Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුරුත්තෙට්ටුවේ ආනන්ද මහින්ද රාජපක්ෂට මෙ&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුරුත්තෙට්ටුවේ ආනන්ද මහින්ද රාජපක්ෂට මෙ&

මුරුත්තෙට්ටුවේ ආනන්ද මහින්ද රාජපක්ෂට මෙතරම් ආදරේ ඇයි ?

by Admin 01 · May 26, 2015

මේ දවස්වල ලංකාවේ ජනප්‍රියම පන්සල අබයාරාමයයි. එය බුදුන් වැඩියා යැයි කියන අටමස්ථාන, සොළොස්මස්ථානවලට ද වඩා ඉතා වැදගත් ආගමික ස්ථානයක් බවට පත්ව ඇත. ඒ නව මහින්දාගමනය හේතුවෙනි. මේ වනවිට මුරුත්තෙට්ටුවේ හෙද නායක හාමුදුරුවෝ

පන්සලේ වැඩසිටින ධාතූන් වහන්සේලාටත් වඩා ඉහළින් පුද සත්කාර සම්මාන දක්වන්නේ මහින්ද රාජපක්ෂටය.

ජනතාව ප්‍රතික්ෂේප කළ මහින්ද රාජපක්ෂට හෙද නායක හාමුදුරුවෝ මෙතරම් සැලකිලි, පුද සත්කාර සිදු කරන්නේ කුමක් නිසාද යන්න මේ වනවිට බොහෝ දෙනෙකු තුළ මතුවන ගැටලුවකි. කනින් කොනින් ආරංචි වන්නේ හෙද නායක හාමුදුරුවන්ගේ නීලකාස හොරකමක් රාජපක්ෂ පාලන කාලයේ යට ගසාගෙන සිටීම නිසා මෙසේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ රාජපක්ෂ තම ආවාසයේ වඩා හිඳුවාගෙන සත්කාර සම්මාන පුද කරයි.

නාරාහේන්පිට අභයාරාමය කිරුළපන පූර්වාරාමයට අයත් විහාරස්ථානයකි. රදැල්ලේ නායක හිමියන් එම විහාරස්ථාන දෙකෙහි අධිපතීත්වය දරමින් සිටියදී මුරුත්තෙට්ටුවේ හෙද නායක හාමුදුරුවෝ අභයාරාමයට පැමිණි අතර කූට උපක්‍රම මගින් අභයාරාමයේ විහාරාධිපති ධූරය ලබාගෙන තිබේ. එසේ වුවද වර්තමානයේ පවා අභයාරාමයේ සැබෑ අයිතිය ඇත්තේ වර්තමාන පූර්වාරාමාධිපති පත්බේරියේ විමලඥාන හිමියන්ටය.

මෙම විහාරස්ථානය දෙපසින් ඇති මාර්ග දෙකක් පුළුල් කිරීමේදී විහාරස්ථානයට අයත් සෑහෙන බිම් ප්‍රමාණයක් රජයට පවරා ගත් අතර, එයට වන්දි වශයෙන් රුපියල් මිලියන 233 ක් හිමිවිය. හෙද නායක හාමුදුරුවෝ මෙම වන්දිය ලබාගෙන ඇත්තේ ව්‍යාජ හා කූට ලේඛන මගින් තමන් වහන්සේ විහාරාධිපති බව පෙන්වමිනි. ඒ සඳහා ඉත්තෑපානේ ධම්මලංකාර කෝට්ටේ පාර්ශ්වයේ මහා නායක හාමුදුරුවන් වහන්සේගේ ද ආධාරය හා අනුග්‍රහය ලැබී තිබේ. අභයාරාමයේ සැබෑ අයිතිය හිමි පත්බේරියේ හිමි මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියෙන් විමසා බැලීමේදී මෙම රුපියල් මිලියන 233 ක මුදල මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිට ගෙවා ඇති බව තහවුරු කරගැනීමෙන් පසුව පන්සල් ගිණුම් පරීක්ෂා කිරීමේදී දැකගත හැකි වී ඇත්තේ මිලියන සියයයක ආසන්න මුදලක් පමණි. පසුව ඒ පිළිබඳව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් විමසූ විට උන්වහන්සේ පවසා ඇත්තේ වන්දි ලබාගැනීමට උදව් කළ රජයේ නිළධාරීන්ට එම මුදල ගෙවාදැමූ බවයි. මේ පිළිබඳව සැක සිතී පත්බේරියේ හිමියන් ඒ පිළිබඳව එවක බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට පැමිණිලි කිරීමෙන් අනතුරුව එම මුදල ඔහු භාරයට ගෙන මහා භාරකාරයා යටතේ ගිණුමක තැන්පත් කර ඇත.

වියදම් වූ මුදල් පිළිබඳ ගැටලුව අධිකරණය දක්වා ගොස් ඇති අතර මහා භාරකාර ගිණුමේ තැන්පත් කර තිබූ මුදලට ලැබෙන පොළිය වියදම් කිරීමේ බලය කෙසේ හෝ තමන් වෙත ලබාගැනීමට හෙද නායක හාමුදුරුවන් සමත් වී තිබේ. කූට ලේඛන සෑදීම සම්බන්ධයෙන් නඩුවක් මේ වනවිටත් කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින අතර මෙම නඩුව තවමත් අවසන්ව නොමැත. ඒ සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිය අනුග්‍රහය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට ලබාදී ඇත. රාජපක්ෂ පාලන සමයේදී හෙද නායක හාමුදුරුවන්ව මහින්ද රාජපක්ෂ විසින් අල්ලේ නැටවූයේ මෙම නඩු ෆයිල් එක පෙන්වමිනි. ඒ කාලයේ හෙද නායක හාමුදුරුවෝ උන්නාදැයි, අපවත් වුණාදැයි නොදන්නා තරමට නිහඬව සිටියේය. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ විට හෙද නායක හාමුදුරුවෝ හීනෙන් අවදි වූයේ මෙම ෆයිල් එක වෙනත් අයෙකු අදිනු ඇතැයි සිතාය. ඊට ඇති හොඳම පිළියම නැවතත් මහින්ද රාජපක්ෂ බලයට රැගෙනවිත් ෆයිල් එක යටගැසීමය. මේ වනවිට හෙද නායක හාමුදුරුවන් තම ජීවිතයම කැපකර සිටින්නේ මහින්ද නැවත බලයට ගෙන ඒමටය. මුරුත්තෙට්ටුවේ ආනන්ද හෙද නායක හාමුදුරුවන්ගේ මෙම අවකල් ක්‍රියා පිළිබඳව මහා නායක හිමිවරුන්, අනු නායක හිමිවරුන් හොඳින් දනිතත් උන්වහන්සේලා නිහඬ මුවින් වැඩවදාරන්නේ උන්වහන්සේලා ගිලන්ව රෝහල්ගත වූ කල හෙද නායක හාමුදුරුවන් තමන්ගේ හෙද සංගමය හරහා උන්වහන්සේලාට සියලුම ඇප උපස්ථාන රජයේ වියදමෙන් නො අඩුව ඉටුකරන බැවිනි.

මේ වනවිට පත්බේරියේ විමලඥාන හිමියන් ද අදාල සිදුවීම යටගැසීම සඳහා වක්‍රාකාරයෙන් සහයෝගය දක්වමින් සිටී. එයට හේතුව හෙද නායක හිමියන් මේ වනවිට වයස්ගතව සහ රෝගවලින් පෙළෙමින් සිටින බැවිනි. ඒ අනුව පත්බේරියේ නා හිමියන් උපේක්ෂා සහගතව බලාසිටින්නේ හෙද නායක හිමියන් අපවත් වීමෙන් පසු අදාල රුපියල් මිලියන 233 න් මේ වනවිට ඉතිරිව තිබෙන මුදල තමාගේ දෙඅත් මත කඩාවැටෙන ආකාරය සිහිනයෙන් දකිමිනි.

ප්‍රත්‍යුපකාරය සම්බන්ධයෙන් සිංහලයා සතු උනන්දුව මොනවට පැහැදිලි කරමින් හෙද නායක හිමියන් සඟසතු දේපල විකුණාගෙන කෑමේ නීලකාස හොරකම සඳහා තමාට උපකාර කළ ජාතියේ ආඩම්බරකාර අප්පච්චී තම ආවාසය තුළම රඳවා ගනිමින් පුද සත්කාර කරන්නේ ඒ හේතුව නිසාය

මෙම සිදුවීම සම්බන්ධයෙන් නඩුවලට අදාල ලිපිගොනු, වන්දි ගෙවීම්වලට අදාල ලිපිගොනු සහිත සවිස්තර වාර්තාවක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න…..

[QUOTE="kolla elakiri, post: 18402031, member: 363248"] [b]මුරුත්තෙට්ටුවේ ආනන්ද මහින්ද රාජපක්ෂට මෙ&[/b] [CENTER][B][SIZE=4]මුරුත්තෙට්ටුවේ ආනන්ද මහින්ද රාජපක්ෂට මෙතරම් ආදරේ ඇයි ?[/SIZE][/B] [SIZE=4]by [URL="http://lankaevoice.com/?author=2"]Admin 01[/URL] · May 26, 2015[/SIZE] [SIZE=4][IMG]http://lankaevoice.com/wp-content/uploads/2015/05/mr-abhayaramaya-EXCLUSIVE-720x340.jpg[/IMG][/SIZE] [B][SIZE=4]මේ දවස්වල ලංකාවේ ජනප්‍රියම පන්සල අබයාරාමයයි. එය බුදුන් වැඩියා යැයි කියන අටමස්ථාන, සොළොස්මස්ථානවලට ද වඩා ඉතා වැදගත් ආගමික ස්ථානයක් බවට පත්ව ඇත. ඒ නව මහින්දාගමනය හේතුවෙනි. මේ වනවිට මුරුත්තෙට්ටුවේ හෙද නායක හාමුදුරුවෝ[/SIZE][/B] [B][SIZE=4]පන්සලේ වැඩසිටින ධාතූන් වහන්සේලාටත් වඩා ඉහළින් පුද සත්කාර සම්මාන දක්වන්නේ මහින්ද රාජපක්ෂටය.[/SIZE][/B] [B][SIZE=4]ජනතාව ප්‍රතික්ෂේප කළ මහින්ද රාජපක්ෂට හෙද නායක හාමුදුරුවෝ මෙතරම් සැලකිලි, පුද සත්කාර සිදු කරන්නේ කුමක් නිසාද යන්න මේ වනවිට බොහෝ දෙනෙකු තුළ මතුවන ගැටලුවකි. කනින් කොනින් ආරංචි වන්නේ හෙද නායක හාමුදුරුවන්ගේ නීලකාස හොරකමක් රාජපක්ෂ පාලන කාලයේ යට ගසාගෙන සිටීම නිසා මෙසේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ රාජපක්ෂ තම ආවාසයේ වඩා හිඳුවාගෙන සත්කාර සම්මාන පුද කරයි.[/SIZE][/B] [B][SIZE=4]නාරාහේන්පිට අභයාරාමය කිරුළපන පූර්වාරාමයට අයත් විහාරස්ථානයකි. රදැල්ලේ නායක හිමියන් එම විහාරස්ථාන දෙකෙහි අධිපතීත්වය දරමින් සිටියදී මුරුත්තෙට්ටුවේ හෙද නායක හාමුදුරුවෝ අභයාරාමයට පැමිණි අතර කූට උපක්‍රම මගින් අභයාරාමයේ විහාරාධිපති ධූරය ලබාගෙන තිබේ. එසේ වුවද වර්තමානයේ පවා අභයාරාමයේ සැබෑ අයිතිය ඇත්තේ වර්තමාන පූර්වාරාමාධිපති පත්බේරියේ විමලඥාන හිමියන්ටය.[/SIZE][/B] [B][SIZE=4]මෙම විහාරස්ථානය දෙපසින් ඇති මාර්ග දෙකක් පුළුල් කිරීමේදී විහාරස්ථානයට අයත් සෑහෙන බිම් ප්‍රමාණයක් රජයට පවරා ගත් අතර, එයට වන්දි වශයෙන් රුපියල් මිලියන 233 ක් හිමිවිය. හෙද නායක හාමුදුරුවෝ මෙම වන්දිය ලබාගෙන ඇත්තේ ව්‍යාජ හා කූට ලේඛන මගින් තමන් වහන්සේ විහාරාධිපති බව පෙන්වමිනි. ඒ සඳහා ඉත්තෑපානේ ධම්මලංකාර කෝට්ටේ පාර්ශ්වයේ මහා නායක හාමුදුරුවන් වහන්සේගේ ද ආධාරය හා අනුග්‍රහය ලැබී තිබේ. අභයාරාමයේ සැබෑ අයිතිය හිමි පත්බේරියේ හිමි මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියෙන් විමසා බැලීමේදී මෙම රුපියල් මිලියන 233 ක මුදල මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිට ගෙවා ඇති බව තහවුරු කරගැනීමෙන් පසුව පන්සල් ගිණුම් පරීක්ෂා කිරීමේදී දැකගත හැකි වී ඇත්තේ මිලියන සියයයක ආසන්න මුදලක් පමණි. පසුව ඒ පිළිබඳව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් විමසූ විට උන්වහන්සේ පවසා ඇත්තේ වන්දි ලබාගැනීමට උදව් කළ රජයේ නිළධාරීන්ට එම මුදල ගෙවාදැමූ බවයි. මේ පිළිබඳව සැක සිතී පත්බේරියේ හිමියන් ඒ පිළිබඳව එවක බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට පැමිණිලි කිරීමෙන් අනතුරුව එම මුදල ඔහු භාරයට ගෙන මහා භාරකාරයා යටතේ ගිණුමක තැන්පත් කර ඇත.[/SIZE][/B] [B][SIZE=4]වියදම් වූ මුදල් පිළිබඳ ගැටලුව අධිකරණය දක්වා ගොස් ඇති අතර මහා භාරකාර ගිණුමේ තැන්පත් කර තිබූ මුදලට ලැබෙන පොළිය වියදම් කිරීමේ බලය කෙසේ හෝ තමන් වෙත ලබාගැනීමට හෙද නායක හාමුදුරුවන් සමත් වී තිබේ. කූට ලේඛන සෑදීම සම්බන්ධයෙන් නඩුවක් මේ වනවිටත් කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින අතර මෙම නඩුව තවමත් අවසන්ව නොමැත. ඒ සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිය අනුග්‍රහය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට ලබාදී ඇත. රාජපක්ෂ පාලන සමයේදී හෙද නායක හාමුදුරුවන්ව මහින්ද රාජපක්ෂ විසින් අල්ලේ නැටවූයේ මෙම නඩු ෆයිල් එක පෙන්වමිනි. ඒ කාලයේ හෙද නායක හාමුදුරුවෝ උන්නාදැයි, අපවත් වුණාදැයි නොදන්නා තරමට නිහඬව සිටියේය. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ විට හෙද නායක හාමුදුරුවෝ හීනෙන් අවදි වූයේ මෙම ෆයිල් එක වෙනත් අයෙකු අදිනු ඇතැයි සිතාය. ඊට ඇති හොඳම පිළියම නැවතත් මහින්ද රාජපක්ෂ බලයට රැගෙනවිත් ෆයිල් එක යටගැසීමය. මේ වනවිට හෙද නායක හාමුදුරුවන් තම ජීවිතයම කැපකර සිටින්නේ මහින්ද නැවත බලයට ගෙන ඒමටය. මුරුත්තෙට්ටුවේ ආනන්ද හෙද නායක හාමුදුරුවන්ගේ මෙම අවකල් ක්‍රියා පිළිබඳව මහා නායක හිමිවරුන්, අනු නායක හිමිවරුන් හොඳින් දනිතත් උන්වහන්සේලා නිහඬ මුවින් වැඩවදාරන්නේ උන්වහන්සේලා ගිලන්ව රෝහල්ගත වූ කල හෙද නායක හාමුදුරුවන් තමන්ගේ හෙද සංගමය හරහා උන්වහන්සේලාට සියලුම ඇප උපස්ථාන රජයේ වියදමෙන් නො අඩුව ඉටුකරන බැවිනි.[/SIZE][/B] [B][SIZE=4]මේ වනවිට පත්බේරියේ විමලඥාන හිමියන් ද අදාල සිදුවීම යටගැසීම සඳහා වක්‍රාකාරයෙන් සහයෝගය දක්වමින් සිටී. එයට හේතුව හෙද නායක හිමියන් මේ වනවිට වයස්ගතව සහ රෝගවලින් පෙළෙමින් සිටින බැවිනි. ඒ අනුව පත්බේරියේ නා හිමියන් උපේක්ෂා සහගතව බලාසිටින්නේ හෙද නායක හිමියන් අපවත් වීමෙන් පසු අදාල රුපියල් මිලියන 233 න් මේ වනවිට ඉතිරිව තිබෙන මුදල තමාගේ දෙඅත් මත කඩාවැටෙන ආකාරය සිහිනයෙන් දකිමිනි.[/SIZE][/B] [B][SIZE=4]ප්‍රත්‍යුපකාරය සම්බන්ධයෙන් සිංහලයා සතු උනන්දුව මොනවට පැහැදිලි කරමින් හෙද නායක හිමියන් සඟසතු දේපල විකුණාගෙන කෑමේ නීලකාස හොරකම සඳහා තමාට උපකාර කළ ජාතියේ ආඩම්බරකාර අප්පච්චී තම ආවාසය තුළම රඳවා ගනිමින් පුද සත්කාර කරන්නේ ඒ හේතුව නිසාය[/SIZE][/B] [B][SIZE=4]මෙම සිදුවීම සම්බන්ධයෙන් නඩුවලට අදාල ලිපිගොනු, වන්දි ගෙවීම්වලට අදාල ලිපිගොනු සහිත සවිස්තර වාර්තාවක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න…..[/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom