Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
මුස්ලිම් අව්රුද්දත් කිට්ටු කිට්ටු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් ආගමක් ,ජාතියක් රටක් නැති එකෙක් ඒක නිසා කවුරුත් හිතන්න එපා මම එක එකාට කඩේ යනවා කියලා, නමුත් ඇත්ත තත්වේ මම කියන්නම්. අද දකුණු ඇමරිකාවට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. ඇස්ටෙක්, මායා, ශිෂ්ඨාර වලට වෙලා තියෙන වැඩේ ඒවායේ මිනිස්සු දැන් ඉන්නේ අතේ ඇගිලි ගාණටත් වඩා අඩුවෙන්. ඒ මොකද? ස්පාඤ්ඤය විසින් 15 වැනි සියවසේ දකුණු ඇමරිකාවට බැහලා කොල්ල කන්න ගත්ත දවස් වල ඉදලම මේ ශිෂ්ඨාරවල මරණයට මුල් ගල වැටුනා උන් ගෙනාපු ලෙඩ(වසූරිය වගේ) මේ රටවල් වල හොල්මන් කරන්න ගත්තා ඒකෙන් මිලියන ගණන් මරණයට පත්වුනා, උන්ගේ කතෝලික ආගම මිනිස්සු අතරට ඇතුලත් කරලා සුද්දෝ එක්ක මිශ්‍ර කරලා මුන් හැදුවා අද ඉන්න මිශ්‍ර ජාතිකයන්ව උන් එහෙම් පිටින්ම බටහිර අනුගමනය කරන පිරිස්. බටහිරට විරෝධය දක්වපු කැස්ත්‍රෝ, චේගුවේරා වගේ එවුන්ව සමහර එවුන්ට පේන්නේ බටහිර විරෝධි අය හැටියටයි නමුත් ඒක අනෙක් පැත්ත ඇත්ත තත්වේ ඔය දෙපළම ඇදහුවේ බටහිරින් පෝෂණය වෙච්ච සංස්කෘතියක් මිසක් දේශීය මායා, ඇස්ටෙක් ආදින්ගේ සංස්කෘතියක් නෙවෙයි. මේක හරියට ඇමරිකාව තමන්ගේ නිදහස ලබාගන්න එංගලන්තයට විරුද්ධව නැගිහිටියා වගේ. ඇමරිකාව එංගලන්තයට විරුද්ධ වුනත් 1700 ගණන් වල නිදහස් සටනේ උන් එහෙම් පිටින්ම එංගලන්තේ කොපි කියලා අමතක කරන්න නරකයි.

ලංකාවට වුනෙත් මේකයි. සුද්දෝ කරේ සිංහල එවුන්ගේ අතරට රිංගුවා කතෝලික ආගම, උඩරට ගෑණු බැදලා උන්ගේ නාවිකයෝ, සෙබළු මෙහෙම පදිංචි වුනා ඔය මොරටුව පැත්තේ ඉන්න එවුන්ගේ ඉතිහාසයට ගිහිල්ලා බැලුවොත් පෙනේවි උබලට උන් හැම එකාම සිංහල බෞද්ධ එවුන්. නමුත් දැන් කතෝලික මිශ්‍ර ජාතිකයන් උන්ට සිංහල කියන්න නරකයි ඇත්තටම. මේ වගේ දීර්ඝ කාලයක් සූක්ෂම ලෙස තමයි ඔය සුද්දෝ උන්ගේ කතෝලික දහම සහා සංස්කෘතිය රටකට රිංගවන්නේ ඒකට සටන් කරන්න වත් බෑ ඊට පස්සේ මොකද සිංහල එවුන්ගෙ කොටසක් තමයි අද ලංකාවේ කතෝලික දහම අදහන්නේ. දෙමළ එවුන්ගෙ කොටසක් තමයි අද කතෝලික අදහන්නේ ඉතින් කොහොමද උබලා තමන්ගේ එවුන්ට විරුද්ධව සටන් කරන්නේ?

අන්න ඒක නිසයි කතෝලික එවුන්ගෙන් පරිස්සම් වෙලා ඉන්න කියන්නේ. මම කියන්නේ නෑ හම්බයෝ හොදයි කියලා උනුත් මේ වගේ තමයි පර්සියාවට, ඇෆ්ගනිස්ථානයට,ඉන්දූනිසියාවට, කරේ නමුත් තාම ලංකාවට මුකුත් කරලා නෑ සැලකිය යුතු මට්ටමකට සමස්ථයක් වශයෙන් අරන් බැලුවම ඒක නිසා උබලා හම්බයොන්ට විරුද්ධව සටන් කරන්න කලින් කතෝලික එවුන්ගෙන් වෙන විනාශය ගැන හෙව්වොත් වැඩිය හොදයි.

[QUOTE="Dead Island, post: 12425616, member: 396558"] [SIZE=3] මම නම් ආගමක් ,ජාතියක් රටක් නැති එකෙක් ඒක නිසා කවුරුත් හිතන්න එපා මම එක එකාට කඩේ යනවා කියලා, නමුත් ඇත්ත තත්වේ මම කියන්නම්. අද දකුණු ඇමරිකාවට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. ඇස්ටෙක්, මායා, ශිෂ්ඨාර වලට වෙලා තියෙන වැඩේ ඒවායේ මිනිස්සු දැන් ඉන්නේ අතේ ඇගිලි ගාණටත් වඩා අඩුවෙන්. ඒ මොකද? ස්පාඤ්ඤය විසින් 15 වැනි සියවසේ දකුණු ඇමරිකාවට බැහලා කොල්ල කන්න ගත්ත දවස් වල ඉදලම මේ ශිෂ්ඨාරවල මරණයට මුල් ගල වැටුනා උන් ගෙනාපු ලෙඩ(වසූරිය වගේ) මේ රටවල් වල හොල්මන් කරන්න ගත්තා ඒකෙන් මිලියන ගණන් මරණයට පත්වුනා, උන්ගේ කතෝලික ආගම මිනිස්සු අතරට ඇතුලත් කරලා සුද්දෝ එක්ක මිශ්‍ර කරලා මුන් හැදුවා අද ඉන්න මිශ්‍ර ජාතිකයන්ව උන් එහෙම් පිටින්ම බටහිර අනුගමනය කරන පිරිස්. බටහිරට විරෝධය දක්වපු කැස්ත්‍රෝ, චේගුවේරා වගේ එවුන්ව සමහර එවුන්ට පේන්නේ බටහිර විරෝධි අය හැටියටයි නමුත් ඒක අනෙක් පැත්ත ඇත්ත තත්වේ ඔය දෙපළම ඇදහුවේ බටහිරින් පෝෂණය වෙච්ච සංස්කෘතියක් මිසක් දේශීය මායා, ඇස්ටෙක් ආදින්ගේ සංස්කෘතියක් නෙවෙයි. මේක හරියට ඇමරිකාව තමන්ගේ නිදහස ලබාගන්න එංගලන්තයට විරුද්ධව නැගිහිටියා වගේ. ඇමරිකාව එංගලන්තයට විරුද්ධ වුනත් 1700 ගණන් වල නිදහස් සටනේ උන් එහෙම් පිටින්ම එංගලන්තේ කොපි කියලා අමතක කරන්න නරකයි. ලංකාවට වුනෙත් මේකයි. සුද්දෝ කරේ සිංහල එවුන්ගේ අතරට රිංගුවා කතෝලික ආගම, උඩරට ගෑණු බැදලා උන්ගේ නාවිකයෝ, සෙබළු මෙහෙම පදිංචි වුනා ඔය මොරටුව පැත්තේ ඉන්න එවුන්ගේ ඉතිහාසයට ගිහිල්ලා බැලුවොත් පෙනේවි උබලට උන් හැම එකාම සිංහල බෞද්ධ එවුන්. නමුත් දැන් කතෝලික මිශ්‍ර ජාතිකයන් උන්ට සිංහල කියන්න නරකයි ඇත්තටම. මේ වගේ දීර්ඝ කාලයක් සූක්ෂම ලෙස තමයි ඔය සුද්දෝ උන්ගේ කතෝලික දහම සහා සංස්කෘතිය රටකට රිංගවන්නේ ඒකට සටන් කරන්න වත් බෑ ඊට පස්සේ මොකද සිංහල එවුන්ගෙ කොටසක් තමයි අද ලංකාවේ කතෝලික දහම අදහන්නේ. දෙමළ එවුන්ගෙ කොටසක් තමයි අද කතෝලික අදහන්නේ ඉතින් කොහොමද උබලා තමන්ගේ එවුන්ට විරුද්ධව සටන් කරන්නේ? අන්න ඒක නිසයි කතෝලික එවුන්ගෙන් පරිස්සම් වෙලා ඉන්න කියන්නේ. මම කියන්නේ නෑ හම්බයෝ හොදයි කියලා උනුත් මේ වගේ තමයි පර්සියාවට, ඇෆ්ගනිස්ථානයට,ඉන්දූනිසියාවට, කරේ නමුත් තාම ලංකාවට මුකුත් කරලා නෑ සැලකිය යුතු මට්ටමකට සමස්ථයක් වශයෙන් අරන් බැලුවම ඒක නිසා උබලා හම්බයොන්ට විරුද්ධව සටන් කරන්න කලින් කතෝලික එවුන්ගෙන් වෙන විනාශය ගැන හෙව්වොත් වැඩිය හොදයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom