මුලු කතාවම එක පිංතූරයකින් 🙂🙂

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    ජෙප්පො මේක හොඳට බලලා තේරුම් ගත්තානම් ඇති. කොච්චර බයිලා ගැහුවත් මිනිස්සු අතේ තමා බලය තියෙන්නෙ. අනිත් උන්ව ගෙදර යැව්වා කියන්නෙ ජෙප්පන්ට මිනිස්සු 100% නිකන් චාන්ස් දෙනවා කියන එක නෙවී. මිනිසුන්ට ඕන වෙනස. පහුගිය මාස ටිකේම කියවිල්ල, බොරුව ඇරෙන්න ඒ වෙනස මිනිස්සු දැක්කෙ නෑ. උන් ඒකට ප්‍රතිචාරෙ මෙහෙම දුන්නා.

    ජෙප්පො තාම බයිලා කියනවා මේවා එච්චර දේවල් නෙවී කියලා.ඒ විදියට ගියොත් මේකට එකතුවෙන ඊලඟ දත්ත වල ජෙප්පනව 3%ටම යවලා නාමල් වගේ එකෙක් උනත් දිනන්න පුලුවන්.

    කෙල උනොත් කෙලවෙන්නෙ අපි හැමොටම, ඒ නිසා රටේම යහපත වෙනුවෙන් ජෙප්පන්ගෙ පඩත්තල ගති ගිහින් මොලේ පෑදෙන්න කියලා පතනවා

    ලංකාවේ වැඩිම මෝඩයෝ ඉන්නේ කොළඹයි ගම්පහයි කුරුණෑගලයි .. මේ ජන්දෙන් ඔප්පු උනේ ඒක.. :yes: :yes:
     
    • Haha
    Reactions: kingcapton

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    ජෙප්පො මේක හොඳට බලලා තේරුම් ගත්තානම් ඇති. කොච්චර බයිලා ගැහුවත් මිනිස්සු අතේ තමා බලය තියෙන්නෙ. අනිත් උන්ව ගෙදර යැව්වා කියන්නෙ ජෙප්පන්ට මිනිස්සු 100% නිකන් චාන්ස් දෙනවා කියන එක නෙවී. මිනිසුන්ට ඕන වෙනස. පහුගිය මාස ටිකේම කියවිල්ල, බොරුව ඇරෙන්න ඒ වෙනස මිනිස්සු දැක්කෙ නෑ. උන් ඒකට ප්‍රතිචාරෙ මෙහෙම දුන්නා.

    ජෙප්පො තාම බයිලා කියනවා මේවා එච්චර දේවල් නෙවී කියලා.ඒ විදියට ගියොත් මේකට එකතුවෙන ඊලඟ දත්ත වල ජෙප්පනව 3%ටම යවලා නාමල් වගේ එකෙක් උනත් දිනන්න පුලුවන්.

    කෙල උනොත් කෙලවෙන්නෙ අපි හැමොටම, ඒ නිසා රටේම යහපත වෙනුවෙන් ජෙප්පන්ගෙ පඩත්තල ගති ගිහින් මොලේ පෑදෙන්න කියලා පතනවා

    1746614477239.png

    @tharakaf Hope a 05 year old, can get the Point
     
    • Haha
    Reactions: tharakaf

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    aurudu ganaka kapu dewal wala wenasa masa 6 kin balaporoththu wenawanam machan ape un ta echchara tama oya pawena emotional set eka tama oya maru wechchaa set eka bahutarayak common-sense teyanawa wage ekath hodai
    උඹ ලංකාවෙද බන් ඉන්නෙ? වෙලාවක් තිබ්බොත් චන්දෙට කලින් ස්ටේජ් වල කිඅයපුවත් බලපල්ලා.. උඹලට තමයි මාස 6න් බැරි. ඒ උනාට අනුර නම් කිවෙ එක පැන් පාරෙන් දේවල් කරන්න පුලුවන් කියලා.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,365
    6,531
    113
    aurudu ganaka kapu dewal wala wenasa masa 6 kin balaporoththu wenawanam machan ape un ta echchara tama oya pawena emotional set eka tama oya maru wechchaa set eka bahutarayak common-sense teyanawa wage ekath hodai
    මෝඩකම නිසා වැනසෙන රටක් මේක.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,011
    1,197
    113
    යකෝ මිනිස්සු කරලා තියෙන්නෙ රජයට මෙසේජ් එකක් යවපු එකක්. එච්චරයි.
    Etkota Parliment election ekata dawas keepayakata kalin thiyapu Alpitiya pradeshiya saba election eke NPP eka 50% gaththe nahane, eth parliment election 2/3 gaththe :lol: :lol: :lol: :lol:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,483
    113
    New Zealand
    ජෙප්පොන්ට ඒ කාලේ ඉදන්ම තිබ්බේ 3-5%යි. මයින්ද මාත්තයට , රනිල් සර්ට+සජියාට 20-30% අතරේ ස්ථිර ඡන්ද පදනමක් තියනවා. අනිත් ඒවා පාවෙන ඡන්ද. පාවෙන ඡන් දවල වැඩි මනාපෙන් ජනාධිපතිලා පත්වෙනවා. දැන් මාලිමාවට වෙලා තියෙන්නෙත් ඕකම තමයි. ලක්‍ෂ 25ක් විතර ඡන් ද එක සැරේ අඩු වෙන්න මේක ලොකුවටම බලපානවා. ඊළග ජනාධිපතිවරණෙදි මාලිමාව 3-5%කට බැස්සත් පුදුම වෙන්න එපා. මුන් වැඩ පෙන්නුවේ නැත්නම් එයාලගේ පාක්‍ෂිකයොන්ගෙ ඡන්ද ටික(3-5%) ඉතුරු වෙලා අනිත් ඡන්ද ටික වෙන අයට එකතු වෙනවා.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,914
    2,941
    113
    2.50 උන්ට ජන්ද ටිකක් වැටිල ගූ පොහොට්ටුවන්ගෙ ජංගිය තෙත්වෙලා නේ :P :P :P