Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුස්ලිම් අවුරුද්ද ඊයේ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුස්ලිම් අවුරුද්ද ඊයේ.

ඊයේ මුස්ලිම්වරුන්ගේ අවුරුද්ද. මමත් දැක්ක ඒ අයට සුබ පතල ත්රෙඩ් එකක් දාල තිබුන. තව එකක් ඒ අයට බැනල දාල තිබුන.

මට හිතුන මේ ගැන මගේ අදහසත් කියන්න ඕනේ කියල. ඉල්ලං කන්න යන්නේ කියල දන්නවා. තියෙන රෙප් ටිකත් නැති වෙයි. ඒත් මේවා කතා කරන්න ඕන කියල මම හිතනවා.

අපි ශ්රී ලාංකිකයෝ. ඒ කියන්නේ රටවැසියෝ. ඒ රාමුව ඇතුලේ විවිධ ආගම් නියෝජනය කරන රට වැසියෝ ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් යම් විදිහකට සමහර ආගමිකයින් තවත් ආගමකට ගරු කරන්න මැලි වෙනවනම් එතන ආගමික සහජීවනය නැති වෙනවා.

ඒ වගේම සමහර ආගම් වලම මේ ආගමික සහජීවනය නැති කරන දේවල් ප්රචාරය කරනවා කියල මම විශ්වාස කරනවා. තමාගේ ආගම විතරක් ලෝකයේ පවතින්න ඕනේ කියල හිතනවා. ඒ වෙනුවෙන් ඒ ආගම අදහන අයගේ ඔලුව විකෘර්ති කරනවා. ඔන්න ඔය පසුබිම ඇතුලේ තමා ශ්රී ලංකික බෞද්ධයෝ විදිහට අපි අද ජීවත් වෙන්නේ.

මම ශ්රී ලාංකිකයෙක්. ඒ වගේම බෞද්ධයෙක්. ඉතින් මම කිසිම ආගමකට නිග්රහ කරන්නේ නෑ. නමුත් මට මගේ නිර්මල බුදුදහම විනාස කරනවා බලන ඉන්නත් බෑ. ඒ වෙනුවෙන් මම මගේ වගකීම ඉෂ්ට කරන්න ඕනේ. අවිහින්සවාදීව. මේ වගකීම ශ්රී ලංකික බෞද්ධයෝ හැමෝටම තියෙනවා. සමාජය දිහා බැලුවම ඇත්තටම කලකිරෙනවා අපේ ආගමිකයෝ හැසිරෙන විදිහ ගැන. ඇත්තටම අපි හැමෝම දන්නවා බුද්ධාගම විනාශ කරන්න, වෙනත් ආගමක් ලංකාවේ පතුරුවන්න වැඩ කටයුතු සිද්ධ වෙනවා කියල. ඒ දැන දැන ඒ වැඩපිළිවෙලට සහය දෙන වැඩම කරනවා.

මම මගේ ඔෆිස් එකේ පවා මේ අත්දැකීම විදිනවා. රජයේ ආයතනයක් වෙලා මගේ Department එකේ බෞද්ධ කොල්ලෙකුට ඉන්නේ මම විතරයි.

ගොඩක් හිතට දුකයි සමහර දේවල් ගැන.

දැන් රෙප් කපන එවුන් බනින එවුන් වැඩ පටන් ගනිල්ලා.

[QUOTE="nishshankapieris, post: 13238116, member: 192578"] [b]මුස්ලිම් අවුරුද්ද ඊයේ.[/b] [CENTER][COLOR="Navy"][SIZE="4"]ඊයේ මුස්ලිම්වරුන්ගේ අවුරුද්ද. මමත් දැක්ක ඒ අයට සුබ පතල ත්රෙඩ් එකක් දාල තිබුන. තව එකක් ඒ අයට බැනල දාල තිබුන. :oo::oo: මට හිතුන මේ ගැන මගේ අදහසත් කියන්න ඕනේ කියල. ඉල්ලං කන්න යන්නේ කියල දන්නවා. තියෙන රෙප් ටිකත් නැති වෙයි. ඒත් මේවා කතා කරන්න ඕන කියල මම හිතනවා. :nerd::nerd: අපි ශ්රී ලාංකිකයෝ. ඒ කියන්නේ රටවැසියෝ. ඒ රාමුව ඇතුලේ විවිධ ආගම් නියෝජනය කරන රට වැසියෝ ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් යම් විදිහකට සමහර ආගමිකයින් තවත් ආගමකට ගරු කරන්න මැලි වෙනවනම් එතන ආගමික සහජීවනය නැති වෙනවා. ඒ වගේම සමහර ආගම් වලම මේ ආගමික සහජීවනය නැති කරන දේවල් ප්රචාරය කරනවා කියල මම විශ්වාස කරනවා. තමාගේ ආගම විතරක් ලෝකයේ පවතින්න ඕනේ කියල හිතනවා. ඒ වෙනුවෙන් ඒ ආගම අදහන අයගේ ඔලුව විකෘර්ති කරනවා. ඔන්න ඔය පසුබිම ඇතුලේ තමා ශ්රී ලංකික බෞද්ධයෝ විදිහට අපි අද ජීවත් වෙන්නේ. මම ශ්රී ලාංකිකයෙක්. ඒ වගේම බෞද්ධයෙක්. ඉතින් මම කිසිම ආගමකට නිග්රහ කරන්නේ නෑ. නමුත් මට මගේ නිර්මල බුදුදහම විනාස කරනවා බලන ඉන්නත් බෑ. ඒ වෙනුවෙන් මම මගේ වගකීම ඉෂ්ට කරන්න ඕනේ. අවිහින්සවාදීව. මේ වගකීම ශ්රී ලංකික බෞද්ධයෝ හැමෝටම තියෙනවා. සමාජය දිහා බැලුවම ඇත්තටම කලකිරෙනවා අපේ ආගමිකයෝ හැසිරෙන විදිහ ගැන. ඇත්තටම අපි හැමෝම දන්නවා බුද්ධාගම විනාශ කරන්න, වෙනත් ආගමක් ලංකාවේ පතුරුවන්න වැඩ කටයුතු සිද්ධ වෙනවා කියල. ඒ දැන දැන ඒ වැඩපිළිවෙලට සහය දෙන වැඩම කරනවා. මම මගේ ඔෆිස් එකේ පවා මේ අත්දැකීම විදිනවා. රජයේ ආයතනයක් වෙලා මගේ Department එකේ බෞද්ධ කොල්ලෙකුට ඉන්නේ මම විතරයි. :no::no::no::no: ගොඩක් හිතට දුකයි සමහර දේවල් ගැන.:dull::dull::dull: දැන් රෙප් කපන එවුන් බනින එවුන් වැඩ පටන් ගනිල්ලා.[/SIZE][/COLOR][/CENTER] :D:D:D [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom