමට තෙරුවන් සරණයි !

[QUOTE="chamathkara 295, post: 21906218, member: 477761"] [b]මුත්‍රා ගල්/urinary stones[/b] [SIZE="6"][B]මුත්‍රා ගල්[/B] හොඳයි අද අපි කතා කරන්න යන්නෙ මුත්‍රා ගල් ගැන.මේක දාන්න විශේෂ හේතුවකුත් යෙදුන නිසා මට හිතුන කතා කලොත් වටී කියල.හේතුව තමයි මගේ අම්මගෙ බඩේ ස්කෑන් එකකින් අහම්බෙන් වකුගඩු දෙකේම ගල් තියෙනව කියල දැන ගත්ත.ඉතිං ලෙඩේ ගැන බලමු. මේකෙදි කතා කරන්නෙ අපේ මුත්‍ර මාර්ගය ආශ්රිත ඇති වන ගල් ගැන.මේව අපේ වකුගඩු වල ,මුත්‍ර වාහිනී වල, මුත්‍රාශයේ, මුත්‍ර මාර්ගය යන ඕනෙම තැනක ඇති වෙන්න පුලුවන්.ගල් වල සංයුතිය අනුව වර්ග කීපයක් තියෙනව 1.කැල්සියම් ඔක්සලේට් 60% 2.යූරික් ඇසිඩ් 3.ට්‍රිපල් ස්ටෝන් මැග්නීසියම් ,ඇමෝනියා ,කැල්සියම් 4.සිස්ටීන් ප්‍රධාන වශයෙන් තියෙන්නෙ පළවෙනි වර්ගය. [B]ඊළඟට බලමු මේව ඇති වෙන්න හේතු[/B]. 1.පරිවෘත්තිය ක්‍රියාවල ප්‍රතිඵල යක් විදියට 2.හෝමෝන වල අසමතුලිත බව පැරාතයිරොයිඩ් හෝර්මෝන් වැඩි වීම(hyperparathyroidism ) 3.අහාර රටා අඩු ජල පරිභෝජනය ෆ්ලෝරයිඩ් සහිත ජල භාවිතය 4.මුත්‍රා ආසාදන 5.මුත්‍ර මාර්ගයේ අවහිරතා පුරස්ති ග්‍රන්තියෙ ඉදිමුම මුත්‍ර මාර්ගය සිහින් වීම [B]රෝග ලක්ෂණය[/B] 1.වේදනාව මේකෙදි ඇතිවෙන්නෙ දරාගන්න අමාරු ක්ෂනික වේදනාවක්.ඒ වගේම මේ වේදනාව ටික වෙලාවක් තිබිල නැති වෙලා ආයෙ මතු වෙනව.ඉඟ දෙපස ඉදල ඉදිරියට පැතිරෙන වේදනාව ක්.සමහර අවස්ථාවල පුරුෂ ලිගුවේ ඉදිරිපසට පැතිරෙන්න පුලුවන් .ගල තියෙන තැන අනුව වේදනාව වෙනස් වෙනව.වකුගඩු වල තියෙන ගල් නිසා තුනටිය ප්‍රදේශයේ වේදනාවක් එන්න පුලුවන් .වේදනාව එක්ක ඔක්කාරය,වමනය ආදිය එන්න පුලුවන් . 2.මුත්‍රා සමග රුධිරය පිට වීම 3.නිතර මුත්‍රා ආසාදන වැළදීම මුත්‍රා දැවිල්ල,වෙව්ලා උණ ගැනීම [B]පරීක්ෂණ [/B] 1.මුත්‍රා පරීක්ෂාව මේකෙදි මුත්‍රා වල සාමාන්‍ය වාර්තාව ට අමතරව මුත්‍රා වල විශබීජ තියෙනවාද බලන්න culture and ABST පරීක්ෂාවත් කරනව. 2.ෆුල් බ්ලඩ් කවුන්ට් මේකෙන් ආසාදනයක් තියෙද බලන්න පුලුවන් 3.X ray මේකෙදි වකුගඩු ,මුත්‍ර වාහිනී,මුත්‍රාශය ආශ්රිත ගල් බලන්න පුලුවන් 4.Ulta Sound Scan මේක භාවිතයෙන් සංකූලතා හඳුනාගැනීමට යොදාගන්නව. 5.Intra Venous Urogram මුත්‍රා මාර්ගය අවහිරතා බලාගන්න සංකූලතා බලාගන්න වැදගත් වෙනව. 6.ස්කෑන් පරීක්ෂා [B]ප්‍රතිකාර [/B] මූලික වශයෙන් වේදනාව සහ ඒ ආශ්රිත රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරනව. 4mm වලට වඩා පොඩි ගල් මුත්‍රා එක්ක නිකම්ම පිටවෙලා යන්න පුලුවන් .ඊට වඩා ලොකු ගල් තියෙන තැන සහ විශාලත්වය අනුව ප්‍රතිකාර ක්‍රම වෙනස් වෙනව. ශල්‍ය කර්මයක් මගින් ලොකු ප්‍රමාණයේ ගල් ඉවත් කරන්න පුලුවන් ,කරන්ට් අල්ලලා ගල් කුඩු කරල ඉවත් කරන්න පුලුවන් . ප්‍රතිකාර ක්‍රම ගැන දැනගන්න අවශ්‍ය නම් පසුවට කතා කරමු. මේ වගේ රෝග ලක්ෂණ තියෙනව නම් ශල්‍ය වෛද්‍ය වරයෙක් හෝ මුත්‍රා වකුගඩු සම්බන්ධ ශල්‍ය වෛද්‍යවරයෙක් මුණගැහෙන්න . වැදගත් උනා නම් බම්ප් එකක් දාල යන්න. සැමට තෙරුවන් සරණයි ! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom