Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුරලි පොන්නයා රට ජාතිය පාවලා දෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.gossipking.lk/2016/07/24/21645/

මු කියන කතාවෙ ඇත්තක් තියෙනවා මචන්ලා.. මාත් හිතන් හිටියේ මුරලි කරන වැඩේ හරි කියලා.. ඒත් මූ එතික්ස් අමතක කරලා..

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමට සහයෝගය දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ නොහොබිනා මෙන්ම උචිත නොවන ක්‍රියා කලාපයන් 2ක් පිළිබඳව වාර්තා වනවා.

ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමට සහයෝගය දක්වන මෙම ක්‍රීඩකයා සෑම විටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරයමින් ඕස්ට්‍රේලියා කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමටත් වඩා පහසුකම් ලබා දීමට ඉදිරිපත් වෙමින් සිටින බව වාර්තා වනවා.

ඔහු පසුගියදා පැවති ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පුහුණු තරගයේදී දඟ පන්දු යවන්නන්ට උචිත තණතීරුවක් පීසරා ඕවල් ක්‍රීඩාංගනයේදී ලබා දීමට ප්‍රමුඛතාවයද ගෙන ඇති බව වාර්තා වනවා. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේග පන්දු යවන්නන්ට හිත කර තණතීරුවක් ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමට ලබා දීමට තීරණය කර තිබුණා. නමුත් වින්සරා ඕවල් ක්‍රීඩාංගනයේ බලධාරීන් සමග කුලුපගු වූ මේ හිටපු සුපිරි ක්‍රිකට් තරුව දඟ පන්දු යවන්නන්ට හිත කර තණතීරුවක් පීසරා ඕවල් ක්‍රීඩාංගනයේදී පුහුණු තරඟය සඳහා සකසා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ට හොඳ පුහුණුවක් ලබා ගැනීම සඳහායි. එහි අවසන් ප්‍රතිපලය වුණේ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ස්ටීවන් ඔකස්පී පුහුණු තරඟයේදී කඩුලු 10ක් දවා ගනිමින් ශ්‍රී ලංකා තණතීරුවලට හුරු වීමයි.

මේ අතර අද දිනයේදී පල්ලකැලේ ක්‍රීඩාංගනයේදීද මේ හිටපු සුපිරි ක්‍රිකට් තරුව අවනීත ක්‍රියාවක නිරත වූ බවට වාර්තා වනවා. එහිදී කණ්ඩායම් දෙකටම පල්ලකැලේ ක්‍රීඩාංගනයේ ඇතුලත පුහුණු වීම් සඳහා යොදා ගැනීමට අවසර දී තිබුනේ නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමද ක්‍රීඩාංගනයේ පුහුණු වීම් සඳහා ඉල්ලීම් කලද ඒ සඳහා ක්‍රීඩාංගනයේ පරිපාලනය විසින් අවසර ලබා දී තිබුනේ නැහැ. නමුත් ඕස්ට්‍රේලියා කණ්ඩායමට සහයෝගය දක්වන හිටපු සුපිරි ක්‍රිකට් තරුව ඔවුන්ගේ පන්දු යවන්නන් කිහිපදෙනෙකු සමගින් පල්ලකැලේ ක්‍රීඩාංගනය තුල පුහුණු වීම් සිදු කිරීමට පටන් ගෙන තිබෙනවා. එහිදී ක්‍රිකට් බලධාරීන් ඔහුට දන්වා තිබුනේ එම පුහුණු වීම් එලෙස ක්‍රීඩාංගනය තුල සිදු කිරීමට ශ්‍රී ලංකා ලංකා ක්‍රිකට් කණ්ඩායමටවත් අවසර ලබා නොදුන් බවයි. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට එරෙහිව යමින් ඔහු සිය ක්‍රියාව දිගින් දිගටම සිදු කරගෙන ගොස් තිබෙනවා.

මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් ඔහුට අවවාද කර තිබුනේ මෙම ක්‍රියාව වහාම නවත්වන ලෙසයි. එම දැන්වීමත් සමග මේ සුපිරි ක්‍රිකට් තරුව ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ක්‍රීඩකයින් කෙසේ හෝ එම ක්‍රීඩාංගනයේ පුහුණු වීම් සිදු කල යුතු බවට කතා කරමින් ක්‍රිකට් ආයතන නිලධාරීන් සමග වාදයක පැටලී තිබෙනවා. ඒ අතර තුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කලමනාකාරවරයාට මොහු බැන වැදී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ හෝ මේ හිටපු සුපිරි ක්‍රිකට් තරුවගේ අවනීත ක්‍රියාව නැවත දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමත් වී තිබෙනවා. මේ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායමේ පන්දු යවන්නන්ද රැගෙන ඉන් ඉවත් වූ බවයි පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙන් වාර්තා වන්නේ. ඕස්ට්‍රේලියා කණ්ඩායමට සහයෝගය දක්වන මේ සුපිරි ක්‍රිකට් තරුව විවිධ අවස්ථාවන් වලදී අර්බුදවලට මුහුණ දුන් අවස්ථාවේදී ඔහු සමග සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි.

නමුත් ඔහුට ඕස්ට්‍රේලියා කණ්ඩායමෙන් තරග සංචාරය සඳහා ලැබෙන ඩොලර් 35000ක නිසා ඔස්ට්‍රේලියා කණ්ඩායමට කෙසේ හෝ මේ තරඟාවලිය ජයග්‍රහණය අත් කර දීමට කැප වී ක්‍රියා කරන බවයි වාර්තා වන්නේ. කණගාටුවට කාරණයනම් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටවත් නොලැබෙන පහසුකම් ලබා ගනිමින් බලහත්කාරයෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායමට ඉතාමත් ඉහල පුහුණුවක් ලබා දීමට කැපවීමයි.

[QUOTE="dragon-fighter, post: 20455417, member: 261333"] [URL="http://www.gossipking.lk/2016/07/24/21645/"]http://www.gossipking.lk/2016/07/24/21645/[/URL] මු කියන කතාවෙ ඇත්තක් තියෙනවා මචන්ලා.. මාත් හිතන් හිටියේ මුරලි කරන වැඩේ හරි කියලා.. ඒත් මූ එතික්ස් අමතක කරලා.. [SIZE="5"][B]ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමට සහයෝගය දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ නොහොබිනා මෙන්ම උචිත නොවන ක්‍රියා කලාපයන් 2ක් පිළිබඳව වාර්තා වනවා. ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමට සහයෝගය දක්වන මෙම ක්‍රීඩකයා සෑම විටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරයමින් ඕස්ට්‍රේලියා කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමටත් වඩා පහසුකම් ලබා දීමට ඉදිරිපත් වෙමින් සිටින බව වාර්තා වනවා. ඔහු පසුගියදා පැවති ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පුහුණු තරගයේදී දඟ පන්දු යවන්නන්ට උචිත තණතීරුවක් පීසරා ඕවල් ක්‍රීඩාංගනයේදී ලබා දීමට ප්‍රමුඛතාවයද ගෙන ඇති බව වාර්තා වනවා. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේග පන්දු යවන්නන්ට හිත කර තණතීරුවක් ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමට ලබා දීමට තීරණය කර තිබුණා. නමුත් වින්සරා ඕවල් ක්‍රීඩාංගනයේ බලධාරීන් සමග කුලුපගු වූ මේ හිටපු සුපිරි ක්‍රිකට් තරුව දඟ පන්දු යවන්නන්ට හිත කර තණතීරුවක් පීසරා ඕවල් ක්‍රීඩාංගනයේදී පුහුණු තරඟය සඳහා සකසා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ට හොඳ පුහුණුවක් ලබා ගැනීම සඳහායි. එහි අවසන් ප්‍රතිපලය වුණේ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ස්ටීවන් ඔකස්පී පුහුණු තරඟයේදී කඩුලු 10ක් දවා ගනිමින් ශ්‍රී ලංකා තණතීරුවලට හුරු වීමයි. මේ අතර අද දිනයේදී පල්ලකැලේ ක්‍රීඩාංගනයේදීද මේ හිටපු සුපිරි ක්‍රිකට් තරුව අවනීත ක්‍රියාවක නිරත වූ බවට වාර්තා වනවා. එහිදී කණ්ඩායම් දෙකටම පල්ලකැලේ ක්‍රීඩාංගනයේ ඇතුලත පුහුණු වීම් සඳහා යොදා ගැනීමට අවසර දී තිබුනේ නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමද ක්‍රීඩාංගනයේ පුහුණු වීම් සඳහා ඉල්ලීම් කලද ඒ සඳහා ක්‍රීඩාංගනයේ පරිපාලනය විසින් අවසර ලබා දී තිබුනේ නැහැ. නමුත් ඕස්ට්‍රේලියා කණ්ඩායමට සහයෝගය දක්වන හිටපු සුපිරි ක්‍රිකට් තරුව ඔවුන්ගේ පන්දු යවන්නන් කිහිපදෙනෙකු සමගින් පල්ලකැලේ ක්‍රීඩාංගනය තුල පුහුණු වීම් සිදු කිරීමට පටන් ගෙන තිබෙනවා. එහිදී ක්‍රිකට් බලධාරීන් ඔහුට දන්වා තිබුනේ එම පුහුණු වීම් එලෙස ක්‍රීඩාංගනය තුල සිදු කිරීමට ශ්‍රී ලංකා ලංකා ක්‍රිකට් කණ්ඩායමටවත් අවසර ලබා නොදුන් බවයි. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට එරෙහිව යමින් ඔහු සිය ක්‍රියාව දිගින් දිගටම සිදු කරගෙන ගොස් තිබෙනවා. මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් ඔහුට අවවාද කර තිබුනේ මෙම ක්‍රියාව වහාම නවත්වන ලෙසයි. එම දැන්වීමත් සමග මේ සුපිරි ක්‍රිකට් තරුව ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ක්‍රීඩකයින් කෙසේ හෝ එම ක්‍රීඩාංගනයේ පුහුණු වීම් සිදු කල යුතු බවට කතා කරමින් ක්‍රිකට් ආයතන නිලධාරීන් සමග වාදයක පැටලී තිබෙනවා. ඒ අතර තුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කලමනාකාරවරයාට මොහු බැන වැදී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ හෝ මේ හිටපු සුපිරි ක්‍රිකට් තරුවගේ අවනීත ක්‍රියාව නැවත දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමත් වී තිබෙනවා. මේ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායමේ පන්දු යවන්නන්ද රැගෙන ඉන් ඉවත් වූ බවයි පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙන් වාර්තා වන්නේ. ඕස්ට්‍රේලියා කණ්ඩායමට සහයෝගය දක්වන මේ සුපිරි ක්‍රිකට් තරුව විවිධ අවස්ථාවන් වලදී අර්බුදවලට මුහුණ දුන් අවස්ථාවේදී ඔහු සමග සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි. නමුත් ඔහුට ඕස්ට්‍රේලියා කණ්ඩායමෙන් තරග සංචාරය සඳහා ලැබෙන ඩොලර් 35000ක නිසා ඔස්ට්‍රේලියා කණ්ඩායමට කෙසේ හෝ මේ තරඟාවලිය ජයග්‍රහණය අත් කර දීමට කැප වී ක්‍රියා කරන බවයි වාර්තා වන්නේ. කණගාටුවට කාරණයනම් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටවත් නොලැබෙන පහසුකම් ලබා ගනිමින් බලහත්කාරයෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායමට ඉතාමත් ඉහල පුහුණුවක් ලබා දීමට කැපවීමයි.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom