Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මුස්ලිම් අපි මොකද කරන්න one?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබතුමා මුල ඉඳලාම කතා කරේ අල් කුරානය ගැන නෙවෙයි කියලා කිව්වට ඔබතුමා කියනවා ඉස්ලාම් ආගමේ දෙවියන් වහන්සේ කියනවා කියලා " සාමාන්‍ය මුස්ලිම් නොවන කාෆිර්ලාව දුටු තැන මරලා දාන්න" කියලා.

ඉතිං අල්ලාහ් දෙවියන් වහන්සේ යමක් කියලා තියෙනවානම් තැන් දෙකක විතරයි කියලා තියෙන්න පුලුවන්. එකක් අල්කුරානයේ අනික හදීසුල් කුද්සිවල. ඉතින් මම ඔමතුමාගෙන් ඇහුවේ ඒක පෙන්නන්න කියලා කොතනද තියෙන්නේ තියෙනවනම් වචනය පහල උන අවස්තාව කියන්න කියලයි.

නමුත් ඔබතුමා ඒකට උත්තර නොදී zසාකිර් නයික්ව අල්ලගෙන එයා එහෙම කිව්වා මෙහෙම කිව්වා කියලා ඉස්ලාම් කියන ආගම zසාකිර් ගේ වචනින් මැන මැන ඉන්න එක නෙවෙයි හරිදේ. තව එක දෙයක් මම කවදාවත් කිව්වේ නැහැ zසාකිර් නයික් වැරදි කියලා හෝ එයාගේ අදහස් මම පිලිගන්නේ නැහැ කියලා.

මම කියපු(තවමත් කියන) එකමදේ අපි කතා කරන මාර්තුකාවට තනිපුද්ගලයන්ගේ අදහස් ගාව ගන්නේ නැතිවම කතා කරමු කියලයි. ඒක මම ඔබතුමාට කරන අභියෝගයක්. මම zසාකිර් නයික් විතරක් නෙවෙයි ඔබතුමාගේ ආගමේ දහමේ නායකයින්(දැන් ඉන්න)අයගේ කතා ඔයා ඔයාට සහතිකයක් පෲෆ් එකක් විදියට අරගෙන ආවත් පිලිගන්නේ නැහැ. මොකද අපි කතා කරන්න ඕනේ ආගමේ දහමේ මුල් ස්ක්‍රිප්චර්ස් වලින් විතරයි. එහෙම නැතිව zසකිර් නයික් සහෝදරයා හෝ ගංගොඩවිල සෝම හිමියන්ගේ කතා හෝ ක්‍රියා මුල් කරගෙන නෙවෙයි.

ඔබතුමා හිතාමතාම මම zසාකිර් නයික් සහෝදරයා කියන එක බොරු කියල අදහසක් අතිකරන්න හදනවා. ඒක සම්පූර්නයෙන්ම වැරදි.මම zසාකිර් නයික් සහෝදරයා සම්බන්දව දරන අදහස ඔයා තීරනය කරන්න හදන්නේ මම "zසාකිර්ගේ කතා නොකියා ඔබතුමා මම අහපු අර වචනේ අල්කුරානෙන් අරගෙන පෙන්නන්නකෝ" කියන නිසානේ.

ඒ මම ඔබතුමා එක්ක කතා කරන්නේ මම අහපු ප්‍රශ්නෙකට ඔබතුමාගෙන් කෙලින් පිලිතුරක් බලාපොරොත්තුවෙන් මිසක් තුන්වෙනි කෙනෙකුගෙ වචනයක් කෝට් කරලා "මෙන්න ඉස්ලාම්" කියල ඔයා ඉස්ලාම් ආගමට වැරදි කියන්න හොඳ නැති නිසයි.

කාගෙවත් වචනයකින් මෙන්න දේව වචනය මෙන්න දේව කැමැත්ත කියල කියන්නේ නතිව මට කෙලින්ම ඉස්ලාම් ආගමේ ප්‍රදානම මූලාශ්‍රය වන අල්කුරානයෙන් ඔබතුමාට පුලුවන්නම් අරන් පෙන්නන්න. (ඒ වගේම ඒ වචනය කාහට කුමන අවස්තාවක පහල කරන ලද්දක්ද කියලත් සඳහන් කරන්න අමතක නොකර)

ඔබතුමා අන්‍ය ආගමිකයෙක් නිසා මම ඔබතුමාගෙන් ඔබතුම කරන "ඉස්ලාම් ආගමේ දෙවියන්ගේ කැමැත්ත සාමාන්‍ය මුස්ලිම් නොවන කාෆිර්ලාව දුටුතැන මරා දැමීමයි" කියන දේ අල්කුරානයෙන් ඔප්පු කරලා පෙන්නන්න කියල විතරයි. ඒකට හේතුව ඔබතුමා ඉස්ලාම් ආගමට ලොකු චෝදනාවක් කරනවා දෙවියන්ගේ කැමැත්ත කියලා මුස්ලිම් නොවන අයව මැරීම.

ඔබතුමා අන්‍ය ආගමිකයෙක් නම්, අල්කුරානය දන්නේ නැතිනම් කොහොමද මේ වගේ බරපතල චෝදනාවක් කරන්නේ? zසාකිර් නයික් කියන්නේ මොනවාද කියන එක බලන්න එයාගේ කතාව මුල ඉඳලා අගටම ඔබතුමා බැලුවාද? එයාගේ කතාව අවුට් ඔෆ් කොන්ටෙක්ස් අරන් මෙතන දාලා ලෝකෙම බිලියන 3 කට වඩා අදහන ඉස්ලාම් ආගමට එහෙම චෝදනාවක් කරන්නේ කොහොමද? කෙනෙකුගේ කතාවක වචනයක් අවුට් ඔෆ් කොන්ටෙක්ස් අරගෙන එලකිරියේ අනිත් අයව නොමග යවන්න හදන එක කොයිතරම් දුරට සදාචාර සම්පන්නද? ඔබතුමාම පිලිගත්තා ඔබතුමාට අල්කුරානය ඔබතුමා අන්‍ය ආගමිකයෙක් නිසා නොදන්න බව.

මනංකල්පිත හෝ එලකිරියේ අපි කවුරුත් නොදන්න ඔබතුමා කියන ඔබතුමාගේ මුස්ලිම් යාලුවා ආගම් ගැන වාද කරන්න එපා කියන එක අදහස කාගෙ උනත් වැරදියි. ඉස්ලාම් ආගම කියනෙනි හරි විදියට තර්කකරන්න කියලයි. මෙන්න අල්කුරාන් වචනය.

අපි දෙන්නා මුස්ලිම් ලෝකය හෝ zසාකිර් නයික් කියන තනි පුද්ගලයාගේ අදහස් ගැන කතා නොකර කෙලින්ම ඉස්ලාම් ආගමට ඔබතුමා කරපු චෝදනාව ඔප්පු කරන්න ආගමේ මුල් ග්‍රන්තවලින් අදහස් අරගෙන කතා කරමු.

මම ඔබතුමා කියනවා වගෙ "මග හරින්න" ඔබතුමා මගෙන් ප්‍රශ්නයක් අහලා නැහැනේ. මමයි ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහලා ප්‍රශ්නයට අදාලව කෙටි පිලිතුරක් බලා පොරොත්තුවෙන් ඉන්නේ.

[QUOTE="Al Baik, post: 9457485, member: 326965"] [SIZE="4"] ඔබතුමා මුල ඉඳලාම කතා කරේ අල් කුරානය ගැන නෙවෙයි කියලා කිව්වට ඔබතුමා කියනවා ඉස්ලාම් ආගමේ දෙවියන් වහන්සේ කියනවා කියලා " සාමාන්‍ය මුස්ලිම් නොවන කාෆිර්ලාව දුටු තැන මරලා දාන්න" කියලා. ඉතිං අල්ලාහ් දෙවියන් වහන්සේ යමක් කියලා තියෙනවානම් තැන් දෙකක විතරයි කියලා තියෙන්න පුලුවන්. එකක් අල්කුරානයේ අනික හදීසුල් කුද්සිවල. ඉතින් මම ඔමතුමාගෙන් ඇහුවේ ඒක පෙන්නන්න කියලා කොතනද තියෙන්නේ තියෙනවනම් වචනය පහල උන අවස්තාව කියන්න කියලයි. නමුත් ඔබතුමා ඒකට උත්තර නොදී zසාකිර් නයික්ව අල්ලගෙන එයා එහෙම කිව්වා මෙහෙම කිව්වා කියලා ඉස්ලාම් කියන ආගම zසාකිර් ගේ වචනින් මැන මැන ඉන්න එක නෙවෙයි හරිදේ. තව එක දෙයක් මම කවදාවත් කිව්වේ නැහැ zසාකිර් නයික් වැරදි කියලා හෝ එයාගේ අදහස් මම පිලිගන්නේ නැහැ කියලා. මම කියපු(තවමත් කියන) එකමදේ අපි කතා කරන මාර්තුකාවට තනිපුද්ගලයන්ගේ අදහස් ගාව ගන්නේ නැතිවම කතා කරමු කියලයි. ඒක මම ඔබතුමාට කරන අභියෝගයක්. මම zසාකිර් නයික් විතරක් නෙවෙයි ඔබතුමාගේ ආගමේ දහමේ නායකයින්(දැන් ඉන්න)අයගේ කතා ඔයා ඔයාට සහතිකයක් පෲෆ් එකක් විදියට අරගෙන ආවත් පිලිගන්නේ නැහැ. මොකද අපි කතා කරන්න ඕනේ ආගමේ දහමේ මුල් ස්ක්‍රිප්චර්ස් වලින් විතරයි. එහෙම නැතිව zසකිර් නයික් සහෝදරයා හෝ ගංගොඩවිල සෝම හිමියන්ගේ කතා හෝ ක්‍රියා මුල් කරගෙන නෙවෙයි. ඔබතුමා හිතාමතාම මම zසාකිර් නයික් සහෝදරයා කියන එක බොරු කියල අදහසක් අතිකරන්න හදනවා. ඒක සම්පූර්නයෙන්ම වැරදි.මම zසාකිර් නයික් සහෝදරයා සම්බන්දව දරන අදහස ඔයා තීරනය කරන්න හදන්නේ මම "zසාකිර්ගේ කතා නොකියා ඔබතුමා මම අහපු අර වචනේ අල්කුරානෙන් අරගෙන පෙන්නන්නකෝ" කියන නිසානේ. ඒ මම ඔබතුමා එක්ක කතා කරන්නේ මම අහපු ප්‍රශ්නෙකට ඔබතුමාගෙන් කෙලින් පිලිතුරක් බලාපොරොත්තුවෙන් මිසක් තුන්වෙනි කෙනෙකුගෙ වචනයක් කෝට් කරලා "මෙන්න ඉස්ලාම්" කියල ඔයා ඉස්ලාම් ආගමට වැරදි කියන්න හොඳ නැති නිසයි. කාගෙවත් වචනයකින් මෙන්න දේව වචනය මෙන්න දේව කැමැත්ත කියල කියන්නේ නතිව මට කෙලින්ම ඉස්ලාම් ආගමේ ප්‍රදානම මූලාශ්‍රය වන අල්කුරානයෙන් ඔබතුමාට පුලුවන්නම් අරන් පෙන්නන්න. (ඒ වගේම ඒ වචනය කාහට කුමන අවස්තාවක පහල කරන ලද්දක්ද කියලත් සඳහන් කරන්න අමතක නොකර) ඔබතුමා අන්‍ය ආගමිකයෙක් නිසා මම ඔබතුමාගෙන් ඔබතුම කරන "ඉස්ලාම් ආගමේ දෙවියන්ගේ කැමැත්ත සාමාන්‍ය මුස්ලිම් නොවන කාෆිර්ලාව දුටුතැන මරා දැමීමයි" කියන දේ අල්කුරානයෙන් ඔප්පු කරලා පෙන්නන්න කියල විතරයි. ඒකට හේතුව ඔබතුමා ඉස්ලාම් ආගමට ලොකු චෝදනාවක් කරනවා දෙවියන්ගේ කැමැත්ත කියලා මුස්ලිම් නොවන අයව මැරීම. ඔබතුමා අන්‍ය ආගමිකයෙක් නම්, අල්කුරානය දන්නේ නැතිනම් කොහොමද මේ වගේ බරපතල චෝදනාවක් කරන්නේ? zසාකිර් නයික් කියන්නේ මොනවාද කියන එක බලන්න එයාගේ කතාව මුල ඉඳලා අගටම ඔබතුමා බැලුවාද? එයාගේ කතාව අවුට් ඔෆ් කොන්ටෙක්ස් අරන් මෙතන දාලා ලෝකෙම බිලියන 3 කට වඩා අදහන ඉස්ලාම් ආගමට එහෙම චෝදනාවක් කරන්නේ කොහොමද? කෙනෙකුගේ කතාවක වචනයක් අවුට් ඔෆ් කොන්ටෙක්ස් අරගෙන එලකිරියේ අනිත් අයව නොමග යවන්න හදන එක කොයිතරම් දුරට සදාචාර සම්පන්නද? ඔබතුමාම පිලිගත්තා ඔබතුමාට අල්කුරානය ඔබතුමා අන්‍ය ආගමිකයෙක් නිසා නොදන්න බව. මනංකල්පිත හෝ එලකිරියේ අපි කවුරුත් නොදන්න ඔබතුමා කියන ඔබතුමාගේ මුස්ලිම් යාලුවා ආගම් ගැන වාද කරන්න එපා කියන එක අදහස කාගෙ උනත් වැරදියි. ඉස්ලාම් ආගම කියනෙනි හරි විදියට තර්කකරන්න කියලයි. මෙන්න අල්කුරාන් වචනය. [img]http://img522.imageshack.us/img522/7629/0123456.png[/img] අපි දෙන්නා මුස්ලිම් ලෝකය හෝ zසාකිර් නයික් කියන තනි පුද්ගලයාගේ අදහස් ගැන කතා නොකර කෙලින්ම ඉස්ලාම් ආගමට ඔබතුමා කරපු චෝදනාව ඔප්පු කරන්න ආගමේ මුල් ග්‍රන්තවලින් අදහස් අරගෙන කතා කරමු. මම ඔබතුමා කියනවා වගෙ "මග හරින්න" ඔබතුමා මගෙන් ප්‍රශ්නයක් අහලා නැහැනේ. මමයි ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහලා ප්‍රශ්නයට අදාලව කෙටි පිලිතුරක් බලා පොරොත්තුවෙන් ඉන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom