Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුතූට_ලී_ ඉරූ_ කි‍්‍රකට්_ තරුව !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුතූට_ලී_ ඉරූ_ කි‍්‍රකට්_ තරුව !

ජනපි‍්‍රය මොස්තර නිරූපිකාවක් වන මූතූ ඉමේෂා පසුගියදා නුගේගොඩ ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටි සිය අලුත් නිවහනට ගෙවදුනාය.

මේනිසා මුතූගේ නිවස බලන්නට බොහෝ දෙනෙකු පසුගිය කාලයේ ඇගේ නිවසට ගිය බවද 'මිරර් ගේම්ස්' වෙත වාර්තා වේ.

මේ අතර තරමක් කටකාර ටෙලි නිළියක්ද පසුගිය දිනක ඇගේ නිවසට ගොඩ වැදී තිබේ.

ඇය මුතූගේ නිවසේ වූ ලී බඩු කිහිපයකට ලොබ වැටී ඒවා මිලදීගත් ලී බඩු සාප්පු සම්බන්ධයෙන් එකින් එක විමසීමක් කර ඇත.

ඊට ප්‍රතිචාර ලෙස මුතූගෙන් ලැබී ඇත්තේ අදාල ලී බඩු තෑගි ලෙස ලැබුණු ඒවා බවය.

පසුව කටාකාර නිළිය අදාල ලී බඩු එකින් එක අල්ලමින් ඒවා දුන් මිතුරන්ගේ නම් විමසා ඇත.

මුතූගේ පිළිතුර ලෙස ලැබී ඇත්තේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලේ ආරම්භක පිතිකරුවෙකුගේ නමකි.

එසේම අදාල කී‍්‍රඩකයා මේ ලී බඩුවලට තමා වෙනුවෙන්ම ලී ඉරා සකස්කර දුන් බවද මුතූ නිළියට පවසා තිබේ.

පසුව මුතූගේ ගෙදරින් පිටවූ එම ටෙලි නිළිය මග තොටේදි හමුවන ඕනෑම අයෙකුගෙන් 'අනේ ඔයා දන්වද අපේ කි‍්‍රකට් ටීම් එකේ ..... ව. එයා මුතූට මාර ලස්සන ලී බඩු ටිකක් ප්‍රසන්ට් කරල මම එයා හම්බවෙන කන් ඉන්නේ ඒව ගත්ත තැන අහගන්න' යනුවෙන් පවසන බවද ‘මිරර් ගේම්ස්' වෙත වාර්තා වේ.

මෙම කි‍්‍රකට් තරුවට කී‍්‍රඩකයෙකුගේ භාර්යාවකට කෙටිපණිවුඩ යැවීම සම්බන්ධයෙන් ද චෝදනාවක් එල්ල වී තිබෙන බවද කි‍්‍රකට් ක්ෂේත්රයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

[QUOTE="දඩබ්බරයා, post: 13367715, member: 386963"] [b]මුතූට_ලී_ ඉරූ_ කි‍්‍රකට්_ තරුව ![/b] [COLOR="DarkGreen"][SIZE="4"][I]ජනපි‍්‍රය මොස්තර නිරූපිකාවක් වන මූතූ ඉමේෂා පසුගියදා නුගේගොඩ ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටි සිය අලුත් නිවහනට ගෙවදුනාය. මේනිසා මුතූගේ නිවස බලන්නට බොහෝ දෙනෙකු පසුගිය කාලයේ ඇගේ නිවසට ගිය බවද 'මිරර් ගේම්ස්' වෙත වාර්තා වේ. මේ අතර තරමක් කටකාර ටෙලි නිළියක්ද පසුගිය දිනක ඇගේ නිවසට ගොඩ වැදී තිබේ. ඇය මුතූගේ නිවසේ වූ ලී බඩු කිහිපයකට ලොබ වැටී ඒවා මිලදීගත් ලී බඩු සාප්පු සම්බන්ධයෙන් එකින් එක විමසීමක් කර ඇත. ඊට ප්‍රතිචාර ලෙස මුතූගෙන් ලැබී ඇත්තේ අදාල ලී බඩු තෑගි ලෙස ලැබුණු ඒවා බවය. පසුව කටාකාර නිළිය අදාල ලී බඩු එකින් එක අල්ලමින් ඒවා දුන් මිතුරන්ගේ නම් විමසා ඇත. මුතූගේ පිළිතුර ලෙස ලැබී ඇත්තේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලේ ආරම්භක පිතිකරුවෙකුගේ නමකි. එසේම අදාල කී‍්‍රඩකයා මේ ලී බඩුවලට තමා වෙනුවෙන්ම ලී ඉරා සකස්කර දුන් බවද මුතූ නිළියට පවසා තිබේ. පසුව මුතූගේ ගෙදරින් පිටවූ එම ටෙලි නිළිය මග තොටේදි හමුවන ඕනෑම අයෙකුගෙන් 'අනේ ඔයා දන්වද අපේ කි‍්‍රකට් ටීම් එකේ ..... ව. එයා මුතූට මාර ලස්සන ලී බඩු ටිකක් ප්‍රසන්ට් කරල මම එයා හම්බවෙන කන් ඉන්නේ ඒව ගත්ත තැන අහගන්න' යනුවෙන් පවසන බවද ‘මිරර් ගේම්ස්' වෙත වාර්තා වේ. මෙම කි‍්‍රකට් තරුවට කී‍්‍රඩකයෙකුගේ භාර්යාවකට කෙටිපණිවුඩ යැවීම සම්බන්ධයෙන් ද චෝදනාවක් එල්ල වී තිබෙන බවද කි‍්‍රකට් ක්ෂේත්රයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.[/I][/SIZE][/COLOR] [IMG]http://www.mirrorgames.lk/images/stories/photo_gallery/groundboy/2012/Sep/Muthu_570px_07-09-12.jpg[/IMG] [IMG]http://www.mirrorgames.lk/images/stories/photo_gallery/groundboy/2012/Sep/Muthu_600px01_07-09-12.jpg[/IMG] [IMG]http://www.mirrorgames.lk/images/stories/photo_gallery/groundboy/2012/Sep/Muthu_600px02_07-09-12.jpg[/IMG] [IMG]http://www.mirrorgames.lk/images/stories/photo_gallery/groundboy/2012/Sep/Muthu_600px03_07-09-12.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom