Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුදු මුහුනේ සුව දෑනුනේ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුදු මුහුනේ සුව දෑනුනේ....

ඔන්න ආපහු සෑරයක් අපි ගොඩක් දෙනා අහල තියෙන කරුනා රත්න දිවුල්ගනේ මහතා සහ දීපිකා ප්‍රයදර්ශනී මහත්මිය විසින් ගායනා කරන ප්‍රසිද්ද සින්දුවක තේරුමක් මට හිතෙන විදියට ගෙනාවා ඔයාල එක්ක බෙදා ගන්න,,,,

මෙන්න මේකයි සින්දුව,,,

මුදු මුහුනේ සුව දෑනුනේ..

ප්‍රිය ලදුනේ මට විතරද....

ඔබෙ සුසුමේ සුව දෑනුනේ,,,,,

හිමි සදුනේ මට විතරද,,,,,

සරලවම ගත්තොත් මේ සින්දුවේ මුල සිට අග දක්වාම ගලාගෙන යන්නේ ගෑහෑනියක් සහ පිරිමියෙකු අතර සිදුවෙන සන්වාදයක් ආකාරයටයි..

නමුත් මෙහි තිබෙන්නා වූ විසේශත්වය නම් මොවුත් දෙදෙනාට දෙදෙනා පෑනයන් යොමුකරනවා විනා කිසිවෙකුත් පිලිතුරක් නොදෙයි,,,තවද පිලිතුරක් දෙනවා නම් ඒ පිලිතුරද පෑනයක්ම වීමයි...

මෙහ්දී අප කතා කෙරනා යුවල පිලිබදව ගතහොත් බොහෝ දුරට මොවුන් දෙදෙනා අබු සෑමි යුවලක් විය හෑකිය,,,මන්දයත් ඈය ඔහුව අමතන්නේ හිමිසදු ලෙසය...

එහෙනම් අපි දෑන් මෙම ගීතයේ ඊලග කොටස වෙත යොමු වී බලමු,,,,

පුලුලුකුලේ සුව යහනේ..

නිදිවෑරුවේ මන් විතරද..

උරතලයේ හිස රන්දා..

සුව වින්දේ මන් විතරද....

දෑන් අපි බලමු මෙම සන්වාදය සිදු කෙරෙන්නේ කුමන ආකාරයේ අවස්තාවකද යන්න,,,

මෙහිදී පාඨක ඔබට හෑගෙන්නෙ මාගේ අදහසට හාත් පසින්ම වෙනස් වූ දෙයක් උවහොත් මා පුදුම වන්නේ නෑත,,,

මාගේ අදහස වන්නේ මෙම සන්වාදය සිදුවන්නේ මොවුන් දෙදෙනාගේ මන්ගල රාත්‍රියේ ප්‍රතම එක් වීමට පෙර බවයි..

පුලුලුකුලේ සුව යහනේ..

නිදිවෑරුවේ මන් විතරද..

මන්දයත් තම පෙම්වතිය බිරිද කරගෙන ඈය හා එකතුවන ප්‍රතම අවස්තාවේදී ඔහු ව්යන්ගාර්තයෙන් ඈයගෙන් විමසන්නේ මෙලෙසින් ඔබ පිරිමියෙකු සමග යහන්ගත වන්නේ ප්‍රතම වරටද යන්නයි,,,සරලවම පෑවසුවහොත් ඔහුට අවශ්‍ය වන්නේ ඈයගේ පිරිසිදු බාවය ගෑටලුවක් ඈතීවිමට ප්‍රතමයෙන් තහවුරු කරගෑනීම විය හෑකිය,,

උරතලයේ හිස රන්දා..

සුව වින්දේ මන් විතරද....

නමුත් මා සිතනා ආකාරයට ඔහුට ඈයගෙන් ලෑබෙන්නේ ඔහු කිසිදා ලෑබේ වී යෑයි නොසිතූ පිලිතුරකි..එයද පෑනයකි...

ඈය ද පෙරලා විමසා සිටින්නේ ඔබහා සමග යහන් ගත වන ප්‍රතම ගෑහෑනිය මා විතරමද යන්න උපහාසාත්මකවය..

ඉග නෙරියේ රෑලි බින්දේ...

පිය ලදුනේ මන් විතරද....

ඉග නෙරියේ රෑලි සෑදුවේ...

හිමි සදුනේ මගෙ විතරද.....

ඈයගෙන් ලෑබෙන පිලිතුරින් ඔහු නිහඩ වෙනවා නොඅනු මානය,,නෑවත වරක් එවෑනි පෑනයක් යොමු නොකරන්නට ඔහු වගබලා ගන්නෙ ප්‍රතම රාත්‍රියේ දීම ප්‍රශ්න ඈතිකරගෑනිමට අකමෑති නිසාවෙනි,,,

ඉග නෙරියේ රෑලි බින්දේ...

පිය ලදුනේ මන් විතරද....

නමුත් මේ සියල්ල අවසානය්දී ඔහුට කිසිසේත්ම නොඅසා සිටීමට නොහෑකි පෑනයක් ඉතිරි වන්නේය..

කෙසේ වෙතත් මොහු එම පෑනයද විමසන්නේ ඉතා සීරුවෙනි..

ඉග නෙරියේ රෑලි සෑදුවේ...

හිමි සදුනේ මගෙ විතරද.....

එලෙසින්ම ඈයද ඔහුගේ පෑනයට පිලිතුරු දෙන්නේ තවත් ඉතාම සාර්තක පෑනයකිනි...

ඉග නෙරියේ රෑලි සෑදුවේ...

හිමි සදුනේ මගෙ විතරද.....

මගේ ආදරනීය එලකිරි සාමජික සමාජිකාවනි..මෙහි සදහන් වන අවසන් සන්වාදයේ අර්තකතනයෙන් මෙහි සම්පූර්න අර්තයම වෙනස් විය හෑකිය...

එබෑවින් එහි අර්තකතනය දීමට ඔබටම බාර කරමි...

කෙසේ වෙතත් මෙමෙ ගීතය ගත්කල සෑබෑ ජීවිතයේ අපට අසන්නට ලෑබෙන්නා වු පෑනයන්ම වන්නේය

තවත් අතකින් ගත් කල මෙ පෑනයන් සියල්ලම් පිලිතුරු නෑති ඒවාද???.....

තීරනය ඔබ සතුයි..

[QUOTE="samee_1987, post: 16675170, member: 175697"] [b]මුදු මුහුනේ සුව දෑනුනේ....[/b] [SIZE="4"][COLOR="Red"]ඔන්න ආපහු සෑරයක් අපි ගොඩක් දෙනා අහල තියෙන කරුනා රත්න දිවුල්ගනේ මහතා සහ දීපිකා ප්‍රයදර්ශනී මහත්මිය විසින් ගායනා කරන ප්‍රසිද්ද සින්දුවක තේරුමක් මට හිතෙන විදියට ගෙනාවා ඔයාල එක්ක බෙදා ගන්න,,,, මෙන්න මේකයි සින්දුව,,, මුදු මුහුනේ සුව දෑනුනේ.. ප්‍රිය ලදුනේ මට විතරද.... ඔබෙ සුසුමේ සුව දෑනුනේ,,,,, හිමි සදුනේ මට විතරද,,,,, සරලවම ගත්තොත් මේ සින්දුවේ මුල සිට අග දක්වාම ගලාගෙන යන්නේ ගෑහෑනියක් සහ පිරිමියෙකු අතර සිදුවෙන සන්වාදයක් ආකාරයටයි.. නමුත් මෙහි තිබෙන්නා වූ විසේශත්වය නම් මොවුත් දෙදෙනාට දෙදෙනා පෑනයන් යොමුකරනවා විනා කිසිවෙකුත් පිලිතුරක් නොදෙයි,,,තවද පිලිතුරක් දෙනවා නම් ඒ පිලිතුරද පෑනයක්ම වීමයි... මෙහ්දී අප කතා කෙරනා යුවල පිලිබදව ගතහොත් බොහෝ දුරට මොවුන් දෙදෙනා අබු සෑමි යුවලක් විය හෑකිය,,,මන්දයත් ඈය ඔහුව අමතන්නේ හිමිසදු ලෙසය... එහෙනම් අපි දෑන් මෙම ගීතයේ ඊලග කොටස වෙත යොමු වී බලමු,,,, පුලුලුකුලේ සුව යහනේ.. නිදිවෑරුවේ මන් විතරද.. උරතලයේ හිස රන්දා.. සුව වින්දේ මන් විතරද.... දෑන් අපි බලමු මෙම සන්වාදය සිදු කෙරෙන්නේ කුමන ආකාරයේ අවස්තාවකද යන්න,,, මෙහිදී පාඨක ඔබට හෑගෙන්නෙ මාගේ අදහසට හාත් පසින්ම වෙනස් වූ දෙයක් උවහොත් මා පුදුම වන්නේ නෑත,,, මාගේ අදහස වන්නේ මෙම සන්වාදය සිදුවන්නේ මොවුන් දෙදෙනාගේ මන්ගල රාත්‍රියේ ප්‍රතම එක් වීමට පෙර බවයි.. පුලුලුකුලේ සුව යහනේ.. නිදිවෑරුවේ මන් විතරද.. මන්දයත් තම පෙම්වතිය බිරිද කරගෙන ඈය හා එකතුවන ප්‍රතම අවස්තාවේදී ඔහු ව්යන්ගාර්තයෙන් ඈයගෙන් විමසන්නේ මෙලෙසින් ඔබ පිරිමියෙකු සමග යහන්ගත වන්නේ ප්‍රතම වරටද යන්නයි,,,සරලවම පෑවසුවහොත් ඔහුට අවශ්‍ය වන්නේ ඈයගේ පිරිසිදු බාවය ගෑටලුවක් ඈතීවිමට ප්‍රතමයෙන් තහවුරු කරගෑනීම විය හෑකිය,, උරතලයේ හිස රන්දා.. සුව වින්දේ මන් විතරද.... නමුත් මා සිතනා ආකාරයට ඔහුට ඈයගෙන් ලෑබෙන්නේ ඔහු කිසිදා ලෑබේ වී යෑයි නොසිතූ පිලිතුරකි..එයද පෑනයකි... ඈය ද පෙරලා විමසා සිටින්නේ ඔබහා සමග යහන් ගත වන ප්‍රතම ගෑහෑනිය මා විතරමද යන්න උපහාසාත්මකවය.. ඉග නෙරියේ රෑලි බින්දේ... පිය ලදුනේ මන් විතරද.... ඉග නෙරියේ රෑලි සෑදුවේ... හිමි සදුනේ මගෙ විතරද..... ඈයගෙන් ලෑබෙන පිලිතුරින් ඔහු නිහඩ වෙනවා නොඅනු මානය,,නෑවත වරක් එවෑනි පෑනයක් යොමු නොකරන්නට ඔහු වගබලා ගන්නෙ ප්‍රතම රාත්‍රියේ දීම ප්‍රශ්න ඈතිකරගෑනිමට අකමෑති නිසාවෙනි,,, ඉග නෙරියේ රෑලි බින්දේ... පිය ලදුනේ මන් විතරද.... නමුත් මේ සියල්ල අවසානය්දී ඔහුට කිසිසේත්ම නොඅසා සිටීමට නොහෑකි පෑනයක් ඉතිරි වන්නේය.. කෙසේ වෙතත් මොහු එම පෑනයද විමසන්නේ ඉතා සීරුවෙනි.. ඉග නෙරියේ රෑලි සෑදුවේ... හිමි සදුනේ මගෙ විතරද..... එලෙසින්ම ඈයද ඔහුගේ පෑනයට පිලිතුරු දෙන්නේ තවත් ඉතාම සාර්තක පෑනයකිනි... ඉග නෙරියේ රෑලි සෑදුවේ... හිමි සදුනේ මගෙ විතරද..... මගේ ආදරනීය එලකිරි සාමජික සමාජිකාවනි..මෙහි සදහන් වන අවසන් සන්වාදයේ අර්තකතනයෙන් මෙහි සම්පූර්න අර්තයම වෙනස් විය හෑකිය... එබෑවින් එහි අර්තකතනය දීමට ඔබටම බාර කරමි... කෙසේ වෙතත් මෙමෙ ගීතය ගත්කල සෑබෑ ජීවිතයේ අපට අසන්නට ලෑබෙන්නා වු පෑනයන්ම වන්නේය තවත් අතකින් ගත් කල මෙ පෑනයන් සියල්ලම් පිලිතුරු නෑති ඒවාද???.....[/COLOR] තීරනය ඔබ සතුයි..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom