Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මුස්ලිම් අපි මොකද කරන්න one?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහන නිසා කියන්නෙ මේක... මං බොහොම මැදිහත් විදියට හිතන කෙනෙක්, ඔයාලගෙ වැරදි හොය හොය යන කෙනෙකුත් නෙමෙයි. ඒත් මට සමහර වෙලාවට කළකිරෙන විදියෙ දේවල් අහන්න දකින්න ලැබිල තියනවා.

අපේ ගෙදර ඉඳල ලඟම ප්රධාන නගරෙට යද්දි මුස්ලිම් අය ගොඩක් ඉන්න ගමක් පහු කරන්න ඕනෙ. එහෙදි පාරෙදි එයාලගෙ කෙනෙක්ගෙ වැරැද්දකින් වුණත් පොඩි හරි අනතුරක් වුනොත් හැමෝම එකතු වෙලා අනික් පාර්ශවේ කෙනාට නොසෑහෙන්න සළකපු අවස්ථා කීපයක් තියනවා. ඒ වගේ දේවල් හැමෝම කරන්නෙ නැහැ හැබැයි. ඔයාල වගේ බුද්ධිමත් ව හිතන්න පුළුවන් අය ඒ වගේ අයවත් වැරදි වලින් මුදවගන්න ඕනෙ.

හැබැයි හොඳ මිනිස්සුත් ඉන්නවා..

දවසක් ඒ ගම මැදින් මම බයික් එකෙන් යද්දි වැස්සකට අහු වුණා. ලඟ පාත තිබුණෙ පොඩි ගහක් විතරයි. වැස්ස නෙමෙයි හුළඟත් තියනව නෙ. ඒක නිසා ඒ ගහ යට හිටියත් තෙමෙනවා ටිකක්. වෙන කරන්න දෙයක් තිබුනෙ නැති නිසා මම ඒ ගහ යටට ගිහිං හිටියා. ඒක දැකල ඒ ලඟ ගෙදරක මං නාදුනන මුස්ලිම් මිත්රයෙක් මට ගෙදරට කතා කරල තුවායකුත් දීල රස්නෙට කෝපි එකකුත් දීල වැස්ස ඉවර වෙනකල්ම කතාබහ කර කර හිටිය.

ඔයාල හැමෝම ඒ වගේ උසස් ගතිගුණ තියන අය වෙන්නයි ඕනෙ. එතකොට තමයි ජාති භේද ආගම් භේද තුරන් වෙලා යන්නෙ. අපේ අයටත් මම කියන්නෙ එච්චරමයි

රටවල් අතර පැවැත්වෙන තරග වලදි තමංගෙ මවු රටට සහය නොදී ජාතිවාදීව වෙන රටකට හුරේ දාල ජාතිභේද අවුස්සලා සතුටු වෙන්න එපා. තමංගෙ ජාතියෙ අල ගිය මුල ගිය රටවල මිනිස්සුන්ගෙ දක්ශතා දැකල සතුටු වුණාට කමක් නැහැ.. ඒත් ඒක තමංගෙ මවු බිමට නිග්රහයක් වන විදියට කරන්න එපා.. මොකද එහෙම කරනව නම් ඒ ඔබ "ජාති අතර භේද බින්නකම් තිබිය යුතුයි" කියල තමංගෙම මවු බිමේ අනික් ජාතීන්ට හඬගා කීමක්.

අපට ජාති භේද ඕනෙ නැහැ.. ආගම් භේද ඕනෙත් නැහැ. හැමෝම එකම පවුලක සහෝදරවරු වගේ ඉන්න තමයි ඕනෙ. ජීවත් වෙන ටික කාලෙට පාරෙ බැහැල ගිහින් ඕනෙ කෙනෙක් එක්ක කතා බහ කරල උදව් උපකාර කරගෙන නිදහසේ තමං කැමති ආගමක් අදහගෙන තමං කැමති දහමක් පිළිපැදගෙන ඉන්න පුළුවන් මාතෘ භූමියක් තමයි අපට ඕනෙ. හැමෝම ඉපදුණු මේ රට මුස්ලිම් සහෝදරයගෙත් සිංහල සහෝදරයගෙත් මවු බිම. ඉතිං ජාති අතර භේද වන කිසිම දෙයක් කරන්න එපා.

[QUOTE="djHiran, post: 9439399, member: 6429"] [COLOR="Sienna"][SIZE="4"]අහන නිසා කියන්නෙ මේක... මං බොහොම මැදිහත් විදියට හිතන කෙනෙක්, ඔයාලගෙ වැරදි හොය හොය යන කෙනෙකුත් නෙමෙයි. ඒත් මට සමහර වෙලාවට කළකිරෙන විදියෙ දේවල් අහන්න දකින්න ලැබිල තියනවා. අපේ ගෙදර ඉඳල ලඟම ප්රධාන නගරෙට යද්දි මුස්ලිම් අය ගොඩක් ඉන්න ගමක් පහු කරන්න ඕනෙ. එහෙදි පාරෙදි එයාලගෙ කෙනෙක්ගෙ වැරැද්දකින් වුණත් පොඩි හරි අනතුරක් වුනොත් හැමෝම එකතු වෙලා අනික් පාර්ශවේ කෙනාට නොසෑහෙන්න සළකපු අවස්ථා කීපයක් තියනවා. ඒ වගේ දේවල් හැමෝම කරන්නෙ නැහැ හැබැයි. ඔයාල වගේ බුද්ධිමත් ව හිතන්න පුළුවන් අය ඒ වගේ අයවත් වැරදි වලින් මුදවගන්න ඕනෙ. හැබැයි හොඳ මිනිස්සුත් ඉන්නවා.. දවසක් ඒ ගම මැදින් මම බයික් එකෙන් යද්දි වැස්සකට අහු වුණා. ලඟ පාත තිබුණෙ පොඩි ගහක් විතරයි. වැස්ස නෙමෙයි හුළඟත් තියනව නෙ. ඒක නිසා ඒ ගහ යට හිටියත් තෙමෙනවා ටිකක්. වෙන කරන්න දෙයක් තිබුනෙ නැති නිසා මම ඒ ගහ යටට ගිහිං හිටියා. ඒක දැකල ඒ ලඟ ගෙදරක මං නාදුනන මුස්ලිම් මිත්රයෙක් මට ගෙදරට කතා කරල තුවායකුත් දීල රස්නෙට කෝපි එකකුත් දීල වැස්ස ඉවර වෙනකල්ම කතාබහ කර කර හිටිය. ඔයාල හැමෝම ඒ වගේ උසස් ගතිගුණ තියන අය වෙන්නයි ඕනෙ. එතකොට තමයි ජාති භේද ආගම් භේද තුරන් වෙලා යන්නෙ. අපේ අයටත් මම කියන්නෙ එච්චරමයි රටවල් අතර පැවැත්වෙන තරග වලදි තමංගෙ මවු රටට සහය නොදී ජාතිවාදීව වෙන රටකට හුරේ දාල ජාතිභේද අවුස්සලා සතුටු වෙන්න එපා. තමංගෙ ජාතියෙ අල ගිය මුල ගිය රටවල මිනිස්සුන්ගෙ දක්ශතා දැකල සතුටු වුණාට කමක් නැහැ.. ඒත් ඒක තමංගෙ මවු බිමට නිග්රහයක් වන විදියට කරන්න එපා.. මොකද එහෙම කරනව නම් ඒ ඔබ "ජාති අතර භේද බින්නකම් තිබිය යුතුයි" කියල තමංගෙම මවු බිමේ අනික් ජාතීන්ට හඬගා කීමක්. අපට ජාති භේද ඕනෙ නැහැ.. ආගම් භේද ඕනෙත් නැහැ. හැමෝම එකම පවුලක සහෝදරවරු වගේ ඉන්න තමයි ඕනෙ. ජීවත් වෙන ටික කාලෙට පාරෙ බැහැල ගිහින් ඕනෙ කෙනෙක් එක්ක කතා බහ කරල උදව් උපකාර කරගෙන නිදහසේ තමං කැමති ආගමක් අදහගෙන තමං කැමති දහමක් පිළිපැදගෙන ඉන්න පුළුවන් මාතෘ භූමියක් තමයි අපට ඕනෙ. හැමෝම ඉපදුණු මේ රට මුස්ලිම් සහෝදරයගෙත් සිංහල සහෝදරයගෙත් මවු බිම. ඉතිං ජාති අතර භේද වන කිසිම දෙයක් කරන්න එපා. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom