Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුතුගල තමා හොදටම කලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකක් හයර් එකට ගනින් මචං, wedding එකක් වගේ දේකට, photo shoot එකකට, පොඩි සොමියක වට පිටාව බලන්න යන්න, හැබැයි මේකෙන් භාණ්ඩ ප්‍රවාහනයට තරම් මෝඩ වෙන්නෙපා, උඹලට උතුරන්න සල්ලි නම් ඉතිං කමක් නෑ බඩු නෙවෙයි මොනා ගෙනිච්චත්, මං කියන්නේ effective නෑ..

Robinson R66 තමයි මේකේ නම, සුපිරි භාණ්ඩයක්,

2021 edition වෙන්නේ $950K කියලා තමා දැනගන්න ලැබුනේ,

අරන් යන්න පුලුවන් උපරිම බර - 640 kg (passengers + cargo)

Fuel weight (full tank): ~ 224 kg

තෙල් ගැහුවම ඉතිරි වෙන්නේ - 416 kg

(passengers + baggage)

Pilot ගෙයි උඹෙයි බර - 80 x 2 = 160 kg වුනොත්,

ඉතුරැ වෙන්නේ - 256 kg යි බ්‍රෝ,

මං බඩු ලිස්ට් එකක් දෙන්නම් මේකට ගැලපෙන්න,

Item Weight

වතුර බෝතල් - (500 ml x 100 bottles) - 53 kg

හාල් පැකට් - (20 kg x 5 ) - 100 kg

පරිප්පු - 10 kg

සීනි - 10 kg

පාන් පිටි - 10 kg

බිස්කට් 400 g - 10 (4 kg)

කිරිපිටි 400g - 10 (4 kg)

191 kg ක් ගිහින් මේ ටිකට, ඉතුරැ 65 යි,

සාමාන්‍ය Fems sanitary pad පැකට් එකක් බර 110g සිට 165g අතර වෙනවා, ඒකෙන් පැකට් 393 ගන්න පුලුවන් ඒකට 393 × 0.0008 m³ ≈ 0.314 m³ ඉඩක් යන්නේ,

ඔච්චර තමා උපරිම ගෙනියන්න පුලුවන් දේවල්,

Fuel Cost (Sri Lanka)

Jet-A1 / aviation turbine fuel ≈ LKR 550–600 per liter (current approx, 2025)

Fuel cost = 155–182 liters × LKR 550–600 ≈ LKR 85,000 – 110,000

තෙල් වියදම මේ ගාන වෙද්දී - රැපියල් ලක්ෂ - 2.5 - 3.5 යනවා ඔය බඩුටික මධ්‍යම කදුකරය පැත්තට අරන්යන්න.

තේරැමක්ම නෑ නේ….

අදට ඇති.

ගංවතුරේ මඩේ බැහැගෙන නිස්සරණාධ්‍යාසයෙන් වැඩ කරන දහස් ගණනක් මිනිස්සු මේ වෙලාවෙත් ඉන්නවා.....

කරන වැඩ සෝෂල් මීඩියා දාන එක අවුලක් නෑ....ඒකෙන් අනිත් අයත් උනන්දු වෙනවා....

හැබැයි රුපියල් සීයක් වියදම් කරලා ඒකට රුපියල් දාහක මාකටින් කරන චිත්‍රපටි පෙන්නන්න එපා....

චිත්‍රපටි රගපාන්න වෙන වෙලාවක් තියාගන්න...

මේක ජාතික ආපදාවක්...ව්‍යසනයක්...

[QUOTE="IMUNA, post: 31111520, member: 392391"] මේකක් හයර් එකට ගනින් මචං, wedding එකක් වගේ දේකට, photo shoot එකකට, පොඩි සොමියක වට පිටාව බලන්න යන්න, හැබැයි මේකෙන් භාණ්ඩ ප්‍රවාහනයට තරම් මෝඩ වෙන්නෙපා, උඹලට උතුරන්න සල්ලි නම් ඉතිං කමක් නෑ බඩු නෙවෙයි මොනා ගෙනිච්චත්, මං කියන්නේ effective නෑ.. Robinson R66 තමයි මේකේ නම, සුපිරි භාණ්ඩයක්, 2021 edition වෙන්නේ $950K කියලා තමා දැනගන්න ලැබුනේ, අරන් යන්න පුලුවන් උපරිම බර - 640 kg (passengers + cargo) Fuel weight (full tank): ~ 224 kg තෙල් ගැහුවම ඉතිරි වෙන්නේ - 416 kg (passengers + baggage) Pilot ගෙයි උඹෙයි බර - 80 x 2 = 160 kg වුනොත්, ඉතුරැ වෙන්නේ - 256 kg යි බ්‍රෝ, මං බඩු ලිස්ට් එකක් දෙන්නම් මේකට ගැලපෙන්න, Item Weight වතුර බෝතල් - (500 ml x 100 bottles) - 53 kg හාල් පැකට් - (20 kg x 5 ) - 100 kg පරිප්පු - 10 kg සීනි - 10 kg පාන් පිටි - 10 kg බිස්කට් 400 g - 10 (4 kg) කිරිපිටි 400g - 10 (4 kg) 191 kg ක් ගිහින් මේ ටිකට, ඉතුරැ 65 යි, සාමාන්‍ය Fems sanitary pad පැකට් එකක් බර 110g සිට 165g අතර වෙනවා, ඒකෙන් පැකට් 393 ගන්න පුලුවන් ඒකට 393 × 0.0008 m³ ≈ 0.314 m³ ඉඩක් යන්නේ, ඔච්චර තමා උපරිම ගෙනියන්න පුලුවන් දේවල්, Fuel Cost (Sri Lanka) Jet-A1 / aviation turbine fuel ≈ LKR 550–600 per liter (current approx, 2025) Fuel cost = 155–182 liters × LKR 550–600 ≈ LKR 85,000 – 110,000 තෙල් වියදම මේ ගාන වෙද්දී - රැපියල් ලක්ෂ - 2.5 - 3.5 යනවා ඔය බඩුටික මධ්‍යම කදුකරය පැත්තට අරන්යන්න. තේරැමක්ම නෑ නේ…. අදට ඇති. ====================== ගංවතුරේ මඩේ බැහැගෙන නිස්සරණාධ්‍යාසයෙන් වැඩ කරන දහස් ගණනක් මිනිස්සු මේ වෙලාවෙත් ඉන්නවා..... කරන වැඩ සෝෂල් මීඩියා දාන එක අවුලක් නෑ....ඒකෙන් අනිත් අයත් උනන්දු වෙනවා.... හැබැයි රුපියල් සීයක් වියදම් කරලා ඒකට රුපියල් දාහක මාකටින් කරන චිත්‍රපටි පෙන්නන්න එපා.... චිත්‍රපටි රගපාන්න වෙන වෙලාවක් තියාගන්න... මේක ජාතික ආපදාවක්...ව්‍යසනයක්... [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom