Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.: මුලකුරු ඔබයි මගේ සෙනෙහසේ හෝඩියේ :.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

.: මුලකුරු ඔබයි මගේ සෙනෙහසේ හෝඩියේ :.

නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලිංගනේ....

ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සරේ....

මහදේ වෙලෙනා ඔබ මගේ සිහිනේ පිරුනා....

මිහිරාවියේ මාගේ...

මුලකුරු ඔබයි මගේ සෙනෙහසේ හෝඩියේ....

පිංචිලා ලියවුනු දිනේ....

සිත පෙම් පුරන මං සොයන මා ජීවිතේ....

අනිමිසේ බැඳුනා නිල් නෙත් යුග මාගේ....

මහදේ වෙලෙනා ඔබ මගේ සිහිනේ පිරුනා....

මිහිරාවියේ මාගේ...

හදවත් උයන් තෙරේ පිනූ රස පල වැලේ....

ඔබ තමා නොඉඳුල් පලේ....

රස සොයන බිඟු කැලක විස දළ තුඩින්....

සඟවමි දිවිපුරා මගේ ආදරේ....

මහදේ වෙලෙනා ඔබ මගේ සිහිනේ පිරුනා....

මිහිරාවියේ මාගේ...

ගායනය : රොමේෂ් සහ ලක්ෂාන්

මේ ගීතය රචනා කරපු ගීත රචකයා ඔහුගේ පාසල් අවධියේ සිදුවූ සිදුවීමක් මතකයට නගාගෙන තමයි මේ ගීතයේ ගේය පද මේ ආකාරයට ගලපලා තියෙන්නේ.....මොහුගේ මිතුරෙක්ට ඔවුන්ගේ උපකාරක පන්තියකට එන එක ගැහැණු ළමයෙක් ගැන හිතක් පහල වෙලා තියෙනවා....ඉතින් මේ මිත්‍රයා හැමවෙලේම ඒ ගෑනු ළමයාගේ ඇස් දෙක ගැන වර්ණනා කරනවලු....ඉතින් හැමදාම මේ ගැහැනු ළමයා දිහා බලං ඉන්නවා විතරලු හිතේ තියෙන දේ ප්‍රකාශ කරගන්න බැරුව...මේ ගැහැණු ළමයත් එහෙමලු....ඉතින් දෙන්නට දෙන්න ඇස් වලින් විතරලු කතාබහ.....මේ විදියට අවුරුද්දක්ම ගත වෙලා තියෙනවා.....ඊට පස්සේ අපේ ගීත රචකයා මුලික වෙලා මේ ගැන අර ගැහැණු ළමයට ප්‍රකාශ කරන්න ඇය ගමන් කරන බස් රථයට නැගල තියෙනවා....ඉතින් ඔන්න මේ කතාව කියන්න කට අරින්න යනකොටම මේ කෙල්ලගේ ලඟින් වෙන කොල්ලෙක් ඇවිත් වාඩිවෙලා තියෙනවා....දුක තමයි, මොවුන් ඒ වෙනකොට ප්‍රමාද වැඩියි ....ඒ ගැහැණු ළමය වෙන කෙනෙක්ට බහ දීල...ඔන්න ඔය සිදුවීම හිතේ තියාගෙන මේ ගීතය රචනා කරා කියල තමයි ඔහු එක් රුපවාහිනි වැඩසටහනකට පැමිණි අවස්තාවකදී සඳහන් කළේ......

[QUOTE="argan, post: 13911816, member: 42318"] [b].: මුලකුරු ඔබයි මගේ සෙනෙහසේ හෝඩියේ :.[/b] [CENTER][B][COLOR="Green"][SIZE="5"]නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලිංගනේ.... ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සරේ.... මහදේ වෙලෙනා ඔබ මගේ සිහිනේ පිරුනා.... මිහිරාවියේ මාගේ... මුලකුරු ඔබයි මගේ සෙනෙහසේ හෝඩියේ.... පිංචිලා ලියවුනු දිනේ.... සිත පෙම් පුරන මං සොයන මා ජීවිතේ.... අනිමිසේ බැඳුනා නිල් නෙත් යුග මාගේ.... මහදේ වෙලෙනා ඔබ මගේ සිහිනේ පිරුනා.... මිහිරාවියේ මාගේ... හදවත් උයන් තෙරේ පිනූ රස පල වැලේ.... ඔබ තමා නොඉඳුල් පලේ.... රස සොයන බිඟු කැලක විස දළ තුඩින්.... සඟවමි දිවිපුරා මගේ ආදරේ.... මහදේ වෙලෙනා ඔබ මගේ සිහිනේ පිරුනා.... මිහිරාවියේ මාගේ...[/SIZE][/COLOR][/B][/CENTER] [CENTER][B][COLOR="Red"][SIZE="4"]ගායනය : රොමේෂ් සහ ලක්ෂාන්[/SIZE][/COLOR][/B][/CENTER] [B][COLOR="DarkRed"][SIZE="5"]මේ ගීතය රචනා කරපු ගීත රචකයා ඔහුගේ පාසල් අවධියේ සිදුවූ සිදුවීමක් මතකයට නගාගෙන තමයි මේ ගීතයේ ගේය පද මේ ආකාරයට ගලපලා තියෙන්නේ.....මොහුගේ මිතුරෙක්ට ඔවුන්ගේ උපකාරක පන්තියකට එන එක ගැහැණු ළමයෙක් ගැන හිතක් පහල වෙලා තියෙනවා....ඉතින් මේ මිත්‍රයා හැමවෙලේම ඒ ගෑනු ළමයාගේ ඇස් දෙක ගැන වර්ණනා කරනවලු....ඉතින් හැමදාම මේ ගැහැනු ළමයා දිහා බලං ඉන්නවා විතරලු හිතේ තියෙන දේ ප්‍රකාශ කරගන්න බැරුව...මේ ගැහැණු ළමයත් එහෙමලු....ඉතින් දෙන්නට දෙන්න ඇස් වලින් විතරලු කතාබහ.....මේ විදියට අවුරුද්දක්ම ගත වෙලා තියෙනවා.....ඊට පස්සේ අපේ ගීත රචකයා මුලික වෙලා මේ ගැන අර ගැහැණු ළමයට ප්‍රකාශ කරන්න ඇය ගමන් කරන බස් රථයට නැගල තියෙනවා....ඉතින් ඔන්න මේ කතාව කියන්න කට අරින්න යනකොටම මේ කෙල්ලගේ ලඟින් වෙන කොල්ලෙක් ඇවිත් වාඩිවෙලා තියෙනවා....දුක තමයි, මොවුන් ඒ වෙනකොට ප්‍රමාද වැඩියි ....ඒ ගැහැණු ළමය වෙන කෙනෙක්ට බහ දීල...ඔන්න ඔය සිදුවීම හිතේ තියාගෙන මේ ගීතය රචනා කරා කියල තමයි ඔහු එක් රුපවාහිනි වැඩසටහනකට පැමිණි අවස්තාවකදී සඳහන් කළේ......[/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom