Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුරුත්තෙට්ටුවෙ තට්ටයත් හාල නේද ගුපියනේ ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]mahinda.rubasinghe.92/posts/27939239102343842[/MEDIA]

ඇයගේ ලස්සන දවසේ අවලස්සනම උපාධි ප්රදානෝත්සවය.

විශ්ව විද්‍යාලයෙන් සමුගෙන යන විට කුලපතිගෙන් ඇයට ලැබුණේ රැග් එකක්.

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හෂිනි රංගිකා ඈපා ආරච්චි සිය උපාධිය නිමකරන්නේ එහි ඉහළම දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන රන් පදක්කම් 30 න් 16 ක්ම දිනාගෙන.

කොළඹ වෛද්‍ය පීඨයට ඇතුලත් වන්නේ ලංකාවේ ඉහළම Z-Score අගය ඇති සිසුන් පිරිසයි. එනයින් හෂිනිගේ මේ දක්ෂතාව සුවිශේෂ එකක්.

උපාධි ප්රදානය කෙරෙන්නේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතින්. උපාධිධාරීන්ට පදක්කම් පැළඳවීමත් උන්වහන්සේ අතින් සිදුකෙරෙනවා.

එහෙත් හෂිනි කාන්තාවක වීම නිසා ඇයට සිදුවන්නේ පදක්කම් 16 ම තම දෑතින් පළඳාගැනීමටයි. ඒ කියන්නේ උපාධි ප්‍රදානෝත්සවයේ වඩාත්ම වැදගත් දේ වැදගත් විදියට සිදුවන්නේ නැහැ. (වීඩියෝව බලන්න)

සරලව කිව්වොත් ඇයට ප්රදානය කිරීමක් මෙතන නැහැ. ඇත්තේ හෂිනිකා තමන්ටම පුදාගැනීමේ උත්සවයක්. ඒකත් 16 වතාවක්.

වසර හතර පහක මහත් පරිශ්රමයක, කැපකිරීමක සාඩම්බර අග්‍රඵලය වෙනුවෙන් චරිතවත් කුලපතිවරයෙකු හෝ කුලපතිවරියකගේ දෑතින් මෙකී සම්මාන පැළඳවීම සිදුවූයේ නම් ඇයටත් සහෝදර ශිෂ්‍ය ප්‍රජාවටත් විශ්ව විද්‍යාලයටත් මීට වඩා අභිමානයක් නොවන්නේද?

උපකුලපති වැනි තනතුරකට මෙවැන්නන් කෙතෙක් ගැළපෙනවාද යන්න සිතීමට මෙයත් හොඳ අවස්ථාවක්.

අනෙක් අතට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මුරුත්තෙට්ටුවේ හිමියන් කුලපති ධූරයට පත්කරනු ලැබුවේ දේශපාලන දොල පිදේණියක් ලෙස බව අප සැම දන්නා කරුණක්. එසමයේ සමහර සිසුන් උන්වහන්සේගෙන් උපාධිය ලබාගැනීම පවා ප්‍රතික්ෂේප කළා.

දේශපාලන හෙංචයියෙක් මෙන්ම වෘත්තීය සමිති නායකයෙකුට කුලපති ධූරය පිරිනැමීම පිළිබඳ එකල පැවති විරෝධතාව හමුවේ කියවුනේ එම ධූරයට පැවරෙන සැලකිය යුතු වැඩ රාජකාරියක් නොවන බවයි. උපාධි ප්රදානෝත්සවය පැවරෙන මූලිකම වගකීමක් බව කියවුනා.

එයටද උන්වහන්සේ වැන්නෙක් කෙතරම් නොගැළපෙනවාද යන්න මේ උපාධි ප්‍රදානෝත්සවයෙන් පේනවා.

හිමි නමක වීම නිසා වාඩි වී සිටීම මෙන්ම සිසුවියන්ට පදක්කම් නොපැළඳවීම සිසුන්ගේ ලස්සනම දවස අවලස්සන කරනවා.

ගෞරවණීය හෝ වැදගත් තෙර නමක් වූයේ නම් ඒත් කමක් නෑ. මේක ලිව්වේ බෞද්ධකමට ගහන්න නොවෙයි. පොඩ්ඩක් හිතලා බලන්න.

|මහින්ද රුබසිංහ

[QUOTE="lilman, post: 31434465, member: 200726"] [MEDIA=facebook]mahinda.rubasinghe.92/posts/27939239102343842[/MEDIA] ඇයගේ ලස්සන දවසේ අවලස්සනම උපාධි ප්රදානෝත්සවය. විශ්ව විද්‍යාලයෙන් සමුගෙන යන විට කුලපතිගෙන් ඇයට ලැබුණේ රැග් එකක්. කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හෂිනි රංගිකා ඈපා ආරච්චි සිය උපාධිය නිමකරන්නේ එහි ඉහළම දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන රන් පදක්කම් 30 න් 16 ක්ම දිනාගෙන. කොළඹ වෛද්‍ය පීඨයට ඇතුලත් වන්නේ ලංකාවේ ඉහළම Z-Score අගය ඇති සිසුන් පිරිසයි. එනයින් හෂිනිගේ මේ දක්ෂතාව සුවිශේෂ එකක්. උපාධි ප්රදානය කෙරෙන්නේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතින්. උපාධිධාරීන්ට පදක්කම් පැළඳවීමත් උන්වහන්සේ අතින් සිදුකෙරෙනවා. එහෙත් හෂිනි කාන්තාවක වීම නිසා ඇයට සිදුවන්නේ පදක්කම් 16 ම තම දෑතින් පළඳාගැනීමටයි. ඒ කියන්නේ උපාධි ප්‍රදානෝත්සවයේ වඩාත්ම වැදගත් දේ වැදගත් විදියට සිදුවන්නේ නැහැ. (වීඩියෝව බලන්න) සරලව කිව්වොත් ඇයට ප්රදානය කිරීමක් මෙතන නැහැ. ඇත්තේ හෂිනිකා තමන්ටම පුදාගැනීමේ උත්සවයක්. ඒකත් 16 වතාවක්. වසර හතර පහක මහත් පරිශ්රමයක, කැපකිරීමක සාඩම්බර අග්‍රඵලය වෙනුවෙන් චරිතවත් කුලපතිවරයෙකු හෝ කුලපතිවරියකගේ දෑතින් මෙකී සම්මාන පැළඳවීම සිදුවූයේ නම් ඇයටත් සහෝදර ශිෂ්‍ය ප්‍රජාවටත් විශ්ව විද්‍යාලයටත් මීට වඩා අභිමානයක් නොවන්නේද? උපකුලපති වැනි තනතුරකට මෙවැන්නන් කෙතෙක් ගැළපෙනවාද යන්න සිතීමට මෙයත් හොඳ අවස්ථාවක්. අනෙක් අතට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මුරුත්තෙට්ටුවේ හිමියන් කුලපති ධූරයට පත්කරනු ලැබුවේ දේශපාලන දොල පිදේණියක් ලෙස බව අප සැම දන්නා කරුණක්. එසමයේ සමහර සිසුන් උන්වහන්සේගෙන් උපාධිය ලබාගැනීම පවා ප්‍රතික්ෂේප කළා. දේශපාලන හෙංචයියෙක් මෙන්ම වෘත්තීය සමිති නායකයෙකුට කුලපති ධූරය පිරිනැමීම පිළිබඳ එකල පැවති විරෝධතාව හමුවේ කියවුනේ එම ධූරයට පැවරෙන සැලකිය යුතු වැඩ රාජකාරියක් නොවන බවයි. උපාධි ප්රදානෝත්සවය පැවරෙන මූලිකම වගකීමක් බව කියවුනා. එයටද උන්වහන්සේ වැන්නෙක් කෙතරම් නොගැළපෙනවාද යන්න මේ උපාධි ප්‍රදානෝත්සවයෙන් පේනවා. හිමි නමක වීම නිසා වාඩි වී සිටීම මෙන්ම සිසුවියන්ට පදක්කම් නොපැළඳවීම සිසුන්ගේ ලස්සනම දවස අවලස්සන කරනවා. ගෞරවණීය හෝ වැදගත් තෙර නමක් වූයේ නම් ඒත් කමක් නෑ. මේක ලිව්වේ බෞද්ධකමට ගහන්න නොවෙයි. පොඩ්ඩක් හිතලා බලන්න. |මහින්ද රුබසිංහ [url=https://ibb.co/j9mbfTT7][img]https://i.ibb.co/Ng5tCssw/FB-IMG-1780204546927.jpg[/img][/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom