Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුල හොයං යං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෘතුවිය බිහිවුනේ අදින් වසර මිලියන 4600කට පමණ පෙරයි

පෘතුවිය මත ජීවය බිහිවූයේ වසර මිලියන 3600කට පමණ පෙරයි

පෘථිවියේ සහ ජීවින්ගේ සම්භවය සිදු වූ, මීට අවුරුදු මිලියන 4,600-3,600කට පෙර කාලයත්, මානවයාගේ ආරම්භයත් අතර කාලීන වශයෙන් ඇත්තේ විශාල පරතරයකි.

පෘතුවිය නිර්මාණය වූ දා සිට එහි ගතවූ යුගයන් මේ ආකාරයට දැක්විය හැකියි

මේ රවුමෙ අනිතිම හරියෙ තියෙනව යුග 3 ක්

Palaeozoic නූතන ජීවී යුගය

Mesozoic මධ්‍ය ජීවී යුගය

Cenozoic නූතන ජීවී යුගය

මෙහි දී නූතන ජීවී යුගය මානව පරිණාමය සම්බන්ධව තීරණාත්මක කාලවකවානුවකි. මිනිසාට සමාන කළ හැකි මුල්ම ජීවින්ගේ සාධක හමු වන්නේ Cenozoic යුගය තුළ දී ය. මෙය අදින් වසර මිලියන 63 පමණ සිට ආරම්භ වී මෑතක් වන තුරුම පවතියි. ක්ෂිරපායින්ගේ යුගය ලෙස හදුන්වනු ලබන්නේ ද මෙම යුගයයි. කෙනොසොයික් යුගය තෘතීක සහ චතුර්තික ලෙස කොටස් දෙකකි. මෙහි තෘතීයික කාලවකවානුවේදී පැලියොසීන්, ඉයොසින්, මයෝසින් ලෙස ද චාතුර්තික කාලයේදී මයොසින්, ප්ලයියොසින් ප්ලයිස්ටොසීන් සහ නූතන ලෙස අවධීන් කීපයක් හඳුනාගත හැකි වෙයි. මීට අවුරුදු මිලියන විසි හතරකට පෙර පැවැති මයෝසීන යුගය තුළ මිනිසුන් චිම්පන්සියන් හා ගෝරිල්ලන් ආදිතමයන් වූ වානරයින් අප්‍රිකාවේ සහ ආසියාවේ ඇති වූහ.

(මම ටික ටික දාන්නං. මටත් ලේසියි, උඹලට එපා වෙන්නෙත් නෑ..)

[QUOTE="AnuradhaRa, post: 18926951, member: 325076"] [SIZE="4"]පෘතුවිය බිහිවුනේ අදින් වසර මිලියන 4600කට පමණ පෙරයි පෘතුවිය මත ජීවය බිහිවූයේ වසර මිලියන 3600කට පමණ පෙරයි පෘථිවියේ සහ ජීවින්ගේ සම්භවය සිදු වූ, මීට අවුරුදු මිලියන 4,600-3,600කට පෙර කාලයත්, මානවයාගේ ආරම්භයත් අතර කාලීන වශයෙන් ඇත්තේ විශාල පරතරයකි. පෘතුවිය නිර්මාණය වූ දා සිට එහි ගතවූ යුගයන් මේ ආකාරයට දැක්විය හැකියි [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/77/Geologic_Clock_with_events_and_periods.svg/800px-Geologic_Clock_with_events_and_periods.svg.png[/IMG] මේ රවුමෙ අනිතිම හරියෙ තියෙනව යුග 3 ක් Palaeozoic නූතන ජීවී යුගය Mesozoic මධ්‍ය ජීවී යුගය Cenozoic නූතන ජීවී යුගය මෙහි දී නූතන ජීවී යුගය මානව පරිණාමය සම්බන්ධව තීරණාත්මක කාලවකවානුවකි. මිනිසාට සමාන කළ හැකි මුල්ම ජීවින්ගේ සාධක හමු වන්නේ Cenozoic යුගය තුළ දී ය. මෙය අදින් වසර මිලියන 63 පමණ සිට ආරම්භ වී මෑතක් වන තුරුම පවතියි. ක්ෂිරපායින්ගේ යුගය ලෙස හදුන්වනු ලබන්නේ ද මෙම යුගයයි. කෙනොසොයික් යුගය තෘතීක සහ චතුර්තික ලෙස කොටස් දෙකකි. මෙහි තෘතීයික කාලවකවානුවේදී පැලියොසීන්, ඉයොසින්, මයෝසින් ලෙස ද චාතුර්තික කාලයේදී මයොසින්, ප්ලයියොසින් ප්ලයිස්ටොසීන් සහ නූතන ලෙස අවධීන් කීපයක් හඳුනාගත හැකි වෙයි. මීට අවුරුදු මිලියන විසි හතරකට පෙර පැවැති මයෝසීන යුගය තුළ මිනිසුන් චිම්පන්සියන් හා ගෝරිල්ලන් ආදිතමයන් වූ වානරයින් අප්‍රිකාවේ සහ ආසියාවේ ඇති වූහ. [/SIZE] [COLOR="Silver"](මම ටික ටික දාන්නං. මටත් ලේසියි, උඹලට එපා වෙන්නෙත් නෑ..)[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom