Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුලතිවු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ලිපිය අහම්බෙන් මූනු පොතේ දැක්කේ. Ltte එකේ උන් වීඩියො කරපු එකක් youtube තියෙන්වා.පවූ බන් නැව යද්දි අපේ කොල්ලන්ට නැග ගන්න බැරි වෙනවා.ඒක බලලා හිතට මාර දුකක් ආවා .අපේ කොල්ලෝ මොන තරම් කැප කීරිමක් කලාද කියලා

වසර 1990 දී මුලතිව් හමුදා කදවුර LTTE ත්රස්තවාදීන් විසින් සම්පුර්ණයෙන් වට කෙරිණ. ඒ තුල සිර වූ හමුදා කණ්ඩායමට සැපයුම් ලබා දෙන්නට හෝ ඔවුන් එළියට ගැනීමට නොහැකි තත්වයක් උදාවිය. ඔවුන් බේරා ගැනීමට සදහා කඳවුරු නිදහස් කර ගැනීමට සාකච්ඡාවක් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුවගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේ ප්ලාන්ටන් පොයින්ට් හමුදා කඳවුරේදී පැවැත්විය. මේ සදහා නාවික හමුදාවේ නැගෙනහිර විධානය වෙනුවෙන් එහි ප්‍රධානියා වූ නැගෙනහිර නාවික ප්‍රදේශයේ ආඥාපතිවරයා හා මම සහභාගී වුනෙමු. මෙම රැස්වීමේදී මුහුදෙන් භට පිරිස් ගෙන ගොස් මුලතිව් වෙරළේ ගොඩ බා, කඳවුර සතුරන්ගෙන් නිදහස් කර ගැනීමට ගත හැකි ක්‍රියා මාර්ග ගැන සාකච්ඡා කරන ලදී.

එහෙත් මෙහිදී මතු වූ බරපතලම ප්රශ්නය වුයේ එම ප්‍රදේශයේ මිට පෙර උභයාකර වෙරළ ගත කිරීමක් ( Amphibious landing); මුහුදෙන් එම ක්‍රියාවටම සෑදූ නැවකින් ගොස් වෙරළ භට පිරිස් ඇතුල් කිරිමක් කර නොතිබීමයි.

මෙලෙස landing ship එකක් වෙරළකට ගෙන යාමේදී එම වෙරළේ ජල මට්ටමේ සිට මුහුදු දෙසට බැස්මේ ශීඝ්‍රතාවය අඩියට අගල් වශයෙන් ඉතා වැදගත්ය. එම බැස්ම (gradient) එක නැවට අවශ්‍ය තරම් නොතිබුනොත් වෙරළට තරමක් දුරින්, සමහරවිට මීටර් 100/200 ක් පමණ දුරින් නැව: නැවේ ප්‍රමාණයද අනුව, හිරවන්නට පුළුවන. කිලෝ මීටර 1400 ක් දිග ශ්‍රීලංකා මුහුදේ වෙරළේ බොහෝ තැන්වල කණ්ඩුල නැව සදහාද තත්වය මෙයයි.

විශේෂයෙන්ම සතුරා ගොඩබෑමට විරුද්ධව පහර දීමට වෙරළේ බලා සිටින අවස්ථාවක (landing under fire) මෙලෙස වෙරළට කිට්ටුවෙන් මුහුදේ, බැස්ම අවශ්‍ය තරම් නොතිබි මඟ හිර වීම, නැවෙහි සිටින්නන් ඉඳගෙන සිටින තාරාවන් සේ අසරණ කරයි.

නාවික හමුදාවේ තිබු උභය යාත්‍රා දෙකෙන් එකක් වූ, ශ්‍රී ලංකා නාවික නෞකා කණ්ඩුල නමැති යාත්‍රාවේ එකල අණදෙන නිලධාරී වුයේ මාය. මේ සාකච්ඡාවට මා රැගෙන යාමට හේතු වුයේ එම කරුණයි. යුධ ටැංකි හා භට පිරිස් රැගෙන මුලතිව් වෙරළේ ඔවුන් ගොඩ බැස්ස වීමට හැකිදැයි මගෙන් එහිදී විමසන ලද්දෙන් වෙරළේ බැස්මේ විස්තර නොමැතිව හා මේ දක්වා වෙරළෙන් ගොඩබෑමක් නොකරන ලද වෙරළක බලහත්කාර ගොඩබැමක් කිරීමට උත්සාහ කිරීම ඉතාමත් අවධානම් සහගත බව මම පැහැදිලි කලෙමි.

එහෙත් හැමදෙයම උත්සාහ කර අසාර්ථක වී ඇති හෙයින්ද වෙන කිරීමට කිසිම දෙයක් නොමැති හෙයින්ද, මෙය මුලතිව්හි හිරවී ඇති හමුදාව බේරා ගැනීමට ඉතිරි වී ඇති එකම ක්‍රමඋපාය බව ජෙනරාල් කොබ්බැකඩුව අවධාරණය කළේය. ඉන්පසු මේ ක්‍රියාන්විතය සැලසුම් කිරීමට ඔහු විසින් මා වෙත කළහැකි යම් උපකාරයක් හෝ උදව්වක් තිබේදැයි මගෙන් විමසා සිටියේය. අඩුතරමින් වෙරළ උඩින් ගුවනින් පරික්ෂා කර, මට වෙරළේ බැස්ම අනුමානෙන් වත් අධ්‍යනය කර නැව වෙරළට රැගෙන ගිය යුත්තේ කොතනටදැයි තෝරා ගැනීමට ඉඩකඩක් ලැබෙන්නේ නම් වෙරළේ අසබඩ බැස්ම(gradiant) මදිවී නැව වෙරලට යාමට පෙර මග හිරවීමේ ඇති අවධානම හැකි තරම් අඩු කරන්නට ඉඩ කඩක් ඇති බව මම ඔහුට පැහැදිලි කලෙමි.

මේ කාලයේ ගූගල් අර්ත් තිබුනා නම් මේ තරම් කරදර වන්නට වුවමනාවක් වන්නේ නැත. අවශ්‍ය භූමි ලක්ෂණ ඕනෑ විදිහට සූම් කර බලා ගන්නට ඉඩ තිබුණි. එහෙත් අවාසනාවකට ගූගල් අර්ත් මුලින්ම හදුන්වා දුන්නේ මෙයට අවුරුදු 12 කට පමණ පසු 2001 වර්ෂයේය.

මෙම මෙහෙයුම දියත් කිරීමට කොතරම් හදිසියක් තිබුනේද යත්, ගුවන් යානයකින් මුලතිව් උඩින් පියාසර කර ගැලපෙන තැනක් තෝරා ගැනීමට සුදුසු යැයි ඔහු එකඟ වූ විගසම එවෙලෙහිම ගුවන් හමුදාවට කථා කර, ඔහු අපගේ ගුවන් නිරීක්ෂණය සදහා ගුවන් යානයක් පිළියෙළ කරන්නට පටන් ගත්තේය. ඒ අවස්ථාවේ වෙලාව දහවල් දෙක පමණ වී තිබුන නිසා යානය පිළියෙල වන අතරතුර මම බෝට්ටුවෙන් වරායේ අනික් පැත්තේ ඇති නාවික හමුදා කඳවුරට ගොස් දවල් ආහාර ගෙන ආපසු පැමිණෙන්නට ඔහුගෙන් අවසර ඉල්ලුවෙම්.

''ඔබ දහවල් ආහාර ගැන කථා කරනවා. මම තවම උදේ කෑම කාලත් නැහැ. මේක ඉවර කරලම ඇවිල්ලා හොද රෑ කෑමක් ගමු.'' යැයි ඔහු කීවේය.

ඔහුත් මා සමග නිරීක්ෂණයට එකතු වන බව මා දැන ගත්තේ එවිටය.

පැයකින් හෝ දෙකකින් පමණ ත්‍රිකුණාමල ගුවන්තොටුපලින් කුඩා ගුවන් යානයකින් පිටත් වුණ අප දෙදෙනා වෙරළ දිගේ උතුරට ගොස් මුලතිව් කිට්ටුව ගුවන් යානය පහත් කර වෙරළ හොදින් පරික්ෂා කලෙමු. අද්මිරාලටි මුහුදු සිතියම හා සසඳා අපගේ ක්‍රියාන්විතය සදහා ඉතාමත් සුදුසු යැයි සිතෙන ස්ථාන දෙකක් තෝරා ගත්තෙමි. ගුවන් ගමනේදී මුලදී ආහාර ගැනත් කතා වුන නිසා දෝ ජෙනරල් කොබ්බෑකඩුව ඔහුගේ කුඩා බෑගයෙන් චොක්ලට් බාර් දෙකක් එලියට ගෙන මටද එකක් දී ඔහුත් එකක් කෑවේය.

මෙම ක්‍රියාන්විතය ඉතාමත් අනතුරුදායක එකක් බවත් එය පහසුවෙන්ම අපට මහත් හානි ගෙන දෙන විනාශයකින් කෙළවර විය හැකි බව මට සිතුනේ පහත කරුණ නිසාය.

· මෙකල නැගෙනහිර වෙරළේ කිහිප ස්ථානයකම කණ්ඩුල ක්‍රියාන්විත වල යෙදුන හෙයින්, කොටි මුහුදෙන් ප්‍රහාරයක් බලාපොරොත්තු වෙන් සිටිය හැකිවීම.

· අපට හරියටම කොතැනකවත් මඟ හිරවන්නේ නැතිව වෙරළට යාම කල හැකි දැයි දැනගැනීමට ක්‍රමයක් නැති වීම.

· ක්‍රියාන්විතය සිදුවන මොහොතේ වෙරළෙන් රහස් තොරතුරු ලබා ගැනීමට නොහැකි වීම.

· මෙයට පෙර කිසිදා මෙම ප්‍රදේශයේ මෙවැනි උභයාකාර මෙහෙයුමක් කර නොතිබීම හේතුවෙන් අපට ස්ථාන අත්දැකීම් නොමැති වීම.

· ක්‍රියාන්විතය දහවල් එළියෙන් කරන්නට සිදුවීම නිසා සතුරන්ගේ වෙරළේ සිටින මුර රාජකාරී කරන්නට පහසුවෙන් අපට දැක ගැනීමට හැකි වීම.

කෙසේ හෝ අවසානයේ මුලතිවු නැම්මට තරමක් දකුණෙන් කලපුවට ආසන්නයේ ස්ථානයක් වෙරලාගත කිරීම සඳහා තොර ගැනින.

මෙහෙයුමේ අවසාන සැලසුම් සාකච්ඡාවේදී මෙම අවධානම තරමකින් හෝ අඩු කිරීමට, ක්‍රියාන්විතය සිදුවන ඉතාමත් තීරනාත්මක අවස්ථාවේ ටික වේලාවකට හෝ සතුරා රවටා කුඩා වේලාවක් ලබා ගැනීම සදහා රැවටීමේ ක්‍රියාන්විතයක් (mock landing) සැලසුමට ඇතුලුකිරීමට යෝජනා කලෙමි. සමහර විට එයට ටික කලකට පෙර එක්සත් ජනපදයේ රහස් තොරතුරු එකතු කිරීම සහ විශ්ලේෂණය පිළිබඳ පාඨමාලාවක් හැදෑරූ නිසා මෙවැනි සතුරා රැවටීමේ වැඩ කිරීමට මට ඒ දිනවල විශේෂ උනන්දුවක් තිබුණි.

එය පිළිගැනුණු අතර ඒ සදහා කණ්ඩුල මෙන් තුන්ගුණයකින් පමණ වේගයකින් යුක්ත, එමෙන්ම දුරට කණ්ඩුල මෙන් හැඩයෙන් හා වර්ණයෙන් පෙනෙන, නාවික හමුදාව එකල හමුදා පුද්ගලයන් ත්‍රීකුණාමලයේ සිට උතුරට ගෙන යාමට යොදවා තිබූ වේග මගී ප්‍රවාහක යාත්‍රා (FPC) දෙකෙන් එකක් මේ රැවටීම සදහා යොදා ගැනීමට සැලසුම් කෙරිණ.

මුලතිව් හි හමුදා කඳවුර ඉතාමත් දුෂ්කර අවදානම් අවස්ථාවක ඇති නිසා, ක්‍රියාන්විතය හැකිතරම් ඉක්මනින්; එනම් සාකච්ඡාවෙන් දින දෙකකට පසුව සිදු කිරීමට තීරණය කෙරිණ. මට මතක හැටියට ජෙනරාල් ජානක පෙරේරා ක්‍රියාන්විතය මෙහෙය විය. යුද්ධ ටැංකි දෙකක් හා යුධ භටයින් දාහක් පමණ රාත්‍රී අන්ධකාරයෙන්ම ත්‍රීකුණාමලයේ තටාකාංගනයේදී නැව් වලට ගොඩ කරන ලද්දේ මෙසේ ක්‍රියාන්විතයක් සිදුවනවා යැයි ත්රස්තවාදීන්ට දැනගැනීමට තිබෙන හැකියාව පුලුවන් තරම් අඩු කිරීමටය.

මෙහිදි ජානක පෙරේරා හැකිතාක් යුධ උපකරණ පලවෙනි රැල්ලේම ගෙන යාමට උත්සාහ කලද, නෞකාවල ඉඩ පහසුකම් එම බලාපොරොත්තුව සීමා කල හෙයින් තරමක ප්‍රශ්න ඇති විය. ජෙනරාල් ජානක පෙරේරාට එක් යම් විශේෂ වාහනයක් ගෙන යාමට ඕනෑකම තිබුනද, අපගේ යාමට වෙන්කර තිබූ නෞකාවල එයට ඉඩක් නොතිබුන බව මට මතකය. මේ පිළිබඳව බොහෝ සාකච්ඡා කලද විසදුමක් සොයා ගැනීමට අපට නොහැකි වූ හෙයින්, ඔහු මාගේ ප්‍රධානියා හමුවීමට අවශ්‍ය බව මට කීවේය.

අප දෙදෙන නැගෙනහිර ආඥාපතිගේ රාජකාරී නිවස වූ ‘පිලෝහවුස්’ වෙතට හනිමුන් කොටේජ් ජැටියේ සිට කිලෝ මීටර් 2 ක් පමණ පයින්ම ගියේ වාහනයකට එම පාරේ යන්නට බැරි තරමට නැව් වලට පැටවීමට සැපයුම් හා මිනිසුන් ගෙනෙන වාහන වලින් ඇතුල් තටාකාංගනය පිරී තිබුණු නිසාය. අප එහි ගිය පසු නැගෙනහිර ආඥපතිවරයාගේ නිවසෙහි මේ පිලිබඳව ඇති වූ හදිසි සාකච්ඡා වේදී,

ජෙනරල් ජානක පෙරේරාගේ මිතුරෙකු වූ ආඥපතිවරයා විහිලුවට මෙන් “අයිසේ ජානක, යකා ඔයා කියන තරම් කළු නැහැ“ යනුවෙන් කී විට,

''සර් මම වීදුරු කාමරවල ඉදලා යුද්ධ කරන බ්‍රිගේඩියර් කෙනෙක් නෙවෙයි. මම කැලේ යන බ්‍රිගේඩියර් කෙනෙක්,“

යනුවෙන් ජානක පෙරේරා එක්වරම පිලිතුරු දුන් ආකාරය මට තාම මතකය.

කෙසේ හෝ රාත්‍රී 9 .00 පමණ විට ත්‍රිකුණාමලයෙන් පිටත් වූ අපි, පසු දින උදයේ එළිය වැටෙන විටම වාගේ මුලතිව් නැම්මට සැතපුම් තුනක් පමණ නැගෙනහිරින් පිහිටි කලින් කතිකා කරගත් ස්ථානයකදී එකතු වූයෙමු. ඉන්පසු සාකච්ඡා කරගත් පරිදි වේගවත් මගීන් ගෙන යන ( FPC) යාත්‍රාව වේගයෙන් වෙරළ මතට යාමට මෙන් ( බීච් කරන්නට මෙන්) වෙරළ දෙසට ගමන් කරන්නට පටන් ගත්තේය. ඒ අප ඇත්ත වශයෙන්ම කණ්ඩුල වෙරළට ගෙන යාමට සැලසුම් කරගෙන සිටි තැනට සැතපුම් 4 ක් පමණ උතුරට වන්නට ස්ථානයකටය. ඉන් පැය භාගයකට පසු FPC යාත්‍රාව එල්ල කරන ස්ථානයට සැතපුම් හතරක් පමණ දකුණින්, ඇත්තෙන්ම බීච් කිරීම සැලසුම් කර තිබු ස්ථානයට මම කණ්ඩුල නෞකාව මෙහෙය වුයෙමි. වෙරළට ඇතුල්වූ පසු මෙහෙයුම් ඉදිරියට ගෙන යා හැකි ආරක්ෂිත ස්ථානයක් (beach head) එකක් වෙරළේ සාදා ගැනීම මුලින්ම වෙරළට පිවිසෙන භට පිරිස් වල ප්‍රධාන කාර්යය වේ. මේ සදහා අනෙකුත් භට පිරිස් හා උපකරණ ගොඩ බෑමට විශේෂ හමුදා ඒකකයන් කණ්ඩුල නෞකාවේ සැදී පැහැදී සිටියහ.

මීට පෙර ක්රියාන්විතයකදී ත්රස්තවාදීන්ගෙන් මෙහෙයුමකදී අල්ලා ගන්නා ලද VHF සන්නිවේදන උපකරණයක් (hand set) අප නෞකාවේ තිබුණි. නැවේ එකල ඉංජිනේරුවරයා වූ සුලු නිලධාරී මන්සූර් අම්පාර ප්‍රදේශයේ ජීවත්වූ මුස්ලිම් ජාතිකයෙකු වූ හෙයින්, ඔහුට හොදින් දෙමළ භාෂාව හසුරු විය හැකි විය. අපට මෙලෙස බොහෝ ක්‍රියාන්විතයන් වලදී මෙම LTTE, VHF සන්නිවේදන උපකරණය සහ හොදින් දෙමළ කතාකල හැකි නිලධාරියෙකු නැවේ සිටීම විශාල වාසියක් විය.

මෙම මන්සූර් 1997 නාවික හමුදාවෙන් ඉවත් වී විදේශ ගතව අන්තර් ජාතික තෙල් නැව් සමාගමක ටෑන්කර් සුප්රින්ටැන්ඩන්(tanker suprintandent) දක්වා ක්‍රමයෙන් ඉහලට ගොස් ටික කලකට පෙර ආපසු ශ්‍රී ලංකාවට පැමිණ අම්පාර දිස්ත්‍රික්කයේ මහා මැතිවරණයට ඡන්දයද ඉල්ලා දැන් අම්පාර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන බව මා දැන ගත්තේ සති දෙකකට පමණ පෙර මුහුණු පොතෙන් ඔහු අවුරුදු 20 කට පසුව මුණගැසුනු විටය.

වෙරළේ සිටින ත්රස්තවාදීන් අනෙක් කණ්ඩායම් සමඟ, සහ රට ඇතුලේ තිබෙන LTTE කඳවුරු වලට සන්නිවේදනය කරනු අපට මෙම උපකරණයෙන් අසන්නට හැකි විය. මෙම හැකියාවෙන් අප සමහර අවස්ථාවල් ත්රස්තවාදීන්ගෙන් ඉතාමත් වැදගත් තොරතුරු ලබා ගත්තා පමණක් නොව අපේ අවශ්‍යතාවය පරිදි ඔවුන් පැටලවීමටද යොදා ගත්තෙමු. එහෙත් ඉඳ හිට මන්සුර්ගේ මඩකලපු භාෂා උච්චාරණය ඇඳිනගෙන අප යාපනයේ LTTE කණ්ඩායමක් ලෙස හඟවන්නට උත්සාහ කල අවස්ථාවන්හිදී අප ඔවුන් රැවටීමට තනන බව අවබෝධ කරගත් ත්‍රස්තවාදී සංඥා උපකරණ ක්‍රියා කරන්නවුන්ද නොසිටියා නොවේ.

අප දැන් වෙරළ වෙතට ගමනේ යෙදෙමින් සිටියදී, මෙම සංඥා උපකරණයෙන් “ඉක්මනට RPG ගෘප් එක මෙතනට එවන්න, නේවි එකෙන් නැවක් ලඟට එනවා” යැයි කියමින් කිහිප වතාවක්ම වෙරළේ සිට කණ්ඩායම රට ඇතුලේ ඇති ඔවුන්ගේ කඳවුරකින් ඔවුන් උදව් ඉල්ලනු අපට ඇසුනි.

FPC යාත්‍රාවට ඔවුන් කණ්ඩුල යැයි රැවටී මෙලෙස අප සැලසුම් කර සිටි ස්ථානයට සැතපුම් හතරක් පමණ උතුරෙහි ස්ථානයකට එකතු වෙමින් සිටින අවස්ථාවේ, කණ්ඩුල උපරිම වේගයෙන්; සාමාන්‍යයෙන් ඒවායේ ඇති පෙට්ටියක් වැනි හැඩය නිසා උභයාකාර නෞකාවල වේගය සාපේක්ෂව බොහෝ අඩුය, කණ්ඩුල නැවේ උපරිම වේගය පැයට නාවික සැතපුම් 10 ක් පමණ විය, සත්‍ය වශයෙන්ම කලින් සැලසුම් කරගෙන සිටි බීච් කරන ස්ථානයට වෙරළ මුරට සිටි ත්රස්තවාදීනට නොදැනෙන්නට ලඟා විය. එවිට VHF උපකරණයෙන්,

“අපිට වැරදිලා, පාලම තියෙන නැව එන්නේ ගොඩක් පල්ලෙහින්, RPG ගෘප් එක එතෙන්ට යවන්න”

කියමින් ඔවූහූ කෑගසන්නට පටන් ගත්හ. කණ්ඩුල සතුරා විසින් හඳුන්වන්නේ ‘පාලම තිබෙන නැව’ ලෙසට බව අපට දැනගත්තේ එවිටය. ඒ අප වෙරළට ගොස් නැවේ රැම්ප් එක පාලමක් මෙන් පහලට දමන නිසා විය යුතුය.

දැන් ඔවුන්ට අපගේ රැවටීම තේරී ඇති බව අපට ප්රත්යක්ෂ විය. අපේ රැවටීමෙන් සෑහෙන වේලා අවකාශයක් ලබා ගන්නට හැකියාවක් ලැබී ඇත්තේ වුවද දැන් සත්‍යට මුහුණදීමට සිදුව තිබේ. වෙරළේ බැස්ම ගැන හෝ වෙරළ තදාසන්නයේ වතුර මට්ටමෙන් යට ඇති ලොකු ගල් පිලිබඳව කිසිම දැනුමක් අපට නොතිබුණද, LTTE, RPG කණ්ඩායම් එතනට පැමිණීමට පෙර, හැකි වැඩිම වේගයෙන් හැකි තරම් මුහුදු පතුල ගැන පරික්ෂා යොදවා වෙරළ දෙසට යාත්‍රා කලෙමු.

මේ ක්‍රියාන්විතයේ උපරිම අවධානමක් ඇති අවස්ථාවය. වෙරළට යද්දීම නැවෙහි රෑම්ප් එක (පාලමක් වැනි උපකරණයක් ) වෙරළට පාත් කළෙමු. ඕනෑම සතුරාගේ පාලනයේ තිබෙන වෙරළක බීච් කරන යාත්‍රාවකට වැඩිම අවධානම තියෙන්නේ මේ අවස්ථාවේදීය. මක්නිසාද, ඒ මොහොතේ නැවේ චලනය වීමේ නිදහස අඩුම මොහොතය, එසේම වෙරළේ රැම්ප් එක දමනවිට නැව වෙරළට ලම්බකව තබාගැනීමට නැවේ පසුපසින් නැංගුරමක් දමන නිසා යම් ප්‍රශ්නයක් ඇතිවුවහොත් ආපසු පසුපසට යාමකටත් අවකාශයක් නැති නිසාය.

එවිටම ඒ අසලට පැමිණි ත්රස්තවාදීන් විසින් කණ්ඩුල වෙත වෙඩි තැබීමට පටන් ගත් අතර, විශේෂ බලකායේ සොල්දාදුවන්ද නැවෙන් ගොඩට බසිමින් ත්රස්තවාදීන්ට වෙඩි තබමින්, වෙරළේ ගොඩ පැත්තෙන් වැලි ගොඩවල් දෙසට දිව ගොස් ඒවාට මුවා වී ‘බීච් හෙඩ්’ එක ස්ථාපිත කිරීමට පටන් ගත්හ.

මේ අවස්ථාවේ නැව් බදටද වෙඩි කිහිපයක් වැදුනද, නැවෙහි ප්‍රධාන තුවක්කු වලින් සතුරන්ට වෙඩි තැබීමට මම මැලි වුයේ අප සොල්දාදුවන්ද වැලි ගොඩවල්වලට දිව යන අතර, ඔවුනටද එම වෙඩි වැදීමට ඉඩ ඇති බැවිනි.

මෙම අවස්ථාවේදී නැවෙහි ගොඩ බැසීම මෙහෙය වූ කර්නල් වරයා මට කියා සිටියේ, එසේ කල්පනා කලහොත් සතුරාගේ වෙඩි පහරින් අප සොල්දාදුවන් බොහෝ දෙනෙකුගේ ජිවිත හානි වීමට ඉඩ ඇති නිසා අප සොල්දාදුවන්ට සිදු විය හැකි අවධානම පිලි අරගෙන, වැලිගොඩවල් වල සිට පොයින්ට් .50 (අගල් ½) තුවක්කු වලින් වෙඩි තබන සතුරන් වෙත අපගේ නැවේ ප්‍රධාන අවි වලින් වෙඩි තබන ලෙසය. ඉන්පසු අපිත් නැවේ ප්‍රධාන අවි වලින් වෙරළේ සැඟවී සිට වෙඩි තබන සතුරන්ට පහර දුන්නෙමු.

පැයක පමණ දරුණු සටන් වලින් පසුව, ත්රස්තවාදීන් පසුපසට තල්ලු කර බීච් හෙඩ් එකක් ස්ථාපිත කර ගැනීමට ගොඩ බට, භට පිරිස් වලට හැකිවිය. උභයකාර නෞකාවට ඇත්තෙන්ම වැඩ පටන් ගන්නේ මෙතැන් සිටය. වෙරළ ස්ථාපිත වූ පසු මම බොහෝ වතාවක් අසල මුහුදේ සිටි අපගේ වෙනත් නැව් වලට ගොස් උපකරණ හා භට පිරිස් ස්ථාපිත කරන ලද බීච්හෙඩ් එකට ගෙන ආවෙමි.

ජවනිකාවේ ප්‍රධාන නලුවා වීත් අනෙක් නැව් එකෙන් එක තමන්ගේ වැඩ අවසන් වී ආපසු ගිය පසුත්, තව දුරටත් එම ස්ථානයේ සිට සැපයුම් වෙරළට ගෙන එන්නට සිදුවීම උභය ක්‍රියාකාරි නැව් වල සේවය කරන්නන්ට මෙහෙයුමක උච්ච අවස්ථාවෙන් (D පැය) පසුව ඇතිවන ලොකුම හිතේ අමාරුවය.

දවසකට හෝ දෙකකට පසු ත්රස්තවාදීන් විසින් මාස ගණනක් වටකොට තබාගෙන තිබු (under siege ) මුලතිව් හමුදා කඳවුර නිදහස් කර ගැනීමට යුධ හමුදාව සමත් විය.

https://m.facebook.com/groups/424991310906994?view=permalink&id=3730081160397976

[YOUTUBE]rwl0IOMY2_k[/YOUTUBE]

15.23දි කොල්ලො ටික දාලා නැව අදිනවා

[QUOTE="Podda86, post: 25353488, member: 570745"] [SIZE="5"]මේ ලිපිය අහම්බෙන් මූනු පොතේ දැක්කේ. Ltte එකේ උන් වීඩියො කරපු එකක් youtube තියෙන්වා.පවූ බන් නැව යද්දි අපේ කොල්ලන්ට නැග ගන්න බැරි වෙනවා.ඒක බලලා හිතට මාර දුකක් ආවා .අපේ කොල්ලෝ මොන තරම් කැප කීරිමක් කලාද කියලා[/SIZE] වසර 1990 දී මුලතිව් හමුදා කදවුර LTTE ත්රස්තවාදීන් විසින් සම්පුර්ණයෙන් වට කෙරිණ. ඒ තුල සිර වූ හමුදා කණ්ඩායමට සැපයුම් ලබා දෙන්නට හෝ ඔවුන් එළියට ගැනීමට නොහැකි තත්වයක් උදාවිය. ඔවුන් බේරා ගැනීමට සදහා කඳවුරු නිදහස් කර ගැනීමට සාකච්ඡාවක් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුවගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේ ප්ලාන්ටන් පොයින්ට් හමුදා කඳවුරේදී පැවැත්විය. මේ සදහා නාවික හමුදාවේ නැගෙනහිර විධානය වෙනුවෙන් එහි ප්‍රධානියා වූ නැගෙනහිර නාවික ප්‍රදේශයේ ආඥාපතිවරයා හා මම සහභාගී වුනෙමු. මෙම රැස්වීමේදී මුහුදෙන් භට පිරිස් ගෙන ගොස් මුලතිව් වෙරළේ ගොඩ බා, කඳවුර සතුරන්ගෙන් නිදහස් කර ගැනීමට ගත හැකි ක්‍රියා මාර්ග ගැන සාකච්ඡා කරන ලදී. එහෙත් මෙහිදී මතු වූ බරපතලම ප්රශ්නය වුයේ එම ප්‍රදේශයේ මිට පෙර උභයාකර වෙරළ ගත කිරීමක් ( Amphibious landing); මුහුදෙන් එම ක්‍රියාවටම සෑදූ නැවකින් ගොස් වෙරළ භට පිරිස් ඇතුල් කිරිමක් කර නොතිබීමයි. මෙලෙස landing ship එකක් වෙරළකට ගෙන යාමේදී එම වෙරළේ ජල මට්ටමේ සිට මුහුදු දෙසට බැස්මේ ශීඝ්‍රතාවය අඩියට අගල් වශයෙන් ඉතා වැදගත්ය. එම බැස්ම (gradient) එක නැවට අවශ්‍ය තරම් නොතිබුනොත් වෙරළට තරමක් දුරින්, සමහරවිට මීටර් 100/200 ක් පමණ දුරින් නැව: නැවේ ප්‍රමාණයද අනුව, හිරවන්නට පුළුවන. කිලෝ මීටර 1400 ක් දිග ශ්‍රීලංකා මුහුදේ වෙරළේ බොහෝ තැන්වල කණ්ඩුල නැව සදහාද තත්වය මෙයයි. විශේෂයෙන්ම සතුරා ගොඩබෑමට විරුද්ධව පහර දීමට වෙරළේ බලා සිටින අවස්ථාවක (landing under fire) මෙලෙස වෙරළට කිට්ටුවෙන් මුහුදේ, බැස්ම අවශ්‍ය තරම් නොතිබි මඟ හිර වීම, නැවෙහි සිටින්නන් ඉඳගෙන සිටින තාරාවන් සේ අසරණ කරයි. නාවික හමුදාවේ තිබු උභය යාත්‍රා දෙකෙන් එකක් වූ, ශ්‍රී ලංකා නාවික නෞකා කණ්ඩුල නමැති යාත්‍රාවේ එකල අණදෙන නිලධාරී වුයේ මාය. මේ සාකච්ඡාවට මා රැගෙන යාමට හේතු වුයේ එම කරුණයි. යුධ ටැංකි හා භට පිරිස් රැගෙන මුලතිව් වෙරළේ ඔවුන් ගොඩ බැස්ස වීමට හැකිදැයි මගෙන් එහිදී විමසන ලද්දෙන් වෙරළේ බැස්මේ විස්තර නොමැතිව හා මේ දක්වා වෙරළෙන් ගොඩබෑමක් නොකරන ලද වෙරළක බලහත්කාර ගොඩබැමක් කිරීමට උත්සාහ කිරීම ඉතාමත් අවධානම් සහගත බව මම පැහැදිලි කලෙමි. එහෙත් හැමදෙයම උත්සාහ කර අසාර්ථක වී ඇති හෙයින්ද වෙන කිරීමට කිසිම දෙයක් නොමැති හෙයින්ද, මෙය මුලතිව්හි හිරවී ඇති හමුදාව බේරා ගැනීමට ඉතිරි වී ඇති එකම ක්‍රමඋපාය බව ජෙනරාල් කොබ්බැකඩුව අවධාරණය කළේය. ඉන්පසු මේ ක්‍රියාන්විතය සැලසුම් කිරීමට ඔහු විසින් මා වෙත කළහැකි යම් උපකාරයක් හෝ උදව්වක් තිබේදැයි මගෙන් විමසා සිටියේය. අඩුතරමින් වෙරළ උඩින් ගුවනින් පරික්ෂා කර, මට වෙරළේ බැස්ම අනුමානෙන් වත් අධ්‍යනය කර නැව වෙරළට රැගෙන ගිය යුත්තේ කොතනටදැයි තෝරා ගැනීමට ඉඩකඩක් ලැබෙන්නේ නම් වෙරළේ අසබඩ බැස්ම(gradiant) මදිවී නැව වෙරලට යාමට පෙර මග හිරවීමේ ඇති අවධානම හැකි තරම් අඩු කරන්නට ඉඩ කඩක් ඇති බව මම ඔහුට පැහැදිලි කලෙමි. මේ කාලයේ ගූගල් අර්ත් තිබුනා නම් මේ තරම් කරදර වන්නට වුවමනාවක් වන්නේ නැත. අවශ්‍ය භූමි ලක්ෂණ ඕනෑ විදිහට සූම් කර බලා ගන්නට ඉඩ තිබුණි. එහෙත් අවාසනාවකට ගූගල් අර්ත් මුලින්ම හදුන්වා දුන්නේ මෙයට අවුරුදු 12 කට පමණ පසු 2001 වර්ෂයේය. මෙම මෙහෙයුම දියත් කිරීමට කොතරම් හදිසියක් තිබුනේද යත්, ගුවන් යානයකින් මුලතිව් උඩින් පියාසර කර ගැලපෙන තැනක් තෝරා ගැනීමට සුදුසු යැයි ඔහු එකඟ වූ විගසම එවෙලෙහිම ගුවන් හමුදාවට කථා කර, ඔහු අපගේ ගුවන් නිරීක්ෂණය සදහා ගුවන් යානයක් පිළියෙළ කරන්නට පටන් ගත්තේය. ඒ අවස්ථාවේ වෙලාව දහවල් දෙක පමණ වී තිබුන නිසා යානය පිළියෙල වන අතරතුර මම බෝට්ටුවෙන් වරායේ අනික් පැත්තේ ඇති නාවික හමුදා කඳවුරට ගොස් දවල් ආහාර ගෙන ආපසු පැමිණෙන්නට ඔහුගෙන් අවසර ඉල්ලුවෙම්. ''ඔබ දහවල් ආහාර ගැන කථා කරනවා. මම තවම උදේ කෑම කාලත් නැහැ. මේක ඉවර කරලම ඇවිල්ලා හොද රෑ කෑමක් ගමු.'' යැයි ඔහු කීවේය. ඔහුත් මා සමග නිරීක්ෂණයට එකතු වන බව මා දැන ගත්තේ එවිටය. පැයකින් හෝ දෙකකින් පමණ ත්‍රිකුණාමල ගුවන්තොටුපලින් කුඩා ගුවන් යානයකින් පිටත් වුණ අප දෙදෙනා වෙරළ දිගේ උතුරට ගොස් මුලතිව් කිට්ටුව ගුවන් යානය පහත් කර වෙරළ හොදින් පරික්ෂා කලෙමු. අද්මිරාලටි මුහුදු සිතියම හා සසඳා අපගේ ක්‍රියාන්විතය සදහා ඉතාමත් සුදුසු යැයි සිතෙන ස්ථාන දෙකක් තෝරා ගත්තෙමි. ගුවන් ගමනේදී මුලදී ආහාර ගැනත් කතා වුන නිසා දෝ ජෙනරල් කොබ්බෑකඩුව ඔහුගේ කුඩා බෑගයෙන් චොක්ලට් බාර් දෙකක් එලියට ගෙන මටද එකක් දී ඔහුත් එකක් කෑවේය. මෙම ක්‍රියාන්විතය ඉතාමත් අනතුරුදායක එකක් බවත් එය පහසුවෙන්ම අපට මහත් හානි ගෙන දෙන විනාශයකින් කෙළවර විය හැකි බව මට සිතුනේ පහත කරුණ නිසාය. · මෙකල නැගෙනහිර වෙරළේ කිහිප ස්ථානයකම කණ්ඩුල ක්‍රියාන්විත වල යෙදුන හෙයින්, කොටි මුහුදෙන් ප්‍රහාරයක් බලාපොරොත්තු වෙන් සිටිය හැකිවීම. · අපට හරියටම කොතැනකවත් මඟ හිරවන්නේ නැතිව වෙරළට යාම කල හැකි දැයි දැනගැනීමට ක්‍රමයක් නැති වීම. · ක්‍රියාන්විතය සිදුවන මොහොතේ වෙරළෙන් රහස් තොරතුරු ලබා ගැනීමට නොහැකි වීම. · මෙයට පෙර කිසිදා මෙම ප්‍රදේශයේ මෙවැනි උභයාකාර මෙහෙයුමක් කර නොතිබීම හේතුවෙන් අපට ස්ථාන අත්දැකීම් නොමැති වීම. · ක්‍රියාන්විතය දහවල් එළියෙන් කරන්නට සිදුවීම නිසා සතුරන්ගේ වෙරළේ සිටින මුර රාජකාරී කරන්නට පහසුවෙන් අපට දැක ගැනීමට හැකි වීම. කෙසේ හෝ අවසානයේ මුලතිවු නැම්මට තරමක් දකුණෙන් කලපුවට ආසන්නයේ ස්ථානයක් වෙරලාගත කිරීම සඳහා තොර ගැනින. මෙහෙයුමේ අවසාන සැලසුම් සාකච්ඡාවේදී මෙම අවධානම තරමකින් හෝ අඩු කිරීමට, ක්‍රියාන්විතය සිදුවන ඉතාමත් තීරනාත්මක අවස්ථාවේ ටික වේලාවකට හෝ සතුරා රවටා කුඩා වේලාවක් ලබා ගැනීම සදහා රැවටීමේ ක්‍රියාන්විතයක් (mock landing) සැලසුමට ඇතුලුකිරීමට යෝජනා කලෙමි. සමහර විට එයට ටික කලකට පෙර එක්සත් ජනපදයේ රහස් තොරතුරු එකතු කිරීම සහ විශ්ලේෂණය පිළිබඳ පාඨමාලාවක් හැදෑරූ නිසා මෙවැනි සතුරා රැවටීමේ වැඩ කිරීමට මට ඒ දිනවල විශේෂ උනන්දුවක් තිබුණි. එය පිළිගැනුණු අතර ඒ සදහා කණ්ඩුල මෙන් තුන්ගුණයකින් පමණ වේගයකින් යුක්ත, එමෙන්ම දුරට කණ්ඩුල මෙන් හැඩයෙන් හා වර්ණයෙන් පෙනෙන, නාවික හමුදාව එකල හමුදා පුද්ගලයන් ත්‍රීකුණාමලයේ සිට උතුරට ගෙන යාමට යොදවා තිබූ වේග මගී ප්‍රවාහක යාත්‍රා (FPC) දෙකෙන් එකක් මේ රැවටීම සදහා යොදා ගැනීමට සැලසුම් කෙරිණ. මුලතිව් හි හමුදා කඳවුර ඉතාමත් දුෂ්කර අවදානම් අවස්ථාවක ඇති නිසා, ක්‍රියාන්විතය හැකිතරම් ඉක්මනින්; එනම් සාකච්ඡාවෙන් දින දෙකකට පසුව සිදු කිරීමට තීරණය කෙරිණ. මට මතක හැටියට ජෙනරාල් ජානක පෙරේරා ක්‍රියාන්විතය මෙහෙය විය. යුද්ධ ටැංකි දෙකක් හා යුධ භටයින් දාහක් පමණ රාත්‍රී අන්ධකාරයෙන්ම ත්‍රීකුණාමලයේ තටාකාංගනයේදී නැව් වලට ගොඩ කරන ලද්දේ මෙසේ ක්‍රියාන්විතයක් සිදුවනවා යැයි ත්රස්තවාදීන්ට දැනගැනීමට තිබෙන හැකියාව පුලුවන් තරම් අඩු කිරීමටය. මෙහිදි ජානක පෙරේරා හැකිතාක් යුධ උපකරණ පලවෙනි රැල්ලේම ගෙන යාමට උත්සාහ කලද, නෞකාවල ඉඩ පහසුකම් එම බලාපොරොත්තුව සීමා කල හෙයින් තරමක ප්‍රශ්න ඇති විය. ජෙනරාල් ජානක පෙරේරාට එක් යම් විශේෂ වාහනයක් ගෙන යාමට ඕනෑකම තිබුනද, අපගේ යාමට වෙන්කර තිබූ නෞකාවල එයට ඉඩක් නොතිබුන බව මට මතකය. මේ පිළිබඳව බොහෝ සාකච්ඡා කලද විසදුමක් සොයා ගැනීමට අපට නොහැකි වූ හෙයින්, ඔහු මාගේ ප්‍රධානියා හමුවීමට අවශ්‍ය බව මට කීවේය. අප දෙදෙන නැගෙනහිර ආඥාපතිගේ රාජකාරී නිවස වූ ‘පිලෝහවුස්’ වෙතට හනිමුන් කොටේජ් ජැටියේ සිට කිලෝ මීටර් 2 ක් පමණ පයින්ම ගියේ වාහනයකට එම පාරේ යන්නට බැරි තරමට නැව් වලට පැටවීමට සැපයුම් හා මිනිසුන් ගෙනෙන වාහන වලින් ඇතුල් තටාකාංගනය පිරී තිබුණු නිසාය. අප එහි ගිය පසු නැගෙනහිර ආඥපතිවරයාගේ නිවසෙහි මේ පිලිබඳව ඇති වූ හදිසි සාකච්ඡා වේදී, ජෙනරල් ජානක පෙරේරාගේ මිතුරෙකු වූ ආඥපතිවරයා විහිලුවට මෙන් “අයිසේ ජානක, යකා ඔයා කියන තරම් කළු නැහැ“ යනුවෙන් කී විට, ''සර් මම වීදුරු කාමරවල ඉදලා යුද්ධ කරන බ්‍රිගේඩියර් කෙනෙක් නෙවෙයි. මම කැලේ යන බ්‍රිගේඩියර් කෙනෙක්,“ යනුවෙන් ජානක පෙරේරා එක්වරම පිලිතුරු දුන් ආකාරය මට තාම මතකය. කෙසේ හෝ රාත්‍රී 9 .00 පමණ විට ත්‍රිකුණාමලයෙන් පිටත් වූ අපි, පසු දින උදයේ එළිය වැටෙන විටම වාගේ මුලතිව් නැම්මට සැතපුම් තුනක් පමණ නැගෙනහිරින් පිහිටි කලින් කතිකා කරගත් ස්ථානයකදී එකතු වූයෙමු. ඉන්පසු සාකච්ඡා කරගත් පරිදි වේගවත් මගීන් ගෙන යන ( FPC) යාත්‍රාව වේගයෙන් වෙරළ මතට යාමට මෙන් ( බීච් කරන්නට මෙන්) වෙරළ දෙසට ගමන් කරන්නට පටන් ගත්තේය. ඒ අප ඇත්ත වශයෙන්ම කණ්ඩුල වෙරළට ගෙන යාමට සැලසුම් කරගෙන සිටි තැනට සැතපුම් 4 ක් පමණ උතුරට වන්නට ස්ථානයකටය. ඉන් පැය භාගයකට පසු FPC යාත්‍රාව එල්ල කරන ස්ථානයට සැතපුම් හතරක් පමණ දකුණින්, ඇත්තෙන්ම බීච් කිරීම සැලසුම් කර තිබු ස්ථානයට මම කණ්ඩුල නෞකාව මෙහෙය වුයෙමි. වෙරළට ඇතුල්වූ පසු මෙහෙයුම් ඉදිරියට ගෙන යා හැකි ආරක්ෂිත ස්ථානයක් (beach head) එකක් වෙරළේ සාදා ගැනීම මුලින්ම වෙරළට පිවිසෙන භට පිරිස් වල ප්‍රධාන කාර්යය වේ. මේ සදහා අනෙකුත් භට පිරිස් හා උපකරණ ගොඩ බෑමට විශේෂ හමුදා ඒකකයන් කණ්ඩුල නෞකාවේ සැදී පැහැදී සිටියහ. මීට පෙර ක්රියාන්විතයකදී ත්රස්තවාදීන්ගෙන් මෙහෙයුමකදී අල්ලා ගන්නා ලද VHF සන්නිවේදන උපකරණයක් (hand set) අප නෞකාවේ තිබුණි. නැවේ එකල ඉංජිනේරුවරයා වූ සුලු නිලධාරී මන්සූර් අම්පාර ප්‍රදේශයේ ජීවත්වූ මුස්ලිම් ජාතිකයෙකු වූ හෙයින්, ඔහුට හොදින් දෙමළ භාෂාව හසුරු විය හැකි විය. අපට මෙලෙස බොහෝ ක්‍රියාන්විතයන් වලදී මෙම LTTE, VHF සන්නිවේදන උපකරණය සහ හොදින් දෙමළ කතාකල හැකි නිලධාරියෙකු නැවේ සිටීම විශාල වාසියක් විය. මෙම මන්සූර් 1997 නාවික හමුදාවෙන් ඉවත් වී විදේශ ගතව අන්තර් ජාතික තෙල් නැව් සමාගමක ටෑන්කර් සුප්රින්ටැන්ඩන්(tanker suprintandent) දක්වා ක්‍රමයෙන් ඉහලට ගොස් ටික කලකට පෙර ආපසු ශ්‍රී ලංකාවට පැමිණ අම්පාර දිස්ත්‍රික්කයේ මහා මැතිවරණයට ඡන්දයද ඉල්ලා දැන් අම්පාර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන බව මා දැන ගත්තේ සති දෙකකට පමණ පෙර මුහුණු පොතෙන් ඔහු අවුරුදු 20 කට පසුව මුණගැසුනු විටය. වෙරළේ සිටින ත්රස්තවාදීන් අනෙක් කණ්ඩායම් සමඟ, සහ රට ඇතුලේ තිබෙන LTTE කඳවුරු වලට සන්නිවේදනය කරනු අපට මෙම උපකරණයෙන් අසන්නට හැකි විය. මෙම හැකියාවෙන් අප සමහර අවස්ථාවල් ත්රස්තවාදීන්ගෙන් ඉතාමත් වැදගත් තොරතුරු ලබා ගත්තා පමණක් නොව අපේ අවශ්‍යතාවය පරිදි ඔවුන් පැටලවීමටද යොදා ගත්තෙමු. එහෙත් ඉඳ හිට මන්සුර්ගේ මඩකලපු භාෂා උච්චාරණය ඇඳිනගෙන අප යාපනයේ LTTE කණ්ඩායමක් ලෙස හඟවන්නට උත්සාහ කල අවස්ථාවන්හිදී අප ඔවුන් රැවටීමට තනන බව අවබෝධ කරගත් ත්‍රස්තවාදී සංඥා උපකරණ ක්‍රියා කරන්නවුන්ද නොසිටියා නොවේ. අප දැන් වෙරළ වෙතට ගමනේ යෙදෙමින් සිටියදී, මෙම සංඥා උපකරණයෙන් “ඉක්මනට RPG ගෘප් එක මෙතනට එවන්න, නේවි එකෙන් නැවක් ලඟට එනවා” යැයි කියමින් කිහිප වතාවක්ම වෙරළේ සිට කණ්ඩායම රට ඇතුලේ ඇති ඔවුන්ගේ කඳවුරකින් ඔවුන් උදව් ඉල්ලනු අපට ඇසුනි. FPC යාත්‍රාවට ඔවුන් කණ්ඩුල යැයි රැවටී මෙලෙස අප සැලසුම් කර සිටි ස්ථානයට සැතපුම් හතරක් පමණ උතුරෙහි ස්ථානයකට එකතු වෙමින් සිටින අවස්ථාවේ, කණ්ඩුල උපරිම වේගයෙන්; සාමාන්‍යයෙන් ඒවායේ ඇති පෙට්ටියක් වැනි හැඩය නිසා උභයාකාර නෞකාවල වේගය සාපේක්ෂව බොහෝ අඩුය, කණ්ඩුල නැවේ උපරිම වේගය පැයට නාවික සැතපුම් 10 ක් පමණ විය, සත්‍ය වශයෙන්ම කලින් සැලසුම් කරගෙන සිටි බීච් කරන ස්ථානයට වෙරළ මුරට සිටි ත්රස්තවාදීනට නොදැනෙන්නට ලඟා විය. එවිට VHF උපකරණයෙන්, “අපිට වැරදිලා, පාලම තියෙන නැව එන්නේ ගොඩක් පල්ලෙහින්, RPG ගෘප් එක එතෙන්ට යවන්න” කියමින් ඔවූහූ කෑගසන්නට පටන් ගත්හ. කණ්ඩුල සතුරා විසින් හඳුන්වන්නේ ‘පාලම තිබෙන නැව’ ලෙසට බව අපට දැනගත්තේ එවිටය. ඒ අප වෙරළට ගොස් නැවේ රැම්ප් එක පාලමක් මෙන් පහලට දමන නිසා විය යුතුය. දැන් ඔවුන්ට අපගේ රැවටීම තේරී ඇති බව අපට ප්රත්යක්ෂ විය. අපේ රැවටීමෙන් සෑහෙන වේලා අවකාශයක් ලබා ගන්නට හැකියාවක් ලැබී ඇත්තේ වුවද දැන් සත්‍යට මුහුණදීමට සිදුව තිබේ. වෙරළේ බැස්ම ගැන හෝ වෙරළ තදාසන්නයේ වතුර මට්ටමෙන් යට ඇති ලොකු ගල් පිලිබඳව කිසිම දැනුමක් අපට නොතිබුණද, LTTE, RPG කණ්ඩායම් එතනට පැමිණීමට පෙර, හැකි වැඩිම වේගයෙන් හැකි තරම් මුහුදු පතුල ගැන පරික්ෂා යොදවා වෙරළ දෙසට යාත්‍රා කලෙමු. මේ ක්‍රියාන්විතයේ උපරිම අවධානමක් ඇති අවස්ථාවය. වෙරළට යද්දීම නැවෙහි රෑම්ප් එක (පාලමක් වැනි උපකරණයක් ) වෙරළට පාත් කළෙමු. ඕනෑම සතුරාගේ පාලනයේ තිබෙන වෙරළක බීච් කරන යාත්‍රාවකට වැඩිම අවධානම තියෙන්නේ මේ අවස්ථාවේදීය. මක්නිසාද, ඒ මොහොතේ නැවේ චලනය වීමේ නිදහස අඩුම මොහොතය, එසේම වෙරළේ රැම්ප් එක දමනවිට නැව වෙරළට ලම්බකව තබාගැනීමට නැවේ පසුපසින් නැංගුරමක් දමන නිසා යම් ප්‍රශ්නයක් ඇතිවුවහොත් ආපසු පසුපසට යාමකටත් අවකාශයක් නැති නිසාය. එවිටම ඒ අසලට පැමිණි ත්රස්තවාදීන් විසින් කණ්ඩුල වෙත වෙඩි තැබීමට පටන් ගත් අතර, විශේෂ බලකායේ සොල්දාදුවන්ද නැවෙන් ගොඩට බසිමින් ත්රස්තවාදීන්ට වෙඩි තබමින්, වෙරළේ ගොඩ පැත්තෙන් වැලි ගොඩවල් දෙසට දිව ගොස් ඒවාට මුවා වී ‘බීච් හෙඩ්’ එක ස්ථාපිත කිරීමට පටන් ගත්හ. මේ අවස්ථාවේ නැව් බදටද වෙඩි කිහිපයක් වැදුනද, නැවෙහි ප්‍රධාන තුවක්කු වලින් සතුරන්ට වෙඩි තැබීමට මම මැලි වුයේ අප සොල්දාදුවන්ද වැලි ගොඩවල්වලට දිව යන අතර, ඔවුනටද එම වෙඩි වැදීමට ඉඩ ඇති බැවිනි. මෙම අවස්ථාවේදී නැවෙහි ගොඩ බැසීම මෙහෙය වූ කර්නල් වරයා මට කියා සිටියේ, එසේ කල්පනා කලහොත් සතුරාගේ වෙඩි පහරින් අප සොල්දාදුවන් බොහෝ දෙනෙකුගේ ජිවිත හානි වීමට ඉඩ ඇති නිසා අප සොල්දාදුවන්ට සිදු විය හැකි අවධානම පිලි අරගෙන, වැලිගොඩවල් වල සිට පොයින්ට් .50 (අගල් ½) තුවක්කු වලින් වෙඩි තබන සතුරන් වෙත අපගේ නැවේ ප්‍රධාන අවි වලින් වෙඩි තබන ලෙසය. ඉන්පසු අපිත් නැවේ ප්‍රධාන අවි වලින් වෙරළේ සැඟවී සිට වෙඩි තබන සතුරන්ට පහර දුන්නෙමු. පැයක පමණ දරුණු සටන් වලින් පසුව, ත්රස්තවාදීන් පසුපසට තල්ලු කර බීච් හෙඩ් එකක් ස්ථාපිත කර ගැනීමට ගොඩ බට, භට පිරිස් වලට හැකිවිය. උභයකාර නෞකාවට ඇත්තෙන්ම වැඩ පටන් ගන්නේ මෙතැන් සිටය. වෙරළ ස්ථාපිත වූ පසු මම බොහෝ වතාවක් අසල මුහුදේ සිටි අපගේ වෙනත් නැව් වලට ගොස් උපකරණ හා භට පිරිස් ස්ථාපිත කරන ලද බීච්හෙඩ් එකට ගෙන ආවෙමි. ජවනිකාවේ ප්‍රධාන නලුවා වීත් අනෙක් නැව් එකෙන් එක තමන්ගේ වැඩ අවසන් වී ආපසු ගිය පසුත්, තව දුරටත් එම ස්ථානයේ සිට සැපයුම් වෙරළට ගෙන එන්නට සිදුවීම උභය ක්‍රියාකාරි නැව් වල සේවය කරන්නන්ට මෙහෙයුමක උච්ච අවස්ථාවෙන් (D පැය) පසුව ඇතිවන ලොකුම හිතේ අමාරුවය. දවසකට හෝ දෙකකට පසු ත්රස්තවාදීන් විසින් මාස ගණනක් වටකොට තබාගෙන තිබු (under siege ) මුලතිව් හමුදා කඳවුර නිදහස් කර ගැනීමට යුධ හමුදාව සමත් විය. [url]https://m.facebook.com/groups/424991310906994?view=permalink&id=3730081160397976[/url] [YOUTUBE]rwl0IOMY2_k[/YOUTUBE] 15.23දි කොල්ලො ටික දාලා නැව අදිනවා [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom