Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Today at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Today at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Today at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
මුර ඔත්තු සේවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුර ඔත්තු සේවා

ඊශ්‍රායලය විසින් රට අභ්‍යන්තරයේ මුර ඔත්තු සේවා සඳහා සමනළයෙකුගේ ආකෘතිය සහිත නවතම උපකරණයක් නිර්මාණය කර ඇති බවට එරට ආරක්ෂක අංශ වාර්තා පෙන්වා දෙයි.

සමනලයකු හැඩයෙන් නිර්මාණය කර ඇති මෙහි බර ග්?ම් 20 ක් පමණ වන අතර රට අභ්‍යන්තර රහස් තොරතුරු එක් රැුස් කිරිම සදහා මෙය යොදා ගැනීමට ඊශ්‍රායල් බලධාරීන් විසින් මේ වන විට කටයුතු සැලසුම් කරමින් පවතී.

ඉතා කුඩා පරික්ෂන උපකරනයක් මේ හා සවි කර ඇති අතර දත්ත ගබඩා කිරිමේ හැකියාවද සමන්විත අතර එමඟින් වර්ණ ඡයාරූප ගැනීමේ හැකියාවක්ද සතුය.

හෙලිකොප්ටරයක මෙන් ගමන් ගැනීමේ හැකියාවක් මෙයට ඇති අතර එහා මෙහා ගෙන යාමේ පහසු ප්‍රමාණයෙන් මෙය සකසා ඇති බවත් එරට ආරක්ෂක අංශ බලධාරීන් පෙන්වා දෙයි. යම් ලෙසකින් සැක කටයුතු අවස්ථාවකදී කල යුත්තේ එය සාක්කුවෙන් රැගෙන සතුරාගේ පිටුපසින් තැබීම පමණක් බවත් තවදුරටත් ඔවුන් පෙන්වා දෙයි.

මෙයට දුරස්ථ පාලකයක් හා විශේෂ හිස් ආවරණයක්ද භාවිතා වන අතර එම නියමුවා විසින් හිස්වැසුම පැලද නියමු ආසනයේ අසුන්ගත් විට මෙම මී මැසි ඔත්තු සේවකයා දක්නා ඕනෑම දසුනක් ඔහු වෙතද ඒ ආකාරයෙන්ම දර්ශණය වේ.

මීට පෙර නිර්මිත ගුවන් උපකරන වලට නොහැකි ආකාරයේ ආවෘත පරිසරයක වුවද මෙය ගමන් කරවීමේ සුවිශේෂී හැකියාවක් මෙයට ඇති බවට එම විද්‍යාඥයින් පිරිස පෙන්වා දෙයි. මෙය ඉශ්‍රායල් ගුවන් තොටුපලවල්, දුම්රිය ස්ථාන, හිස්බුල්ලාවරුන් සැඟවී ඇතැයි සැක කරන දකුණු දිග ලෙබනනය ආශ්රිත ප්‍රදේශයේ කැලෑවල මෙහෙයුම් සදහා යොදාගැනීමට නියමිත බවත් එරට ආරක්ෂක අංශ වාර්තා කරයි.

බැලූ බැල්මට අයෙකුට මෙම උපකරණය සලඹයකු තරම් විශාල ලෙසින් පෙනුනද පියවි ඇසට අපට පෙනෙන සමනලයකුට වඩා කුඩා ලෙසින් මෙම උපකරණය හැසිරීමේදී පෙනෙන බවත් කිසිදු ගබිදයක් නිකුත් නොකර පියාසර කිරිමටත් මෙම උපකරණයට හැකියාව ඇති බවත් එම විද්‍යාඥ කණ්ඩායම පෙන්වා දෙයි.

[QUOTE="දඩබ්බරයා, post: 12725496, member: 386963"] [b]මුර ඔත්තු සේවා[/b] [SIZE="5"][COLOR="Green"][FONT="Comic Sans MS"][I]ඊශ්‍රායලය විසින් රට අභ්‍යන්තරයේ මුර ඔත්තු සේවා සඳහා සමනළයෙකුගේ ආකෘතිය සහිත නවතම උපකරණයක් නිර්මාණය කර ඇති බවට එරට ආරක්ෂක අංශ වාර්තා පෙන්වා දෙයි. සමනලයකු හැඩයෙන් නිර්මාණය කර ඇති මෙහි බර ග්?ම් 20 ක් පමණ වන අතර රට අභ්‍යන්තර රහස් තොරතුරු එක් රැුස් කිරිම සදහා මෙය යොදා ගැනීමට ඊශ්‍රායල් බලධාරීන් විසින් මේ වන විට කටයුතු සැලසුම් කරමින් පවතී. ඉතා කුඩා පරික්ෂන උපකරනයක් මේ හා සවි කර ඇති අතර දත්ත ගබඩා කිරිමේ හැකියාවද සමන්විත අතර එමඟින් වර්ණ ඡයාරූප ගැනීමේ හැකියාවක්ද සතුය. හෙලිකොප්ටරයක මෙන් ගමන් ගැනීමේ හැකියාවක් මෙයට ඇති අතර එහා මෙහා ගෙන යාමේ පහසු ප්‍රමාණයෙන් මෙය සකසා ඇති බවත් එරට ආරක්ෂක අංශ බලධාරීන් පෙන්වා දෙයි. යම් ලෙසකින් සැක කටයුතු අවස්ථාවකදී කල යුත්තේ එය සාක්කුවෙන් රැගෙන සතුරාගේ පිටුපසින් තැබීම පමණක් බවත් තවදුරටත් ඔවුන් පෙන්වා දෙයි. මෙයට දුරස්ථ පාලකයක් හා විශේෂ හිස් ආවරණයක්ද භාවිතා වන අතර එම නියමුවා විසින් හිස්වැසුම පැලද නියමු ආසනයේ අසුන්ගත් විට මෙම මී මැසි ඔත්තු සේවකයා දක්නා ඕනෑම දසුනක් ඔහු වෙතද ඒ ආකාරයෙන්ම දර්ශණය වේ. මීට පෙර නිර්මිත ගුවන් උපකරන වලට නොහැකි ආකාරයේ ආවෘත පරිසරයක වුවද මෙය ගමන් කරවීමේ සුවිශේෂී හැකියාවක් මෙයට ඇති බවට එම විද්‍යාඥයින් පිරිස පෙන්වා දෙයි. මෙය ඉශ්‍රායල් ගුවන් තොටුපලවල්, දුම්රිය ස්ථාන, හිස්බුල්ලාවරුන් සැඟවී ඇතැයි සැක කරන දකුණු දිග ලෙබනනය ආශ්රිත ප්‍රදේශයේ කැලෑවල මෙහෙයුම් සදහා යොදාගැනීමට නියමිත බවත් එරට ආරක්ෂක අංශ වාර්තා කරයි. බැලූ බැල්මට අයෙකුට මෙම උපකරණය සලඹයකු තරම් විශාල ලෙසින් පෙනුනද පියවි ඇසට අපට පෙනෙන සමනලයකුට වඩා කුඩා ලෙසින් මෙම උපකරණය හැසිරීමේදී පෙනෙන බවත් කිසිදු ගබිදයක් නිකුත් නොකර පියාසර කිරිමටත් මෙම උපකරණයට හැකියාව ඇති බවත් එම විද්‍යාඥ කණ්ඩායම පෙන්වා දෙයි.[/I][/FONT][/COLOR][/SIZE] [IMG]http://www.rt.com/files/news/israel-drone-indoor-butterfly-672/courtesy-israel-butterfly-hayom.n.jpg?Lo0P=fee165f926ff55f21c3fce1bf13250eb19856[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom