Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
මුදල්_උපයමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තර්ජාලයෙන් මුදල් උපයමු.

මේ මතෘකාව දැක්කම ගොඩක් අයට ඔලුවට එන්නේ Data Entry , Ads clicks , Ads viewing වගේ දේවල්. අද පත්තරයක් , සඟරාවක් අරන් බැලුවොත් ගොඩක් ඇඩ්ස් තියෙන්නේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් වැඩමුළු ගැන. ඒවායේ තියෙන්නේ ලක්ෂ ගණන් මුදල් උපයන්න පුළුවන් කියලා. වෙනත් රැකියාවක් ඕනේ නැහැ ගෙදර ඉඳලම මුදල් උපයන්න පුළුවන් ලු. වැඩමුළුව ඉවර වෙලා ගෙදර ගිය ගමන් සල්ලි උපයන්න පුළුවන් ලු. මේ වගේ නානාප්‍රකාර දේවල් කියල මිනිසුන්ව අන්දනවා.

ඇත්තටම මේ Data Entry , Ads clicks , Ads viewing වගේ දේවල් වලින් මුදල් උපයන්න පුළුවන් ද ? සරලම පිළිතුර බැහැ. 95 % කටත් වඩා ඒවා බොරු. ඒවායෙන් සත පහක්වත් අපිට ගෙවන්නේ නැහැ. 5% පමණක් සොච්චම් මුදලක් ගෙවනවා. ඒ ගාන තමන්ට වැය වෙන විදුලිය සහ ඉන්ටර්නෙට් බිලවත් ගෙවා ගන්න බැහැ.

ඇත්තටම අන්තර්ජාලය කියන්නේ සල්ලි ආකාරයක්. හැබැයි ඒ ධන නිධානය ලෙහෙසියට පහසුවට උපයන්න බැහැ. ඒ වෙනුවෙන් යම් කැපවීමක් සහ කාලයක් මිඩංගු කරන්න වෙනවා. සමහරක් විට පළපුරුද්ද ලබා ගන්න වසර කිහිපයක් උනත් ගත වෙන්න පුළුවන්. හැබැයි මේ දධන නිදානය පහල කරගත්තොත් ගොඩයන්න පුළුවන්.

මම කියන්නේ අන්තර්ජාලයේ බාන්ඩ සහ සේවා සපයලා කොහොමද ව්‍යාපාරයක් ගොඩට ගන්නේ කියලා. මාගේ පාඩම තමයි SEO හෙවත් search Engine Optimization

ලබන සඳුදා සිට සිංහලෙන් SEO පිලිබඳ ලිපි මාලාවක් පල කරනවා. ඒවා හොඳින් අධ්‍යනය කරලා ගොඩ යන්න බලපල්ලා. නැවතූ ඔය ඇඩ්ස් ක්ලික් කරනවා වගේ ෂෝර්ට් කටස් හොයන්න යන්න එපා. ඒවායේ අපිට කවදාවත් ගෙවීම් කරන්නේ නැහැ.

[QUOTE="50KG, post: 21562854, member: 558780"] [SIZE=5]අන්තර්ජාලයෙන් මුදල් උපයමු. [IMG]http://techiesblogpoint.com/wp-content/uploads/2016/04/money-online.png[/IMG] [/SIZE] [SIZE=4]මේ මතෘකාව දැක්කම ගොඩක් අයට ඔලුවට එන්නේ Data Entry , Ads clicks , Ads viewing වගේ දේවල්. අද පත්තරයක් , සඟරාවක් අරන් බැලුවොත් ගොඩක් ඇඩ්ස් තියෙන්නේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් වැඩමුළු ගැන. ඒවායේ තියෙන්නේ ලක්ෂ ගණන් මුදල් උපයන්න පුළුවන් කියලා. වෙනත් රැකියාවක් ඕනේ නැහැ ගෙදර ඉඳලම මුදල් උපයන්න පුළුවන් ලු. වැඩමුළුව ඉවර වෙලා ගෙදර ගිය ගමන් සල්ලි උපයන්න පුළුවන් ලු. මේ වගේ නානාප්‍රකාර දේවල් කියල මිනිසුන්ව අන්දනවා. ඇත්තටම මේ Data Entry , Ads clicks , Ads viewing වගේ දේවල් වලින් මුදල් උපයන්න පුළුවන් ද ? සරලම පිළිතුර බැහැ. 95 % කටත් වඩා ඒවා බොරු. ඒවායෙන් සත පහක්වත් අපිට ගෙවන්නේ නැහැ. 5% පමණක් සොච්චම් මුදලක් ගෙවනවා. ඒ ගාන තමන්ට වැය වෙන විදුලිය සහ ඉන්ටර්නෙට් බිලවත් ගෙවා ගන්න බැහැ. ඇත්තටම අන්තර්ජාලය කියන්නේ සල්ලි ආකාරයක්. හැබැයි ඒ ධන නිධානය ලෙහෙසියට පහසුවට උපයන්න බැහැ. ඒ වෙනුවෙන් යම් කැපවීමක් සහ කාලයක් මිඩංගු කරන්න වෙනවා. සමහරක් විට පළපුරුද්ද ලබා ගන්න වසර කිහිපයක් උනත් ගත වෙන්න පුළුවන්. හැබැයි මේ දධන නිදානය පහල කරගත්තොත් ගොඩයන්න පුළුවන්. මම කියන්නේ අන්තර්ජාලයේ බාන්ඩ සහ සේවා සපයලා කොහොමද ව්‍යාපාරයක් ගොඩට ගන්නේ කියලා. මාගේ පාඩම තමයි SEO හෙවත් search Engine Optimization ලබන සඳුදා සිට සිංහලෙන් SEO පිලිබඳ ලිපි මාලාවක් පල කරනවා. ඒවා හොඳින් අධ්‍යනය කරලා ගොඩ යන්න බලපල්ලා. නැවතූ ඔය ඇඩ්ස් ක්ලික් කරනවා වගේ ෂෝර්ට් කටස් හොයන්න යන්න එපා. ඒවායේ අපිට කවදාවත් ගෙවීම් කරන්නේ නැහැ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom