Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුරලි උබට ලජ්ජා නැද්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුරලි උබට ලජ්ජා නැද්ද ?

මුරලි උබට ලජ්ජා නැද්ද ?

හැමදාමත් එක එකාට කඩේ ගිහින් රැවටිච්චි මිනිස්සු රෑනක් උබට ද්‍රෝහියා කියනවා ...... උබට ලජ්ජා නැද්ද...

රටේ ධනය හොරා කාපු උන් හිරේ යනකොට උන්ව කරේ තියන් හුරේ දාන උන් උබට ද්‍රෝහියා කියනවා,...... උබට ලජ්ජා නැද්ද...

සුද්දට රෙද්ද උස්සන් බනින උන් ඇමරිකන් සිටිසන් ල කියල දැන දැන සද්දේ වහන් ඉන්න එවුන් උබට ද්‍රෝහියා කියනවා ,...... උබට ලජ්ජා නැද්ද...

කුඩු කාරයට ගල් ගහන කුඩු මුදලාලිලාට මල්මාලා දාන එවුන් උබට ද්‍රෝහියා කියනවා...... උබට ලජ්ජා නැද්ද...

කැලෑ පාලුවෝ වටකරන් පරිසරය රකින උන් හිටං උබට ද්‍රෝහියා කියනවා...... උබට ලජ්ජා නැද්ද...

මහා එකාලට සුරසැප ගන්න තිත්ත බෙහෙත් බොන එවුන් උබට ද්‍රෝහියා කියනවා...... උබට ලජ්ජා නැද්ද...

නඩරාජා සුමනසිරි ගේ ඔලුව පැලුවම ලේ කකියන , සුමනසිරිලගේ ඔලු මහා එවුන් පලනකොට නොදැක්ක වගේ ඉන්න එවුන් උන් උබට ද්‍රෝහියා කියනවා , උබට ලජ්ජා නැද්ද...අන්න

ගැහැණු රට යවල , ගාමන්ට් යවල, තේ වත්තට යවල රටේ අදායම හොයන රටක ඔන්ලයින් ආපු "ෆේස්බුක් ඩයල්ස්" උබට ද්‍රෝහියා කියනවා , උබට ලජ්ජා නැද්ද...

අන්තිමටම පටු සිතුවිලි වලින් කල් ගෙවන කොදෙව් මානසිකත්වයක් ඇති මිනිසුන් ඉන්න රටක් ලෝකයක් ඉස්සරහ ඔසවල තිබ්බ උබට ඒ රටේ උන් ද්‍රෝහියා කියනවා , මුරලි උබට ලජ්ජා නැද්ද...

fb

[QUOTE="නෝටි බබා, post: 20462441, member: 511910"] [b]මුරලි උබට ලජ්ජා නැද්ද ?[/b] [COLOR="DarkRed"][SIZE="4"][FONT="Comic Sans MS"]මුරලි උබට ලජ්ජා නැද්ද ? හැමදාමත් එක එකාට කඩේ ගිහින් රැවටිච්චි මිනිස්සු රෑනක් උබට ද්‍රෝහියා කියනවා ...... උබට ලජ්ජා නැද්ද... රටේ ධනය හොරා කාපු උන් හිරේ යනකොට උන්ව කරේ තියන් හුරේ දාන උන් උබට ද්‍රෝහියා කියනවා,...... උබට ලජ්ජා නැද්ද... සුද්දට රෙද්ද උස්සන් බනින උන් ඇමරිකන් සිටිසන් ල කියල දැන දැන සද්දේ වහන් ඉන්න එවුන් උබට ද්‍රෝහියා කියනවා ,...... උබට ලජ්ජා නැද්ද... කුඩු කාරයට ගල් ගහන කුඩු මුදලාලිලාට මල්මාලා දාන එවුන් උබට ද්‍රෝහියා කියනවා...... උබට ලජ්ජා නැද්ද... කැලෑ පාලුවෝ වටකරන් පරිසරය රකින උන් හිටං උබට ද්‍රෝහියා කියනවා...... උබට ලජ්ජා නැද්ද... මහා එකාලට සුරසැප ගන්න තිත්ත බෙහෙත් බොන එවුන් උබට ද්‍රෝහියා කියනවා...... උබට ලජ්ජා නැද්ද... නඩරාජා සුමනසිරි ගේ ඔලුව පැලුවම ලේ කකියන , සුමනසිරිලගේ ඔලු මහා එවුන් පලනකොට නොදැක්ක වගේ ඉන්න එවුන් උන් උබට ද්‍රෝහියා කියනවා , උබට ලජ්ජා නැද්ද...අන්න ගැහැණු රට යවල , ගාමන්ට් යවල, තේ වත්තට යවල රටේ අදායම හොයන රටක ඔන්ලයින් ආපු "ෆේස්බුක් ඩයල්ස්" උබට ද්‍රෝහියා කියනවා , උබට ලජ්ජා නැද්ද... අන්තිමටම පටු සිතුවිලි වලින් කල් ගෙවන කොදෙව් මානසිකත්වයක් ඇති මිනිසුන් ඉන්න රටක් ලෝකයක් ඉස්සරහ ඔසවල තිබ්බ උබට ඒ රටේ උන් ද්‍රෝහියා කියනවා , මුරලි උබට ලජ්ජා නැද්ද...[/FONT][/SIZE][/COLOR] fb [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom