Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුතුගල සර් ට එරෙහිව ඇනාකිසෝරස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පරිනාමවාද හුටපටේ ඇදිල ආවෙ මුතුගල සර් පරිනාමවාදය ගැන කතා කරන වීඩියෝ එකක් ගැන කම්න්ට්රියක් කරලා ඇනාකිසෝරස් "ආගමික චින්තනය" නමින් වීඩියො එකක් දාපු එකෙන් නෙ. මේ තියෙන්නෙ ඇනාකිසෝරස් හෙ වීඩියෝ එක (සහ මුතුගල සර් කියපු කතා) ගැන කමෙන්ට්‍රි එකක්.

මුලින්ම කියන්න ඕනෙ මම මුතුගල සර් ගෙ හෝ ඇනාකිසෝරස් ගෙ ෆෑන් කෙනෙක් නෙවෙයි. මේ හුටපටේ එන්න කලින් දෙන්නගෙම එක වීඩියෝ එකක් වත් බලල නෑ (හැබැයි මම ඇනාකිසෝරස් ගෙ පියා වෙන ජයන්ත චන්ද්‍රසිරි මහත්තය ගෙ නං සෑහෙන ලොකු ෆෑන් කෙනෙක්).

point no. 1

මුතුගල සර් කියනවා පරිනාමවාදය "වාදයක්" කියන එකේ තේරුම "නිසි විදිහට සියළු පරීක්ෂන සාධක මගින් මේක ඔප්පු කර අවසන් නෑ" කියලා. මේ කතාවෙ අවුල් දෙකක් තියෙනවා. පළවෙනි අවුල, වාදයක් (theory) කියල බටහිර විද්‍යාවෙ හඳුන්වන දෙය එහෙම හඳුන්වන්නේ ඒක "ඔප්පු කරල" නැති නිසා නෙවෙයි. ඒකට තියෙන්නෙ වෙනම තේරුමක්. දෙවෙනි අවුල, එහෙම කිව්වම අපිට ඇඟෙනවා එහෙම "ඔප්පු කර අවසන්" දේවලුත් තියෙනවා කියලා.

point no. 2

ඇනාකිසෝරස් කියනවා "ඔව්. පරිනාමවාදය ඔප්පු කර අවසන්" කියලා. මේකෙත් පොඩි අවුලක් තියෙනවා. "ඔප්පු කරා" කිව්වම අපිට ඇඟෙනවා "මේක ඇත්ත කියල තහවුරුයි" කියලා. මේක දාර්ශනික අර්ථයෙන් වැරදියි. කිසිම දැණුමක් එහෙම ඔප්පු කරන්න බෑ. කරන්න පුළුවන් "අපි අත්දකින නිරීක්ෂන මේ ප්‍රවාදය මගින් විස්තර කළ හැකියි" කියල පෙන්වන එක විතරයි. එතකොට එහෙම විස්තර කළ නොහැකි නිරීක්ෂනයක් හමුවෙනකං ඒ ප්‍රවාදය ඕකේ.

point no. 3

ඇනාකිසෝරස් කියනවා "පරිනාමවාදය කියන්නේ තියරි එකක් විතරක් නෙවෙයි. ඒක ෆැක්ට් එකක්. ඒ කියන්නෙ ලෝක සත්‍යයක්." කියලා. මේක සම්පූර්නයෙන්ම වැරදි කතාවක්. එහෙම "ලෝක සත්‍යයන්" නෑ. සියළු දැනුම මොකකට හරි සාපේක්ෂයි. එහෙම කියල ඔහු වාදයක් සහ උපකල්පනයක් අතර වෙනස පහදනවා. හැබැයි ෆැක්ට් එකක් කියන්නෙ මොකද්ද කියල පැහැදිලි කරන්නෙ නෑ.

හැබැයි පසුබිමේ වැටෙනවා ෆැක්ට් එකකට උදාහරනයක් විදිහට "ඇයි ලංකාවෙ දේශපාලකයො මෙච්චර අවුල්?" කියලා. ඒක ෆැක්ට් එකක් වෙන්නෙ කොහොමද? ඒක ප්‍රශ්නයක් නෙ? ඔන්න "ලංකාවෙ දේශපාලකයො අවුල්" කිව්ව නං මොකක් හරි හිතන්න තිබ්බා. හැබැයි "ලංකාවෙ දේශපාලකයො අවුල්" කියන්නෙත් "ලෝක සත්‍යයක්" වගේ ෆැක්ට් එකක් නෙවෙයි. කියන කෙනා අනුව ඒක වෙනස් වෙනවා. ෆැක්ට් එක කියන සංකප්ලය පැහැදිලි කරන්න ඇනාකිසෝරස් අසමත් වෙනවා.

point no. 4

මුතුගල සර් කියනවා "නියම විද්‍යාත්මකව වෙනස් කරන්න බෑ" කියලා. ඒකත් සම්පූර්නයෙන්ම වැරදියි. ඔය ඕන එකක් වෙනස් කරන්න පුළුවන්. ඒකට ඇනාකිසෝරස් දෙන උදාරණය (ගුරුත්වාකර්ෂන නියමය සහ සාපේක්ෂතාවාදය) හොඳ උදාහරණයක්. ඊට පස්සෙ මුතුගල සර් කියන "ඩාවින් නිහතමානියි" කතාවත් එච්චර තේරුමක් තියෙන කතාවක් නෙවෙයි.

point no. 5

කරත්ත දෙකේ කතාව. මෙතනදි පැහැදිලිවම ඇනාකිසෝරස්ට ආගමික දැනුම විකාශය ගැන තියෙන්නෙ ඉතාම දුප්පත් දැනුමක් කියන එක ඉතාම පැහැදිලියි. ඇනාකිසෝරස් කියන්නෙ "ආගමික දැනුම කියන එක කවදාවත් වෙනස් නොවන එකක් වෙන අතර විද්‍යාත්මක දැනුම කියන එක නිරතුරුව වඩා හොඳ විදිහට වෙනස් වෙන එකක්" කියලා. මේක සම්පූර්නයෙන්ම වැරදියි. මේක හරි නං කොහොමද "ආගමික නිකාය" කියල දෙයක් තියෙන්නෙ? ආගමික නිකාය බිහිවෙන්නෙ ම ආගමික සාස්තෲවරු කියපු දේවල් පසුකාලීන අනුගාමිකයන් විසින් විවිධ විදිහට අර්ථ දැක්වීමෙන් සහ අළුත් දැනුම එකතු කිරීමෙන්.

point no. 6

ඇනාකිසෝරස් කියනවා "මේ කරත්ත දෙකම යන්නෙ විශ්වයේ පරම සත්‍යය" කියන තැනට කියලා. මේක තමයි ඇනාකිසෝරස් කරන ලොකුම වැරැද්ද. එහෙම පරම සත්‍යය කියල දෙයක් නෑ. එහෙම තිබුනත් අපි කොහොමද දන්නෙ ඒක පරම සත්‍යය කියලා? තියෙන්නෙ සාපේක්ෂ දැනුම සහ සම්මුති සත්‍යය පමණයි. සියලු නියම වාද වෙනස් වෙන්න පුළුවන් කියන්නෙම ඒ නිසා.

ඇනාකිසෝරස් කියනවා "සයන්ස් වෙනස් වෙනව නෙවෙයි සයන්ස් ඉස්සරහට යනවා" කියලා. මේ කතාව කියන්නෙත් ඉහත දාර්ශනික අවුල නිසාමයි. ඉස්සරහට යන්න නං ගමන්නාන්තය මොකද්ද කියල දැනගෙන ඉන්න එපැයි? ගමනාන්තය නොදැන කොහොමද ඉස්සරහට යන්නෙ?

point no. 7

මුතුගල සර් කියනවා "පරිනාමවාදයයි බුදුහාමුදුරුවො කියපු දේයි සංසන්දනය කරන්න යන්න එපා. කවුද දන්නේ? චාල්ස් ඩාවින් ද වඩා දන්නෙ බුදුරජානන් වහන්සේ ද?" කියලා. මේකට 100% එකඟයි. චාල්ස් ඩාවින්ට තිබුනෙ එක අරමුනක්, බුදුහාමුදුරුවන්ට තිබුනෙ වෙන අරමුනක්. ඉතින් මේ දෙක සංසන්ධනය කරන්නෙ ඇයි? බෞද්ධයෙක් නම් (අබෞද්ධයන්ට මේක අදාල නෑ) අනිවාර්යයෙන්ම බුදුහාමුදුරුවො චාල්ස් ඩාවින්ට වඩා දන්නව කියල පිළිගන්න වෙනවා. මුතුගල සර් කියන්නෙ "පරිනාමවාදය එක්ක නොපෑහෙන තැන් තියෙන නිසා බුද්ධාගම ගැන තියෙන ශ්‍රද්ධාව නැතිකර ගන්න එපා" කියල. 100% නිවැරදි කතාවක්.

point no. 8

ආගමික දැනුම මුඛපරම්පරාගතව එන එකේ විශ්වාසනීයත්වය ගැන ඇනාකිසෝරස් ගෙ විග්‍රහය. මේකෙනුත් පේන්නෙ ආගමික දැනුම සම්ප්‍රේෂනය ගැන ඔහුගේ දැනුමේ තියෙන දුප්පත්කම. ආගමික දැනුම සම්ප්‍රේෂනය වුනේ "ටෙලිපෝන් සෙල්ලම" වගේ නෙවෙයි. ඊට වඩා ඉතාම දියුණු ඉතාම ක්‍රමවත් විදිහකට. ඒ ක්රමයේ විශ්වාසනීයත්වය බටහිර විද්වතුන් ඇතුළු බොහෝ දෙනා තහවුරු කරල තියෙනවා.

අටවන හෙන්රි රජතුමා තමාගෙ බිසව ඩිවෝස් කරන්න පුළුවන් වෙන්න බයිබලය වෙනස් කරනවා කියන කතාවත් නොමග යනව සුළුයි. මුල්ම නිල ඉංග්‍රීසි බයිබලය ප්‍රකාශ කරන්නෙ අටවන හෙන්රි රජතුමාගෙ කාලයේ. ඒකෙ පරිවර්තන වෙනස්කම් මිස ධර්ම කරුනු වල විශාල විකෘති කිරීමක් නෑ.

point no. 9

ඇනාකිසෝරස් කියනවා "කවුරුවත් කිව්ව පලියට කිසිම දේකට එකවත් දෙකවත් දෙන්න එපා, ඔයාගෙම මතයකට එන්න උත්සහ කරන්න" කියලා. මේකට එකඟයි. හැබයි මෙතන මුතුගල සර් කරන දේම අනික් පැත්ත තමයි ඇනාකිසෝරස් කරන්නෙ. මුතුගල සර් ආගම උත්කර්ෂයට නංවනවා. ඇනාකිසෝරස් විද්‍යාව උත්කර්ෂයට නංවනවා. එහෙම කරන එකේ අවුලක් නෑ. හැබැයි තමන් එකක් උත්කර්ෂයට නංවන ගමන් වෙන කෙනෙක් අනිත් එක උත්කර්ෂයට නංවන එක අවුල් කියන එක අවුල්.

ලෝකාවසානය ගැන මුතුගල සර් කියන ඒවා සහ ඒවා ගැන ඇනාකිසෝරස් ගෙ විවේචනය ඉග්නෝ කරනවා මේ කතාවේ ස්කෝප් එකෙන් එළියෙ නිසා

point no. 10

ඇනාකිසෝරස් කියනවා "ආගමට ආධ්‍යාත්මික ලෝකයේ ගැටළු නිරාකරනය කරන්න දීලා විද්‍යාවට භෞතික ලෝකයේ ගැටළු නිරාකරනය කරන්න දෙන්න" කියලා. 100% එකඟයි.

point no. 11

ඇනාකිසෝරස් "ස්පිරිචුවැලිටි එක" කියල අදහස් කරන දේ පැහැදිලි නෑ. කිසි තේරුමක් නැති හිත රවට්ටගන්න කතාවක් කියල තමයි හිතෙන්නෙ.

point no. 12

"ද" යන්නෙ. කෙලින්ම නොකිව්වත් ඇනාකිසෝරස් අඟවන්න යන්නෙ ආගමික අය "ද" නැතුව අදහනවා, විද්‍යාත්මක අය හැම එකම "ද" දාලා ප්‍රශ්න කරනවා කියලා. ඒක එහෙම"ද"? නෑ ඒක එහෙම නෙවෙයි. ආගමික දැනුම විකාශය පොඩ්ඩක් කියවල බැලුවොත් ආගමික චින්තනය ඇතුලෙ "ද" යන්න කොච්චර භාවිතා වෙලා තියෙනවද කියල පෙනෙයි.

නුවන් සුබසිංහ

[QUOTE="xcorat, post: 28444949, member: 555034"] මේ පරිනාමවාද හුටපටේ ඇදිල ආවෙ මුතුගල සර් පරිනාමවාදය ගැන කතා කරන වීඩියෝ එකක් ගැන කම්න්ට්රියක් කරලා ඇනාකිසෝරස් "ආගමික චින්තනය" නමින් වීඩියො එකක් දාපු එකෙන් නෙ. මේ තියෙන්නෙ ඇනාකිසෝරස් හෙ වීඩියෝ එක (සහ මුතුගල සර් කියපු කතා) ගැන කමෙන්ට්‍රි එකක්. මුලින්ම කියන්න ඕනෙ මම මුතුගල සර් ගෙ හෝ ඇනාකිසෝරස් ගෙ ෆෑන් කෙනෙක් නෙවෙයි. මේ හුටපටේ එන්න කලින් දෙන්නගෙම එක වීඩියෝ එකක් වත් බලල නෑ (හැබැයි මම ඇනාකිසෝරස් ගෙ පියා වෙන ජයන්ත චන්ද්‍රසිරි මහත්තය ගෙ නං සෑහෙන ලොකු ෆෑන් කෙනෙක්). =========================== point no. 1 මුතුගල සර් කියනවා පරිනාමවාදය "වාදයක්" කියන එකේ තේරුම "නිසි විදිහට සියළු පරීක්ෂන සාධක මගින් මේක ඔප්පු කර අවසන් නෑ" කියලා. මේ කතාවෙ අවුල් දෙකක් තියෙනවා. පළවෙනි අවුල, වාදයක් (theory) කියල බටහිර විද්‍යාවෙ හඳුන්වන දෙය එහෙම හඳුන්වන්නේ ඒක "ඔප්පු කරල" නැති නිසා නෙවෙයි. ඒකට තියෙන්නෙ වෙනම තේරුමක්. දෙවෙනි අවුල, එහෙම කිව්වම අපිට ඇඟෙනවා එහෙම "ඔප්පු කර අවසන්" දේවලුත් තියෙනවා කියලා. =========================== point no. 2 ඇනාකිසෝරස් කියනවා "ඔව්. පරිනාමවාදය ඔප්පු කර අවසන්" කියලා. මේකෙත් පොඩි අවුලක් තියෙනවා. "ඔප්පු කරා" කිව්වම අපිට ඇඟෙනවා "මේක ඇත්ත කියල තහවුරුයි" කියලා. මේක දාර්ශනික අර්ථයෙන් වැරදියි. කිසිම දැණුමක් එහෙම ඔප්පු කරන්න බෑ. කරන්න පුළුවන් "අපි අත්දකින නිරීක්ෂන මේ ප්‍රවාදය මගින් විස්තර කළ හැකියි" කියල පෙන්වන එක විතරයි. එතකොට එහෙම විස්තර කළ නොහැකි නිරීක්ෂනයක් හමුවෙනකං ඒ ප්‍රවාදය ඕකේ. =========================== point no. 3 ඇනාකිසෝරස් කියනවා "පරිනාමවාදය කියන්නේ තියරි එකක් විතරක් නෙවෙයි. ඒක ෆැක්ට් එකක්. ඒ කියන්නෙ ලෝක සත්‍යයක්." කියලා. මේක සම්පූර්නයෙන්ම වැරදි කතාවක්. එහෙම "ලෝක සත්‍යයන්" නෑ. සියළු දැනුම මොකකට හරි සාපේක්ෂයි. එහෙම කියල ඔහු වාදයක් සහ උපකල්පනයක් අතර වෙනස පහදනවා. හැබැයි ෆැක්ට් එකක් කියන්නෙ මොකද්ද කියල පැහැදිලි කරන්නෙ නෑ. හැබැයි පසුබිමේ වැටෙනවා ෆැක්ට් එකකට උදාහරනයක් විදිහට "ඇයි ලංකාවෙ දේශපාලකයො මෙච්චර අවුල්?" කියලා. ඒක ෆැක්ට් එකක් වෙන්නෙ කොහොමද? ඒක ප්‍රශ්නයක් නෙ? ඔන්න "ලංකාවෙ දේශපාලකයො අවුල්" කිව්ව නං මොකක් හරි හිතන්න තිබ්බා. හැබැයි "ලංකාවෙ දේශපාලකයො අවුල්" කියන්නෙත් "ලෝක සත්‍යයක්" වගේ ෆැක්ට් එකක් නෙවෙයි. කියන කෙනා අනුව ඒක වෙනස් වෙනවා. ෆැක්ට් එක කියන සංකප්ලය පැහැදිලි කරන්න ඇනාකිසෝරස් අසමත් වෙනවා. =========================== point no. 4 මුතුගල සර් කියනවා "නියම විද්‍යාත්මකව වෙනස් කරන්න බෑ" කියලා. ඒකත් සම්පූර්නයෙන්ම වැරදියි. ඔය ඕන එකක් වෙනස් කරන්න පුළුවන්. ඒකට ඇනාකිසෝරස් දෙන උදාරණය (ගුරුත්වාකර්ෂන නියමය සහ සාපේක්ෂතාවාදය) හොඳ උදාහරණයක්. ඊට පස්සෙ මුතුගල සර් කියන "ඩාවින් නිහතමානියි" කතාවත් එච්චර තේරුමක් තියෙන කතාවක් නෙවෙයි. =========================== point no. 5 කරත්ත දෙකේ කතාව. මෙතනදි පැහැදිලිවම ඇනාකිසෝරස්ට ආගමික දැනුම විකාශය ගැන තියෙන්නෙ ඉතාම දුප්පත් දැනුමක් කියන එක ඉතාම පැහැදිලියි. ඇනාකිසෝරස් කියන්නෙ "ආගමික දැනුම කියන එක කවදාවත් වෙනස් නොවන එකක් වෙන අතර විද්‍යාත්මක දැනුම කියන එක නිරතුරුව වඩා හොඳ විදිහට වෙනස් වෙන එකක්" කියලා. මේක සම්පූර්නයෙන්ම වැරදියි. මේක හරි නං කොහොමද "ආගමික නිකාය" කියල දෙයක් තියෙන්නෙ? ආගමික නිකාය බිහිවෙන්නෙ ම ආගමික සාස්තෲවරු කියපු දේවල් පසුකාලීන අනුගාමිකයන් විසින් විවිධ විදිහට අර්ථ දැක්වීමෙන් සහ අළුත් දැනුම එකතු කිරීමෙන්. =========================== point no. 6 ඇනාකිසෝරස් කියනවා "මේ කරත්ත දෙකම යන්නෙ විශ්වයේ පරම සත්‍යය" කියන තැනට කියලා. මේක තමයි ඇනාකිසෝරස් කරන ලොකුම වැරැද්ද. එහෙම පරම සත්‍යය කියල දෙයක් නෑ. එහෙම තිබුනත් අපි කොහොමද දන්නෙ ඒක පරම සත්‍යය කියලා? තියෙන්නෙ සාපේක්ෂ දැනුම සහ සම්මුති සත්‍යය පමණයි. සියලු නියම වාද වෙනස් වෙන්න පුළුවන් කියන්නෙම ඒ නිසා. ඇනාකිසෝරස් කියනවා "සයන්ස් වෙනස් වෙනව නෙවෙයි සයන්ස් ඉස්සරහට යනවා" කියලා. මේ කතාව කියන්නෙත් ඉහත දාර්ශනික අවුල නිසාමයි. ඉස්සරහට යන්න නං ගමන්නාන්තය මොකද්ද කියල දැනගෙන ඉන්න එපැයි? ගමනාන්තය නොදැන කොහොමද ඉස්සරහට යන්නෙ? =========================== point no. 7 මුතුගල සර් කියනවා "පරිනාමවාදයයි බුදුහාමුදුරුවො කියපු දේයි සංසන්දනය කරන්න යන්න එපා. කවුද දන්නේ? චාල්ස් ඩාවින් ද වඩා දන්නෙ බුදුරජානන් වහන්සේ ද?" කියලා. මේකට 100% එකඟයි. චාල්ස් ඩාවින්ට තිබුනෙ එක අරමුනක්, බුදුහාමුදුරුවන්ට තිබුනෙ වෙන අරමුනක්. ඉතින් මේ දෙක සංසන්ධනය කරන්නෙ ඇයි? බෞද්ධයෙක් නම් (අබෞද්ධයන්ට මේක අදාල නෑ) අනිවාර්යයෙන්ම බුදුහාමුදුරුවො චාල්ස් ඩාවින්ට වඩා දන්නව කියල පිළිගන්න වෙනවා. මුතුගල සර් කියන්නෙ "පරිනාමවාදය එක්ක නොපෑහෙන තැන් තියෙන නිසා බුද්ධාගම ගැන තියෙන ශ්‍රද්ධාව නැතිකර ගන්න එපා" කියල. 100% නිවැරදි කතාවක්. =========================== point no. 8 ආගමික දැනුම මුඛපරම්පරාගතව එන එකේ විශ්වාසනීයත්වය ගැන ඇනාකිසෝරස් ගෙ විග්‍රහය. මේකෙනුත් පේන්නෙ ආගමික දැනුම සම්ප්‍රේෂනය ගැන ඔහුගේ දැනුමේ තියෙන දුප්පත්කම. ආගමික දැනුම සම්ප්‍රේෂනය වුනේ "ටෙලිපෝන් සෙල්ලම" වගේ නෙවෙයි. ඊට වඩා ඉතාම දියුණු ඉතාම ක්‍රමවත් විදිහකට. ඒ ක්රමයේ විශ්වාසනීයත්වය බටහිර විද්වතුන් ඇතුළු බොහෝ දෙනා තහවුරු කරල තියෙනවා. අටවන හෙන්රි රජතුමා තමාගෙ බිසව ඩිවෝස් කරන්න පුළුවන් වෙන්න බයිබලය වෙනස් කරනවා කියන කතාවත් නොමග යනව සුළුයි. මුල්ම නිල ඉංග්‍රීසි බයිබලය ප්‍රකාශ කරන්නෙ අටවන හෙන්රි රජතුමාගෙ කාලයේ. ඒකෙ පරිවර්තන වෙනස්කම් මිස ධර්ම කරුනු වල විශාල විකෘති කිරීමක් නෑ. =========================== point no. 9 ඇනාකිසෝරස් කියනවා "කවුරුවත් කිව්ව පලියට කිසිම දේකට එකවත් දෙකවත් දෙන්න එපා, ඔයාගෙම මතයකට එන්න උත්සහ කරන්න" කියලා. මේකට එකඟයි. හැබයි මෙතන මුතුගල සර් කරන දේම අනික් පැත්ත තමයි ඇනාකිසෝරස් කරන්නෙ. මුතුගල සර් ආගම උත්කර්ෂයට නංවනවා. ඇනාකිසෝරස් විද්‍යාව උත්කර්ෂයට නංවනවා. එහෙම කරන එකේ අවුලක් නෑ. හැබැයි තමන් එකක් උත්කර්ෂයට නංවන ගමන් වෙන කෙනෙක් අනිත් එක උත්කර්ෂයට නංවන එක අවුල් කියන එක අවුල්. =========================== ලෝකාවසානය ගැන මුතුගල සර් කියන ඒවා සහ ඒවා ගැන ඇනාකිසෝරස් ගෙ විවේචනය ඉග්නෝ කරනවා මේ කතාවේ ස්කෝප් එකෙන් එළියෙ නිසා =========================== =========================== point no. 10 ඇනාකිසෝරස් කියනවා "ආගමට ආධ්‍යාත්මික ලෝකයේ ගැටළු නිරාකරනය කරන්න දීලා විද්‍යාවට භෞතික ලෝකයේ ගැටළු නිරාකරනය කරන්න දෙන්න" කියලා. 100% එකඟයි. =========================== point no. 11 ඇනාකිසෝරස් "ස්පිරිචුවැලිටි එක" කියල අදහස් කරන දේ පැහැදිලි නෑ. කිසි තේරුමක් නැති හිත රවට්ටගන්න කතාවක් කියල තමයි හිතෙන්නෙ. =========================== point no. 12 "ද" යන්නෙ. කෙලින්ම නොකිව්වත් ඇනාකිසෝරස් අඟවන්න යන්නෙ ආගමික අය "ද" නැතුව අදහනවා, විද්‍යාත්මක අය හැම එකම "ද" දාලා ප්‍රශ්න කරනවා කියලා. ඒක එහෙම"ද"? නෑ ඒක එහෙම නෙවෙයි. ආගමික දැනුම විකාශය පොඩ්ඩක් කියවල බැලුවොත් ආගමික චින්තනය ඇතුලෙ "ද" යන්න කොච්චර භාවිතා වෙලා තියෙනවද කියල පෙනෙයි. [HEADING=2]නුවන් සුබසිංහ [/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom