Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"මුස්ලිම් අය බේරගන්න" -බදියුර්දින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මුස්ලිම් අය බේරගන්න" -බදියුර්දින්

මහනුවර දිස්ත්‍රික්කයේ, දිගන නගරයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා නවතා දමා මුස්ලිම් ජනතාවගේ ජීවිත හා දේපළ සුරක්ෂිත කර, ප්‍රදේශයේ සියලුම ජනතාව අතර සාමය, සමගිය හා සහජීවනය ගොඩ නැගීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත්, ප්‍රදේශයේ සාමය හා නීතිය ආරක්ෂා කරන ලෙස අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරමින් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක හා කර්මාන්ත වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ පවසා ඇත.

මෙම අවසනාවන්ත සිදුවීම නිසා එහි සාමයට සමගියට හා සහජීවනයට බලපා තිබෙන බවත්, මේ වනවිට ප්රකෝපකාරී පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරීම නිසා එහි ජීවත් වන මුසලිම් ජනතාවටත්, ඔවුන්ගේ කඩ සාප්පු හා දේපළවලටත් හානි සිදුවී ඇති බව එහි ජනතාව තමන්ව දැනුවත් කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

එසේම අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (05දා) සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද ලිපියක් මගින් අම්පාර හා මහනුවර දිස්ත්‍රික්කවල හටගත් මෙම ගැටුම් මගින් ඇති විය හැකි අවසනාවන්ත තත්ත්වය වැළැක්වීම සඳහා වහාම පියවර ගන්නා ලෙසත්, එම ප්‍රදේශවල නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසත්, සිය ලිපියෙන් ඉල්ලා ඇති අතර, සියලුම ජාතීන් අතර සාමය, සමගිය හා සහජීවනය ඇති කිරීම සඳහා ජනාධිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ග සඳහා සහයෝගය දැක්වීමට තමන් ඇතුළු දේශපාලන අධිකාරිය සූදානමින් සිටින බවද එම ලිපියේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.

http://www.colombotoday.com/45183-23/

[QUOTE="sj91, post: 22936308, member: 514405"] [b]"මුස්ලිම් අය බේරගන්න" -බදියුර්දින්[/b] [COLOR="Black"][SIZE="5"]මහනුවර දිස්ත්‍රික්කයේ, දිගන නගරයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා නවතා දමා මුස්ලිම් ජනතාවගේ ජීවිත හා දේපළ සුරක්ෂිත කර, ප්‍රදේශයේ සියලුම ජනතාව අතර සාමය, සමගිය හා සහජීවනය ගොඩ නැගීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත්, ප්‍රදේශයේ සාමය හා නීතිය ආරක්ෂා කරන ලෙස අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරමින් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක හා කර්මාන්ත වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ පවසා ඇත. මෙම අවසනාවන්ත සිදුවීම නිසා එහි සාමයට සමගියට හා සහජීවනයට බලපා තිබෙන බවත්, මේ වනවිට ප්රකෝපකාරී පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරීම නිසා එහි ජීවත් වන මුසලිම් ජනතාවටත්, ඔවුන්ගේ කඩ සාප්පු හා දේපළවලටත් හානි සිදුවී ඇති බව එහි ජනතාව තමන්ව දැනුවත් කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ. එසේම අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (05දා) සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද ලිපියක් මගින් අම්පාර හා මහනුවර දිස්ත්‍රික්කවල හටගත් මෙම ගැටුම් මගින් ඇති විය හැකි අවසනාවන්ත තත්ත්වය වැළැක්වීම සඳහා වහාම පියවර ගන්නා ලෙසත්, එම ප්‍රදේශවල නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසත්, සිය ලිපියෙන් ඉල්ලා ඇති අතර, සියලුම ජාතීන් අතර සාමය, සමගිය හා සහජීවනය ඇති කිරීම සඳහා ජනාධිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ග සඳහා සහයෝගය දැක්වීමට තමන් ඇතුළු දේශපාලන අධිකාරිය සූදානමින් සිටින බවද එම ලිපියේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.[/SIZE][/COLOR] [url]http://www.colombotoday.com/45183-23/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom