Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුදල් ගැටලුවකට උපදෙසක් දියන්කෝ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්..මුදල් ගැන උපදෙසක් ඕනි..

මේකයි සීන් එක..

මගෙ පර්චස් 20ක ඉඩමක් තියනවා..මම ඒක විකුණන්න තීරණය කරලා ප්‍රසිද්ද කරලා දැන් මාස හයක් වගේ වෙනවා.මේ ඉඩමේ වටිනාකම සාමාන්‍යයෙන් ලක්ශ 45ක් විතර වෙනව..හැබැයි ඒක මේ අද දාලා හෙට ඉඩම් විකිණෙන ඒරියා එකක ටවුන් එකක තියන ඉඩමක් නෙමෙයි..දැන් මාස හයක් ගියත් තාම හරියන බයර් කෙනෙක් සෙට් උනේ නෑ..කොටින්ම මේ ගානට මම ගන්නවා කියන්න එකෙක් සෙට් උනේ නෑ..ඒකෙන් උබලට තේරෙනවා ඇති ඒ ඉඩම වටිනවා උනාට එහෙම ලේසියෙන් දීගන්න පුලුවන් එකක් නෙමෙයි..මොකා හරි කිව්වනම් මේ ගානට දෙනවනම් මම ගන්නම් කියලා ඒක සලකලා බලන්න තිබ්බා.නමුත් බලලා යනවා මිසක් කීයකටවත් හරියටම ගන්නවමයි කියන්න එකෙක් ආවේ නෑ..ඒ ඉඩම ඔප්පු අනම් මනම් කිසි අවුලක් නෑ...ඒකේ එක සයිඩ් එකක පොඩි ඇලක් තියනවා..සමහරු ආපු උන් ඇහුවා ඕකේ වහින කාලෙට වතුර ඇවිල්ලා ඉඩමට එයිද කියලත්..ඒහෙම සීන් එකක් නෑ නමුත් මිනිස්සු හිතනවනෙ එක එක ඒවා..මේ ඉඩම කිට්ටුව තව ඉඩම් විකුණන්න දාලා තියනවා ඒවත් ලක්ශ පනහ වගේ මිල කියන්නේ..ඒවත් එකක්වත් දැන් අවුරුද්දක් විතර වෙනවා විකිණිලා නෑ..මම මේ මගෙ ඉඩමට අල්ලපු ඉඩම වික්කා දැන් අවුරුදු හතරකට කලින් ඒත් පර්චස් 20ක්..ඒක වික්කේ ඒ කාලේ ලක්ශ 35කට වගේ..එතකොට බන් දැන් වටිනාකම බලද්දී ලක්ශ 45ක් 50ක් කියන එක හරිනේ මේ දැන් විකුණන පර්චස් 20ට..ඉතින් ප්‍රශ්නේ මේකයි

මගේ කාර් එකට මම ලක්ශ 15ක ලෝන් එකක් අරන් තියනවා..අවුරුදු දෙකකට..ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක්..මේ කිරියෙත් දැම්මා මම ඒක ගන්න කලින්..විස්තර අහලා..ඒකට මම මාසෙට පොලිය විතරක් 42000ක් ගෙවනවා..දැන් මාස දෙකයි අරන්..ඒකට මම කොයි වෙලේ හරි ලක්ශ 15 ගෙවලා නිදහස් වෙන්න ඕනි..මම ඒ ලක්ශ පහලොව ලෝන් එක ගත්තේ මේ ඉඩම විකුනපුවම ගෙවන්න හිතාගෙන..මට ඇත්තටම මාසෙට 42000 ගෙවන්න අමාරුයි .අනික තේරුමක් නෑ එහෙම පොලී ගෙවන එක..

දැන් මේ ඉඩම එකෙක් ලක්ශ තිහකට ඉල්ලනවා..සල්ලි අතේ තියන එකෙක්..ඌට දුන්නොත් මට පාඩුයි..මොකද මම මේ වගේම ඉඩමක් එතනම අවුරුදු හතරකට කලින් 35ට දුන්නා..එතකොට ඌ ඉල්ලන්නේ කුනු කොල්ලෙට..හැබැයි මාස හයකට පස්සේ අතේ සල්ලි රෙඩි කරන් ඉන්න ඉඩම ගන්න අහපු එකම එකා..මම අවුරුදු හතරකට කලින් ඒ ඉඩම වික්කෙත් අවුරුද්දක් විතර ඉදලා..ඉතින් මූට ඉඩම දුන්නොත් සල්ලි ලැබෙනව..ලෝන් එකත් ගෙවාගන්න පුලුවන් ..මොකද මූ කැඩුනොත් ආයේ මාස කීයකින් තව එකෙක් එයිද කියන්නත් බැ..හැබැයි ඉල්ලන්නේ 30ටනේ..ඒකයි සීන් එක..

තව පොරක් ඉන්නවා මිනිහා රට ඉන්න එකෙක්..ඌ ඉඩම ගන්න කැමති 36කට..ඌ මුලින් හයක් දෙන්නම් කියනවා..ඉතුරු එක යන්නේ බෑන්ක් ලෝන් එකකින්ලු..ඌත් මම හොදට දන්න පොරක්..මිනිහා අනිවාරෙන් ගනී..මිනිහා කලිනුත් මගෙ ඉඩමක් ඔහොම ලෝන් එකකින් ගත්තා..ඌට ලෝන් දෙනවා බැන්කුවෙන්..පොර රට රස්සාව කරලා හරියට ලෝන් ගෙවන එකෙක්..ඒකගේ තියන අවුල ඌ රට හින්දා උගේ නන්ගි තමයි මෙහෙ ඇටෝනි බලය පවරලා ඕවට අත්සන් කරන්නේ..ඉතින් මිනිහා මෙහෙ නැති හින්දා ඔය ඇටෝනි වල අනම් මනම් ප්‍රශ්න මතුවෙන්න හැකියාවක් තියනවා..මොකද දැන් ඊයේ පෙරේදා ඔය ඇටෝනි නීති අලුත් උනාලු..ඉතින් බැන්කුවෙන් කියනවා සමහරවිට ඔය මිනිහා ලන්කාවට එන්නවෙයි කියලා අත්සන් කරන්න..ඉතින් මිනිහගෙන් ලක්ශ හයක් ගත්තා වගේ නෙමෙයි මාසයක් හමාරක් යද්දී ඔය ලෝන් එක කල් ඇදුනොත් ඒකත් කේස් එකක්..දන්නැද්ද බැන්කු වල අමුතු නීතිනේ..

ඉතින් මම මෙහෙම කල්පනා කරා..ඔය මනුස්සයගෙන් ලක්ශ 6ක් අරන් ඒකෙන් ලක්ශ පහක් අර ලෝන් එකට ගෙවලා දැම්මොත් ඉතුරු වෙන ලක්ශ 10ට මාසෙට පොලිය ගෙවන්න වෙන්නේ රුපියල් 28000යි..ඒක මට ගෙවාගෙන යන්න පුලුවන් ..ඒ අතර මුගේ ලෝන් එක වැඩේ මාසෙකින් හමාරකින් වෙයිනේ..එතකොට අවුලක් නෑ..ඒ අතර මට වැඩි මිලට එකෙක් සෙට් උනොත් ඌට ඉඩම විකුණලා මුගෙන් ගත්ත ලක්ශ 6 දීලා දානවා..ඌ කැමති එහෙම අවුලක් නෑ..හැබැයි ප්‍රශ්නේ දැන් ඕකගෙන් ලක්ශ 6ක් ගත්තා කියන්නකෝ..ඊට පස්සේ ඕකගේ ලෝන් එකේ වැඩේ මාස හතරක් පහක් ඇදුනොත් ඒ අතර මට ඉඩමට වෙන එකෙක් සෙට් උනෙත් නැත්තම්..මට ටිකක් අමාරු වෙනවා අර ලක්ශ 30 ගනුදෙනුවත් කැඩිලනේ ඒ වෙද්දී..හදිස්සියේ මූ රට ඉදන් එන්න තව කල් යනවා කියලවත් කිව්වොත් නන්ගිට ඇටෝනිය අත්සන් කරන්නත් බැරිකමක් මොනවහරි උනොත් මම හිරවෙනවා..අනිවාරෙන් මාස හයක් විතර යද්දිනම් එකෙක් සෙට් වෙයි..ඒත් කියන්න බෑනේ..හදිසියේ ඔය රට ඉන්න එකාගේ නන්ගි අත්සන් කරන්න බෑ කිව්වා..වැඩේ දෙල් වෙනවනේ එතකොට..ඊට පස්සේ මාස හයක් විතර යනකම් වෙන එකෙක් සෙට් උනෙත් නැත්තම් මට කේස්..ඌ බෑ කිව්වොත් උගෙන් ගත්ත ලක්ශ 6 ආයේ දෙන්නේ නෑ..ඒත් ඒක ලෝන් එකට ගෙව්වත් තව ලක්ශ 10ක් ඉතුරුනේ..මාසෙට 28000 ගානේ දිගටම ගෙවන්න බෑ..ඕක ඉවරයක් වෙන්න එපැයි.මේ කේස් එකට මේ වෙලාවේ හොදම දේ විදියට ඔයාලා දකින්නේ මොකක්ද..ඉඩම කුනුකොල්ලෙට දෙන එකත් පාඩුයි..මේ රට ඉන්න එකාගෙන් ඇඩ්වාන්ස් ගත්තම ඒක කොච්චර ඇදෙයිද දන්නේ නෑ..ඒ අතර වෙන එකෙක් සෙට් උනොත් හොදයි..නැත්තම් මොකද කරන්නේ..ඒ රට ඉන්න එකානම් කියනවා ඇවිල්ලා හරි අත්සන් කරන්නම්..අනම් මනම් මට ශුවර් නෑ ඒ උනාට..මට වෙන මේක කවර් කරන්න සල්ලියක් නෑ..මට අර ලෝන් එකෙන් නිදහස් වෙන එක වටිනවා.හැබැයි මුගෙන් ලක්ශ 6ක් අරන් ඒක ලෝන් එකට ගෙවලා තව මාස හතරක් විතර මට ඇදන් යන්න පුලුවන්..එතනින් එහාට බෑ..ඒ අතර ඉඩමට වෙන එකෙක් සෙට් උනේ නැත්තම් මාස පහක් විතර වෙද්දි මම හිරවෙනවා..මොකක් හරි උපදෙසක් දියල්ලා..මේ ඉඩමෙන්ම වාහනේ ලෝන් එක ගෙවාගන්න ඕනි වෙන සල්ලියක් නෑ මගෙ අතේ ඕකට යොදවන්න..

[QUOTE="CaptainPhillips, post: 28871226, member: 566262"] මචන්..මුදල් ගැන උපදෙසක් ඕනි.. මේකයි සීන් එක.. මගෙ පර්චස් 20ක ඉඩමක් තියනවා..මම ඒක විකුණන්න තීරණය කරලා ප්‍රසිද්ද කරලා දැන් මාස හයක් වගේ වෙනවා.මේ ඉඩමේ වටිනාකම සාමාන්‍යයෙන් ලක්ශ 45ක් විතර වෙනව..හැබැයි ඒක මේ අද දාලා හෙට ඉඩම් විකිණෙන ඒරියා එකක ටවුන් එකක තියන ඉඩමක් නෙමෙයි..දැන් මාස හයක් ගියත් තාම හරියන බයර් කෙනෙක් සෙට් උනේ නෑ..කොටින්ම මේ ගානට මම ගන්නවා කියන්න එකෙක් සෙට් උනේ නෑ..ඒකෙන් උබලට තේරෙනවා ඇති ඒ ඉඩම වටිනවා උනාට එහෙම ලේසියෙන් දීගන්න පුලුවන් එකක් නෙමෙයි..මොකා හරි කිව්වනම් මේ ගානට දෙනවනම් මම ගන්නම් කියලා ඒක සලකලා බලන්න තිබ්බා.නමුත් බලලා යනවා මිසක් කීයකටවත් හරියටම ගන්නවමයි කියන්න එකෙක් ආවේ නෑ..ඒ ඉඩම ඔප්පු අනම් මනම් කිසි අවුලක් නෑ...ඒකේ එක සයිඩ් එකක පොඩි ඇලක් තියනවා..සමහරු ආපු උන් ඇහුවා ඕකේ වහින කාලෙට වතුර ඇවිල්ලා ඉඩමට එයිද කියලත්..ඒහෙම සීන් එකක් නෑ නමුත් මිනිස්සු හිතනවනෙ එක එක ඒවා..මේ ඉඩම කිට්ටුව තව ඉඩම් විකුණන්න දාලා තියනවා ඒවත් ලක්ශ පනහ වගේ මිල කියන්නේ..ඒවත් එකක්වත් දැන් අවුරුද්දක් විතර වෙනවා විකිණිලා නෑ..මම මේ මගෙ ඉඩමට අල්ලපු ඉඩම වික්කා දැන් අවුරුදු හතරකට කලින් ඒත් පර්චස් 20ක්..ඒක වික්කේ ඒ කාලේ ලක්ශ 35කට වගේ..එතකොට බන් දැන් වටිනාකම බලද්දී ලක්ශ 45ක් 50ක් කියන එක හරිනේ මේ දැන් විකුණන පර්චස් 20ට..ඉතින් ප්‍රශ්නේ මේකයි මගේ කාර් එකට මම ලක්ශ 15ක ලෝන් එකක් අරන් තියනවා..අවුරුදු දෙකකට..ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක්..මේ කිරියෙත් දැම්මා මම ඒක ගන්න කලින්..විස්තර අහලා..ඒකට මම මාසෙට පොලිය විතරක් 42000ක් ගෙවනවා..දැන් මාස දෙකයි අරන්..ඒකට මම කොයි වෙලේ හරි ලක්ශ 15 ගෙවලා නිදහස් වෙන්න ඕනි..මම ඒ ලක්ශ පහලොව ලෝන් එක ගත්තේ මේ ඉඩම විකුනපුවම ගෙවන්න හිතාගෙන..මට ඇත්තටම මාසෙට 42000 ගෙවන්න අමාරුයි .අනික තේරුමක් නෑ එහෙම පොලී ගෙවන එක.. දැන් මේ ඉඩම එකෙක් ලක්ශ තිහකට ඉල්ලනවා..සල්ලි අතේ තියන එකෙක්..ඌට දුන්නොත් මට පාඩුයි..මොකද මම මේ වගේම ඉඩමක් එතනම අවුරුදු හතරකට කලින් 35ට දුන්නා..එතකොට ඌ ඉල්ලන්නේ කුනු කොල්ලෙට..හැබැයි මාස හයකට පස්සේ අතේ සල්ලි රෙඩි කරන් ඉන්න ඉඩම ගන්න අහපු එකම එකා..මම අවුරුදු හතරකට කලින් ඒ ඉඩම වික්කෙත් අවුරුද්දක් විතර ඉදලා..ඉතින් මූට ඉඩම දුන්නොත් සල්ලි ලැබෙනව..ලෝන් එකත් ගෙවාගන්න පුලුවන් ..මොකද මූ කැඩුනොත් ආයේ මාස කීයකින් තව එකෙක් එයිද කියන්නත් බැ..හැබැයි ඉල්ලන්නේ 30ටනේ..ඒකයි සීන් එක.. තව පොරක් ඉන්නවා මිනිහා රට ඉන්න එකෙක්..ඌ ඉඩම ගන්න කැමති 36කට..ඌ මුලින් හයක් දෙන්නම් කියනවා..ඉතුරු එක යන්නේ බෑන්ක් ලෝන් එකකින්ලු..ඌත් මම හොදට දන්න පොරක්..මිනිහා අනිවාරෙන් ගනී..මිනිහා කලිනුත් මගෙ ඉඩමක් ඔහොම ලෝන් එකකින් ගත්තා..ඌට ලෝන් දෙනවා බැන්කුවෙන්..පොර රට රස්සාව කරලා හරියට ලෝන් ගෙවන එකෙක්..ඒකගේ තියන අවුල ඌ රට හින්දා උගේ නන්ගි තමයි මෙහෙ ඇටෝනි බලය පවරලා ඕවට අත්සන් කරන්නේ..ඉතින් මිනිහා මෙහෙ නැති හින්දා ඔය ඇටෝනි වල අනම් මනම් ප්‍රශ්න මතුවෙන්න හැකියාවක් තියනවා..මොකද දැන් ඊයේ පෙරේදා ඔය ඇටෝනි නීති අලුත් උනාලු..ඉතින් බැන්කුවෙන් කියනවා සමහරවිට ඔය මිනිහා ලන්කාවට එන්නවෙයි කියලා අත්සන් කරන්න..ඉතින් මිනිහගෙන් ලක්ශ හයක් ගත්තා වගේ නෙමෙයි මාසයක් හමාරක් යද්දී ඔය ලෝන් එක කල් ඇදුනොත් ඒකත් කේස් එකක්..දන්නැද්ද බැන්කු වල අමුතු නීතිනේ.. ඉතින් මම මෙහෙම කල්පනා කරා..ඔය මනුස්සයගෙන් ලක්ශ 6ක් අරන් ඒකෙන් ලක්ශ පහක් අර ලෝන් එකට ගෙවලා දැම්මොත් ඉතුරු වෙන ලක්ශ 10ට මාසෙට පොලිය ගෙවන්න වෙන්නේ රුපියල් 28000යි..ඒක මට ගෙවාගෙන යන්න පුලුවන් ..ඒ අතර මුගේ ලෝන් එක වැඩේ මාසෙකින් හමාරකින් වෙයිනේ..එතකොට අවුලක් නෑ..ඒ අතර මට වැඩි මිලට එකෙක් සෙට් උනොත් ඌට ඉඩම විකුණලා මුගෙන් ගත්ත ලක්ශ 6 දීලා දානවා..ඌ කැමති එහෙම අවුලක් නෑ..හැබැයි ප්‍රශ්නේ දැන් ඕකගෙන් ලක්ශ 6ක් ගත්තා කියන්නකෝ..ඊට පස්සේ ඕකගේ ලෝන් එකේ වැඩේ මාස හතරක් පහක් ඇදුනොත් ඒ අතර මට ඉඩමට වෙන එකෙක් සෙට් උනෙත් නැත්තම්..මට ටිකක් අමාරු වෙනවා අර ලක්ශ 30 ගනුදෙනුවත් කැඩිලනේ ඒ වෙද්දී..හදිස්සියේ මූ රට ඉදන් එන්න තව කල් යනවා කියලවත් කිව්වොත් නන්ගිට ඇටෝනිය අත්සන් කරන්නත් බැරිකමක් මොනවහරි උනොත් මම හිරවෙනවා..අනිවාරෙන් මාස හයක් විතර යද්දිනම් එකෙක් සෙට් වෙයි..ඒත් කියන්න බෑනේ..හදිසියේ ඔය රට ඉන්න එකාගේ නන්ගි අත්සන් කරන්න බෑ කිව්වා..වැඩේ දෙල් වෙනවනේ එතකොට..ඊට පස්සේ මාස හයක් විතර යනකම් වෙන එකෙක් සෙට් උනෙත් නැත්තම් මට කේස්..ඌ බෑ කිව්වොත් උගෙන් ගත්ත ලක්ශ 6 ආයේ දෙන්නේ නෑ..ඒත් ඒක ලෝන් එකට ගෙව්වත් තව ලක්ශ 10ක් ඉතුරුනේ..මාසෙට 28000 ගානේ දිගටම ගෙවන්න බෑ..ඕක ඉවරයක් වෙන්න එපැයි.මේ කේස් එකට මේ වෙලාවේ හොදම දේ විදියට ඔයාලා දකින්නේ මොකක්ද..ඉඩම කුනුකොල්ලෙට දෙන එකත් පාඩුයි..මේ රට ඉන්න එකාගෙන් ඇඩ්වාන්ස් ගත්තම ඒක කොච්චර ඇදෙයිද දන්නේ නෑ..ඒ අතර වෙන එකෙක් සෙට් උනොත් හොදයි..නැත්තම් මොකද කරන්නේ..ඒ රට ඉන්න එකානම් කියනවා ඇවිල්ලා හරි අත්සන් කරන්නම්..අනම් මනම් මට ශුවර් නෑ ඒ උනාට..මට වෙන මේක කවර් කරන්න සල්ලියක් නෑ..මට අර ලෝන් එකෙන් නිදහස් වෙන එක වටිනවා.හැබැයි මුගෙන් ලක්ශ 6ක් අරන් ඒක ලෝන් එකට ගෙවලා තව මාස හතරක් විතර මට ඇදන් යන්න පුලුවන්..එතනින් එහාට බෑ..ඒ අතර ඉඩමට වෙන එකෙක් සෙට් උනේ නැත්තම් මාස පහක් විතර වෙද්දි මම හිරවෙනවා..මොකක් හරි උපදෙසක් දියල්ලා..මේ ඉඩමෙන්ම වාහනේ ලෝන් එක ගෙවාගන්න ඕනි වෙන සල්ලියක් නෑ මගෙ අතේ ඕකට යොදවන්න.. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom