Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
14 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුලතිව් සම්බෝධි විහාරයට තහනම් නියෝගයක්, ව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලතිව් සම්බෝධි විහාරයට තහනම් නියෝගයක්, &#3520

මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩපත්තුව, කෝකිලායි සිංහල ගම්මානයේ ඉදිකෙරෙමින් පවතින ශ්‍රී සම්බෝධි විහාරයේ ඉදිකිරීම් කටයුතු නවතා දැමීමට සිදුව ඇති බව වාර්තා වනවා. ඉඩම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරයා විසින් නිකුත් කරන ලද තහනම් නියෝගයක් නිසා මෙසේ ඉදිකිරීම් කටයුතු නවතා ඇති බවයි විහාරාධිපති හිමියන් පවසන්නේ. යුද්ධයට පෙර කෝකිලායි සිංහල විද්‍යාලය තිබූ භූමියේ මෙම විහාරය ඉදිකෙරෙන අතර පසුව වෙනත් පුද්ගලයකු විසින් මෙම ඉඩමට අයිතිවාසිකම් කීම නිසා ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇත. මෙම ගැටළුවට මැදිහත් වෙමින් උතුරු පළාත් සභාවේ ඉඩම් අමාත්‍ය ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී රවිහරන් විසින් විහාරස්ථානය එම ස්ථානයෙන් ඉවත් කරගෙන ඉඩම අදාල පුද්ගලයාට ලබා දෙන ලෙස දිගින් දිගටම තර්ජණය කරමින් සිටින බවත් ප්‍රාදේශීය රාජ්‍ය ආයතන හරහාද එම බලපෑමම සිදුවෙමින් පවතින බවත් පැවසෙනවා.

විහාරාධිපති ශ්‍රී තිස්සපුර ගුණරතන හිමියන් අප සමග අදහස් දක්වමින්

[YOUTUBE]xpRXI5FkRnA[/YOUTUBE]

මෙම විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු නවතා දමන ලෙස ඉල්ලමින් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස් අඩෙයිකලනාදන් විසින් මීට පෙර ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුවත් කර තිබුණා. ඉඩම් කොමසාරිස්, ප්‍රෙද්ශීය ලේකම් අනුමැතිය සහිතව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සිද්ධස්ථානයක් ලෙස මෙම විහාරස්ථානය ඉදිකෙරෙමින් පවතින්නේ පැරණි කෝකිලායි රජයේ සිංහල විද්‍යාලය තිබූ භූමියේයි. එසේනම් රජයට අයත් ඉඩමකට පුද්ගලයෙකු අයිතිවාසිකම් කිමේ නීතිමය පසුබිම කුමක්ද? පසුගිය යුධ ගැටුම් සමයේ ඇතිවූ තත්වයත් සමග උතුරු නැගෙනහිර ප්‍රෙද්ශවල ඉඩම්වල නීත්‍යානුකූල හිමිකම් සම්බන්ධයෙන් අවුල් සහගත තත්ත්වයක් පවතින බවද සැබෑවකි. එහෙත් රජයේ අනුමැතිය සහිතව රජයේ ඉඩමක දැනටමත් ඉදිකිරීම් කර ඇති ආගමික සිද්ධස්ථානයක් ඉවත් කිරීම හෝ ඉවත්කිරීමට බලපෑම් කිරීම නීත්‍යානුකූල නොවනවා මෙන්ම ආගමික ජාතික වශයෙන් එය දැඩි ලෙස සංවේදීව බලපාන කරුණක්ද වනු ඇත. එබැවින් අන්තවාදී ජාතිවාදී දේශපාලකයන්ගේ සහ නිලධාරීන්ගේ බලපෑම්වලට යටත් නොවී මෙම ගැටළුව විසදාගැනීමට බුද්ධ ශාසන අමාත්‍යාංශ, ඉඩම් අමාත්‍යාංශ බලධාරීන් වහාම මැදිහත් විය යුතුව ඇත.

එසේ නොමැතිව සියළු ඉල්ලීම් අයිතිවාසිකම් සදාචාරාත්මක සහ නීතිමය සීමාවන් ඉක්මවමින් එක් ජන වර්ගයකට පමණක් හිමිකර දී මේ රටේ බහුතරය නියෝජනය කරන ජනතාවගේ ජාතික ආගමික අයිතිවාසිකම් උල්ලංඝනය වීමට ඉඩහරිනවා නම් යහපාලන රජයේ ප්‍රමුඛතම කාර්යයක් යෑයි කියන “ජාතික සංහිදියාව ගොඩනැගීම“ හිස් වචන මාළාවක් පමණක් වනවා නොඅනුමානය.

[QUOTE="chaturanga836, post: 19130307, member: 544536"] [b]මුලතිව් සම්බෝධි විහාරයට තහනම් නියෝගයක්, ව[/b] [SIZE="5"]මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩපත්තුව, කෝකිලායි සිංහල ගම්මානයේ ඉදිකෙරෙමින් පවතින ශ්‍රී සම්බෝධි විහාරයේ ඉදිකිරීම් කටයුතු නවතා දැමීමට සිදුව ඇති බව වාර්තා වනවා. ඉඩම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරයා විසින් නිකුත් කරන ලද තහනම් නියෝගයක් නිසා මෙසේ ඉදිකිරීම් කටයුතු නවතා ඇති බවයි විහාරාධිපති හිමියන් පවසන්නේ. යුද්ධයට පෙර කෝකිලායි සිංහල විද්‍යාලය තිබූ භූමියේ මෙම විහාරය ඉදිකෙරෙන අතර පසුව වෙනත් පුද්ගලයකු විසින් මෙම ඉඩමට අයිතිවාසිකම් කීම නිසා ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇත. මෙම ගැටළුවට මැදිහත් වෙමින් උතුරු පළාත් සභාවේ ඉඩම් අමාත්‍ය ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී රවිහරන් විසින් විහාරස්ථානය එම ස්ථානයෙන් ඉවත් කරගෙන ඉඩම අදාල පුද්ගලයාට ලබා දෙන ලෙස දිගින් දිගටම තර්ජණය කරමින් සිටින බවත් ප්‍රාදේශීය රාජ්‍ය ආයතන හරහාද එම බලපෑමම සිදුවෙමින් පවතින බවත් පැවසෙනවා. විහාරාධිපති ශ්‍රී තිස්සපුර ගුණරතන හිමියන් අප සමග අදහස් දක්වමින්[/SIZE] [YOUTUBE]xpRXI5FkRnA[/YOUTUBE] [SIZE="5"]මෙම විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු නවතා දමන ලෙස ඉල්ලමින් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස් අඩෙයිකලනාදන් විසින් මීට පෙර ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුවත් කර තිබුණා. ඉඩම් කොමසාරිස්, ප්‍රෙද්ශීය ලේකම් අනුමැතිය සහිතව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සිද්ධස්ථානයක් ලෙස මෙම විහාරස්ථානය ඉදිකෙරෙමින් පවතින්නේ පැරණි කෝකිලායි රජයේ සිංහල විද්‍යාලය තිබූ භූමියේයි. එසේනම් රජයට අයත් ඉඩමකට පුද්ගලයෙකු අයිතිවාසිකම් කිමේ නීතිමය පසුබිම කුමක්ද? පසුගිය යුධ ගැටුම් සමයේ ඇතිවූ තත්වයත් සමග උතුරු නැගෙනහිර ප්‍රෙද්ශවල ඉඩම්වල නීත්‍යානුකූල හිමිකම් සම්බන්ධයෙන් අවුල් සහගත තත්ත්වයක් පවතින බවද සැබෑවකි. එහෙත් රජයේ අනුමැතිය සහිතව රජයේ ඉඩමක දැනටමත් ඉදිකිරීම් කර ඇති ආගමික සිද්ධස්ථානයක් ඉවත් කිරීම හෝ ඉවත්කිරීමට බලපෑම් කිරීම නීත්‍යානුකූල නොවනවා මෙන්ම ආගමික ජාතික වශයෙන් එය දැඩි ලෙස සංවේදීව බලපාන කරුණක්ද වනු ඇත. එබැවින් අන්තවාදී ජාතිවාදී දේශපාලකයන්ගේ සහ නිලධාරීන්ගේ බලපෑම්වලට යටත් නොවී මෙම ගැටළුව විසදාගැනීමට බුද්ධ ශාසන අමාත්‍යාංශ, ඉඩම් අමාත්‍යාංශ බලධාරීන් වහාම මැදිහත් විය යුතුව ඇත. එසේ නොමැතිව සියළු ඉල්ලීම් අයිතිවාසිකම් සදාචාරාත්මක සහ නීතිමය සීමාවන් ඉක්මවමින් එක් ජන වර්ගයකට පමණක් හිමිකර දී මේ රටේ බහුතරය නියෝජනය කරන ජනතාවගේ ජාතික ආගමික අයිතිවාසිකම් උල්ලංඝනය වීමට ඉඩහරිනවා නම් යහපාලන රජයේ ප්‍රමුඛතම කාර්යයක් යෑයි කියන “ජාතික සංහිදියාව ගොඩනැගීම“ හිස් වචන මාළාවක් පමණක් වනවා නොඅනුමානය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom