මුතුහෙට්ටිගමට 18,000 ක වන්දියක්.
යකඩ වැට කැපූ මුතුහෙට්ටිගමට 18,000 ක වන්දියක්. 
ගාල්ල නව බස් නැවතුම් පොළේ ඉදිකළ යකඩ වැට කපාදැමීමට වන්දි වශයෙන් රුපියල් 18,000 ක මුදලක් ගෙවන ලෙස ගාල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගමට නියම කර තිබෙනවා. ඒ අනුව, තමා වන්දි මුදල ගෙවීමට කටයුතු කරන බවයි හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම සඳහන් කළේ.
muthuhetti's voice :
copy from

Code:
http://www.hirunews.lk/sinhala/12147