Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුන් ඇමැතිවරු නොවෙයි කප්පම් කාරයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුන් ඇමැතිවරු නොවෙයි කප්පම් කාරයෝ

දැන් ඔක්කොම ඇමතිවරු 106 යි: මුන් ඇමැතිවරු නොවෙයි කප්පම් කාරයෝ -අනුර-------

(ලංකා ඊ නිව්ස් -2013.ඔක්.10, ප.ව.10.30)

"ලෝකයේ වැඩිම ජනගහනයක් වන කෝටි 135ක ජනතාවක් ඉන්න චීනයේ ඇමතිවරු 27යි. කෝටි 120ක ජනගහනයක් ඉන්න ඉන්දියාවේ ඇමතිවරු 35යි. කෝටි 14ක් ඉන්න රුසියාවේ ඇමතිවරු 17යි. කෝටි 22ක් ඉන්න ඇමරිකාවේ ඇමතිවරු 24යි. කෝටි 12ක ජනගහනයක් ඉන්න ජපානයේ ඇමතිවරු 19යි. ඒත් ජනගහනය කෝටි 02ක් ඉන්න ලංකාවේ කැබිනට් ඇමතිවරු 57ක්, අලූතින් පත්කළ අයත් එක්ක නියෝජ්‍ය ඇමතිවරු 38ක්, ව්‍යාපෘති ඇමතිවරු දෙන්නෙක්, ජ්‍යෙෂ්ඨ ඇමතිවරු 09ක් පත්කරලා තිඛෙනවා. ඔක්කොම ඇමැතිවරු 106 ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඊට අමතරව මහ ඇමතිවරු 09ක්, පළාත්සභා ඇමතිවරු 36ක්, පත්කරලා තිඛෙනවා.

මේ ඇමතිවරු රැලක් නඩත්තු කරන්නේ මොකටද? පසුගියදා කෙහෙළිය ඇමතිවරයාගේ මාසික විදුලි බිල රුපියල් එක් ලකෂ විසිදාහක් වෙනවා කියලා වාර්තා වුණා. කෙහෙළිය ඇමතිතුමා රෑට තොරන් ගහනවාද කියලත් අපිට සැකයි. මෙම ඇමතිවරුන්ගේ විදුලි බිල් ගෙවන්නේ රටේ ජනතාවයි. ඊට අමතරව ඇමතිවරයෙකුට වාහන දෙකක්, ඉන්ධන සඳහා රුපියල් එක්ලකෂ පනස්දාහක්, ජංගම දුරකථනය සඳහා රුපියල් පහලොස්දාහක් ආණ්ඩුව වියදම් කරනවා. නමුත් ඇමතිවරයා ගෙවන්නේ නිල නිවසට රුපියල් දාහයි. විදුලි බිලට රුපියල් දාහක් පමණයි. නමුත් ඔහුට කාර්ය මණ්ඩලයටත් පහළොස්දෙනෙකු ලබාදෙනවා. පස් දෙනෙකුට වාහන පහක් ලබාදෙනවා. පහලොස්දහස ගණනේ ඉන්ධන වියදම් ලබාදෙනවා. පස් දෙනෙකුට දුරකථන බිල සඳහා රුපියල් දෙදහස ගණනේ ලබාදෙනවා. ඊටත් අමතරව ඇමතිවරයාට මාසිකව රුපියල් 6500ක් සංග්‍රහ සහ විනෝද කටයුතු සඳහා ලබාදෙනවා.

ඇමතිවරයෙක් නඩත්තු කරනවා කියන්නේ ජනපදයක් නඩත්තු කරනවා වගේ එකක්. මේ ඇමතිවරු නඩත්තු කරන මුදලින් කවුඩුල්ල, ගිරිතලේ වැනි ජනපද කීයක් නඩත්තු කරන්න පුළුවන්ද? මේ වියදම් හොයාගන්නේ කොහොමද? ආණ්ඩුව මහා පරිමාණ ලෙස බදු ගහනවා. කිරිපිටි පැකට් එකකට රුපියල් 290 ක බද්දක් ගහනවා. විවාහ සහතික ගාස්තු රුපියල් 5000ක් අයකරනවා. හැම දේටම බදු ගහලා හොයන මහා විශාලා ධනස්කන්ධය ඇමති රැල නඩත්තු කරන්න යොදාගන්නවා. අපි ජනතාවගෙන් අහනවා මේ දේවල් ඔබ අනුමත කරනවාද? අ~න ඇමතිවරුන්ට මේ ආණ්ඩුව ඇමති සූප්පුව කටේ ගහනවා. රටේ මුදල්වලින් 62%ක් පාලනය කරන්නේ රාජපකෂ පවුලයි. ඉතිරි 38ට මේ තරම් ඇමති රැලක් මොකටද? ඔවුන්ට ලබාදෙන අමාත්‍යාංශය හිස්, මදේ නැති අමාත්‍යංශ. ඒ අමාත්‍යංශවලත් වැදගත් ආයතන ටික තිඛෙන්නේ ජනාධිපතිවරයා යටතේ.

නියෝජ්‍ය ඇමතිවරයාටත් ඇමතිවරයාට තිඛෙන පහසුකම් ලබාදෙන්න කියලා පහුගිය කාලයේ ගැසට් එකක් ගෙනාවා. ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලයේ වසර 5ක් හිටියොත් එම පුද්ගලයාට විශ්‍රාම වැටුපක් ලැඛෙනවා. මොන රටක්ද මේක? රටේ ඇමතිවරු ජනතාවගේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් විනාශ කරලා දානවා. මහජන නියෝජිතයෝ කියලා අපි කිව්වාට මොවුන් කප්පම්කාරයෝ. එනිසා අපි ඔබට කියන්නේ මේ දේවල් ජනතාව තේරුම් ගන්නකල් අපිත් කියනවා. මාධ්‍යවේදී ඔබත් ජනතාව තේරුම් ගන්නකං මේ දේවල් නැවත නැවත ලියන්න කියලා අපි ඉල්ලනවා."

මේ කතාව කීවේ අද පැවැති මාධ්‍ය හමුවකදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ය.

[QUOTE="kolla elakiri, post: 15714129, member: 363248"] [b]මුන් ඇමැතිවරු නොවෙයි කප්පම් කාරයෝ[/b] [CENTER][B] [SIZE=5]දැන් ඔක්කොම ඇමතිවරු 106 යි: මුන් ඇමැතිවරු නොවෙයි කප්පම් කාරයෝ -අනුර------- (ලංකා ඊ නිව්ස් -2013.ඔක්.10, ප.ව.10.30) [COLOR=Red]"ලෝකයේ වැඩිම ජනගහනයක් වන කෝටි 135ක ජනතාවක් ඉන්න චීනයේ ඇමතිවරු 27යි. කෝටි 120ක ජනගහනයක් ඉන්න ඉන්දියාවේ ඇමතිවරු 35යි. කෝටි 14ක් ඉන්න රුසියාවේ ඇමතිවරු 17යි. කෝටි 22ක් ඉන්න ඇමරිකාවේ ඇමතිවරු 24යි. කෝටි 12ක ජනගහනයක් ඉන්න ජපානයේ ඇමතිවරු 19යි. ඒත් ජනගහනය කෝටි 02ක් ඉන්න ලංකාවේ කැබිනට් ඇමතිවරු 57ක්, අලූතින් පත්කළ අයත් එක්ක නියෝජ්‍ය ඇමතිවරු 38ක්, ව්‍යාපෘති ඇමතිවරු දෙන්නෙක්, ජ්‍යෙෂ්ඨ ඇමතිවරු 09ක් පත්කරලා තිඛෙනවා. ඔක්කොම ඇමැතිවරු 106 ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඊට අමතරව මහ ඇමතිවරු 09ක්, පළාත්සභා ඇමතිවරු 36ක්, පත්කරලා තිඛෙනවා. මේ ඇමතිවරු රැලක් නඩත්තු කරන්නේ මොකටද? පසුගියදා කෙහෙළිය ඇමතිවරයාගේ මාසික විදුලි බිල රුපියල් එක් ලකෂ විසිදාහක් වෙනවා කියලා වාර්තා වුණා. කෙහෙළිය ඇමතිතුමා රෑට තොරන් ගහනවාද කියලත් අපිට සැකයි. මෙම ඇමතිවරුන්ගේ විදුලි බිල් ගෙවන්නේ රටේ ජනතාවයි. ඊට අමතරව ඇමතිවරයෙකුට වාහන දෙකක්, ඉන්ධන සඳහා රුපියල් එක්ලකෂ පනස්දාහක්, ජංගම දුරකථනය සඳහා[/COLOR][COLOR=Red] රුපියල් පහලොස්දාහක් ආණ්ඩුව වියදම් කරනවා. නමුත් ඇමතිවරයා ගෙවන්නේ නිල නිවසට රුපියල් දාහයි. විදුලි බිලට රුපියල් දාහක් පමණයි. නමුත් ඔහුට කාර්ය මණ්ඩලයටත් පහළොස්දෙනෙකු ලබාදෙනවා. පස් දෙනෙකුට වාහන පහක් ලබාදෙනවා. පහලොස්දහස ගණනේ ඉන්ධන වියදම් ලබාදෙනවා. පස් දෙනෙකුට දුරකථන බිල සඳහා රුපියල් දෙදහස ගණනේ ලබාදෙනවා. ඊටත් අමතරව ඇමතිවරයාට මාසිකව රුපියල් 6500ක් සංග්‍රහ සහ විනෝද කටයුතු සඳහා ලබාදෙනවා. ඇමතිවරයෙක් නඩත්තු කරනවා කියන්නේ ජනපදයක් නඩත්තු කරනවා වගේ එකක්. මේ ඇමතිවරු නඩත්තු කරන මුදලින් කවුඩුල්ල, ගිරිතලේ වැනි ජනපද කීයක් නඩත්තු කරන්න පුළුවන්ද? මේ වියදම් හොයාගන්නේ කොහොමද? ආණ්ඩුව මහා පරිමාණ ලෙස බදු ගහනවා. කිරිපිටි පැකට් එකකට රුපියල් 290 ක බද්දක් ගහනවා. විවාහ සහතික ගාස්තු රුපියල් 5000ක් අයකරනවා. හැම දේටම බදු ගහලා හොයන මහා විශාලා ධනස්කන්ධය ඇමති රැල නඩත්තු කරන්න යොදාගන්නවා. අපි ජනතාවගෙන් අහනවා මේ දේවල් ඔබ අනුමත කරනවාද? අ~න ඇමතිවරුන්ට මේ ආණ්ඩුව ඇමති සූප්පුව කටේ ගහනවා. රටේ මුදල්වලින් 62%ක් පාලනය කරන්නේ රාජපකෂ පවුලයි. ඉතිරි 38ට මේ තරම් ඇමති රැලක් මොකටද? ඔවුන්ට ලබාදෙන අමාත්‍යාංශය හිස්, මදේ නැති අමාත්‍යංශ. ඒ අමාත්‍යංශවලත් වැදගත් ආයතන ටික තිඛෙන්නේ ජනාධිපතිවරයා යටතේ. නියෝජ්‍ය ඇමතිවරයාටත් ඇමතිවරයාට තිඛෙන පහසුකම් ලබාදෙන්න කියලා පහුගිය කාලයේ ගැසට් එකක් ගෙනාවා. ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලයේ වසර 5ක් හිටියොත් එම පුද්ගලයාට විශ්‍රාම වැටුපක් ලැඛෙනවා. මොන රටක්ද මේක? රටේ ඇමතිවරු ජනතාවගේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් විනාශ කරලා දානවා. මහජන නියෝජිතයෝ කියලා අපි කිව්වාට මොවුන් කප්පම්කාරයෝ. එනිසා අපි ඔබට කියන්නේ මේ දේවල් ජනතාව තේරුම් ගන්නකල් අපිත් කියනවා. මාධ්‍යවේදී ඔබත් ජනතාව තේරුම් ගන්නකං මේ දේවල් නැවත නැවත ලියන්න කියලා අපි ඉල්ලනවා."[/COLOR] මේ කතාව කීවේ අද පැවැති මාධ්‍ය හමුවකදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ය. [/SIZE][/B] [URL="https://www.facebook.com/photo.php?fbid=599822276749608&set=a.219828384749001.57957.219430344788805&type=1&relevant_count=1&ref=nf"][IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-prn2/s403x403/1378259_599822276749608_2002650710_n.jpg[/IMG] [/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom