Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුදල්_නෝට්ටු_විකෘති_කරන්න_එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුදල්_නෝට්ටු_විකෘති_කරන්න_එපා

මුදල් නෝට්ටු විකෘති කරන්න එපා . . .

මානව ශිෂ්ඨාචාරයේ මුල් කාල වල මිනිසාගේ අවශ්‍යතා ඉතාමත් සීමිත වූ අතර තමාගේ අවශ්‍යතා තමා විසින්ම සපයාගන්නා ලදී. නමුත් මානව ශිෂ්ඨාචාරය් විකාශණය වීමේදී ඇතිවූ විවිධ අවශ්‍යතා මත මිනිසා තමා නිර්මාණය කල භාණ්ඩ අත්‍යවශ්‍ය වෙනත් භාණ්ඩ සමඟ හුවමාරු කර ගැනීමට පටන් ගෙන ඇත. එහෙත් එහිදී භාණ්ඩ වල ගුණාත්මක භාවය සහ අවශ්‍යතාවයන්ගේ ස්වාභාවය අනුව එම භාණ්ඩ වල වටිනාකම එකිනෙකට නොගැලපීමට පටන්ගෙන ඇත.

ඒ අනුව එම භාණ්ඩ හුවමාරු කිරීමේදී එම භාණ්ඩ වෙනුවට කිසියම් නිෂ්චිත ද්‍රවයක් ඔවුන් භාවිතා කිරීමට පටන් ගෙන ඇත. උදාහරණ වශයෙන් ගල් කැබලි, බෙලි කටු, සහ විවිධ ලොහමය කොටස් භාවිතා කර ඇත. එහෙත් එම ක්රමයද අසාර්ථක වුයේ එම හුවමාරු මධ්‍ය එක් ප්‍රදේශයක අසීමිතවත් තවත් ප්‍රදේශයක සීමිතවත් පැවතීම නිසාය. එයට පිලියමක් ලෙස එවකට එම මානවයන් පාලනය කල රජූන් විසින් අප අප දැනට භාවිතා කරන මුදල් වල ආරම්භය සනිටුහන් කරන ලැබින.

එහෙත් කල් යාමේදී එසේ හඳුන්වා දුන් මුදල් වල වටිනාකම ඉහල යාම නිසා සොරසතුරු කරදර ඇති වූ අතර එයට පිලියමක් ලෙස මෑත කාලයේදී විවිධ අප භාවිතා කරන Credit Cards, Debit Cards, ATM Cards සහ E-Money වැනි පහසුකම් හඳුන්වා දෙන ලදි.

ශ්‍රී ලංකාව තුල රුපියල් සත ක්‍රමය ආරම්භ වුයේ 1872 ජනවාරි 01 වැනි දින සිටය. ඉන් වසර තුනකට පමණ පසු එනම් 1875 මැයි මස 10 වැනි දින ශ්‍රී ලංකාවේ ද මුදල් නෝට්ටුවක් නිකුත් කරන ඇත. 1950 අගෝස්තු මස 28 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භ කිරීමත් සමඟම ව්‍යවහාර මුදල් නොට්ටු සහ කාසි නිකුත් කිරීම එම බැංකුව විසින් සිදුකරණු ලැබූ එක කාර්යක් විය. ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය කාල තුල දී මුදල් නෝට්ටු කාණ්ඩ කිහිපයක් මුද්‍රණය කර ඇති අතර එවා මහත පරිදි දැක්විය හැකිය.

#. VI වැනි ජෝර්ජ් රජුගේ රුව සහිත මුදල් නෝට්ටු

#. II වැනි එළිසබෙත් රැජිනගේ රුව සහිත මුදල් නෝට්ටු

#. I වැනි පරාක්‍රමබාහු රජුගේ රුව සහිත මුදල් නෝට්ටු

#. බණ්ඩාරණායක රුව සහිත මුදල් නෝට්ටු

#. ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය සහිත මුදල් නෝට්ටු

#. වන සත්ත්ව හා වෘක්ෂලතා පිළිබිඹු වන මුදල් නෝට්ටු

#. ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක තේමා රැගත් මුදල් නෝට්ටු

#. ශ්‍රී ලංකාවේ පැරණි උරුමයන් විදහා දැක්වෙන මුදල් නෝට්ටු

#. ශ්‍රී ලංකාවේ නර්තනාංග සහ විවිධ නව නිපැයුම් විදහා දැක්වෙන මුදල් නෝට්ටු

වර්ථමානය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මුදල් නොට්ටු කාණ්ඩය වන්නේ මා අවසානයේ සඳහන් කල ශ්‍රී ලංකාවේ නර්තනාංග සහ විවිධ නව නිපැයුම් විදහා දැක්වෙන මුදල් නෝට්ටු කාණ්ඩය වන අතර එය අන්තර්ජාතික වශයෙන් පිළිගත් ප්‍රමාණට නිර්මාණය කර ඇත. නව මුදල් නොට්ටු කාණ්ඩය පෙර පැවති ප්‍රමාණයට වඩා කුඩා ලෙස නිකුත් කිරීමේ නිසා එම නෝට්ටු භාවිතය පහසු වන අතර නෝට්ටුවේ ආයු කාලය වැඩි වේ.

එහෙත් මෙම මුදල් නොට්ටු අපගේ අපරික්ෂාකරී භාවිතය නිසා නිරායෂයෙන්ම හෝ හිතාමතාම නොයෙකුත් විකෘති විම වලට ලක්වීමට ඉඩ ඇත. අප එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන රන් රිදී මුතු මැණික්, යාන වාහන අප කෙතරම් ආරක්ෂා කරනවාද ? රත්රන් ආභරණ පැලද ගෙදරින් එලියට යන දියණියට තමන්ගේ මව නිතරම කියන්නේ රත්රන් බඩු ටික පරිස්සම් කර ගන්න, හූර ගන්න එහෙම එපා, ගෙදරි එලියට අරගෙන යන වාහනය ඔබ මොනතරම් පරිස්සමින්ද පාවිච්චි කරන්නේ. එහෙත් ඔබ අතේ ඇති මුදල් නොට්ටු වලට ඔබ නිසි සැලකිල්ලක් දක්වන්නේ නැහැ නේද ? ඉහතින් සඳන කල රත්රන් බඩු යාන වාහන ඔබ මිලදී ගත්තේ මේ මුදල් වලින් නොවෙද ?

ඇයි අපිට බැරි ඒ මුදල් නොට්ටු හරියාකාරයෙන් භාවිතා කරන්න, ඉරෙන්න පොඩි වෙන්න දෙන්නේ නැතුව භාවිතා කරන්න, සමහර මිනිස්සු මුදල් නොට්ටු වල නෙයෙකුත් දේ ලියනවා, සමහර මිනිස්සු මුදල් නොට්ටු හංගගෙන යන්නෙ තමන්ගේ යට ඇඳුමේ, මාකට්වල ඉන්න වෙළෙදමහතුන් මුදල් නොට්ටු ගුලිකරලා සාක්කුවේ දාගන්නවා එහෙම නැත්තන්, සමහර මාළු වෙළෙන්දන්, මස්කඩ වෙළෙන්දන් අතේ තියෙන මස් මාළු වල ලේ පිටින්ම මුදල් ගුලිකරලා පෙට්ටියේ දාගන්නවා, එහෙම නැත්තන් සාක්කුවේ දාගන්නවා. මේ වගේ අපිරිසිඳු ආකාරයට මුදල් නොට්ටු භාවිතය ඔබ අනන්තවත් දැක ඇති. බස් රථවල කොන්දොස්තරමහතුන් එකතු කරන ලැබෙන මුදල් නොට්ටු පටියක් ආකාරයට දෙකට නවා ඇගිලි අතර රඳවාගෙන ඉන්නවා ඔබ අනන්තවත් දැක ඇති.මේ වාගේ ක්‍රියාවන් නිසා මුදල් නොට්ටු ඉතා ඉක්මනින් විකෘති වෙනවා.

පළුදු වීම් සහ විකෘති වීම් නිසා මසකට මුදල් නෝට්ටු ටොන් ගනනක් භාවිතයෙන් ඉවත්කර විනාශ කිරීමට සිදුවන බව ඔබ දන්න්නවාද ?

භාවිතයෙන් ඉවත්කර විනාශ කරන මුදල් නෝට්ටු වෙනුවෙන් අළුතින් නෝට්ටු නිකුත් කිරීම සඳහා විශාල අමතර වියදමක් වැය කිරීමට සිදුවන බවද ඔබ තරයේ දැන ගත යුතුය.

විකෘති නෝට්ටුවක් යනු කුමක් ද ?

ව්‍යවහාර මුදල් නෝට්ටුවක තත්වය එහි වටිනාකම, තීරණය කිරීමෙහිලා විශේෂ පරීක්ෂාවකට ලක්කල යුතු මට්ටමක පවතින විටෙක එවැන්නක් විකෘති නෝට්ටුවක් ලෙස සැලකේ. පිලිස්සීමෙන්, ගෙවීයාමෙන්, පලුදුවීමෙන්, ඉරීයාමෙන් හෝ අපවිත්රවීමෙන් විකල වු මුදල් නෝට්ටු, පලුදු වු මුදල් නෝට්ටු බවට පත්වේ. තවද ව්‍යවහාර මුදල් නෝට්ටුවක් කැපීම, සිදුරු කිරීම, මුදල් නෝට්ටුවක් මත යමක් මුද්‍රණය කිරීම, මුද්‍රා තැබීම හෝ වෙනත් ඕනෑම දෙයක් ඇඳීම හෝ කිසියම් මුද්‍රාවක් හෝ සලකුණක තැබීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් ව්‍යවහාර මුදල් නෝට්ටුවක් විකෘති කිරීම උදාහරණ කිහිපයක් ලෙස දැක්විය හැක.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශාල මුදල් ප්‍රමාණයක් වැය කර නිකුත් කරනු ලබන මුදල් නෝට්ටු ජනතාව විසින් පරිහරණයේදී එම නෝට්ටු වලට හානි නොවන ආකාරයට භාවිතා නොකරන අන්දම අප කොතෙකුත් දැක ඇත. නොවැලැක්විය හැකි හේතු නිසා පමණක් නොව හිතාමතාම විකෘති කරන ලද විශාල මුදල් නෝට්ටු ප්‍රමාණයක් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් දිනපතා ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබෙන අතර එසේ විකෘති කරන ලද මුදල් නෝට්ටු නිෂ්පාදනය කිරීම සඳහා සහ විකෘති වූ පසු එවා විනාශ කර නැවත නිෂ්පාදනය කිරීම සඳහා අධික මුදලක් වැය කිරීමට සිදුවන බව ඔබ තර්යේ මතක තබා ගත් යුතුය.

විකෘති වු මුදල් නෝට්ටු සඳහා ගෙවීම් කිරීමේදී මහ බැංකුවේ කාර්යභාරය . . .

පළපුරුදු නිලධාරීන්ගේ මාර්ගයෙන් විකෘති වු නෝට්ටු පිළිබඳව විමසා බලා නොමිලේ ඒ වෙනුවට වටිනාකම ලබාදීමේ සේවාවක් බැංකුව විසින් පවත්වාගෙන යනු ලබයි. විකෘති වු මුදල් නෝට්ටු සඳහා ගෙවීම් කිරීමේ ක්‍රියාපටිපාටිය මුදල් නීති පනතේ සඳහන්වන අතර, ගෙවිය යුතු වටිනාකම් සම්බන්ධයෙන් පනතේ සඳහන් උපදෙස් හා විධිවිධාන තරයේ අනුගමනය කරනු ලැබේ.

ඔබ සතුව විකෘති වු නෝට්ටුවක් ඇත්නම් කළයුත්තේ කුමක් ද ?

විකෘති වු විකල වු නෝට්ටු, ලියාපදිංචි තැපෑලෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට එවීමට හෝ මහ බැංකු මුදල් කවුළුවට භාරදීමට ඔබට හැකියාව ඇත. විකෘති වු නෝට්ටු, බැංකු නිවාඩු දිනයන් හැර සඳුදා සිට සිකුරාදා දින දක්වා 9.00 පැයේ සිට 12.00 පැය දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයේ මුදල් කවුළු වෙත බාරගනු ලැබේ.

විකෘති වූ මුදල් නෝට්ටු ඉදිරිපත් කිරීම සඳහා සහ ව්‍යවහාර මුදල් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා යොමුවිය යුතු ලිපිනය සහ දුරකථන අංකයන් . . .

ව්‍යවහාර මුදල් අධිකාරී

ශ්‍රී ලංකා මහ බැංකුව

තැ.පෙ. 590

ජනාධිපති මාවත

කොළඹ 01

දුරකථන අංක - 94 11 2477351, 94 11 2477014, 94 11 2477355

මුදල් නෝට්ටු භාවිතයේදී අප මීට වඩා සැලකිලිමත් විය යුතුය. යම් කෙනෙක් අපට විකෘති නෝට්ටුවක් ලබා දෙන්නේ නම් එය ප්‍රතික්ෂේප කිරීමට අපිට හැකියාවක් ඇත.

නොදැනුවත්ව අප මුදල් නෝට්ටු භාවිතයේදී යම් යම් විකෘති වීම් සිදු වුනද දැන දැන එවැනි දේ සිදු කිරීමට පෙර මොහොතක් සිතා බලන්න.

[QUOTE="chathupatiya, post: 13931652, member: 48903"] [b]මුදල්_නෝට්ටු_විකෘති_කරන්න_එපා[/b] [SIZE="4"][COLOR="Purple"][SIZE="5"][B]මුදල් නෝට්ටු විකෘති කරන්න එපා . . .[/B][/SIZE] [CENTER][IMG]http://i452.photobucket.com/albums/qq241/chathupatiya/04-39.jpg[/IMG][/CENTER] මානව ශිෂ්ඨාචාරයේ මුල් කාල වල මිනිසාගේ අවශ්‍යතා ඉතාමත් සීමිත වූ අතර තමාගේ අවශ්‍යතා තමා විසින්ම සපයාගන්නා ලදී. නමුත් මානව ශිෂ්ඨාචාරය් විකාශණය වීමේදී ඇතිවූ විවිධ අවශ්‍යතා මත මිනිසා තමා නිර්මාණය කල භාණ්ඩ අත්‍යවශ්‍ය වෙනත් භාණ්ඩ සමඟ හුවමාරු කර ගැනීමට පටන් ගෙන ඇත. එහෙත් එහිදී භාණ්ඩ වල ගුණාත්මක භාවය සහ අවශ්‍යතාවයන්ගේ ස්වාභාවය අනුව එම භාණ්ඩ වල වටිනාකම එකිනෙකට නොගැලපීමට පටන්ගෙන ඇත. ඒ අනුව එම භාණ්ඩ හුවමාරු කිරීමේදී එම භාණ්ඩ වෙනුවට කිසියම් නිෂ්චිත ද්‍රවයක් ඔවුන් භාවිතා කිරීමට පටන් ගෙන ඇත. උදාහරණ වශයෙන් ගල් කැබලි, බෙලි කටු, සහ විවිධ ලොහමය කොටස් භාවිතා කර ඇත. එහෙත් එම ක්රමයද අසාර්ථක වුයේ එම හුවමාරු මධ්‍ය එක් ප්‍රදේශයක අසීමිතවත් තවත් ප්‍රදේශයක සීමිතවත් පැවතීම නිසාය. එයට පිලියමක් ලෙස එවකට එම මානවයන් පාලනය කල රජූන් විසින් අප අප දැනට භාවිතා කරන මුදල් වල ආරම්භය සනිටුහන් කරන ලැබින. [CENTER][IMG]http://i452.photobucket.com/albums/qq241/chathupatiya/07-23.jpg[/IMG][/CENTER] එහෙත් කල් යාමේදී එසේ හඳුන්වා දුන් මුදල් වල වටිනාකම ඉහල යාම නිසා සොරසතුරු කරදර ඇති වූ අතර එයට පිලියමක් ලෙස මෑත කාලයේදී විවිධ අප භාවිතා කරන Credit Cards, Debit Cards, ATM Cards සහ E-Money වැනි පහසුකම් හඳුන්වා දෙන ලදි. ශ්‍රී ලංකාව තුල රුපියල් සත ක්‍රමය ආරම්භ වුයේ 1872 ජනවාරි 01 වැනි දින සිටය. ඉන් වසර තුනකට පමණ පසු එනම් 1875 මැයි මස 10 වැනි දින ශ්‍රී ලංකාවේ ද මුදල් නෝට්ටුවක් නිකුත් කරන ඇත. 1950 අගෝස්තු මස 28 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භ කිරීමත් සමඟම ව්‍යවහාර මුදල් නොට්ටු සහ කාසි නිකුත් කිරීම එම බැංකුව විසින් සිදුකරණු ලැබූ එක කාර්යක් විය. ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය කාල තුල දී මුදල් නෝට්ටු කාණ්ඩ කිහිපයක් මුද්‍රණය කර ඇති අතර එවා මහත පරිදි දැක්විය හැකිය. #. VI වැනි ජෝර්ජ් රජුගේ රුව සහිත මුදල් නෝට්ටු #. II වැනි එළිසබෙත් රැජිනගේ රුව සහිත මුදල් නෝට්ටු #. I වැනි පරාක්‍රමබාහු රජුගේ රුව සහිත මුදල් නෝට්ටු #. බණ්ඩාරණායක රුව සහිත මුදල් නෝට්ටු #. ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය සහිත මුදල් නෝට්ටු #. වන සත්ත්ව හා වෘක්ෂලතා පිළිබිඹු වන මුදල් නෝට්ටු #. ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක තේමා රැගත් මුදල් නෝට්ටු #. ශ්‍රී ලංකාවේ පැරණි උරුමයන් විදහා දැක්වෙන මුදල් නෝට්ටු #. ශ්‍රී ලංකාවේ නර්තනාංග සහ විවිධ නව නිපැයුම් විදහා දැක්වෙන මුදල් නෝට්ටු වර්ථමානය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මුදල් නොට්ටු කාණ්ඩය වන්නේ මා අවසානයේ සඳහන් කල ශ්‍රී ලංකාවේ නර්තනාංග සහ විවිධ නව නිපැයුම් විදහා දැක්වෙන මුදල් නෝට්ටු කාණ්ඩය වන අතර එය අන්තර්ජාතික වශයෙන් පිළිගත් ප්‍රමාණට නිර්මාණය කර ඇත. නව මුදල් නොට්ටු කාණ්ඩය පෙර පැවති ප්‍රමාණයට වඩා කුඩා ලෙස නිකුත් කිරීමේ නිසා එම නෝට්ටු භාවිතය පහසු වන අතර නෝට්ටුවේ ආයු කාලය වැඩි වේ. [CENTER][IMG]http://i452.photobucket.com/albums/qq241/chathupatiya/00.jpg[/IMG][/CENTER] එහෙත් මෙම මුදල් නොට්ටු අපගේ අපරික්ෂාකරී භාවිතය නිසා නිරායෂයෙන්ම හෝ හිතාමතාම නොයෙකුත් විකෘති විම වලට ලක්වීමට ඉඩ ඇත. අප එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන රන් රිදී මුතු මැණික්, යාන වාහන අප කෙතරම් ආරක්ෂා කරනවාද ? රත්රන් ආභරණ පැලද ගෙදරින් එලියට යන දියණියට තමන්ගේ මව නිතරම කියන්නේ රත්රන් බඩු ටික පරිස්සම් කර ගන්න, හූර ගන්න එහෙම එපා, ගෙදරි එලියට අරගෙන යන වාහනය ඔබ මොනතරම් පරිස්සමින්ද පාවිච්චි කරන්නේ. එහෙත් ඔබ අතේ ඇති මුදල් නොට්ටු වලට ඔබ නිසි සැලකිල්ලක් දක්වන්නේ නැහැ නේද ? ඉහතින් සඳන කල රත්රන් බඩු යාන වාහන ඔබ මිලදී ගත්තේ මේ මුදල් වලින් නොවෙද ? ඇයි අපිට බැරි ඒ මුදල් නොට්ටු හරියාකාරයෙන් භාවිතා කරන්න, ඉරෙන්න පොඩි වෙන්න දෙන්නේ නැතුව භාවිතා කරන්න, සමහර මිනිස්සු මුදල් නොට්ටු වල නෙයෙකුත් දේ ලියනවා, සමහර මිනිස්සු මුදල් නොට්ටු හංගගෙන යන්නෙ තමන්ගේ යට ඇඳුමේ, මාකට්වල ඉන්න වෙළෙදමහතුන් මුදල් නොට්ටු ගුලිකරලා සාක්කුවේ දාගන්නවා එහෙම නැත්තන්, සමහර මාළු වෙළෙන්දන්, මස්කඩ වෙළෙන්දන් අතේ තියෙන මස් මාළු වල ලේ පිටින්ම මුදල් ගුලිකරලා පෙට්ටියේ දාගන්නවා, එහෙම නැත්තන් සාක්කුවේ දාගන්නවා. මේ වගේ අපිරිසිඳු ආකාරයට මුදල් නොට්ටු භාවිතය ඔබ අනන්තවත් දැක ඇති. බස් රථවල කොන්දොස්තරමහතුන් එකතු කරන ලැබෙන මුදල් නොට්ටු පටියක් ආකාරයට දෙකට නවා ඇගිලි අතර රඳවාගෙන ඉන්නවා ඔබ අනන්තවත් දැක ඇති.මේ වාගේ ක්‍රියාවන් නිසා මුදල් නොට්ටු ඉතා ඉක්මනින් විකෘති වෙනවා. [CENTER][IMG]http://i452.photobucket.com/albums/qq241/chathupatiya/03-45.jpg[/IMG][/CENTER] පළුදු වීම් සහ විකෘති වීම් නිසා මසකට මුදල් නෝට්ටු ටොන් ගනනක් භාවිතයෙන් ඉවත්කර විනාශ කිරීමට සිදුවන බව ඔබ දන්න්නවාද ? භාවිතයෙන් ඉවත්කර විනාශ කරන මුදල් නෝට්ටු වෙනුවෙන් අළුතින් නෝට්ටු නිකුත් කිරීම සඳහා විශාල අමතර වියදමක් වැය කිරීමට සිදුවන බවද ඔබ තරයේ දැන ගත යුතුය. [SIZE="5"][B]විකෘති නෝට්ටුවක් යනු කුමක් ද ?[/B][/SIZE] [CENTER][IMG]http://i452.photobucket.com/albums/qq241/chathupatiya/02-46.jpg[/IMG][/CENTER] ව්‍යවහාර මුදල් නෝට්ටුවක තත්වය එහි වටිනාකම, තීරණය කිරීමෙහිලා විශේෂ පරීක්ෂාවකට ලක්කල යුතු මට්ටමක පවතින විටෙක එවැන්නක් විකෘති නෝට්ටුවක් ලෙස සැලකේ. පිලිස්සීමෙන්, ගෙවීයාමෙන්, පලුදුවීමෙන්, ඉරීයාමෙන් හෝ අපවිත්රවීමෙන් විකල වු මුදල් නෝට්ටු, පලුදු වු මුදල් නෝට්ටු බවට පත්වේ. තවද ව්‍යවහාර මුදල් නෝට්ටුවක් කැපීම, සිදුරු කිරීම, මුදල් නෝට්ටුවක් මත යමක් මුද්‍රණය කිරීම, මුද්‍රා තැබීම හෝ වෙනත් ඕනෑම දෙයක් ඇඳීම හෝ කිසියම් මුද්‍රාවක් හෝ සලකුණක තැබීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් ව්‍යවහාර මුදල් නෝට්ටුවක් විකෘති කිරීම උදාහරණ කිහිපයක් ලෙස දැක්විය හැක. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශාල මුදල් ප්‍රමාණයක් වැය කර නිකුත් කරනු ලබන මුදල් නෝට්ටු ජනතාව විසින් පරිහරණයේදී එම නෝට්ටු වලට හානි නොවන ආකාරයට භාවිතා නොකරන අන්දම අප කොතෙකුත් දැක ඇත. නොවැලැක්විය හැකි හේතු නිසා පමණක් නොව හිතාමතාම විකෘති කරන ලද විශාල මුදල් නෝට්ටු ප්‍රමාණයක් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් දිනපතා ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබෙන අතර එසේ විකෘති කරන ලද මුදල් නෝට්ටු නිෂ්පාදනය කිරීම සඳහා සහ විකෘති වූ පසු එවා විනාශ කර නැවත නිෂ්පාදනය කිරීම සඳහා අධික මුදලක් වැය කිරීමට සිදුවන බව ඔබ තර්යේ මතක තබා ගත් යුතුය. [CENTER][IMG]http://i452.photobucket.com/albums/qq241/chathupatiya/01-47.jpg[/IMG][/CENTER] [SIZE="5"][B]විකෘති වු මුදල් නෝට්ටු සඳහා ගෙවීම් කිරීමේදී මහ බැංකුවේ කාර්යභාරය . . .[/B][/SIZE] පළපුරුදු නිලධාරීන්ගේ මාර්ගයෙන් විකෘති වු නෝට්ටු පිළිබඳව විමසා බලා නොමිලේ ඒ වෙනුවට වටිනාකම ලබාදීමේ සේවාවක් බැංකුව විසින් පවත්වාගෙන යනු ලබයි. විකෘති වු මුදල් නෝට්ටු සඳහා ගෙවීම් කිරීමේ ක්‍රියාපටිපාටිය මුදල් නීති පනතේ සඳහන්වන අතර, ගෙවිය යුතු වටිනාකම් සම්බන්ධයෙන් පනතේ සඳහන් උපදෙස් හා විධිවිධාන තරයේ අනුගමනය කරනු ලැබේ. [B][SIZE="5"]ඔබ සතුව විකෘති වු නෝට්ටුවක් ඇත්නම් කළයුත්තේ කුමක් ද ?[/SIZE][/B] විකෘති වු විකල වු නෝට්ටු, ලියාපදිංචි තැපෑලෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට එවීමට හෝ මහ බැංකු මුදල් කවුළුවට භාරදීමට ඔබට හැකියාව ඇත. විකෘති වු නෝට්ටු, බැංකු නිවාඩු දිනයන් හැර සඳුදා සිට සිකුරාදා දින දක්වා 9.00 පැයේ සිට 12.00 පැය දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයේ මුදල් කවුළු වෙත බාරගනු ලැබේ. [CENTER][IMG]http://i452.photobucket.com/albums/qq241/chathupatiya/06-27.jpg[/IMG][/CENTER] විකෘති වූ මුදල් නෝට්ටු ඉදිරිපත් කිරීම සඳහා සහ ව්‍යවහාර මුදල් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා යොමුවිය යුතු ලිපිනය සහ දුරකථන අංකයන් . . . ව්‍යවහාර මුදල් අධිකාරී ශ්‍රී ලංකා මහ බැංකුව තැ.පෙ. 590 ජනාධිපති මාවත කොළඹ 01 දුරකථන අංක - 94 11 2477351, 94 11 2477014, 94 11 2477355 [CENTER][IMG]http://i452.photobucket.com/albums/qq241/chathupatiya/05-32.jpg[/IMG][/CENTER] මුදල් නෝට්ටු භාවිතයේදී අප මීට වඩා සැලකිලිමත් විය යුතුය. යම් කෙනෙක් අපට විකෘති නෝට්ටුවක් ලබා දෙන්නේ නම් එය ප්‍රතික්ෂේප කිරීමට අපිට හැකියාවක් ඇත. නොදැනුවත්ව අප මුදල් නෝට්ටු භාවිතයේදී යම් යම් විකෘති වීම් සිදු වුනද දැන දැන එවැනි දේ සිදු කිරීමට පෙර මොහොතක් සිතා බලන්න. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom