Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුදලේ පොලිය වෙනුවට බිරිය මිතුරා සමඟ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුදලේ පොලිය වෙනුවට බිරිය මිතුරා සමඟ

අරක්කු බොන්න ණයට ගත් මුදලේ පොලිය වෙනුවට බිරිය මිතුරා සමඟ යහන්ගත කරලා...

බිරිය ආපහු එන්න බෑ කියයි...

දඹුල්ල පොලිසියට සඳුදා (09) පස්වරුවේ පැමිණි පුද්ගලයෙක් මිතුරා භාරයේ සිටින සිය බිරිඳ තමාවෙත ලබා ගැනීමට උපකාර කරන ලෙස ඉල්ලා තිබෙනවා. ඒ අනුව පොලිසිය බිරිය මිතුරා සහ පැමිණිල්ල දැමූ පුද්ගලයා යන පාර්ශව තුනම අද (10) පොලිසියට කැදෙව්වා. එහිදී හෙළිදරව් වූයේ පුදුමාකාර සිදුවීමක්ය.

පැමිණිල්ල දැමූ පුද්ගලයා දැඩිසේ මතට ලොල් වූ අයෙක් වන අතර තමාට මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පොහොරන් වැව පදිංචි මිතුරෙකුගෙන් රුපියල් පහලොස් දහසක් ණයට ගෙන තිබෙනවා.

ඊට පොලිය ලෙස මේ පුද්ගලයා සිය බිරිඳ ඔහුට මාස එකහමාරක කාලය කට උගස් කොට තිබෙනවා. දෙදරු මවක වන ඇයද කැමැත්තෙන් ඊට මුහුණ දී ඇති අතර සැමියාගේ මිතුරා සමඟ මාස එකහමාරක් ජීවත් වී තිබෙනවා.

මිතුරාගේ සැලකුම් සත්කාර කෙරෙහි ඇය පැහැදී ඇති අතර නිරන්තර තමාට අඩන්තේට්ටම් කරන සැමියාට වඩා අහම්බෙන් ලැබුණ සැමියාගේ මිතුරා කෙරෙහි ඈ ලොල්වී තිබෙනවා. මිතුරාගේද බිරිය ඔහු අතැර ගොස් සිටි හෙයින් ඔහුද මේ උගසට ලද කාන්තාව කෙරෙහි බැඳීමෙන් සිට තිබෙනවා.

මාස එකහමාරකට පසු සැමියා පැමිණ තමා සමග එන්නැයි බිරියගෙන් ඉල්ලූ විට ඇය ඊට අකමැතිව තිබෙනවා. මිතුරාද ඇය ලබා දෙන්නට අකමැතිව ඇති අතර පොලිසියට විත් මේ ගැටලුව විසදා ගන්නට සැමියා කටයුතු කර තිබෙනවා.

තමාට හිරිහැර කරන සැමියාට වඩා මිතුරා හොඳ බව කාන්තාව කියයි. උගස ලෙස ගත් කාන්තාව ආපසු නොදෙන බව මිතුරාද කියයි. තම බිරිය තමාට ලබා දෙන ලෙස සැමියා පොලිසියෙන් ඉල්ලයි.

[QUOTE="rox2030, post: 15578518, member: 312303"] [b]මුදලේ පොලිය වෙනුවට බිරිය මිතුරා සමඟ[/b] [CENTER][SIZE=4] අරක්කු බොන්න ණයට ගත් මුදලේ පොලිය වෙනුවට බිරිය මිතුරා සමඟ යහන්ගත කරලා...[/SIZE] [SIZE=4]බිරිය ආපහු එන්න බෑ කියයි...[/SIZE] [SIZE=4]දඹුල්ල පොලිසියට සඳුදා (09) පස්වරුවේ පැමිණි පුද්ගලයෙක් මිතුරා භාරයේ සිටින සිය බිරිඳ තමාවෙත ලබා ගැනීමට උපකාර කරන ලෙස ඉල්ලා තිබෙනවා. ඒ අනුව පොලිසිය බිරිය මිතුරා සහ පැමිණිල්ල දැමූ පුද්ගලයා යන පාර්ශව තුනම අද (10) පොලිසියට කැදෙව්වා. එහිදී හෙළිදරව් වූයේ පුදුමාකාර සිදුවීමක්ය. [/SIZE] [SIZE=4]පැමිණිල්ල දැමූ පුද්ගලයා දැඩිසේ මතට ලොල් වූ අයෙක් වන අතර තමාට මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පොහොරන් වැව පදිංචි මිතුරෙකුගෙන් රුපියල් පහලොස් දහසක් ණයට ගෙන තිබෙනවා. [/SIZE] [SIZE=4]ඊට පොලිය ලෙස මේ පුද්ගලයා සිය බිරිඳ ඔහුට මාස එකහමාරක කාලය කට උගස් කොට තිබෙනවා. දෙදරු මවක වන ඇයද කැමැත්තෙන් ඊට මුහුණ දී ඇති අතර සැමියාගේ මිතුරා සමඟ මාස එකහමාරක් ජීවත් වී තිබෙනවා. [/SIZE] [SIZE=4]මිතුරාගේ සැලකුම් සත්කාර කෙරෙහි ඇය පැහැදී ඇති අතර නිරන්තර තමාට අඩන්තේට්ටම් කරන සැමියාට වඩා අහම්බෙන් ලැබුණ සැමියාගේ මිතුරා කෙරෙහි ඈ ලොල්වී තිබෙනවා. මිතුරාගේද බිරිය ඔහු අතැර ගොස් සිටි හෙයින් ඔහුද මේ උගසට ලද කාන්තාව කෙරෙහි බැඳීමෙන් සිට තිබෙනවා.[/SIZE] [SIZE=4]මාස එකහමාරකට පසු සැමියා පැමිණ තමා සමග එන්නැයි බිරියගෙන් ඉල්ලූ විට ඇය ඊට අකමැතිව තිබෙනවා. මිතුරාද ඇය ලබා දෙන්නට අකමැතිව ඇති අතර පොලිසියට විත් මේ ගැටලුව විසදා ගන්නට සැමියා කටයුතු කර තිබෙනවා.[/SIZE] [SIZE=4]තමාට හිරිහැර කරන සැමියාට වඩා මිතුරා හොඳ බව කාන්තාව කියයි. උගස ලෙස ගත් කාන්තාව ආපසු නොදෙන බව මිතුරාද කියයි. තම බිරිය තමාට ලබා දෙන ලෙස සැමියා පොලිසියෙන් ඉල්ලයි. [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom