Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
මුතු තරංගා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇය රංගනයට, නර්තනයට මෙන්ම ගායනයට ද එකසේ දක්ෂතාවයක් දක්වන බව මේ වනවිටත් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක සමූහයා ඉදිරියේ ඔප්පු කර හමාරය. පසුගිය දිනවල ස්වර්ණවාහිනී මෙගා ස්ටාර් වැඩ සටහන නැරඹුවා නම් ඇගේ ගායන හැකියාව කෙතෙක්දැයි ඔබ සැමට ද අවබෝධ වනු ඇත. රංගනයට ඔබින අපූරු රූපකායකුත් ගායනයට ඔබින රිද්මයානුකූ®ල කටහඬකුත් හිමිව උපන් ඇය මුතු තරංගාය.

මුතු මේ දවස්වල සම්බන්ධවෙලා ඉන්න අලුත් වැඩ කටයුතු මොනවද?

සංගීත ප්‍රසංග කීපයකට සහභාගි වෙන්න පිටරට සංචාර කිහිපයකට ආරාධනා ලැබිලා තිබෙනවා. කුවේට් සහ සයිප්‍රස් ප්‍රසංග කිහිපයකටම සහභාගිවෙලා පසුගිය සතියේත් පැමිණියේ. ඒත් එක්කම මේ දවස්වල විකාශය වන ‘රිදී තාරකා’ ටෙලි නාට්‍යයටත්, ස්වර්ණවාහිනියේ මෙගා ස්ටාර් වැඩසටහනටත් සම්බන්ධවෙලා ඉන්නවා.

‘රිදී තාරකා’ ටෙලි නාට්‍යයේ චරිතය ගැන කිව්වොත්?

අම්මත් එක්ක තනියම ජීවත්වන, සාමාන්‍යයෙන් බොහෝ කල්පනාකාරීව වැඩ කරන තරුණියකගේ චරිතයක් තමයි රිදී තාරකා ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ. වසූදා ටෙලි නාට්‍යයෙන් පස්සෙ මම දීර්ඝ ටෙලි නාට්‍යවල රඟපෑවේ නෑ. මේ ටෙලිනාට්‍යයට මම සම්බන්ධ වුණේ දමිතා අක්කාගේ විශේෂ ඉල්ලීමකට.

මේ දිනවල තිරගත වන ‘සුදු හංසි’ චිත්‍රපටයේත් ඔබ රඟපානව නේද?

ඔව්. ‘සුදු හංසි’ මගේ හතරවැනි චිත්‍රපටය. මේ වෙනකොට මම චිත්‍රපට 6ක් කරල තිබෙනවා. සුදු හංසි චිත්‍රපටයේ මම රඟපාන්නේ ගමක ජීවත්වෙන ගැමි තරුණියකගේ චරිතයක්. චිත්‍රපටයේ හැටියට අර්ජුන් කමලනාත් ගේ් ගමේ පෙම්වතියගේ චරිතය.

සිනමාවෙදි ඔබට සැලකිය යුතු ගමනක් යන්න ඉඩක් ලැබුණේ නෑ නේද?

මේ වෙනකොටත් මම කරල තියෙන්නේ චිත්‍රපට හයයි. ඊට පස්සෙ මට අවස්ථා කිහිපයක්ම ලැබුණා. නමුත් ඒවා Comedy චිත්‍රපට. ඒ ගණයේ චිත්‍රපටවලට මගේ එතරම් මනාපයක් නෑ. ඒ නිසා මම බාර ගත්තේ නෑ.

ඇත්තටම ඔබට සිනමා නිළියක් වෙන්න හීනයක් නැත්ද?

මගේ ජීවිතේ හීන නෑ. මම කලාවට ආවෙත් අහම්බෙන්. විශේෂයෙන් මගේ තාත්තගේ උනන්දුවට. මගේ ජීවිතේ ඉදිරියේදී මට ලැබෙන දේ උපරිමයෙන් කිරීම තමයි ප්‍රධාන වෙන්නේ.

මේ දිනවල විකාශය වන ‘මෙගා ස්ටාර්’ හරහා ගායිකාවක් විදියට ඔබ ලොකු ජන ප්‍රසාදයක් දිනාගනිමින් ඉන්නව නේද?

ඇත්තටම මගේ ගායන හැකියාව පෙන්වන්න මේක මට ලොකු අවස්ථාවක්. ස්වර්ණවාහිනිය මට මේ ආරාධනාව කළේ මම ගායනය හදාරා තිබෙන නිසයි. සංගීත අංශයෙන් ප්‍රථමා විභාගයට පෙනී සිටින්න තියෙද්දී මට නාට්‍යයක් ලැබිලා ඒකට ගියායින් ඒ අවස්ථාව මඟ ඇරුණා. මම ගායනය හැදෑරුවේ පී.වී.නන්දසිරි ගුරු පියාණන්ගෙන්. එතුමා මට ගොඩාක් උදව් කරපු පියෙක් වගේ කෙනෙක්.

සමහර අවස්ථාවල මගේ අමාරුකම් දැනගෙන මගෙන් සල්ලි ගන්නෙ නැතුව උගන්වපු අවස්ථාත් තිබුණා. එතුමාගේ අභාවයත් එක්කම මගේ සංගීත ඉගෙනුමත් නතර වුණා. මේ ගායන හැකියාව මට මගේ පවුලෙන්ම උරුම වුණු දෙයක් ද කොහෙද. මගේ අම්මටයි තාත්තටයිත් හොඳට සින්දු කියන්න පුළුවන්.

ඔබේ බලාපොරොත්තුවක් තියෙනවද මෙගා ස්ටාර් ජයග්‍රහණය කරන්න?

ඒක ඉතින් දෙවියන් අතේ තියන වැඩක්. ජයග්‍රහණය කරන්න උත්සාහ කරනවට වඩා මම කරන්නේ ගීතය හොඳින් ගායනා කිරීමට උත්සාහ කිරීමයි. මේ තරගයට සහභාගිවෙලා ඉන්න හැමෝම අපි එකට ක්ෂේත්රයේ ඉන්න අය. ඒ නිසා කවුරු දිනුවත් මට සතුටුවෙන්න පුළුවන්.

ඔබව දැකගන්න පුළුවන් ඉදිරි නිර්මාණ මොනවාද?

’සුභා’ සහ ‘ගාමණී’ කියන චිත්‍රපට දෙකට පසුගිය කාලේ සම්බන්ධ වුණා. ටෙලි නාට්‍ය නම් 7-8ක් ම තිබෙනවා ඉදිරියේදී විකාශය වෙන්න.

ආදරය ගැන ඔබට මොනවද දැනෙන්නේ?

මම ආදරය කරනවට වඩා මට ආදරය කරන ආදරයක් ලැබෙනවට මම කැමතියි. අනාගතේ ඒ ආදරේ මට ලැබෙයි.

155/1/ඒ, ඉහළ කරගහමුණ, කඩවත ඇගේ ලිපිනයයි.

[QUOTE="coollifestyle4u, post: 6793466, member: 106845"] [CENTER][SIZE=4][COLOR=#0000ff][B][IMG]http://img52.imageshack.us/img52/2651/49851097.jpg[/IMG] ඇ[/B][/COLOR][/SIZE][SIZE=4]ය රංගනයට, නර්තනයට මෙන්ම ගායනයට ද එකසේ දක්ෂතාවයක් දක්වන බව මේ වනවිටත් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක සමූහයා ඉදිරියේ ඔප්පු කර හමාරය. පසුගිය දිනවල ස්වර්ණවාහිනී මෙගා ස්ටාර් වැඩ සටහන නැරඹුවා නම් ඇගේ ගායන හැකියාව කෙතෙක්දැයි ඔබ සැමට ද අවබෝධ වනු ඇත. රංගනයට ඔබින අපූරු රූපකායකුත් ගායනයට ඔබින රිද්මයානුකූ®ල කටහඬකුත් හිමිව උපන් ඇය මුතු තරංගාය. [COLOR=Black] [/COLOR][/SIZE][LEFT][SIZE=4][COLOR=Navy][B]මුතු මේ දවස්වල සම්බන්ධවෙලා ඉන්න අලුත් වැඩ කටයුතු මොනවද? [/B][/COLOR][/SIZE][SIZE=4]සංගීත ප්‍රසංග කීපයකට සහභාගි වෙන්න පිටරට සංචාර කිහිපයකට ආරාධනා ලැබිලා තිබෙනවා. කුවේට් සහ සයිප්‍රස් ප්‍රසංග කිහිපයකටම සහභාගිවෙලා පසුගිය සතියේත් පැමිණියේ. ඒත් එක්කම මේ දවස්වල විකාශය වන ‘රිදී තාරකා’ ටෙලි නාට්‍යයටත්, ස්වර්ණවාහිනියේ මෙගා ස්ටාර් වැඩසටහනටත් සම්බන්ධවෙලා ඉන්නවා.[/SIZE] [SIZE=4][COLOR=Navy][B]‘රිදී තාරකා’ ටෙලි නාට්‍යයේ චරිතය ගැන කිව්වොත්?[/B][/COLOR][/SIZE] [SIZE=4]අම්මත් එක්ක තනියම ජීවත්වන, සාමාන්‍යයෙන් බොහෝ කල්පනාකාරීව වැඩ කරන තරුණියකගේ චරිතයක් තමයි රිදී තාරකා ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ. වසූදා ටෙලි නාට්‍යයෙන් පස්සෙ මම දීර්ඝ ටෙලි නාට්‍යවල රඟපෑවේ නෑ. මේ ටෙලිනාට්‍යයට මම සම්බන්ධ වුණේ දමිතා අක්කාගේ විශේෂ ඉල්ලීමකට.[/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy][B]මේ දිනවල තිරගත වන ‘සුදු හංසි’ චිත්‍රපටයේත් ඔබ රඟපානව නේද?[/B][/COLOR][/SIZE] [SIZE=4]ඔව්. ‘සුදු හංසි’ මගේ හතරවැනි චිත්‍රපටය. මේ වෙනකොට මම චිත්‍රපට 6ක් කරල තිබෙනවා. සුදු හංසි චිත්‍රපටයේ මම රඟපාන්නේ ගමක ජීවත්වෙන ගැමි තරුණියකගේ චරිතයක්. චිත්‍රපටයේ හැටියට අර්ජුන් කමලනාත් ගේ් ගමේ පෙම්වතියගේ චරිතය.[/SIZE] [SIZE=4][COLOR=Navy][B]සිනමාවෙදි ඔබට සැලකිය යුතු ගමනක් යන්න ඉඩක් ලැබුණේ නෑ නේද?[/B][/COLOR][/SIZE] [SIZE=4] මේ වෙනකොටත් මම කරල තියෙන්නේ චිත්‍රපට හයයි. ඊට පස්සෙ මට අවස්ථා කිහිපයක්ම ලැබුණා. නමුත් ඒවා[/SIZE][FONT=Verdana][SIZE=4] Comedy[/SIZE][/FONT][SIZE=4] චිත්‍රපට. ඒ ගණයේ චිත්‍රපටවලට මගේ එතරම් මනාපයක් නෑ. ඒ නිසා මම බාර ගත්තේ නෑ.[/SIZE] [SIZE=4][COLOR=Navy][B]ඇත්තටම ඔබට සිනමා නිළියක් වෙන්න හීනයක් නැත්ද?[/B][/COLOR][/SIZE] [SIZE=4]මගේ ජීවිතේ හීන නෑ. මම කලාවට ආවෙත් අහම්බෙන්. විශේෂයෙන් මගේ තාත්තගේ උනන්දුවට. මගේ ජීවිතේ ඉදිරියේදී මට ලැබෙන දේ උපරිමයෙන් කිරීම තමයි ප්‍රධාන වෙන්නේ.[/SIZE] [SIZE=4][COLOR=Navy][B]මේ දිනවල විකාශය වන ‘මෙගා ස්ටාර්’ හරහා ගායිකාවක් විදියට ඔබ ලොකු ජන ප්‍රසාදයක් දිනාගනිමින් ඉන්නව නේද?[/B][/COLOR][/SIZE] [SIZE=4]ඇත්තටම මගේ ගායන හැකියාව පෙන්වන්න මේක මට ලොකු අවස්ථාවක්. ස්වර්ණවාහිනිය මට මේ ආරාධනාව කළේ මම ගායනය හදාරා තිබෙන නිසයි. සංගීත අංශයෙන් ප්‍රථමා විභාගයට පෙනී සිටින්න තියෙද්දී මට නාට්‍යයක් ලැබිලා ඒකට ගියායින් ඒ අවස්ථාව මඟ ඇරුණා. මම ගායනය හැදෑරුවේ පී.වී.නන්දසිරි ගුරු පියාණන්ගෙන්. එතුමා මට ගොඩාක් උදව් කරපු පියෙක් වගේ කෙනෙක්. [/SIZE] [SIZE=4]සමහර අවස්ථාවල මගේ අමාරුකම් දැනගෙන මගෙන් සල්ලි ගන්නෙ නැතුව උගන්වපු අවස්ථාත් තිබුණා. එතුමාගේ අභාවයත් එක්කම මගේ සංගීත ඉගෙනුමත් නතර වුණා. මේ ගායන හැකියාව මට මගේ පවුලෙන්ම උරුම වුණු දෙයක් ද කොහෙද. මගේ අම්මටයි තාත්තටයිත් හොඳට සින්දු කියන්න පුළුවන්.[/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy][B]ඔබේ බලාපොරොත්තුවක් තියෙනවද මෙගා ස්ටාර් ජයග්‍රහණය කරන්න?[/B][/COLOR][/SIZE] [SIZE=4]ඒක ඉතින් දෙවියන් අතේ තියන වැඩක්. ජයග්‍රහණය කරන්න උත්සාහ කරනවට වඩා මම කරන්නේ ගීතය හොඳින් ගායනා කිරීමට උත්සාහ කිරීමයි. මේ තරගයට සහභාගිවෙලා ඉන්න හැමෝම අපි එකට ක්ෂේත්රයේ ඉන්න අය. ඒ නිසා කවුරු දිනුවත් මට සතුටුවෙන්න පුළුවන්.[/SIZE] [/LEFT] [SIZE=4] [/SIZE][LEFT][SIZE=4][COLOR=Navy][B]ඔබව දැකගන්න පුළුවන් ඉදිරි නිර්මාණ මොනවාද? [/B][/COLOR][/SIZE][SIZE=4]’සුභා’ සහ ‘ගාමණී’ කියන චිත්‍රපට දෙකට පසුගිය කාලේ සම්බන්ධ වුණා. ටෙලි නාට්‍ය නම් 7-8ක් ම තිබෙනවා ඉදිරියේදී විකාශය වෙන්න. [/SIZE][SIZE=4][COLOR=Navy][B]ආදරය ගැන ඔබට මොනවද දැනෙන්නේ?[/B][/COLOR][/SIZE] [SIZE=4]මම ආදරය කරනවට වඩා මට ආදරය කරන ආදරයක් ලැබෙනවට මම කැමතියි. අනාගතේ ඒ ආදරේ මට ලැබෙයි.[/SIZE] [SIZE=4][FONT=Verdana][COLOR=Red] [/COLOR][/FONT][/SIZE] [SIZE=4][FONT=Verdana][COLOR=Red] [/COLOR][/FONT][/SIZE] [SIZE=4][FONT=Verdana][COLOR=Red]155/1/[/COLOR][/FONT][COLOR=Red]ඒ, ඉහළ කරගහමුණ, කඩවත ඇගේ ලිපිනයයි.[/COLOR][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom