Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
මුස්ලිම් අය එලවන්න ඕනේ ඇයි? 2nd tread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුස්ලිම් අය එලවන්න ඕනේ ඇයි? 2nd tread

උපුටාගත්තේ මේ බොලොග් එකෙන් http://sathsamudura.blogspot.com

මෙය අපේ රටේ සිංහලුන්ට ඉතා වටිනා හදහස් කියල මම හිතනවා

මුස්ලිම් වෙළදුන්ගේ ව්‍යාපාර වර්ජනය ප්‍රායෝගික කාර්යයක්ද?

ඊයේ පෙරේදා අන්සතු දිනපොත බ්ලොග් අඩවියේ තිබුන ලිපියකින් මළකඩ කා, මකුළු දැල් බැදී තිබූ මගේ ලියන කාර්යය සහ සිතුවිලි නැවතත් ක්‍රියාකාරී වීමට ආසන්න හේතුවක් උදා කළේය. ඒ එම බ්ලොග් අඩවියේ තිබූ "මුස්ලිම් අය එලවන්න ඕනේ ඇයි?" ලිපිය කියවන්නට ලැබීමයි.

දැන් කාලෙක සිටන්ම මා ඇසුරු කරන කිහිප දෙනෙකුම මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිළිබදව අදහස් දක්වා තිබූ බවද මේ ලිපිය කියවීමේදී නිරායාසයෙන්ම මගේ මතකයට නැගුනි. මා නම් සාමාන්‍යයෙන් යම් සේවයක් හෝ භාණ්ඩයක් මිලට ගන්නට යෑමේදී එම ව්‍යාපාරය අයිති පුද්ගලයාගේ ජාතිය, ආගම පිළිබදව නොවිමසන්නෙක් හා මා සෑහීමකට පත්වන සේවාවක් හෝ භාණ්ඩයක් මා ගෙවන මිලට ලැබේ නම් ඒ ගැන සොයන්නට යන්නෙක්ද නොවන නිසා අනවශ්‍ය වාද විවාද වලට එළඹීමට නොයාම සහ ඒ ඔවුන්ගේ ප්‍රතිපත්තිය නම් ඒවා ගැන තර්ක කරනවාට වඩා නිශ්ෂබ්දතාවය රැකීම වඩාත් සුදුසු විය.

කෙසේවෙතත් එක් කරුණක් ගැනනම් මෙසේ සේවා හෝ භාණ්ඩ මිලට ගන්නට යෑමේදී මම නම් අනුගමනය කරමි. ඒ එම භාණ්ඩය හෝ සේවාව අපේ රටේ නිපදවන්නක්ද යන්න පිළිබදවයි. ඒ අපේ රටේ දේ අපි ගෙන එම ව්‍යාපාර දිරිමත් කිරීමට සුළුවෙන් හෝ අතහිත දියයුතු බැවිනි. භාණ්ඩයේ ගුණාත්මක තත්ත්වය පිළිබදව සෑහීමකට පත්විය හැකි නම් යම් මිලේ වැඩිවීමක් වුවද නොදන්නා පිටරට නිෂ්පාදනවලට වඩා වැඩි තැනත් අපේ දේට දීම නම් යුතුකමක් සේ සැලකුවෙමි.

තවත් මම සැලකිල්ලට බදුන් කරන කරුණක් වන්නේ එම ව්‍යාපාරය අයිති පුද්ගලයා සිංහලද, මුස්ලිම්ද, දෙමළද හෝ වෙනයම් ජාතියකට, කුලයකට අයත් කෙනක් වූවත් ඔහු අපිට කෙතරම් අවංක හා සුහදශීලීවන්නේද යන්නයි.

ඇතැම් ව්‍යාපාරිකයන් අවංක හා තම සේවාව නිසියාකාරයෙන් ඉටුකරන්නන් වන අතර ඇතමෙක් මෙයින් විරුද්ධ පාර්ශවයේය. එය සිංහලද, මුස්ලිම්ද, දෙමළද කියා වෙනසක් නොමැත.

තවත් කරුණක් වන්නේ බොහෝ දෙනා මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ වෙළඳ සැල්වලින් භාණ්ඩ ගැනීමේදී දෙන සුළු ලාභය තකා ඒ ස්ථානවලට යාම ගැන දොස් පැවරුවත් අද තිබෙන ආර්ථික දුෂ්කරතා මධ්‍යයේම එම භාණ්ඩය වැඩි මිලට ගැනීමට සිංහල කඩයකට යෑමේදී එම වැඩිපුර මුදල ඔවුන් ලබාදෙන්නේදැයි කිසිදු අදහසක් නොදැක්වීමයි.

අනෙක් කරුණ වන්නේ අපගේ ජීවිතයේ සමහර තීරණාත්මක අවස්ථාවන්ට සෑම විටකම පිහිටවී ඇත්තේ සිංහලයන් පමණක්මද? වෙනත් ජාතියක හෝ ආගමක අය අපට පිහිටවී නැත්ද? අප මේ අවස්ථාවෙත් භාවිතා කරන ඇතැම් උපකරණ හා උපාංග සිංහල වෙළඳ සැලකින් මිලයට ගත්තත් ඒවායේ මූලාරම්භය සිංහල බෞද්ධයෙකුගෙන්ම සිදුවී ඇත්දැයි සහතික වශයෙන්ම ඔබට හෝ මට කිව හැකිද? උදාහරණයක් ලෙස මගේ ජීවිතයේ විශාල වෙනස්කම් ඇති කළ පරිගණක ක්ෂෙත්රය ගතහොත් මගේ මුල්ම පරිගණක ගුරුතුමා මුස්ලිම් ජාතිකයෙකි. එසේම තවත් විවිද අවස්ථාවල මුස්ලිම් මෙන්ම දෙමළ ජාතිකයින්ද පිහිට වී ඇත. එය අවංක චේතනාවෙන් සිදුකලාද නැතහොත් කපටිකමකින් කළාද යන්න කිරා මැනීමට වඩා ඒ අවස්ථාවේ විශිෂ්ඨතම යයි කියන සිංහල අය පිහිටට නොපැමිණි හෝ මඟහැරි අවස්ථා නිසා ඒ උදව් අවංකවම මම අගය කරමි.

අප මෙම මුස්ලිම් වෙළදුන්ගේ අලෙවිය වර්ජනය කරන්නේ නම් එය කෙතරම් දුරකට ප්‍රායෝගික කරුණක් දැයි ඔබම අවංකව විමසා බලන්න. එය "කන්න ඕනවුන වට කඹරගොයා, තලගොයා කරගැනීමක්" නොවිය යුතුය.

මේ උදාහරණ විමසිල්ලෙන් බලන්න. ඔබ භාවිතා කරන පෞද්ගලික හෝ පොදු වාහනවල ධාවනයට අවශ්‍ය ඉන්ධන රැගෙන එන්නේ අරාබිකරයේ සිටය. අරාබිකරයේ ඊශ්‍රායලය හැරුන කොට අන් සියළුම රටක් පාහේ මුස්ලිම් රටවල්ය. මම නම් දැනුවත්ව ඇති ආකාරයට අපේ රටේ දැන් කාලයේ හොදම මිතුරන් වන රුසියාවෙන් හෝ චීනයේ බොරතෙල් ලංකාවට ආනයනය කරන්නේ නැත. එසේනම් අපේ රටේ සිටින මුස්ලිම් එකාගේ දේවල් වර්ජනය කරන ආකාරයෙන්ම මෙහේ මුස්ලිම් මිනිහටත් වැඩිය අන්තවාදී, මූලධර්මවාදී අරාබි තම්බියාගේ තෙල් එකහෙළා වර්ජනය කොට සියළුම ප්‍රවාහණ කාර්යයන් සදහා මුස්ලිම් ජාතිකයින් වැඩියෙන්ම ඝාතනය කරන ගවයා ඈදූ ගොං කරත්ත භාවිතයට ගැනීම මුස්ලිම් මිනිහාට අපහාසයක් ලෙසද යොදා ගත හැකිය.

අනෙක් කරුණ වන්නේ රටඉදි බෙහෙතකවත් භාවිතා කිරීම අකැපය. මන්ද රටඉදි ආනයනය කරනු ලබන්නේද මා නම් දන්නා තරමින් මැදපෙරදිග මුස්ලිම් අරාබි රටවලිනි.

ඔබගේ සහෝදරයෙකු, හිතවතෙකු මොනම ආකාරයකින් වත් මැදපෙරදිග රටක රැකියාවකට නොයැවිය යුතු අතර හම්බයෙකුගේ සේවයකයෙකු වීම අපහාසයකි. හිඟාකෑවත්, දරුමල්ලන් දුක්වින්දත් එය නම්බුවක් වනු නිසැකය. එසේම මැදපෙරදිග සේවය කර පැමිණෙන හිතවතෙකු දෙන කිසිදු දෙයක් භාර නොගත යුතු අතර ඒවාද ඔහු බොහෝවිට ගන්නට ඇත්තේ අරාබියේ මුස්ලිම් මුදලාලි කෙනෙකුගෙන් වන බැවිනි.

අපේ රටේ තිස්වසරක් ව්‍යවසනයක්ව තිබූ ත්‍රස්ථවාදය තුරන් කිරීමේදී බලගතු රටවල් අහක බලද්දී සහ අලිමංකඩ වැනි කඳවුරු කොටි ත්‍රස්ථවාදීන්ට අත්පත් වීමේදී මුලින්ම අවිආයුද වැඩි මිලට හෝ ලබාදී අපේ පිහිටට ආවේ මුස්ලිම් පකිස්ථානය බව අමතක කළ යුතුය. මන්ද අපට කොතරම් උදව් කළත් ඔවුන් මුස්ලිම්ය.

ඉන්දියාවේ හින්දි චිත්‍රපටි වල රඟපාන ශාරුක් ඛාන්, සලමන් ඛාන්, අමීර් ඛාන්, සයිෆ් අලි ඛාන් සහ හින්ද මෙන්ම දෙමළ චිත්‍රපටි වල රඟපාන කමල හසන් වැනි නළුවන් රඟපාන චිත්රපටිද නැරඹීමෙන්ද වැලකීමට සිදුවේ. මන්ද ඔවුන් මුස්ලිම් අය බැවිනි.

මුස්ලිම් අයගේ දේවල් ප්‍රතික්ෂේප කරන්නේ නම් මේ දෙයද ඔබට කරන්න සිදුවේ. එනම් ඔබට කිසියම් ප්‍රතිකර්මයක් කර ගැනීමට හෝ ඔබ අනතුරකට ලක් කිරීමේදී එම ප්‍රතිකාරය සිදුකරන්නේ මුස්ලිම් වෛද්‍යවරයෙකු නම් ඔබට ඔහු වෙතින් ප්‍රතිකාර නොගෙන සිටීමටද සිදුවනු ඇත.

මේ දැක්වූයේ උදාහරණ කිහිපයක් පමණි.

අන්තවාදය හෝ මූලධර්මවාදය මත මොනම ජාතියක හෝ ආගමක අයෙකු එල්ඹ ගෙන සිටියත් එය බියකරුය. එය නීතිගරුක හා යුක්තිසහගත ආකාරයෙන් මුලිනුපුටා දැමිය යුතු විනා එය අන්‍ය ජාතියක අහිංසකයන් පෙළන ආකාරයේ තවත් අන්තවාදයක් හෝ මූලධර්මවාදයක් නොවිය යුතුය. බුදුදහම ප්‍රචලිතව පැවති බොහෝ රටවල් පසුකලෙක මුස්ලිම්කරණයට ලක්විය. එහෙත් අවිහිංසාවාදය පදනම් කරගත් බුදු දහම තුලින් එයට එරෙහිව ලේ, මස් විසිරුණු යුද්දයකින් පිළිතුරු දෙන්නට යෑම සාධාරණය කරන්නේද? හෝ නොකරන්නේද? යන්න පිළිබදව නම් අවංකවම මා හටද පිළිතුරු දිය නොහැකිය. මන්ද "ගහන්න ගහන්න වදින මිනිහත් මෝඩයා, වදින්න වදින්න ගහන මිනිහත් මෝඩයා" යන උපමාවක්ද ඇති බැවිනි.

කෙසේවෙතත් එදා බුදුන්වහන්සේට භාරතයේ ප්‍රධාන පෙළේ රජවරුන් සියල්ලක්ම පාහේ අතිශයින් ගරුබුහුමන් දැක්වීමේදී එතුමාණන්ට එම රජවරු ලවා එක වචනයකින්ම අනෙකුත් ආගම් සියල්ල මුලිනුපුටා දැමීමේ හැකියාව තිබුනත් එතුමා එවැනි විනාශකාරී දෙයකට නොගොස් සහජීවනයෙන්, කරුණාවෙන් යුක්තව බුදු දහම ව්‍යාප්ත කළ සේක. එ ආකාරයෙන්ම වර්ථමානයේත් බුදු දහමත් රැක ගෙන අන්‍ය ජාතීන්ටද හිංසා නොවන ලෙස "රැව්ලත් කැදත් දෙකම බේරා ගත හැකි" මඟක් තිබේ නම් එය වඩාත් සුදුසුය.

මේ ලිපිය කියවූ පසු අපහාස, පරිභව කිරීම් හෝ විවිද පාර්ශව වලට වර්ග කිරීමද සිදුකරනු ඇත. එය ඔබගේ කැමැත්තකි. සත්‍ය සැගවිය නොහැකිය

[QUOTE="JAMJOOM, post: 13114804, member: 398897"] [b]මුස්ලිම් අය එලවන්න ඕනේ ඇයි? 2nd tread[/b] [SIZE=5][B]උපුටාගත්තේ මේ බොලොග් එකෙන් [URL]http://sathsamudura.blogspot.com[/URL][/B][/SIZE] [SIZE=5][B]මෙය අපේ රටේ සිංහලුන්ට ඉතා වටිනා හදහස් කියල මම හිතනවා [/B][/SIZE] [B][SIZE=6][COLOR=red]මුස්ලිම් වෙළදුන්ගේ ව්‍යාපාර වර්ජනය ප්‍රායෝගික කාර්යයක්ද?[/COLOR][/SIZE] [/B] [FONT=Book Antiqua][SIZE=5][COLOR=blue]ඊයේ පෙරේදා අන්සතු දිනපොත බ්ලොග් අඩවියේ තිබුන ලිපියකින් මළකඩ කා, මකුළු දැල් බැදී තිබූ මගේ ලියන කාර්යය සහ සිතුවිලි නැවතත් ක්‍රියාකාරී වීමට ආසන්න හේතුවක් උදා කළේය. ඒ එම බ්ලොග් අඩවියේ තිබූ "[/COLOR][/SIZE][/FONT][URL="http://ansathudinapotha.blogspot.com/2012/06/blog-post.html"][FONT=Book Antiqua][SIZE=5][COLOR=blue]මුස්ලිම් අය එලවන්න ඕනේ ඇයි?[/COLOR][/SIZE][/FONT][/URL][FONT=Book Antiqua][SIZE=5][COLOR=blue]" ලිපිය කියවන්නට ලැබීමයි. [/COLOR][/SIZE][/FONT] [SIZE=5] [FONT=Book Antiqua][COLOR=blue][/COLOR][/FONT][/SIZE] [FONT=Book Antiqua][SIZE=5][COLOR=blue]දැන් කාලෙක සිටන්ම මා ඇසුරු කරන කිහිප දෙනෙකුම මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිළිබදව අදහස් දක්වා තිබූ බවද මේ ලිපිය කියවීමේදී නිරායාසයෙන්ම මගේ මතකයට නැගුනි. මා නම් සාමාන්‍යයෙන් යම් සේවයක් හෝ භාණ්ඩයක් මිලට ගන්නට යෑමේදී එම ව්‍යාපාරය අයිති පුද්ගලයාගේ ජාතිය, ආගම පිළිබදව නොවිමසන්නෙක් හා මා සෑහීමකට පත්වන සේවාවක් හෝ භාණ්ඩයක් මා ගෙවන මිලට ලැබේ නම් ඒ ගැන සොයන්නට යන්නෙක්ද නොවන නිසා අනවශ්‍ය වාද විවාද වලට එළඹීමට නොයාම සහ ඒ ඔවුන්ගේ ප්‍රතිපත්තිය නම් ඒවා ගැන තර්ක කරනවාට වඩා නිශ්ෂබ්දතාවය රැකීම වඩාත් සුදුසු විය.[/COLOR][/SIZE][/FONT] [SIZE=5] [FONT=Book Antiqua][COLOR=blue][/COLOR][/FONT][/SIZE] [FONT=Book Antiqua][SIZE=5][COLOR=blue]කෙසේවෙතත් එක් කරුණක් ගැනනම් මෙසේ සේවා හෝ භාණ්ඩ මිලට ගන්නට යෑමේදී මම නම් අනුගමනය කරමි. ඒ එම භාණ්ඩය හෝ සේවාව අපේ රටේ නිපදවන්නක්ද යන්න පිළිබදවයි. ඒ අපේ රටේ දේ අපි ගෙන එම ව්‍යාපාර දිරිමත් කිරීමට සුළුවෙන් හෝ අතහිත දියයුතු බැවිනි. භාණ්ඩයේ ගුණාත්මක තත්ත්වය පිළිබදව සෑහීමකට පත්විය හැකි නම් යම් මිලේ වැඩිවීමක් වුවද නොදන්නා පිටරට නිෂ්පාදනවලට වඩා වැඩි තැනත් අපේ දේට දීම නම් යුතුකමක් සේ සැලකුවෙමි.[/COLOR][/SIZE][/FONT] [SIZE=5] [FONT=Book Antiqua][COLOR=blue][/COLOR][/FONT][/SIZE] [FONT=Book Antiqua][SIZE=5][COLOR=blue]තවත් මම සැලකිල්ලට බදුන් කරන කරුණක් වන්නේ එම ව්‍යාපාරය අයිති පුද්ගලයා සිංහලද, මුස්ලිම්ද, දෙමළද හෝ වෙනයම් ජාතියකට, කුලයකට අයත් කෙනක් වූවත් ඔහු අපිට කෙතරම් අවංක හා සුහදශීලීවන්නේද යන්නයි. [/COLOR][/SIZE][/FONT] [SIZE=5] [FONT=Book Antiqua][COLOR=blue][/COLOR][/FONT][/SIZE] [FONT=Book Antiqua][SIZE=5][COLOR=blue]ඇතැම් ව්‍යාපාරිකයන් අවංක හා තම සේවාව නිසියාකාරයෙන් ඉටුකරන්නන් වන අතර ඇතමෙක් මෙයින් විරුද්ධ පාර්ශවයේය. එය සිංහලද, මුස්ලිම්ද, දෙමළද කියා වෙනසක් නොමැත. [/COLOR][/SIZE][/FONT] [SIZE=5] [FONT=Book Antiqua][COLOR=blue][/COLOR][/FONT][/SIZE] [FONT=Book Antiqua][SIZE=5][COLOR=blue]තවත් කරුණක් වන්නේ බොහෝ දෙනා මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ වෙළඳ සැල්වලින් භාණ්ඩ ගැනීමේදී දෙන සුළු ලාභය තකා ඒ ස්ථානවලට යාම ගැන දොස් පැවරුවත් අද තිබෙන ආර්ථික දුෂ්කරතා මධ්‍යයේම එම භාණ්ඩය වැඩි මිලට ගැනීමට සිංහල කඩයකට යෑමේදී එම වැඩිපුර මුදල ඔවුන් ලබාදෙන්නේදැයි කිසිදු අදහසක් නොදැක්වීමයි. [/COLOR][/SIZE][/FONT] [SIZE=5] [FONT=Book Antiqua][COLOR=blue][/COLOR][/FONT][/SIZE] [SIZE=5] [FONT=Book Antiqua][COLOR=blue][/COLOR][/FONT][/SIZE] [FONT=Book Antiqua][SIZE=5][COLOR=blue]අනෙක් කරුණ වන්නේ අපගේ ජීවිතයේ සමහර තීරණාත්මක අවස්ථාවන්ට සෑම විටකම පිහිටවී ඇත්තේ සිංහලයන් පමණක්මද? වෙනත් ජාතියක හෝ ආගමක අය අපට පිහිටවී නැත්ද? අප මේ අවස්ථාවෙත් භාවිතා කරන ඇතැම් උපකරණ හා උපාංග සිංහල වෙළඳ සැලකින් මිලයට ගත්තත් ඒවායේ මූලාරම්භය සිංහල බෞද්ධයෙකුගෙන්ම සිදුවී ඇත්දැයි සහතික වශයෙන්ම ඔබට හෝ මට කිව හැකිද? උදාහරණයක් ලෙස මගේ ජීවිතයේ විශාල වෙනස්කම් ඇති කළ පරිගණක ක්ෂෙත්රය ගතහොත් මගේ මුල්ම පරිගණක ගුරුතුමා මුස්ලිම් ජාතිකයෙකි. එසේම තවත් විවිද අවස්ථාවල මුස්ලිම් මෙන්ම දෙමළ ජාතිකයින්ද පිහිට වී ඇත. එය අවංක චේතනාවෙන් සිදුකලාද නැතහොත් කපටිකමකින් කළාද යන්න කිරා මැනීමට වඩා ඒ අවස්ථාවේ විශිෂ්ඨතම යයි කියන සිංහල අය පිහිටට නොපැමිණි හෝ මඟහැරි අවස්ථා නිසා ඒ උදව් අවංකවම මම අගය කරමි.[/COLOR][/SIZE][/FONT] [SIZE=5] [FONT=Book Antiqua][COLOR=blue][/COLOR][/FONT][/SIZE] [FONT=Book Antiqua][SIZE=5][COLOR=blue]අප මෙම මුස්ලිම් වෙළදුන්ගේ අලෙවිය වර්ජනය කරන්නේ නම් එය කෙතරම් දුරකට ප්‍රායෝගික කරුණක් දැයි ඔබම අවංකව විමසා බලන්න. එය "කන්න ඕනවුන වට කඹරගොයා, තලගොයා කරගැනීමක්" නොවිය යුතුය. [/COLOR][/SIZE][/FONT] [SIZE=5] [FONT=Book Antiqua][COLOR=blue][/COLOR][/FONT][/SIZE] [FONT=Book Antiqua][SIZE=5][COLOR=blue]මේ උදාහරණ විමසිල්ලෙන් බලන්න. ඔබ භාවිතා කරන පෞද්ගලික හෝ පොදු වාහනවල ධාවනයට අවශ්‍ය ඉන්ධන රැගෙන එන්නේ අරාබිකරයේ සිටය. අරාබිකරයේ ඊශ්‍රායලය හැරුන කොට අන් සියළුම රටක් පාහේ මුස්ලිම් රටවල්ය. මම නම් දැනුවත්ව ඇති ආකාරයට අපේ රටේ දැන් කාලයේ හොදම මිතුරන් වන රුසියාවෙන් හෝ චීනයේ බොරතෙල් ලංකාවට ආනයනය කරන්නේ නැත. එසේනම් අපේ රටේ සිටින මුස්ලිම් එකාගේ දේවල් වර්ජනය කරන ආකාරයෙන්ම මෙහේ මුස්ලිම් මිනිහටත් වැඩිය අන්තවාදී, මූලධර්මවාදී අරාබි තම්බියාගේ තෙල් එකහෙළා වර්ජනය කොට සියළුම ප්‍රවාහණ කාර්යයන් සදහා මුස්ලිම් ජාතිකයින් වැඩියෙන්ම ඝාතනය කරන ගවයා ඈදූ ගොං කරත්ත භාවිතයට ගැනීම මුස්ලිම් මිනිහාට අපහාසයක් ලෙසද යොදා ගත හැකිය. [/COLOR][/SIZE][/FONT] [SIZE=5] [FONT=Book Antiqua][COLOR=blue][/COLOR][/FONT][/SIZE] [FONT=Book Antiqua][SIZE=5][COLOR=blue]අනෙක් කරුණ වන්නේ රටඉදි බෙහෙතකවත් භාවිතා කිරීම අකැපය. මන්ද රටඉදි ආනයනය කරනු ලබන්නේද මා නම් දන්නා තරමින් මැදපෙරදිග මුස්ලිම් අරාබි රටවලිනි.[/COLOR][/SIZE][/FONT] [SIZE=5] [FONT=Book Antiqua][COLOR=blue][/COLOR][/FONT][/SIZE] [FONT=Book Antiqua][SIZE=5][COLOR=blue]ඔබගේ සහෝදරයෙකු, හිතවතෙකු මොනම ආකාරයකින් වත් මැදපෙරදිග රටක රැකියාවකට නොයැවිය යුතු අතර හම්බයෙකුගේ සේවයකයෙකු වීම අපහාසයකි. හිඟාකෑවත්, දරුමල්ලන් දුක්වින්දත් එය නම්බුවක් වනු නිසැකය. එසේම මැදපෙරදිග සේවය කර පැමිණෙන හිතවතෙකු දෙන කිසිදු දෙයක් භාර නොගත යුතු අතර ඒවාද ඔහු බොහෝවිට ගන්නට ඇත්තේ අරාබියේ මුස්ලිම් මුදලාලි කෙනෙකුගෙන් වන බැවිනි.[/COLOR][/SIZE][/FONT] [SIZE=5] [FONT=Book Antiqua][COLOR=blue][/COLOR][/FONT][/SIZE] [FONT=Book Antiqua][SIZE=5][COLOR=blue]අපේ රටේ තිස්වසරක් ව්‍යවසනයක්ව තිබූ ත්‍රස්ථවාදය තුරන් කිරීමේදී බලගතු රටවල් අහක බලද්දී සහ අලිමංකඩ වැනි කඳවුරු කොටි ත්‍රස්ථවාදීන්ට අත්පත් වීමේදී මුලින්ම අවිආයුද වැඩි මිලට හෝ ලබාදී අපේ පිහිටට ආවේ මුස්ලිම් පකිස්ථානය බව අමතක කළ යුතුය. මන්ද අපට කොතරම් උදව් කළත් ඔවුන් මුස්ලිම්ය. ඉන්දියාවේ හින්දි චිත්‍රපටි වල රඟපාන ශාරුක් ඛාන්, සලමන් ඛාන්, අමීර් ඛාන්, සයිෆ් අලි ඛාන් සහ හින්ද මෙන්ම දෙමළ චිත්‍රපටි වල රඟපාන කමල හසන් වැනි නළුවන් රඟපාන චිත්රපටිද නැරඹීමෙන්ද වැලකීමට සිදුවේ. මන්ද ඔවුන් මුස්ලිම් අය බැවිනි. මුස්ලිම් අයගේ දේවල් ප්‍රතික්ෂේප කරන්නේ නම් මේ දෙයද ඔබට කරන්න සිදුවේ. එනම් ඔබට කිසියම් ප්‍රතිකර්මයක් කර ගැනීමට හෝ ඔබ අනතුරකට ලක් කිරීමේදී එම ප්‍රතිකාරය සිදුකරන්නේ මුස්ලිම් වෛද්‍යවරයෙකු නම් ඔබට ඔහු වෙතින් ප්‍රතිකාර නොගෙන සිටීමටද සිදුවනු ඇත. මේ දැක්වූයේ උදාහරණ කිහිපයක් පමණි. [/COLOR][/SIZE][/FONT] [SIZE=5] [FONT=Book Antiqua][COLOR=blue][/COLOR][/FONT][/SIZE] [FONT=Book Antiqua][SIZE=5][COLOR=blue]අන්තවාදය හෝ මූලධර්මවාදය මත මොනම ජාතියක හෝ ආගමක අයෙකු එල්ඹ ගෙන සිටියත් එය බියකරුය. එය නීතිගරුක හා යුක්තිසහගත ආකාරයෙන් මුලිනුපුටා දැමිය යුතු විනා එය අන්‍ය ජාතියක අහිංසකයන් පෙළන ආකාරයේ තවත් අන්තවාදයක් හෝ මූලධර්මවාදයක් නොවිය යුතුය. බුදුදහම ප්‍රචලිතව පැවති බොහෝ රටවල් පසුකලෙක මුස්ලිම්කරණයට ලක්විය. එහෙත් අවිහිංසාවාදය පදනම් කරගත් බුදු දහම තුලින් එයට එරෙහිව ලේ, මස් විසිරුණු යුද්දයකින් පිළිතුරු දෙන්නට යෑම සාධාරණය කරන්නේද? හෝ නොකරන්නේද? යන්න පිළිබදව නම් අවංකවම මා හටද පිළිතුරු දිය නොහැකිය. මන්ද "ගහන්න ගහන්න වදින මිනිහත් මෝඩයා, වදින්න වදින්න ගහන මිනිහත් මෝඩයා" යන උපමාවක්ද ඇති බැවිනි. [/COLOR][/SIZE][/FONT] [SIZE=5] [FONT=Book Antiqua][COLOR=blue][/COLOR][/FONT][/SIZE] [FONT=Book Antiqua][SIZE=5][COLOR=blue]කෙසේවෙතත් එදා බුදුන්වහන්සේට භාරතයේ ප්‍රධාන පෙළේ රජවරුන් සියල්ලක්ම පාහේ අතිශයින් ගරුබුහුමන් දැක්වීමේදී එතුමාණන්ට එම රජවරු ලවා එක වචනයකින්ම අනෙකුත් ආගම් සියල්ල මුලිනුපුටා දැමීමේ හැකියාව තිබුනත් එතුමා එවැනි විනාශකාරී දෙයකට නොගොස් සහජීවනයෙන්, කරුණාවෙන් යුක්තව බුදු දහම ව්‍යාප්ත කළ සේක. එ ආකාරයෙන්ම වර්ථමානයේත් බුදු දහමත් රැක ගෙන අන්‍ය ජාතීන්ටද හිංසා නොවන ලෙස "රැව්ලත් කැදත් දෙකම බේරා ගත හැකි" මඟක් තිබේ නම් එය වඩාත් සුදුසුය.[/COLOR][/SIZE][/FONT] [SIZE=5] [FONT=Book Antiqua][COLOR=blue][/COLOR][/FONT][/SIZE] [FONT=Book Antiqua][SIZE=5][COLOR=blue]මේ ලිපිය කියවූ පසු අපහාස, පරිභව කිරීම් හෝ විවිද පාර්ශව වලට වර්ග කිරීමද සිදුකරනු ඇත. එය ඔබගේ කැමැත්තකි. සත්‍ය සැගවිය නොහැකිය[/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom