Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුස්ලිම් අවුරුද්ද ඊයේ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නියමයි මචං.. මේ ටිකත් කියන්නම ඕන.. මුලින් කියන්න ඕන මම බෞද්ධයෙක්.. මම දැක්කා ඊයෙ පෙරේදා සිංහල කොල්ලෙක් මුස්ලිම් අවුරුද්දට සුභ පතලා ත්‍රේඩ් එකක් දාලා තියෙනවා.. හැබැයි ඒකට උගේ රෙප් කපලා තිබුණා ගොඩක් එවුන්..

හැම ආගමකම වැරැදි කරන පුද්ගලයින් සුළු ප්‍රමාණයක් ඉන්නවා.. මුස්ලිම් ආගමේ වගේම අනිත් ආගම් වලත්.. හැබැයි මචං ඒ වැරැදි කරන ටික දෙනෙක් නිසා ඒ ආගමේ අනිත් අයටත් පහත් විදියට සලකන එක වැරදියි.. ලොකුම වැරැද්ද තමා ආගමික නායකයින්ට අපහාස කරන එක.. එයාලා මොනවා කරන්නද මිනිස්සු කරන වැරැදි වලට.. ඉතින් මේකෙ ඉන්න එවුන් කරන්නෙ මොකක්ද අල්ලා දෙවියන්ට බනිනවා, බුදු හාමුදුරුවොන්ට බනිනවා, ජේසු තුමාට බනිනවා.. ඒකෙන් තමන්ටම අවැඩක් වෙනවා මිසක හොදක් නම් වෙන්නෙ නැහැ..

විශේෂම කාරණාව තමයි මචං මේකෙ ඔය දේවල් වලට මරාගත්තා කියලා කිසිම සෙතක් වෙන්නෙ නැහැනේ.. ඒකෙන් ආගම් වලට අපහාස කරන එවුන් ආගම් වලට අපහාස කරන එක නවත්තනවද..? හරක් මරන්න එපා කිය කිය කෑගැහුවට හරක් මරන එක නවත්තනවද..? ඔය අපි අත පය කඩාගෙන කොටන ඒවා මේ ලංකාවෙ කීයෙන් කී දෙනාද දකින්නෙ.. උඹලට මේක තේරුම් ගන්න පුළුවන්..

එහෙම නම් ඔය දාඩිය පෙරාගෙන මේකෙ කෑ ගහන්නෙ නැතුව මූණට මූණ ගිහින් සටන් කරන්න ඕන.. ගව ඝාතනයට විරුද්ධව ගේම අදින්න ඕන.. හැබැයි එහෙම දේකට කතා කලොත් මේකෙ ඉන්න අය ඒවිද යන්න..? ලොවෙත් එන්නෙ නෑ බං.. මේකෙ ඉන්නෙ සයිබර් වීරයො.. එකෙක් දෙන්නෙක් ඉන්නවා රට වෙනුවෙන් ජීවිතය උනත් දෙන.. හැබැයි අනිත් එවුන් ඔක්කොම සයිබර් එකේ විතරයි.. මේක ඕන සෙල්ලමක් දායි.. ඒත් සැබෑ ජීවිතයෙදි ලෝකෙට බයේ ජීවත් වෙන්නෙ.. ඕකයි මචං ඇත්ත.. මමත් ඇතුලත්ව තමා කිව්වෙ..

තවත් දෙයක් මතක තියාගන්න ඕන මචං.. මේ ලෝකෙ ඉන්නවා, මේ ලංකාවෙ ඉන්නවා ආගමක් දහමක් නැති, ආගමක් දහමක් අදහන්නෙ නැති, ගරු කිරීමක් නැති කොටසක්.. උන් මොකද දන්නවද කරන්නෙ..? උන් කරන්නෙ මචං ආගම් දෙකක් කොටවලා උඩ පැන පැන හිනාවෙන එක.. උන් කැමතියි ජාති වාදය ඇති කරන්න.. ඒකෙන් උන් සතුටක් ලබනවා.. දැන් ඔන්න එකෙක් මේකෙ හොර ප්‍රොෆයිල් එකක් හදාගෙන ඇවිල්ලා බෞද්ධයොන්ට අපහාස කරගෙන කරගෙන යනවා.. මම දැක්කා අදත් එකෙක් ඇවිල්ලා ඉන්නවා මගේ නමින්.. ඉතින් අපේ එවුන් හිතන්නෙ මොකක්ද..? ඌ මුස්ලිම් එකෙක් කියලා.. අන්න මචං.. ඊට පස්සෙ මේක ඉන්න සියලුම මුස්ලිම් ජනතාවට බැනගෙන බැනගෙන යනවා.. පස්සෙ උන්ටත් මළ පැනලා බෞද්ධයොන්ට බැනගෙන බැනගෙන යනවා.. ඔන්න දැන් අර ආගම දහම නැති බල්ලා උඩ පැන පැන හිනාවෙනවා.. ඔන්න ඕකයි මචං කතාව..

මම මේ ටිකත් අවසාන වශයෙන් කියන්න කැමතියි..

මේ මුස්ලිම් එවුන්ට බනින කොල්ලොන්ට මුස්ලිම් යාලුවො ඉන්නවා.. සිංහල එවුන්ට බනින මුස්ලිම් එවුන්ට සිංහල යාලුවො ඉන්නවා.. ඒක මම හොදින්ම දන්න කාරණාවක්..

මේකෙ ගොඩක් මුස්ලිම් අය ඉන්නවා.. ඒත් උන් හැමෝම වැරදි නැහැ.. වැරදි කරන උන් නිසා ඒ හොද එවුන්ටත් බනින එක වැරදියි..

අනික ගව ඝාතනය ගැන කතා කලා කියලා අපිට ඕක නවත්තන්න බැහැ.. දැක්කම වේදනාවක් දැනෙනවා තමයි.. ඒත් අපි ඒකට කරන්න ඕන හොදම දේ තමයි අපි සත්ව මස් ආහාරයට ගන්නෙ නැතුව ඉන්න එකත්, අපේ දෙමාපියන්ට, යාළුවන්ට, සහෝදර සහෝදරියන්ට සත්ව ආහාර කෑමෙන් වලකින්න කියලා දැනුවත් කරන එකත්..

කියන්න සතුටුයි මචං මෑතක ඉඳන් ඔය ආගම් වලට අපහාස කරන දේවල් ගොඩක් දුරට නැවතිලා තියෙන්නෙ.. ඒ දේවල් ඉදිරියටත් එහෙමම වෙයි කියලා මම හිතනවා.. මොකද අනිත් එවුනුත් කැමති ඇති ත්‍රේඩ් එකක් දාගෙන අපිත් එක්ක සතුටින් ඉන්න.. ඔය හැම දේකම සත්‍යතාව තේරුම් ගනිල්ලා.. ගැඹුරින් හිතපල්ලා.. එතකොට හැමදේම හරි.. උඹලා දන්නවා ඇති මමත් ඉස්සර ඔය වැරැද්ද කලා කියලා.. හැබැයි මම ඒ වැරැද්ද හදාගත්තා..

මම කියනවට උඹලා මේ ටික පොඩ්ඩක් හිතපල්ලකො.. උඹලට ඇත්ත තේරෙයි එතකොට..

අපි එළකිරියට ඇවිල්ලා අපේ ආගමට විරුද්ධව වැඩ කරන අනිත් ආගම් වල එවුන්ට පලු යනකන් බැන්නට ඇතිවෙන සෙතේ මොකක්ද..? වැරදි කරන එවුන් මේවා දකිනවද..? දැක්කත් මේ වැඩ නවත්තයිද..?

හිතපල්ලා.. උඹලට පැහැදිලි උත්තරයක් ලැබෙයි..

මම කියපු දේවල් වැරදියි නම් මගේ රෙප් කපපල්ලා.. මට රෙප් වලින් වැඩක් නැහැ.. හැබැයි මගේ අම්මටයි තාත්තටයි බනින්න එපා.. ඒ දෙන්නා විතරයි මට හැමදේටම ඉන්නෙ.. මට ලොකු වේදනාවක් දැනෙනවා ඒ දෙන්නට බනිනකොට..

සියලුදෙනාටම තෙරුවන් සරණයි!

[QUOTE="crazybuddy, post: 13238536, member: 326070"] [CENTER][B][SIZE=4][COLOR=Navy]නියමයි මචං.. මේ ටිකත් කියන්නම ඕන.. මුලින් කියන්න ඕන මම බෞද්ධයෙක්..:yes: මම දැක්කා ඊයෙ පෙරේදා සිංහල කොල්ලෙක් මුස්ලිම් අවුරුද්දට සුභ පතලා ත්‍රේඩ් එකක් දාලා තියෙනවා.. හැබැයි ඒකට උගේ රෙප් කපලා තිබුණා ගොඩක් එවුන්.. හැම ආගමකම වැරැදි කරන පුද්ගලයින් සුළු ප්‍රමාණයක් ඉන්නවා.. මුස්ලිම් ආගමේ වගේම අනිත් ආගම් වලත්.. හැබැයි මචං ඒ වැරැදි කරන ටික දෙනෙක් නිසා ඒ ආගමේ අනිත් අයටත් පහත් විදියට සලකන එක වැරදියි.. ලොකුම වැරැද්ද තමා ආගමික නායකයින්ට අපහාස කරන එක.. එයාලා මොනවා කරන්නද මිනිස්සු කරන වැරැදි වලට.. ඉතින් මේකෙ ඉන්න එවුන් කරන්නෙ මොකක්ද අල්ලා දෙවියන්ට බනිනවා, බුදු හාමුදුරුවොන්ට බනිනවා, ජේසු තුමාට බනිනවා.. ඒකෙන් තමන්ටම අවැඩක් වෙනවා මිසක හොදක් නම් වෙන්නෙ නැහැ.. විශේෂම කාරණාව තමයි මචං මේකෙ ඔය දේවල් වලට මරාගත්තා කියලා කිසිම සෙතක් වෙන්නෙ නැහැනේ.. ඒකෙන් ආගම් වලට අපහාස කරන එවුන් ආගම් වලට අපහාස කරන එක නවත්තනවද..? හරක් මරන්න එපා කිය කිය කෑගැහුවට හරක් මරන එක නවත්තනවද..? ඔය අපි අත පය කඩාගෙන කොටන ඒවා මේ ලංකාවෙ කීයෙන් කී දෙනාද දකින්නෙ.. උඹලට මේක තේරුම් ගන්න පුළුවන්.. එහෙම නම් ඔය දාඩිය පෙරාගෙන මේකෙ කෑ ගහන්නෙ නැතුව මූණට මූණ ගිහින් සටන් කරන්න ඕන.. ගව ඝාතනයට විරුද්ධව ගේම අදින්න ඕන.. හැබැයි එහෙම දේකට කතා කලොත් මේකෙ ඉන්න අය ඒවිද යන්න..? ලොවෙත් එන්නෙ නෑ බං.. මේකෙ ඉන්නෙ සයිබර් වීරයො.. එකෙක් දෙන්නෙක් ඉන්නවා රට වෙනුවෙන් ජීවිතය උනත් දෙන.. හැබැයි අනිත් එවුන් ඔක්කොම සයිබර් එකේ විතරයි.. මේක ඕන සෙල්ලමක් දායි.. ඒත් සැබෑ ජීවිතයෙදි ලෝකෙට බයේ ජීවත් වෙන්නෙ.. ඕකයි මචං ඇත්ත.. මමත් ඇතුලත්ව තමා කිව්වෙ..:yes: තවත් දෙයක් මතක තියාගන්න ඕන මචං.. මේ ලෝකෙ ඉන්නවා, මේ ලංකාවෙ ඉන්නවා ආගමක් දහමක් නැති, ආගමක් දහමක් අදහන්නෙ නැති, ගරු කිරීමක් නැති කොටසක්.. උන් මොකද දන්නවද කරන්නෙ..? උන් කරන්නෙ මචං ආගම් දෙකක් කොටවලා උඩ පැන පැන හිනාවෙන එක.. උන් කැමතියි ජාති වාදය ඇති කරන්න.. ඒකෙන් උන් සතුටක් ලබනවා.. දැන් ඔන්න එකෙක් මේකෙ හොර ප්‍රොෆයිල් එකක් හදාගෙන ඇවිල්ලා බෞද්ධයොන්ට අපහාස කරගෙන කරගෙන යනවා.. මම දැක්කා අදත් එකෙක් ඇවිල්ලා ඉන්නවා මගේ නමින්.. ඉතින් අපේ එවුන් හිතන්නෙ මොකක්ද..? ඌ මුස්ලිම් එකෙක් කියලා.. අන්න මචං.. ඊට පස්සෙ මේක ඉන්න සියලුම මුස්ලිම් ජනතාවට බැනගෙන බැනගෙන යනවා.. පස්සෙ උන්ටත් මළ පැනලා බෞද්ධයොන්ට බැනගෙන බැනගෙන යනවා.. ඔන්න දැන් අර ආගම දහම නැති බල්ලා උඩ පැන පැන හිනාවෙනවා.. ඔන්න ඕකයි මචං කතාව.. මම මේ ටිකත් අවසාන වශයෙන් කියන්න කැමතියි.. මේ මුස්ලිම් එවුන්ට බනින කොල්ලොන්ට මුස්ලිම් යාලුවො ඉන්නවා.. සිංහල එවුන්ට බනින මුස්ලිම් එවුන්ට සිංහල යාලුවො ඉන්නවා.. ඒක මම හොදින්ම දන්න කාරණාවක්.. මේකෙ ගොඩක් මුස්ලිම් අය ඉන්නවා.. ඒත් උන් හැමෝම වැරදි නැහැ.. වැරදි කරන උන් නිසා ඒ හොද එවුන්ටත් බනින එක වැරදියි.. අනික ගව ඝාතනය ගැන කතා කලා කියලා අපිට ඕක නවත්තන්න බැහැ.. දැක්කම වේදනාවක් දැනෙනවා තමයි.. ඒත් අපි ඒකට කරන්න ඕන හොදම දේ තමයි අපි සත්ව මස් ආහාරයට ගන්නෙ නැතුව ඉන්න එකත්, අපේ දෙමාපියන්ට, යාළුවන්ට, සහෝදර සහෝදරියන්ට සත්ව ආහාර කෑමෙන් වලකින්න කියලා දැනුවත් කරන එකත්.. කියන්න සතුටුයි මචං මෑතක ඉඳන් ඔය ආගම් වලට අපහාස කරන දේවල් ගොඩක් දුරට නැවතිලා තියෙන්නෙ.. ඒ දේවල් ඉදිරියටත් එහෙමම වෙයි කියලා මම හිතනවා.. මොකද අනිත් එවුනුත් කැමති ඇති ත්‍රේඩ් එකක් දාගෙන අපිත් එක්ක සතුටින් ඉන්න.. ඔය හැම දේකම සත්‍යතාව තේරුම් ගනිල්ලා.. ගැඹුරින් හිතපල්ලා.. එතකොට හැමදේම හරි.. උඹලා දන්නවා ඇති මමත් ඉස්සර ඔය වැරැද්ද කලා කියලා.. හැබැයි මම ඒ වැරැද්ද හදාගත්තා.. [U]මම කියනවට උඹලා මේ ටික පොඩ්ඩක් හිතපල්ලකො.. උඹලට ඇත්ත තේරෙයි එතකොට.. [/U] අපි එළකිරියට ඇවිල්ලා අපේ ආගමට විරුද්ධව වැඩ කරන අනිත් ආගම් වල එවුන්ට පලු යනකන් බැන්නට ඇතිවෙන සෙතේ මොකක්ද..? වැරදි කරන එවුන් මේවා දකිනවද..? දැක්කත් මේ වැඩ නවත්තයිද..? හිතපල්ලා.. උඹලට පැහැදිලි උත්තරයක් ලැබෙයි.. ____ [COLOR=Red]මම කියපු දේවල් වැරදියි නම් මගේ රෙප් කපපල්ලා.. මට රෙප් වලින් වැඩක් නැහැ.. හැබැයි මගේ අම්මටයි තාත්තටයි බනින්න එපා.. ඒ දෙන්නා විතරයි මට හැමදේටම ඉන්නෙ.. මට ලොකු වේදනාවක් දැනෙනවා ඒ දෙන්නට බනිනකොට..:no: සියලුදෙනාටම තෙරුවන් සරණයි! [/COLOR] [/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom