Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුදල් පසු පස හඹා නොයන අපේ කාලයේ ටියුෂන් පං#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුදල් පසු පස හඹා නොයන අපේ කාලයේ ටියුෂන් පං&#35

මුදල් පසු පස හඹා නොයන අපේ කාලයේ ටියුෂන් පංතියක්

නොමිනිසුන්ගෙන් පිරුණු,මුදල් පසු පස ම හඹායන අද සමාජයේ සත්ගුණවත් මිනිසුන් ඇත්තේ අතලොස්සකි.මා ලියන්න ට යන්නේ ද එවැනි අවවාදයට ඩඩා ආදර්ශය උතුම් යැයි අරමුණ කරගත් සත්ගුණවත් මිනිසෙකුගේ උතුම්, සමාජයට ආදර්ශවත් ක්‍රියාවක් පිළිබදවය.

අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යන මේ ගුරුතුමා තම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද දායක කරගෙන විවිධ සමාජ සත්කාරයන්ට දායක වන්නෙ තමන්ගෙ පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමේ අභිප්‍රායෙන් නොවේ.වර්ථමාන සමාජයේ බහුතරයක් යම් අයෙකුට උපකාරයක් කරන්නෙ ඒ පුද්ගලයාගෙන් තමන්ට සැළසෙන වාසි තකාගෙන ය. නමුත් මේ "ගුරු ගෙදර" කණ්ඩායම මෙවැනි සමාජ සත්කාර වලට දායක වන්නේ කිසිදු ලාභ අපේක්ෂාවක් නොමැතිව ය.ඔවුන්ට ඇති එකම ලාභය වන්නේ ඔවුන්ගේ හිතේ උපදින නිර්ව්‍යාජ සතුටයි.

මුදල් මතම යැපෙන ටියුෂන් කඩ වෙනුවට ජීවිතයට යන පාර කියාදෙන "ගුරු ගෙදර" කණ්ඩාය ම කදිම ආදර්ශයකි.ජීවිතය යනු මුදල් නොවන බව මේ පන්තියේ සියලු දෙනා හැදින ඇත.මෙවැනි ආදර්ශමත් ක්‍රියා තුළින් මෙම පංතියේ සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද අනාගතයේ නැණවත්,අන්‍යයන්ට උපකාර කරන සත්ගුණවත් පිරිසක් වනු බව නම් නොඅනුමානය.

මා මෙය ලියන්නේද "වන සිව්පාවුන් මැද දෙවි දේවතාවන්ද" සිටින බවට සියලු දෙනාට පසක් කර දීමටය.

පහතින් දැක්වෙන්නේ ඔවුන් කළ සමාජ සත්කාර කිහිපයක ඡායාරූපයි

අසරණව දිවි ගෙවන මවක හා පුතෙකු සොයා ගිය ගුරුගෙදර කණ්ඩායම..

සෙවන ළමා නිවාසයේ යාඑවන් සොයා ගිය ගුරුගෙදර කණ්ඩායම..

Source

[QUOTE="mjayanatha, post: 13638892, member: 71029"] [b]මුදල් පසු පස හඹා නොයන අපේ කාලයේ ටියුෂන් පං#[/b] [SIZE="6"][COLOR="DarkRed"]මුදල් පසු පස හඹා නොයන අපේ කාලයේ ටියුෂන් පංතියක්[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="RoyalBlue"]නොමිනිසුන්ගෙන් පිරුණු,මුදල් පසු පස ම හඹායන අද සමාජයේ සත්ගුණවත් මිනිසුන් ඇත්තේ අතලොස්සකි.මා ලියන්න ට යන්නේ ද එවැනි අවවාදයට ඩඩා ආදර්ශය උතුම් යැයි අරමුණ කරගත් සත්ගුණවත් මිනිසෙකුගේ උතුම්, සමාජයට ආදර්ශවත් ක්‍රියාවක් පිළිබදවය. අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යන මේ ගුරුතුමා තම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද දායක කරගෙන විවිධ සමාජ සත්කාරයන්ට දායක වන්නෙ තමන්ගෙ පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමේ අභිප්‍රායෙන් නොවේ.වර්ථමාන සමාජයේ බහුතරයක් යම් අයෙකුට උපකාරයක් කරන්නෙ ඒ පුද්ගලයාගෙන් තමන්ට සැළසෙන වාසි තකාගෙන ය. නමුත් මේ "ගුරු ගෙදර" කණ්ඩායම මෙවැනි සමාජ සත්කාර වලට දායක වන්නේ කිසිදු ලාභ අපේක්ෂාවක් නොමැතිව ය.ඔවුන්ට ඇති එකම ලාභය වන්නේ ඔවුන්ගේ හිතේ උපදින නිර්ව්‍යාජ සතුටයි. මුදල් මතම යැපෙන ටියුෂන් කඩ වෙනුවට ජීවිතයට යන පාර කියාදෙන "ගුරු ගෙදර" කණ්ඩාය ම කදිම ආදර්ශයකි.ජීවිතය යනු මුදල් නොවන බව මේ පන්තියේ සියලු දෙනා හැදින ඇත.මෙවැනි ආදර්ශමත් ක්‍රියා තුළින් මෙම පංතියේ සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද අනාගතයේ නැණවත්,අන්‍යයන්ට උපකාර කරන සත්ගුණවත් පිරිසක් වනු බව නම් නොඅනුමානය. මා මෙය ලියන්නේද "වන සිව්පාවුන් මැද දෙවි දේවතාවන්ද" සිටින බවට සියලු දෙනාට පසක් කර දීමටය. පහතින් දැක්වෙන්නේ ඔවුන් කළ සමාජ සත්කාර කිහිපයක ඡායාරූපයි අසරණව දිවි ගෙවන මවක හා පුතෙකු සොයා ගිය ගුරුගෙදර කණ්ඩායම..[/COLOR][/SIZE] [IMG]http://4.bp.blogspot.com/-uahFYAfiG0U/UHq-PSnrq9I/AAAAAAAAAVE/kE8JfUmjMBM/s400/1.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-pRmIxRmOauI/UHq-ZoeICaI/AAAAAAAAAVM/Fpcl7SrBc2Y/s400/5.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-fZ67E23P2NE/UHq-ddXFDHI/AAAAAAAAAVU/sHXwvVjf2Ag/s400/541134_355257331235817_326141006_n.jpg[/IMG] [SIZE="4"][COLOR="RoyalBlue"]සෙවන ළමා නිවාසයේ යාඑවන් සොයා ගිය ගුරුගෙදර කණ්ඩායම..[/COLOR][/SIZE] [IMG]http://1.bp.blogspot.com/-IvBEM-xKrVE/UHq_43YcOWI/AAAAAAAAAVc/a-Hsl14GtFc/s400/2.jpg[/IMG] [URL="http://esihinaya.blogspot.com/2012/10/blog-post.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+blogspot%2FPKBQF+%28%3A%3A.+e-%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+.%3A%3A+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1+%E0%B6%AF%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7......%29"]Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom