Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
මුදල් ප්‍රතිපත්තිය සහ මූල්‍ය ස්ථායිතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුදල් ප්‍රතිපත්තිය සහ මූල්‍ය ස්ථායිතාව

මුදල් ප්‍රතිපත්තිය සහ මූල්‍ය ස්ථායිතාව

ආයෝජනය කරමු සමූහය

ව්‍යාපාර හා ව්‍යාපාරික අවස්ථා සමූහය

https://www.facebook.com/groups/1647832491930845

මුදල් ප්‍රතිපත්තිය යනු කුමක්ද?

මුදල් ප්‍රතිපත්තිය යනු මිල ස්ථායීතාව ළඟා කර ගැනීම සඳහා මහ බැංකුවක් විසින් මුදලේ පිරිවැය (පොලිය) සහ මුදල් ප්‍රමාණය (මුදල් සැපයුම/ද්‍රවශීලතාව) මත බලපෑම් සිදු කරනු ලබන ක්‍රියාවලියකි.

මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වගකීම කවුරුන් සතු වේ ද?

ශ්‍රී ලංකාව තුළ මුදල් ප්‍රතිපත්තිය සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීමේ වගකිව යුතු ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව වේ. මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීමේ ප්‍රධාන බලධාරියා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වේ.

මුදල් මණ්ඩලය වෙත මුදල් ප්‍රතිපත්ති නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම දරනුයේ මිල ස්ථායීතා වගකීම භාර ව කටයුතු කරනු ලබන නියෝජ්‍ය අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවනු ලබන මුදල් ප්‍රතිපත්ති කමිටුව (Monetary Policy Committee) විසිනි. මුදල් අංශයේ ප්රවණතා හා සාර්ව ආර්ථික වර්ධනයන් අධීක්ෂණය කිරීම සහ සුදුසු මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සඳහා වූ නිර්දේශ මුදල් මණ්ඩලයේ අවධානය සඳහා ඉදිරිපත් කිරීම මුදල් ප්‍රතිපත්ති කමිටුවේ ප්‍රධානතම කාර්යභාරය වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන මුදල් ප්‍රතිපත්ති රාමුව කුමක් ද?

ශ්‍රී ලංකා මහ බැංකුව වර්තමානයේ දී සිය මුදල් ප්‍රතිපත්තිය වැඩිදියුණු කළ මුදල් ප්‍රතිපත්ති රාමුවක් යටතේ ක්‍රියාත්මක කරනු ලබයි. නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව (Flexible Inflation Targeting) වෙත මැදි කාලීන ව පිවිසෙන තෙක් වන කාලය තුළ ක්‍රියාත්මක වන අන්තර්කාලීන වැඩපිළිවෙළක් වන මෙහි මුදල් ඉලක්කකරණය සහ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණය යන දෙකෙහි ම ලක්ෂණ අන්තර්ගත වේ. පුළුල් මුදල් සැපයුමේ වර්ධනය අඛණ්ඩ ව වැඩිදියුණු කළ මුදල් ප්‍රතිපත්ති රාමුව තුළ අතරමැදි දර්ශක විචල්‍ය ලෙස භාවිත කෙරෙන අතර, කෙටිකාලීන පොලී අනුපාතික (මෙහෙයුම් ඉලක්ක) මත සෘජු බලපෑම් කරමින් මැදි කාලීන ව උද්ධමනය මැදි-තනි අගයක පවත්වා ගැනීමට මහ බැංකුව කටයුතු කරනු ලබයි.

නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව යනු කුමක් ද?

(Flexible Inflation Targeting Frame)

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘2017 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති පෙර දැක්මට’ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව මැදි කාලීන ව නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවක් හඳුන්වා දෙනු ලබනු ඇත. ඒ සඳහා අවශ්‍ය නීතිමය, ආයතනමය සහ මෙහෙයුම් කටයුතුවල සිදු විය යුතු වෙනස්කම් මේ වන විට අධ්‍යයනය කරමින් පවතියි. 2020 වසර වන විට හඳුන්වා දීමට අපේක්ෂා කරනු ලබන මෙම නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව යටතේ මූර්ත ආර්ථිකයට අවම බලපෑමක් ඇති වන පරිදි උද්ධමන ඉලක්කයක් වටා සත්‍ය උද්ධමනය ස්ථායී ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ මහ බැංකුව අපේක්ෂා කරයි.

මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව භාවිත කරනු ලබන උපකරණ මොනවා ද?

ශ්‍රී ලංකා මහ බැංකුව සතු ව මුදල් ප්‍රතිපත්ති උපකරණ ලෙස භාවිත කළ හැකි උපකරණ රාශියක් තිබේ. ප්‍රතිපත්ති පොලී අනුපාතික, විවට වෙෙළඳපොළ කටයුතු සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මහ බැංකුවට භාවිත කළ හැකි ප්‍රධාන උපකරණ වේ. මීට අමතර ව බැංකු අනුපාතිකය, ප්රතිමූල්ය පහසුකම්, ණය මත ප්‍රමාණාත්මක සීමා, පොලී අනුපාතික මත සීමා සහ ශිෂ්ට ප්‍රයෝග ද භාවිත කළ හැකි වේ. මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු උපකරණ තෝරා ගැනීමේ නිදහස ශ්‍රී ලංකා මහ බැංකුව සතු වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාවිත කරනු ලබන ප්‍රතිපත්ති පොලී අනුපාතික මොනවා ද?

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (Standard Deposit Facility Rate) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (Standard Lending Facility Rate) ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික වේ. මෙයට පෙර මෙම අනුපාතික ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්රතිමිලදී ගැනුම් සහ ප්‍රතිවිකුණුම් අනුපාතික ලෙස හඳුන්වන ලදී.

බැංකු පද්ධතියෙන් අතිරික්ත ද්‍රවශීලතාව එක් දින පදනම මත අවශෝෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාවිත කරනු ලබන අවම අනුපාතිකය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය වේ. 2014 පෙබරවාරි 1 වන දින සිට නිත්‍ය තැන්පතු පහසුකම සුරැකුම්පත් රහිත ව සිදු කිරීම ආරම්භ කරන ලදී.

බැංකු පද්ධතිය වෙත එක් දින පදනම මත ද්‍රවශීලතාව සැපයීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාවිත කරනු ලබන උපරිම අනුපාතිකය නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය වේ.

නිත්‍ය පොලී අනුපාතික කොරිඩෝව යනු කුමක් ද?

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය මගින් නිත්‍ය පොලී අනුපාතික කොරිඩෝව නිර්මාණය වන අතර, එය ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝව ලෙස ද හැඳින්වේ. මෙම කොරිඩෝවේ පහළ සීමාව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය වන අතර, ඉහළ සීමාව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය වේ. මෙම ඉහළ හා පහළ සීමා අනුපාතිකවල වෙනස්වීම් මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ වෙනස්වීම් පිළිබිඹු වේ. කෙටි කාලීන වෙෙළඳපොළ පොලී අනුපාතිකවල සැලකිය යුතු විචලනයන් සිදු වීමට ඇති ඉඩකඩ සීමා කිරීමට සහ වත්මන් මුදල් ප්‍රතිපත්ති රාමුව තුළ මෙහෙයුම් ඉලක්කය වශයෙන් උපයෝගී වන බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය අපේක්ෂිත මට්ටමේ පවත්වා ගැනීමට නිත්‍ය පොලී අනුපාතික කොරිඩෝව උපකාරී වේ.

විවට වෙළෙඳපොළ කටයුතු යනු කුමක් ද?

පිළිගත හැකි සුරැකුම්පත් භාවිත කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය හා ගැළපෙන පරිදි වෙෙළඳපොළ ද්‍රවශීලතාව පවත්වා ගෙන යෑම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලබන වෙෙළඳපොළ පදනම් කරගත් මුදල් ප්‍රතිපත්ති මෙහෙයුම් කටයුතු විවට වෙළෙඳපොළ කටයුතු ලෙස හැඳින්වේ. රජයේ සුරැකුම්පත් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සුරැකුම්පත් විවට වෙෙළඳපොළ කටයුතු සඳහා භාවිත කළ හැකි වේ.

මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුවේ කාර්යභාරය කුමක් ද?

මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව වෘත්තිකයන්, විද්‍යාර්ථීන් සහ පෞද්ගලික අංශය නියෝජනය කරන්නන් ඇතුළු විවිධ පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත වේ. මහ බැංකුවෙන් පරිබාහිර වෘත්තිකයන්ගෙන් සමන්විත මෙම කමිටුව මගින් මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා ඉවහල් කර ගත හැකි පරිදි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය හා සාර්ව ආර්ථික වර්ධනයන් පිළිබඳ පෞද්ගලික අංශයේ අදහස් ලබා දෙනු ලැබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන මුදල් සමස්ත මොනවා ද?

ශ්‍රී ලංකාවේ භාවිත කරන මුදල් සමස්තවල ප්‍රධාන නිර්වචන පහත පරිදි වේ.

1. සංචිත මුදල්/ පදනම් මුදල්/ අධිබලැති මුදල් - ව්‍යවහාර මුදල් (මහජනයා වෙතැති ව්‍යවහාර මුදල් සහ වාණිජ බැංකු වෙතැති ව්‍යවහාර මුදල්), ශ්‍රී ලංකා මහ බැංකුව වෙතැති වාණිජ බැංකු තැන්පතු සහ මහ බැංකුව වෙතැති රාජ්‍ය නියෝජිත ආයතනවල තැන්පතු ඇතුළත් වේ.

2. පටු මුදල් (M1) - මහජනයා වෙතැති ව්‍යවහාර මුදල් සහ වාණිජ බැංකුවල පවත්වාගෙන යනු ලබන මහජනයා සතු ඉල්ලුම් තැන්පතුවලින් සමන්විත වේ.

3. පුළුල් මුදල් (M2) - පටු මුදල් සැපයුම (M1) සහ මහජනයා සතු වාණිජ බැංකු වෙතැති කාලීන සහ ඉතිරි කිරීමේ තැන්පතු ඇතුළත් වේ.

4. පුළුල් මුදල් (M2b) - පටු මුදල් සැපයුම (M1), මහජනයා සතු වාණිජ බැංකු වෙතැති කාලීන සහ ඉතිරි කිරීමේ තැන්පතු සහ වාණිජ බැංකු වෙතැති විදේශ ව්‍යවහාර මුදල් තැන්පතුවලින් කොටසක් ඇතුළත් වේ.

5. පුළුල් මුදල් (M4) - පුළුල් මුදල් සැපයුම (M2b) සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් වෙතැති මහජනයා සතු කාලීන හා ඉතිරිකිරීමේ තැන්පතු ඇතුළත් වේ.

ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතිකය (SLIBOR) යනු කුමක් ද?

ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතිකය යනු තෝරාගත් වාණිජ බැංකු කිහිපයක් විසින් ඒක්ෂණ මුදල් වෙෙළඳපොළ තුළ විවිධ පරිණත කාලසීමාවලින් යුත් ගනුදෙනු සඳහා පිරිනැමීමට අපේක්ෂිත පොලී අනුපාතිකවල සාමාන්‍යය වේ. බැංකු විසින් පිරිනමනු ලබන පොලී අනුපාතික මත පදනම් ව, එක් දින, දින 7, මාස 3, මාස 6 සහ මාස 12 යන පරිණත කාල සීමා සඳහා අදාළ වන ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතික ශ්‍රී ලංකා මහ බැංකුව දිනපතා ප්‍රකාශයට පත් කරයි. ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතිකය මුදල් වෙෙළඳපොළ ප්රවණතා නිරූපණය කරන පොලී අනුපාතිකයක් ලෙස සැලකේ.

බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (AWCMR) යනු කුමක් ද?

බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය යනු අන්තර් බැංකු ඒක්ෂණ මුදල් ගනුදෙනුවල එ නම් එක් දින පදනමින් වාණිජ බැංකු අතර සුරැකුම් රහිත ව සිදු කරන ගනුදෙනුවල බරිත සාමාන්‍ය පොලී අනුපාතිකයයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන වැඩිදියුණු කළ මුදල් ප්‍රතිපත්ති රාමුව තුළ මෙහෙයුම් ඉලක්කය ලෙස මෙම අනුපාතිකය යොදා ගනු ලබයි.

බරිත සාමාන්‍ය ණය අනුපාතිකය (AWLR) යනු කුමක්ද? බරිත සාමාන්‍ය ප්රමුඛ ණය අනුපාතිකය (AWPR) යනු කුමක් ද?

වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දී ඇති සියලු ම නො පිය වූ ණය සහ අත්තිකාරම් මත පදනම් ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාසික ව බරිත සාමාන්‍ය ණය අනුපාතිකය ගණනය කරනු ලැබේ.

සතියක් තුළ වාණිජ බැංකු විසින් සිය ප්රමුඛ ගනුදෙනුකරුවන් වෙත පිරිනැමෙන ණය පොලී අනුපාතික පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සතිපතා බරිත සාමාන්‍ය ප්රමුඛ ණය අනුපාතිකය ගණනය කරනු ලැබේ. සතිපතා බරිත සාමාන්‍ය ප්රමුඛ ණය අනුපාතිකවල මාසික සාමාන්‍යය ද ප්‍රකාශයට පත් කරනු ලැබේ.

බරිත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය (AWDR) යනු කුමක් ද? බරිත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWFDR) යනු කුමක් ද?

වාණිජ බැංකු වෙතැති සියලු පොලී උපයන තැන්පතුවල බරිත සාමාන්‍ය පොලී අනුපාතික මත පදනම් ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බරිත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය මාසික ව ගණනය කරනු ලැබේ.

වාණිජ බැංකු වෙතැති සියලු ම නො පිය වූ කාලීන තැන්පතුවලට අදාළ බරිත සාමාන්‍ය අනුපාතික මත පදනම් ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බරිත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය මාසික ව ගණනය කරනු ලැබේ.

බරිත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය (AWNDR) යනු කුමක් ද? බරිත සාමාන්‍ය නව ණය අනුපාතිකය (AWNLR) යනු කුමක් ද?

මාසයක කාලය තුළ වාණිජ බැංකුවල තැන්පත් කර ඇති සියලු ම පොලී උපයන නව තැන්පතුවලට අදාළ පොලී අනුපාතික මත පදනම් ව බරිත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය ගණනය කරනු ලැබේ.

මාසයක් තුළ වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දී ඇති සියලු ම නව ණය සහ අත්තිකාරම්වල පොලී අනුපාතික මත පදනම් ව බරිත සාමාන්‍ය නව ණය අනුපාතිකය ගණනය කරනු ලැබේ.

නෛතික/වෙෙළඳපොළ පොලී අනුපාතිකය යනු කුමක් ද?

1990 අංක 06 දරන සිවිල් නඩු විධාන (සංශෝධන) පනත යටතේ නෛතික පොලී අනුපාතිකය නිර්වචනය කර ඇති අතර, එය මුදලක් අය කර ගැනීම සම්බන්ධයෙන් වූ ඕනෑ ම නීතිමය ක්‍රියා මාර්ගයක දී අදාළ වේ. 1990 අංක 02 දරන ණය ආපසු අය කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ වෙෙළඳපොළ අනුපාතික නිර්වචනය කර ඇති අතර, එය ණය දෙන ආයතන විසින් වාණිජමය ගනුදෙනුවක් සම්බන්ධයෙන් වූ රු.150,000/-කට වඩා වැඩි ණය මුදලක් අය කර ගැනීමේ දී ඒ සඳහා එකඟ වූ පොලී අනුපාතිකයක් නොමැති විටක අදාළ වේ.

ඉදිරි වසර සඳහා බල පවත්වන වෙෙළඳපොළ පොලී අනුපාතිකය සහ නෛතික පොලී අනුපාතිකය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසරේ දෙසැම්බර් මාසයේ දී ගණනය කර ගැසට් නිවේදනයකින් ප්‍රසිද්ධ කරනු ලැබේ.

මූල්‍ය ස්ථායිතාව

මූල්‍ය පද්ධති ස්ථායීතාවය යනු කුමක් ද ?

මූල්‍ය පද්ධති ස්ථායීතාවය යනු එහි ප්‍රධාන කාර්යයන් වන ඉතිරි කරන්නන්ගෙන් ආයෝජකයන්ට සම්පත් වෙන්කිරීම, අවදානම තුනී කිරීම සහ අවාසිදායක කම්පනයන් හා ආතති ඇතිවිය හැකි අවස්ථාවන් ද ඇතුළත්ව සෑම විටම කාර්යක්ෂමව ගෙවීම් හා පියවීම් කටයුතු කළ හැකිවන පරිදි මූල්‍ය පද්ධතියට ක්‍රියාකළ හැකිවීමයි. ස්ථායී මූල්‍ය පද්ධතියක් තුළ මූල්‍ය ආයතන, වෙළෙ පොළවල් සහ ගෙවීම් පියවීම් පද්ධතිය කාර්යක්ෂමව ක්‍රියාත්මක වන අතර, එහිදී බැංකු, මූල්‍ය, ගෙවීම් පියවීම් සම්බන්ධ අර්බුද නොමැත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණක් වශයෙන් මූල්‍ය ස්ථායීතාවය පවත්වාගෙන යන්නේ ඇයි ?

එක් අතකින් මුදල් ප්‍රතිපත්තිය කාර්යක්ෂම ලෙස පවත්වාගෙනයාම සහ ගෙවීම් පියවීම් පද්ධතිය කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරිම සඳහා මූල්‍ය පද්ධති ස්ථායීතාවය අත්‍යවශ්‍ය වේ. අනෙක් අතට මූල්‍ය අස්ථායීතාවය නිසා අධික හානි සහ රාජ්‍ය මූල්‍ය වියදම් මගින් මූල්‍ය පද්ධතිය පිළිබඳ මහජනතාවගේ විශ්වාසය අඩු කිරීමට හේතුවේ.

මහ බැංකුව මූල්‍ය පද්ධති ස්ථායීතාවය පවත්වාගන්නේ කෙසේද ?

අවශ්‍ය නීතිමය රාමුව ස්ථාපනය කිරීම, ප්‍රධාන මූල්‍ය වෙළෙ ඳපොළ නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම, ගෙවීම් පියවීම පද්ධතිය පාලනය කිරීම, අවසාන ණය දෙන්නා ලෙස කටයුතු කිරිම සහ සමස්ථ මූල්‍ය පද්ධතියම නිරීක්ෂණය කිරීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය පද්ධති ස්ථායීතාවය ඇති කිරිම සඳහා වන සිය වගකීම ඉටුකිරිමට කටයුතු කරනු ලබයි.

[QUOTE="Investor, post: 24162820, member: 563891"] [b]මුදල් ප්‍රතිපත්තිය සහ මූල්‍ය ස්ථායිතාව[/b] [B][SIZE="6"][COLOR="DarkGreen"]මුදල් ප්‍රතිපත්තිය සහ මූල්‍ය ස්ථායිතාව[/COLOR][/SIZE][/B] [B][SIZE="5"][COLOR="Blue"]ආයෝජනය කරමු සමූහය ව්‍යාපාර හා ව්‍යාපාරික අවස්ථා සමූහය[/COLOR][/SIZE][/B] [B][SIZE="4"][URL="https://www.facebook.com/groups/1647832491930845"][COLOR="Indigo"]https://www.facebook.com/groups/1647832491930845[/COLOR][/URL][/SIZE][/B] [B][SIZE="4"][COLOR="DarkGreen"]මුදල් ප්‍රතිපත්තිය යනු කුමක්ද?[/COLOR][/SIZE] [SIZE="3"][/SIZE][/B][SIZE="3"]මුදල් ප්‍රතිපත්තිය යනු මිල ස්ථායීතාව ළඟා කර ගැනීම සඳහා මහ බැංකුවක් විසින් මුදලේ පිරිවැය (පොලිය) සහ මුදල් ප්‍රමාණය (මුදල් සැපයුම/ද්‍රවශීලතාව) මත බලපෑම් සිදු කරනු ලබන ක්‍රියාවලියකි. [B][SIZE="4"][COLOR="darkgreen"]මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වගකීම කවුරුන් සතු වේ ද?[/COLOR][/SIZE][/B] ශ්‍රී ලංකාව තුළ මුදල් ප්‍රතිපත්තිය සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීමේ වගකිව යුතු ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව වේ. මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීමේ ප්‍රධාන බලධාරියා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වේ. මුදල් මණ්ඩලය වෙත මුදල් ප්‍රතිපත්ති නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම දරනුයේ මිල ස්ථායීතා වගකීම භාර ව කටයුතු කරනු ලබන නියෝජ්‍ය අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවනු ලබන මුදල් ප්‍රතිපත්ති කමිටුව (Monetary Policy Committee) විසිනි. මුදල් අංශයේ ප්රවණතා හා සාර්ව ආර්ථික වර්ධනයන් අධීක්ෂණය කිරීම සහ සුදුසු මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සඳහා වූ නිර්දේශ මුදල් මණ්ඩලයේ අවධානය සඳහා ඉදිරිපත් කිරීම මුදල් ප්‍රතිපත්ති කමිටුවේ ප්‍රධානතම කාර්යභාරය වේ. [B][SIZE="4"][COLOR="darkgreen"]ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන මුදල් ප්‍රතිපත්ති රාමුව කුමක් ද?[/COLOR][/SIZE][/B] ශ්‍රී ලංකා මහ බැංකුව වර්තමානයේ දී සිය මුදල් ප්‍රතිපත්තිය වැඩිදියුණු කළ මුදල් ප්‍රතිපත්ති රාමුවක් යටතේ ක්‍රියාත්මක කරනු ලබයි. නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව (Flexible Inflation Targeting) වෙත මැදි කාලීන ව පිවිසෙන තෙක් වන කාලය තුළ ක්‍රියාත්මක වන අන්තර්කාලීන වැඩපිළිවෙළක් වන මෙහි මුදල් ඉලක්කකරණය සහ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණය යන දෙකෙහි ම ලක්ෂණ අන්තර්ගත වේ. පුළුල් මුදල් සැපයුමේ වර්ධනය අඛණ්ඩ ව වැඩිදියුණු කළ මුදල් ප්‍රතිපත්ති රාමුව තුළ අතරමැදි දර්ශක විචල්‍ය ලෙස භාවිත කෙරෙන අතර, කෙටිකාලීන පොලී අනුපාතික (මෙහෙයුම් ඉලක්ක) මත සෘජු බලපෑම් කරමින් මැදි කාලීන ව උද්ධමනය මැදි-තනි අගයක පවත්වා ගැනීමට මහ බැංකුව කටයුතු කරනු ලබයි. [B][SIZE="4"][COLOR="darkgreen"]නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව යනු කුමක් ද? (Flexible Inflation Targeting Frame)[/COLOR][/SIZE][/B] ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘2017 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති පෙර දැක්මට’ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව මැදි කාලීන ව නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවක් හඳුන්වා දෙනු ලබනු ඇත. ඒ සඳහා අවශ්‍ය නීතිමය, ආයතනමය සහ මෙහෙයුම් කටයුතුවල සිදු විය යුතු වෙනස්කම් මේ වන විට අධ්‍යයනය කරමින් පවතියි. 2020 වසර වන විට හඳුන්වා දීමට අපේක්ෂා කරනු ලබන මෙම නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව යටතේ මූර්ත ආර්ථිකයට අවම බලපෑමක් ඇති වන පරිදි උද්ධමන ඉලක්කයක් වටා සත්‍ය උද්ධමනය ස්ථායී ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ මහ බැංකුව අපේක්ෂා කරයි. [B][SIZE="4"][COLOR="darkgreen"]මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව භාවිත කරනු ලබන උපකරණ මොනවා ද?[/COLOR][/SIZE][/B] ශ්‍රී ලංකා මහ බැංකුව සතු ව මුදල් ප්‍රතිපත්ති උපකරණ ලෙස භාවිත කළ හැකි උපකරණ රාශියක් තිබේ. ප්‍රතිපත්ති පොලී අනුපාතික, විවට වෙෙළඳපොළ කටයුතු සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මහ බැංකුවට භාවිත කළ හැකි ප්‍රධාන උපකරණ වේ. මීට අමතර ව බැංකු අනුපාතිකය, ප්රතිමූල්ය පහසුකම්, ණය මත ප්‍රමාණාත්මක සීමා, පොලී අනුපාතික මත සීමා සහ ශිෂ්ට ප්‍රයෝග ද භාවිත කළ හැකි වේ. මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු උපකරණ තෝරා ගැනීමේ නිදහස ශ්‍රී ලංකා මහ බැංකුව සතු වේ. [B] [COLOR="darkgreen"][SIZE="4"]ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාවිත කරනු ලබන ප්‍රතිපත්ති පොලී අනුපාතික මොනවා ද?[/SIZE][/COLOR][/B] නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (Standard Deposit Facility Rate) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (Standard Lending Facility Rate) ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික වේ. මෙයට පෙර මෙම අනුපාතික ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්රතිමිලදී ගැනුම් සහ ප්‍රතිවිකුණුම් අනුපාතික ලෙස හඳුන්වන ලදී. බැංකු පද්ධතියෙන් අතිරික්ත ද්‍රවශීලතාව එක් දින පදනම මත අවශෝෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාවිත කරනු ලබන අවම අනුපාතිකය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය වේ. 2014 පෙබරවාරි 1 වන දින සිට නිත්‍ය තැන්පතු පහසුකම සුරැකුම්පත් රහිත ව සිදු කිරීම ආරම්භ කරන ලදී. බැංකු පද්ධතිය වෙත එක් දින පදනම මත ද්‍රවශීලතාව සැපයීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාවිත කරනු ලබන උපරිම අනුපාතිකය නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය වේ. [B][SIZE="4"][COLOR="darkgreen"] නිත්‍ය පොලී අනුපාතික කොරිඩෝව යනු කුමක් ද?[/COLOR][/SIZE][/B] නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය මගින් නිත්‍ය පොලී අනුපාතික කොරිඩෝව නිර්මාණය වන අතර, එය ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝව ලෙස ද හැඳින්වේ. මෙම කොරිඩෝවේ පහළ සීමාව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය වන අතර, ඉහළ සීමාව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය වේ. මෙම ඉහළ හා පහළ සීමා අනුපාතිකවල වෙනස්වීම් මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ වෙනස්වීම් පිළිබිඹු වේ. කෙටි කාලීන වෙෙළඳපොළ පොලී අනුපාතිකවල සැලකිය යුතු විචලනයන් සිදු වීමට ඇති ඉඩකඩ සීමා කිරීමට සහ වත්මන් මුදල් ප්‍රතිපත්ති රාමුව තුළ මෙහෙයුම් ඉලක්කය වශයෙන් උපයෝගී වන බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය අපේක්ෂිත මට්ටමේ පවත්වා ගැනීමට නිත්‍ය පොලී අනුපාතික කොරිඩෝව උපකාරී වේ. [B][SIZE="4"][COLOR="darkgreen"]විවට වෙළෙඳපොළ කටයුතු යනු කුමක් ද?[/COLOR][/SIZE][/B] පිළිගත හැකි සුරැකුම්පත් භාවිත කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය හා ගැළපෙන පරිදි වෙෙළඳපොළ ද්‍රවශීලතාව පවත්වා ගෙන යෑම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලබන වෙෙළඳපොළ පදනම් කරගත් මුදල් ප්‍රතිපත්ති මෙහෙයුම් කටයුතු විවට වෙළෙඳපොළ කටයුතු ලෙස හැඳින්වේ. රජයේ සුරැකුම්පත් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සුරැකුම්පත් විවට වෙෙළඳපොළ කටයුතු සඳහා භාවිත කළ හැකි වේ. [B] [COLOR="darkgreen"][SIZE="4"]මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුවේ කාර්යභාරය කුමක් ද?[/SIZE][/COLOR][/B] මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව වෘත්තිකයන්, විද්‍යාර්ථීන් සහ පෞද්ගලික අංශය නියෝජනය කරන්නන් ඇතුළු විවිධ පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත වේ. මහ බැංකුවෙන් පරිබාහිර වෘත්තිකයන්ගෙන් සමන්විත මෙම කමිටුව මගින් මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා ඉවහල් කර ගත හැකි පරිදි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය හා සාර්ව ආර්ථික වර්ධනයන් පිළිබඳ පෞද්ගලික අංශයේ අදහස් ලබා දෙනු ලැබේ. [B][COLOR="darkgreen"][SIZE="4"]ශ්‍රී ලංකාවේ ප්‍රධාන මුදල් සමස්ත මොනවා ද?[/SIZE][/COLOR][/B] ශ්‍රී ලංකාවේ භාවිත කරන මුදල් සමස්තවල ප්‍රධාන නිර්වචන පහත පරිදි වේ. 1. සංචිත මුදල්/ පදනම් මුදල්/ අධිබලැති මුදල් - ව්‍යවහාර මුදල් (මහජනයා වෙතැති ව්‍යවහාර මුදල් සහ වාණිජ බැංකු වෙතැති ව්‍යවහාර මුදල්), ශ්‍රී ලංකා මහ බැංකුව වෙතැති වාණිජ බැංකු තැන්පතු සහ මහ බැංකුව වෙතැති රාජ්‍ය නියෝජිත ආයතනවල තැන්පතු ඇතුළත් වේ. 2. පටු මුදල් (M1) - මහජනයා වෙතැති ව්‍යවහාර මුදල් සහ වාණිජ බැංකුවල පවත්වාගෙන යනු ලබන මහජනයා සතු ඉල්ලුම් තැන්පතුවලින් සමන්විත වේ. 3. පුළුල් මුදල් (M2) - පටු මුදල් සැපයුම (M1) සහ මහජනයා සතු වාණිජ බැංකු වෙතැති කාලීන සහ ඉතිරි කිරීමේ තැන්පතු ඇතුළත් වේ. 4. පුළුල් මුදල් (M2b) - පටු මුදල් සැපයුම (M1), මහජනයා සතු වාණිජ බැංකු වෙතැති කාලීන සහ ඉතිරි කිරීමේ තැන්පතු සහ වාණිජ බැංකු වෙතැති විදේශ ව්‍යවහාර මුදල් තැන්පතුවලින් කොටසක් ඇතුළත් වේ. 5. පුළුල් මුදල් (M4) - පුළුල් මුදල් සැපයුම (M2b) සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් වෙතැති මහජනයා සතු කාලීන හා ඉතිරිකිරීමේ තැන්පතු ඇතුළත් වේ. [B][SIZE="4"][COLOR="darkgreen"]ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතිකය (SLIBOR) යනු කුමක් ද?[/COLOR][/SIZE][/B] ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතිකය යනු තෝරාගත් වාණිජ බැංකු කිහිපයක් විසින් ඒක්ෂණ මුදල් වෙෙළඳපොළ තුළ විවිධ පරිණත කාලසීමාවලින් යුත් ගනුදෙනු සඳහා පිරිනැමීමට අපේක්ෂිත පොලී අනුපාතිකවල සාමාන්‍යය වේ. බැංකු විසින් පිරිනමනු ලබන පොලී අනුපාතික මත පදනම් ව, එක් දින, දින 7, මාස 3, මාස 6 සහ මාස 12 යන පරිණත කාල සීමා සඳහා අදාළ වන ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතික ශ්‍රී ලංකා මහ බැංකුව දිනපතා ප්‍රකාශයට පත් කරයි. ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතිකය මුදල් වෙෙළඳපොළ ප්රවණතා නිරූපණය කරන පොලී අනුපාතිකයක් ලෙස සැලකේ. [B][COLOR="darkgreen"][SIZE="4"]බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (AWCMR) යනු කුමක් ද?[/SIZE][/COLOR][/B] බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය යනු අන්තර් බැංකු ඒක්ෂණ මුදල් ගනුදෙනුවල එ නම් එක් දින පදනමින් වාණිජ බැංකු අතර සුරැකුම් රහිත ව සිදු කරන ගනුදෙනුවල බරිත සාමාන්‍ය පොලී අනුපාතිකයයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන වැඩිදියුණු කළ මුදල් ප්‍රතිපත්ති රාමුව තුළ මෙහෙයුම් ඉලක්කය ලෙස මෙම අනුපාතිකය යොදා ගනු ලබයි. [SIZE="4"][COLOR="DarkGreen"][B]බරිත සාමාන්‍ය ණය අනුපාතිකය (AWLR) යනු කුමක්ද? බරිත සාමාන්‍ය ප්රමුඛ ණය අනුපාතිකය (AWPR) යනු කුමක් ද?[/B][/COLOR][/SIZE] වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දී ඇති සියලු ම නො පිය වූ ණය සහ අත්තිකාරම් මත පදනම් ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාසික ව බරිත සාමාන්‍ය ණය අනුපාතිකය ගණනය කරනු ලැබේ. සතියක් තුළ වාණිජ බැංකු විසින් සිය ප්රමුඛ ගනුදෙනුකරුවන් වෙත පිරිනැමෙන ණය පොලී අනුපාතික පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සතිපතා බරිත සාමාන්‍ය ප්රමුඛ ණය අනුපාතිකය ගණනය කරනු ලැබේ. සතිපතා බරිත සාමාන්‍ය ප්රමුඛ ණය අනුපාතිකවල මාසික සාමාන්‍යය ද ප්‍රකාශයට පත් කරනු ලැබේ. [B][SIZE="4"][COLOR="darkgreen"] බරිත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය (AWDR) යනු කුමක් ද? බරිත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWFDR) යනු කුමක් ද?[/COLOR][/SIZE][/B] වාණිජ බැංකු වෙතැති සියලු පොලී උපයන තැන්පතුවල බරිත සාමාන්‍ය පොලී අනුපාතික මත පදනම් ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බරිත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය මාසික ව ගණනය කරනු ලැබේ. වාණිජ බැංකු වෙතැති සියලු ම නො පිය වූ කාලීන තැන්පතුවලට අදාළ බරිත සාමාන්‍ය අනුපාතික මත පදනම් ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බරිත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය මාසික ව ගණනය කරනු ලැබේ. [B][SIZE="4"][COLOR="darkgreen"]බරිත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය (AWNDR) යනු කුමක් ද? බරිත සාමාන්‍ය නව ණය අනුපාතිකය (AWNLR) යනු කුමක් ද?[/COLOR][/SIZE][/B] මාසයක කාලය තුළ වාණිජ බැංකුවල තැන්පත් කර ඇති සියලු ම පොලී උපයන නව තැන්පතුවලට අදාළ පොලී අනුපාතික මත පදනම් ව බරිත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය ගණනය කරනු ලැබේ. මාසයක් තුළ වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දී ඇති සියලු ම නව ණය සහ අත්තිකාරම්වල පොලී අනුපාතික මත පදනම් ව බරිත සාමාන්‍ය නව ණය අනුපාතිකය ගණනය කරනු ලැබේ. [COLOR="darkgreen"][SIZE="4"][B]නෛතික/වෙෙළඳපොළ පොලී අනුපාතිකය යනු කුමක් ද?[/B][/SIZE][/COLOR] 1990 අංක 06 දරන සිවිල් නඩු විධාන (සංශෝධන) පනත යටතේ නෛතික පොලී අනුපාතිකය නිර්වචනය කර ඇති අතර, එය මුදලක් අය කර ගැනීම සම්බන්ධයෙන් වූ ඕනෑ ම නීතිමය ක්‍රියා මාර්ගයක දී අදාළ වේ. 1990 අංක 02 දරන ණය ආපසු අය කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ වෙෙළඳපොළ අනුපාතික නිර්වචනය කර ඇති අතර, එය ණය දෙන ආයතන විසින් වාණිජමය ගනුදෙනුවක් සම්බන්ධයෙන් වූ රු.150,000/-කට වඩා වැඩි ණය මුදලක් අය කර ගැනීමේ දී ඒ සඳහා එකඟ වූ පොලී අනුපාතිකයක් නොමැති විටක අදාළ වේ. ඉදිරි වසර සඳහා බල පවත්වන වෙෙළඳපොළ පොලී අනුපාතිකය සහ නෛතික පොලී අනුපාතිකය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසරේ දෙසැම්බර් මාසයේ දී ගණනය කර ගැසට් නිවේදනයකින් ප්‍රසිද්ධ කරනු ලැබේ. [SIZE="6"][COLOR="darkgreen"][B]මූල්‍ය ස්ථායිතාව[/B][/COLOR][/SIZE] [COLOR="darkgreen"][SIZE="4"][B]මූල්‍ය පද්ධති ස්ථායීතාවය යනු කුමක් ද ?[/B][/SIZE][/COLOR] මූල්‍ය පද්ධති ස්ථායීතාවය යනු එහි ප්‍රධාන කාර්යයන් වන ඉතිරි කරන්නන්ගෙන් ආයෝජකයන්ට සම්පත් වෙන්කිරීම, අවදානම තුනී කිරීම සහ අවාසිදායක කම්පනයන් හා ආතති ඇතිවිය හැකි අවස්ථාවන් ද ඇතුළත්ව සෑම විටම කාර්යක්ෂමව ගෙවීම් හා පියවීම් කටයුතු කළ හැකිවන පරිදි මූල්‍ය පද්ධතියට ක්‍රියාකළ හැකිවීමයි. ස්ථායී මූල්‍ය පද්ධතියක් තුළ මූල්‍ය ආයතන, වෙළෙ පොළවල් සහ ගෙවීම් පියවීම් පද්ධතිය කාර්යක්ෂමව ක්‍රියාත්මක වන අතර, එහිදී බැංකු, මූල්‍ය, ගෙවීම් පියවීම් සම්බන්ධ අර්බුද නොමැත. [B][COLOR="darkgreen"][SIZE="4"]ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණක් වශයෙන් මූල්‍ය ස්ථායීතාවය පවත්වාගෙන යන්නේ ඇයි ?[/SIZE][/COLOR][/B] එක් අතකින් මුදල් ප්‍රතිපත්තිය කාර්යක්ෂම ලෙස පවත්වාගෙනයාම සහ ගෙවීම් පියවීම් පද්ධතිය කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරිම සඳහා මූල්‍ය පද්ධති ස්ථායීතාවය අත්‍යවශ්‍ය වේ. අනෙක් අතට මූල්‍ය අස්ථායීතාවය නිසා අධික හානි සහ රාජ්‍ය මූල්‍ය වියදම් මගින් මූල්‍ය පද්ධතිය පිළිබඳ මහජනතාවගේ විශ්වාසය අඩු කිරීමට හේතුවේ. [B][SIZE="4"][COLOR="darkgreen"]මහ බැංකුව මූල්‍ය පද්ධති ස්ථායීතාවය පවත්වාගන්නේ කෙසේද ?[/COLOR][/SIZE][/B] අවශ්‍ය නීතිමය රාමුව ස්ථාපනය කිරීම, ප්‍රධාන මූල්‍ය වෙළෙ ඳපොළ නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම, ගෙවීම් පියවීම පද්ධතිය පාලනය කිරීම, අවසාන ණය දෙන්නා ලෙස කටයුතු කිරිම සහ සමස්ථ මූල්‍ය පද්ධතියම නිරීක්ෂණය කිරීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය පද්ධති ස්ථායීතාවය ඇති කිරිම සඳහා වන සිය වගකීම ඉටුකිරිමට කටයුතු කරනු ලබයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom