Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුල හොයං යං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]61058[/ATTACH]

මේ පින්තූරයට අනුව අපේ ආදිතම මානවයා පෘතුවියේ පහල වූයේ මින් වසර මිලියන 5 කට පමණ පෙරයි.. එනම් වසර 5 000 000 කට පෙරයි.. ඔවුන් හඳුන්වන්නේ ඔස්ට්‍රාලෝපිතිකස් මානවයින් කියාය..

නමුත් නූතන මානවයාට වඩාත් සමීප ආදිතමයා වන්නෙ Homo habilis ය. මොවුන් පෘතුවිය මත මින් වසර මිලියන 2 කට කලිං බිහි විය.. එනම් වසර 2 000 000 කලිං..

මේ එක්කම වැදගත් වන කරුණක් තමා ශිලා යුගය. ශිලා යුගයට අයත් කාලය ලෙස සැලකෙන්නෙ, වසර මිලියන 3.4 සිට ක්‍රි.පූ 10 000 වන තෙක් කාලයයි..

සමහරක් වෙලාවට ගල් යුගය ක්‍රි.පූ 2000 දක්වාම පැවති බවට පිලිගන්නව

ශිලා යුගය කොටස් 3යි

1. පූර්ව ශිලා යුගය 3.4වසර මිලියන - 300 000

2. මධ්‍ය ශිලා යුගය 300 000 - 50 000

3. නූතන ශිලා යුගය 50 000 - ක්‍රි.පූ 2000

මේ කරුණු ඔක්කොම එකට දාල ගත්තොත්

ආදිම මානවය ............5 000 000

ගල් යුගයේ පටන් ගැනීම 3 400 000 හෝ 2 600 000

Homo Habilis ........2 000 000

පෘතුවිය නිර්මාණය වූ දාසිට ගතවුණු කාලය යුග (ERA) කිහිපයකට බෙදා දක්වන්ඩ පුලුවන්..

එයට අනුව මිනිසාගේ ආදිතමයන් බිහි වූයේ මයෝසීන යුගයේ යැයි සලකෙනව..

ඉන් පසුව pliocene, *pleistocene (වසර මිලියන 2 600 000-11 700) සහ අවසාන වශයෙන් වර්තමාන යුගය හඳුන්වන්නේ Holocene ලෙසයි..

*pleistocene යුගයට තමා අයිස් යුගය කියන්නෙත්

[ATTACH]61057[/ATTACH]

මේක බැලුවම පෘතුවියේ කාල යුගයන් ගැන හොඳට පැහැදිලි වෙයි..

Geologic time scale

[QUOTE="AnuradhaRa, post: 18929240, member: 325076"] [SIZE="3"][ATTACH]61058._xfImport[/ATTACH] මේ පින්තූරයට අනුව අපේ ආදිතම මානවයා පෘතුවියේ පහල වූයේ මින් වසර මිලියන 5 කට පමණ පෙරයි.. එනම් වසර 5 000 000 කට පෙරයි.. ඔවුන් හඳුන්වන්නේ [COLOR="Red"]ඔස්ට්‍රාලෝපිතිකස් [/COLOR]මානවයින් කියාය.. [IMG]http://3.bp.blogspot.com/-JaHec2ovm1c/T6IuBz4xjLI/AAAAAAAABb8/0GimGbMU4UY/s640/man-1.jpg[/IMG] නමුත් නූතන මානවයාට වඩාත් සමීප ආදිතමයා වන්නෙ [COLOR="red"]Homo habilis[/COLOR] ය. මොවුන් පෘතුවිය මත මින් වසර මිලියන 2 කට කලිං බිහි විය.. එනම් වසර 2 000 000 කලිං.. මේ එක්කම වැදගත් වන කරුණක් තමා ශිලා යුගය. ශිලා යුගයට අයත් කාලය ලෙස සැලකෙන්නෙ, වසර [COLOR="red"]මිලියන 3.4 සිට ක්‍රි.පූ 10 000 [/COLOR]වන තෙක් කාලයයි.. සමහරක් වෙලාවට ගල් යුගය ක්‍රි.පූ 2000 දක්වාම පැවති බවට පිලිගන්නව ශිලා යුගය කොටස් 3යි 1. පූර්ව ශිලා යුගය 3.4වසර මිලියන - 300 000 2. මධ්‍ය ශිලා යුගය 300 000 - 50 000 3. නූතන ශිලා යුගය 50 000 - ක්‍රි.පූ 2000 මේ කරුණු ඔක්කොම එකට දාල ගත්තොත් ආදිම මානවය ............5 000 000 ගල් යුගයේ පටන් ගැනීම 3 400 000 හෝ 2 600 000 Homo Habilis ........2 000 000 පෘතුවිය නිර්මාණය වූ දාසිට ගතවුණු කාලය යුග (ERA) කිහිපයකට බෙදා දක්වන්ඩ පුලුවන්.. එයට අනුව මිනිසාගේ ආදිතමයන් බිහි වූයේ මයෝසීන යුගයේ යැයි සලකෙනව.. ඉන් පසුව pliocene, [COLOR="red"]*pleistocene (වසර මිලියන 2 600 000-11 700)[/COLOR] සහ අවසාන වශයෙන් වර්තමාන යුගය හඳුන්වන්නේ Holocene ලෙසයි.. [COLOR="DeepSkyBlue"][SIZE="3"]*pleistocene යුගයට තමා අයිස් යුගය කියන්නෙත්[/SIZE][/COLOR] [ATTACH]61057._xfImport[/ATTACH][/SIZE] [SIZE="3"]මේක බැලුවම පෘතුවියේ කාල යුගයන් ගැන හොඳට පැහැදිලි වෙයි..[/SIZE] [URL="http://www.ucmp.berkeley.edu/help/timeform.php"][FONT="Century Gothic"][COLOR="Plum"][SIZE="3"]Geologic time scale[/SIZE][/COLOR][/FONT][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom