Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුරලි දේශපාලනය ගැන කතාකරයි....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුරලි දේශපාලනය ගැන කතාකරයි....

ලංකාවේ මේ වනවිට මතුව තිබෙන දේශපාලන ගැටලු එම දේශපාලන කරන අයගේ බල පොරයක් පමණක් බවත් පොදු ජනතාවට ඉන් පලක් නොවන බවත් පෙන්වාදෙන හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු නොකර

වෙනත් කරුණු ගැන අවධානය යොමු කිරීම තමන්ට ගැටලුවක් බව පෙන්වා දී තිබේ.

බීබීසි සිංහල සේවය සමග සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ඔහු ඒ කතාව කියුවේ මෙසේය.

"මිනිස්සු මට බනියි. නමුත් ඇත්ත කියන්න ඕන.

පාර්ලිමේන්තුවට ඒ පළාත්වලින් නියෝජිතයෝ යවලා මිනිස්සු ප්රජාතන්ත්රවාදය දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ, ඔවුන් අහන්නේ කෝ කෑම තුන්වේලක්, කෝ ළමයින්ට හොඳ ඉගෙනීමක් වගේ කරුණු,

දෙමළ දේශපාලකයන් කතා කරනවා අයිතිය ගැන, ඊට පස්සේ ඉස්සර වෙච්ච් දේවල් ගැන, ඊට පස්සේ කියනවා ප්රජාතන්ත්රවාදය ගැන මට තේරෙන්නේ නැහැ මොනවද ඒ කියලා, මේ පවුල් ගැන බලන්න එක මන්ත්‍රී කෙනෙක් නැහැ."

මේ රටේ 80% ක් විතර ඉන්නේ සිංහල බෞද්ධ කට්ටිය, ඒගොල්ලන්ට අයිතියි මේ රට, කොච්චර නෑ කිව්වත් අපි සුළු ජාතිකයෝ.

නමුත්, මම දක්ෂතා පෙන්වද්දී මුළු රට ම සිංහල, දෙමළ, මුස්ලිම් ද කියල බලලා ද මට සහයෝගය දුන්නේ?, මගේ දක්ෂතාවට මේ රටේ පුරවැසියෙක් නිසා මට උදව් කරා,"

"මේගොල්ලෝ බොරුවට කියනවා අපි මේකට පෙනී සිටිනවා සිටිනවා කියලා, ඇත්තටම සාමාන්‍ය මිනිහ ගැන බලල නැහැ,"

"මම නම් කියන්න කැමති නැහැ,ඕගොල්ලොම හිතාගන්න, මේ රටේ ජනාධිපති හැටියට හිටපු දෙන්නෙක් විතරයි දුප්පත් මිනිස්සු ගැන බැලුවේ."

"අපි පාර්ලිමේන්තුවට යවන්නේ රට පාලනය කරන්න, දුන්නේ වැඩක් කරන්න, ඒක බෑ කියනව නම් දාලා යන්න ඕනේ, නිදහසට කරුණු කියන්න බැහැ, මට පන්දු යවන්න බැරි නම් මම නිදහසට කරුණු 25,000ක් විතර කියනවා, නටන්න බැරි මිනිහට පොළව ඇදයි වගේ."

"දුගී දුප්පත් මිනිහව උඩට දාන එක තමයි පළවෙනි ප්රශ්නය වෙන්න ඕන, කරන්න බැරි නම් දාල යන්න ඕනේ, තව කෙනෙක්ට අවස්ථාව දෙන්න ඕනේ, දැන් බලන්න මෙයා කියනව නම් එයාට තමයි බලය තියෙන්නේ කියලා, ජනාධිපති කියනව නම් එයාට තමයි බලය තියෙන්නේ කියලා, ඕක තර්කයක් විතරයි, විසඳුමක් නැහැ

"මේක නීතියෙන් බේරගන්න ඕනේ, මොනව හරි ප්‍රශ්නයක් තියෙනව නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ල නඩුවක් දාලා බේර ගන්න. මේකට මිනිස්සුන්ව අදින්න එපා,"

"ඔය මිනිස්සු ගේනවනේ ඔයා හිතනව ද මිනිස්සු නිකම් කතා කරන එක බලන්න එනවා කියලා, ඕනෙ නම් පක්ෂෙක 10 ක් විතර ඉඳියි ඒකට, අනික් අය මම දන්න විදිහට කීයක් හරි සල්ලි දීලා, කෑම එකක් දීලා බස් එකෙන් ගෙනල්ලා, බස්සන කට්ටිය තමයි ගොඩක් ඉන්නේ,"

"එදා වේල හොයාගන්න බැරිව ඉන්න මිනිස්සු ලක්ෂ ගණන් ළමයින්ට කන්න දෙන්නේ නැතුව කොළඹට ඇවිල්ල කෑගහගහ ඉඳියි ද? මම නම් ඒක පිළිගන්නේ නැහැ,"

[QUOTE="sanjaya1975, post: 23854022, member: 371874"] [b]මුරලි දේශපාලනය ගැන කතාකරයි....[/b] [SIZE="3"][B]ලංකාවේ මේ වනවිට මතුව තිබෙන දේශපාලන ගැටලු එම දේශපාලන කරන අයගේ බල පොරයක් පමණක් බවත් පොදු ජනතාවට ඉන් පලක් නොවන බවත් පෙන්වාදෙන හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු නොකර වෙනත් කරුණු ගැන අවධානය යොමු කිරීම තමන්ට ගැටලුවක් බව පෙන්වා දී තිබේ. බීබීසි සිංහල සේවය සමග සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ඔහු ඒ කතාව කියුවේ මෙසේය. "මිනිස්සු මට බනියි. නමුත් ඇත්ත කියන්න ඕන. පාර්ලිමේන්තුවට ඒ පළාත්වලින් නියෝජිතයෝ යවලා මිනිස්සු ප්රජාතන්ත්රවාදය දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ, ඔවුන් අහන්නේ කෝ කෑම තුන්වේලක්, කෝ ළමයින්ට හොඳ ඉගෙනීමක් වගේ කරුණු, දෙමළ දේශපාලකයන් කතා කරනවා අයිතිය ගැන, ඊට පස්සේ ඉස්සර වෙච්ච් දේවල් ගැන, ඊට පස්සේ කියනවා ප්රජාතන්ත්රවාදය ගැන මට තේරෙන්නේ නැහැ මොනවද ඒ කියලා, මේ පවුල් ගැන බලන්න එක මන්ත්‍රී කෙනෙක් නැහැ." මේ රටේ 80% ක් විතර ඉන්නේ සිංහල බෞද්ධ කට්ටිය, ඒගොල්ලන්ට අයිතියි මේ රට, කොච්චර නෑ කිව්වත් අපි සුළු ජාතිකයෝ. නමුත්, මම දක්ෂතා පෙන්වද්දී මුළු රට ම සිංහල, දෙමළ, මුස්ලිම් ද කියල බලලා ද මට සහයෝගය දුන්නේ?, මගේ දක්ෂතාවට මේ රටේ පුරවැසියෙක් නිසා මට උදව් කරා," "මේගොල්ලෝ බොරුවට කියනවා අපි මේකට පෙනී සිටිනවා සිටිනවා කියලා, ඇත්තටම සාමාන්‍ය මිනිහ ගැන බලල නැහැ," "මම නම් කියන්න කැමති නැහැ,ඕගොල්ලොම හිතාගන්න, මේ රටේ ජනාධිපති හැටියට හිටපු දෙන්නෙක් විතරයි දුප්පත් මිනිස්සු ගැන බැලුවේ." "අපි පාර්ලිමේන්තුවට යවන්නේ රට පාලනය කරන්න, දුන්නේ වැඩක් කරන්න, ඒක බෑ කියනව නම් දාලා යන්න ඕනේ, නිදහසට කරුණු කියන්න බැහැ, මට පන්දු යවන්න බැරි නම් මම නිදහසට කරුණු 25,000ක් විතර කියනවා, නටන්න බැරි මිනිහට පොළව ඇදයි වගේ." "දුගී දුප්පත් මිනිහව උඩට දාන එක තමයි පළවෙනි ප්රශ්නය වෙන්න ඕන, කරන්න බැරි නම් දාල යන්න ඕනේ, තව කෙනෙක්ට අවස්ථාව දෙන්න ඕනේ, දැන් බලන්න මෙයා කියනව නම් එයාට තමයි බලය තියෙන්නේ කියලා, ජනාධිපති කියනව නම් එයාට තමයි බලය තියෙන්නේ කියලා, ඕක තර්කයක් විතරයි, විසඳුමක් නැහැ "මේක නීතියෙන් බේරගන්න ඕනේ, මොනව හරි ප්‍රශ්නයක් තියෙනව නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ල නඩුවක් දාලා බේර ගන්න. මේකට මිනිස්සුන්ව අදින්න එපා," "ඔය මිනිස්සු ගේනවනේ ඔයා හිතනව ද මිනිස්සු නිකම් කතා කරන එක බලන්න එනවා කියලා, ඕනෙ නම් පක්ෂෙක 10 ක් විතර ඉඳියි ඒකට, අනික් අය මම දන්න විදිහට කීයක් හරි සල්ලි දීලා, කෑම එකක් දීලා බස් එකෙන් ගෙනල්ලා, බස්සන කට්ටිය තමයි ගොඩක් ඉන්නේ," "එදා වේල හොයාගන්න බැරිව ඉන්න මිනිස්සු ලක්ෂ ගණන් ළමයින්ට කන්න දෙන්නේ නැතුව කොළඹට ඇවිල්ල කෑගහගහ ඉඳියි ද? මම නම් ඒක පිළිගන්නේ නැහැ,"[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom